Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Web Dev Intern ජොබ් නැද්ද ? Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොද ප්‍රශ්නයක්. උදාහරණයක් එක්කම උත්තර දෙන්නම්.

ඔයා වැඩ කරන කම්පැනි එකට සොෆ්ට්වෙයා එකක් හදන්න එනවා. ගුණපාල කියල කෙනෙක් ඇවිත් කියනවා එයාගේ බේකරියට පොඩි සොෆ්ට්වෙයා එකක් හදලා දෙන්න කියල. එකේදී වෙන්නේ එයා චුන් පාන් ලොරි වලට බනිස පාන් දානවා. ඒ වගේම එයාගේ බේකරි බදු විකුණන සෙල් පොයින්ට් 4 ක් තියනවා. එයාට ඕනේ ඒවාගේ සෙල් එක බලන්න, සහ හෙට දවසට එයාට අමු ද්‍රව්‍ය කොච්චර ඕනේ වෙනවද කියල බලන්න. මේක සරලයි වගේ පෙනුනට හදන්න ගියාම තමා කෙස් පිට කෙස් එන්නේ.

දැන් මේ වගේ සිස්ටම් එකක් අලුතෙන් හදනකොට අපිට තියනවා ෆ්රන්ට් එන්ඩ් එකක්. ඒ කියන්නේ වෙබ් සර්වර් එකක දාල තියන සොෆ්ට්වෙයා එකක්. එකට තමා කස්ටමර් ලා සෙට් වෙලා ඔර්ඩර් දාන්නේ. අනික් එක බැක් එන්ඩ් එක. එකත් සර්වර් එකක දුවන්නේ. එකෙන් වෙන්නේ අර ෆ්රන්ට් එන්ඩ් එකේ වෙන දේවල් හැඩල් කරන එක. එකේම තමා සෙල් එක අනුව හෙට දවසේ ඕනේ කරන අමු ද්‍රව්‍ය එහෙම බලාගන්න ලොජික් එක හදන්න ඕනේ. ෆ්රන්ට් එකේ ඉදන් මේ බැක් එන්ඩ් එකට කතා කරලා තමා ඩේටා ගන්නේ.

දැන් මේ බැක් එන්ඩ් එක සද්ද නැතුව ඉදලා ඉල්ලන දේ දෙන එක කරන්නේ. මේක මේක කරන්න තියන ටෙක්නොලොජි තමා මේවා

1. java

2. C# - Asp.net Web epi

3. Node js

4. Django- python based

ෆ්රන්ට් එන්ඩ් එක ඕනේ නම් javascript/ Jquery වලින් හදන්න පුළුවන්. එත් එක සැහෙන කාලයක් යන එපා වෙන වැඩක්. ඒ නිසා අපි javascript වලින් හදපු ෆ්රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා වැඩේට. එවා තමා මේ

1. Angular Js / Angular 2+

2. Vue Js

3. React Js ( මේක තමා ඔයා කරන එක )

ඒ වගේම අර සිස්ටම් එකේ ඩේටා සේව් කරගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපේ කස්ටමර් ලා . උන් දාන ඔර්ඩර් එහෙම සේව් කරලා තියාගන්න ඕනේ. එකට අපි detabase එකක් පාවිච්චි කරනවා. එකේදී අපි SQL සහ NO-SQL විදිහට දෙපැත්තක් බලනවා. SQL වලදී ටේබල් එකක තමා ඩේටා සේව් වෙන්නේ. NO-SQL වලදී ඩොකියුමන්ට් කලෙක්ෂන් එකක විදිහට තමා ඩේටා සේව් වෙන්නේ. එකට උදාහරණ තමා මේවා

SQL : Microsoft SQL , MySQL , Oracle, DB2

NO-SQL - mongoDB , Firebase Realtime Database ,

හරි දැන් ගුණපාල ලොක්කගේ වැඩේ ඔයා කරන්න ඔය වර්ග 3 ම දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමා අද කාලේ කමපනි වලත් ඔය තුන දන්නා කට්ටිය තමා ගන්නේ. ඒක නිසා තමා එකක් දන්නා කෙනාට තැනක් නැත්තේ. මොකද තුනම දන්නා එකෙක් අරගන්න එක වාසියි එකක් දන්නා එකෙක්ට වඩා. ඉතින් ඔයාට තියෙන්නේ ඔය වර්ග 3 එක එක තෝරාගෙන ඉගෙන ගන්න පටන් ගන්න.මාසයක් ගේමක් ගහනකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔය උඩ කිව්වා ඒවා ඔක්කොම ඔයාට තියන pC එකේ දාගෙන බලන්න පුළුවන්. ඒවා අත පත ගාල එක්පිරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඉන්ටවිව් Ques තියනවා ඒවා බලන්න ඕනේ. ඒ හැම එකම සහ ඉන්ටවිව් දෙකක් යනකොට ඔයාට තේරෙනවා මොකක්ද මේකේ වෙන්නේ කියල. අන්න එකෙන් තමා 3 වෙනි ඉන්ටවිව් එක ක්‍රැක් කරගන්න පුළුවන්. මේකෙදි එළකිරි එකේ ඕනේ දෙයක් දාන්න උදව් කරන්නම්. එත් මේක තනිකර ඔයාගේ කැපවීම මහන්සිය මත තියන දෙයක්. හරි පිළිවෙලට ඉගෙන ගෙන ප්‍රැක්ටිකල් කරලා උඩට ගියාම කැඩෙන්නේ නැ මගින්. මුලින් එහෙන් මෙහෙන් හොද්ද්ද හැදී ගවාම හොද්ද බොර වෙනවා

[QUOTE="HAneo, post: 28095564, member: 17432"] හොද ප්‍රශ්නයක්. උදාහරණයක් එක්කම උත්තර දෙන්නම්. ඔයා වැඩ කරන කම්පැනි එකට සොෆ්ට්වෙයා එකක් හදන්න එනවා. ගුණපාල කියල කෙනෙක් ඇවිත් කියනවා එයාගේ බේකරියට පොඩි සොෆ්ට්වෙයා එකක් හදලා දෙන්න කියල. එකේදී වෙන්නේ එයා චුන් පාන් ලොරි වලට බනිස පාන් දානවා. ඒ වගේම එයාගේ බේකරි බදු විකුණන සෙල් පොයින්ට් 4 ක් තියනවා. එයාට ඕනේ ඒවාගේ සෙල් එක බලන්න, සහ හෙට දවසට එයාට අමු ද්‍රව්‍ය කොච්චර ඕනේ වෙනවද කියල බලන්න. මේක සරලයි වගේ පෙනුනට හදන්න ගියාම තමා කෙස් පිට කෙස් එන්නේ. දැන් මේ වගේ සිස්ටම් එකක් අලුතෙන් හදනකොට අපිට තියනවා ෆ්රන්ට් එන්ඩ් එකක්. ඒ කියන්නේ වෙබ් සර්වර් එකක දාල තියන සොෆ්ට්වෙයා එකක්. එකට තමා කස්ටමර් ලා සෙට් වෙලා ඔර්ඩර් දාන්නේ. අනික් එක බැක් එන්ඩ් එක. එකත් සර්වර් එකක දුවන්නේ. එකෙන් වෙන්නේ අර ෆ්රන්ට් එන්ඩ් එකේ වෙන දේවල් හැඩල් කරන එක. එකේම තමා සෙල් එක අනුව හෙට දවසේ ඕනේ කරන අමු ද්‍රව්‍ය එහෙම බලාගන්න ලොජික් එක හදන්න ඕනේ. ෆ්රන්ට් එකේ ඉදන් මේ බැක් එන්ඩ් එකට කතා කරලා තමා ඩේටා ගන්නේ. දැන් මේ බැක් එන්ඩ් එක සද්ද නැතුව ඉදලා ඉල්ලන දේ දෙන එක කරන්නේ. මේක මේක කරන්න තියන ටෙක්නොලොජි තමා මේවා 1. java 2. C# - Asp.net Web epi 3. Node js 4. Django- python based ෆ්රන්ට් එන්ඩ් එක ඕනේ නම් javascript/ Jquery වලින් හදන්න පුළුවන්. එත් එක සැහෙන කාලයක් යන එපා වෙන වැඩක්. ඒ නිසා අපි javascript වලින් හදපු ෆ්රේම්වර්ක් එකක් පාවිච්චි කරනවා වැඩේට. එවා තමා මේ 1. Angular Js / Angular 2+ 2. Vue Js 3. React Js ( මේක තමා ඔයා කරන එක ) ඒ වගේම අර සිස්ටම් එකේ ඩේටා සේව් කරගන්න ඕනේ නේ. ඒ කියන්නේ අපේ කස්ටමර් ලා . උන් දාන ඔර්ඩර් එහෙම සේව් කරලා තියාගන්න ඕනේ. එකට අපි detabase එකක් පාවිච්චි කරනවා. එකේදී අපි SQL සහ NO-SQL විදිහට දෙපැත්තක් බලනවා. SQL වලදී ටේබල් එකක තමා ඩේටා සේව් වෙන්නේ. NO-SQL වලදී ඩොකියුමන්ට් කලෙක්ෂන් එකක විදිහට තමා ඩේටා සේව් වෙන්නේ. එකට උදාහරණ තමා මේවා SQL : Microsoft SQL , MySQL , Oracle, DB2 NO-SQL - mongoDB , Firebase Realtime Database , හරි දැන් ගුණපාල ලොක්කගේ වැඩේ ඔයා කරන්න ඔය වර්ග 3 ම දැනගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමා අද කාලේ කමපනි වලත් ඔය තුන දන්නා කට්ටිය තමා ගන්නේ. ඒක නිසා තමා එකක් දන්නා කෙනාට තැනක් නැත්තේ. මොකද තුනම දන්නා එකෙක් අරගන්න එක වාසියි එකක් දන්නා එකෙක්ට වඩා. ඉතින් ඔයාට තියෙන්නේ ඔය වර්ග 3 එක එක තෝරාගෙන ඉගෙන ගන්න පටන් ගන්න.මාසයක් ගේමක් ගහනකොට ලොකු දෙයක් කරගන්න පුළුවන්. ඔය උඩ කිව්වා ඒවා ඔක්කොම ඔයාට තියන pC එකේ දාගෙන බලන්න පුළුවන්. ඒවා අත පත ගාල එක්පිරියන්ස් එකක් ගන්න. ඊට පස්සේ පිළිවෙලට ඉගෙන ගන්න ඕනේ. ඉන්ටවිව් Ques තියනවා ඒවා බලන්න ඕනේ. ඒ හැම එකම සහ ඉන්ටවිව් දෙකක් යනකොට ඔයාට තේරෙනවා මොකක්ද මේකේ වෙන්නේ කියල. අන්න එකෙන් තමා 3 වෙනි ඉන්ටවිව් එක ක්‍රැක් කරගන්න පුළුවන්. මේකෙදි එළකිරි එකේ ඕනේ දෙයක් දාන්න උදව් කරන්නම්. එත් මේක තනිකර ඔයාගේ කැපවීම මහන්සිය මත තියන දෙයක්. හරි පිළිවෙලට ඉගෙන ගෙන ප්‍රැක්ටිකල් කරලා උඩට ගියාම කැඩෙන්නේ නැ මගින්. මුලින් එහෙන් මෙහෙන් හොද්ද්ද හැදී ගවාම හොද්ද බොර වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom