Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web Developing කරන අය වෙනුවෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Web Developing කරන අය වෙනුවෙන්

එලකිරි එකේ ගොඩක් ඉන්නවනේ Web Developing/Design කරන කට්ටිය. ගොඩක්ම අය පාවිච්චි කරනව ඇත්තෙ Firefox වෙබ් බ්‍රව්සර් එක වෙන්න ඇති. මොකද ෆයර්ෆොක්ස් තරමට වෙබ් ඩිවෙලොපර්ස්ලාට සපෝට් කරන තවත් බ්‍රව්සර් එකක් නැති තරම්. ෆයර් ෆොක්ස් වලට තියන වෙබ් ඩිවෙලොපින් Add-onsඇඩෝන්ස් වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුලුවන්. අන්න ඒ වගේ වෙබ් ඩිවෙලොපින් කරන අයට වැදගත් ඇඩෝන් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. සමහර අය දැනටමත් මේවා පාවිච්චි කරනවා ඇති...

1. Firebug

මේ ඇඩෝන් එකෙන් ඕනම වෙබ් පේජ් එකක් බලන ගමන් ඒ පේජ් එකේ තියන CSS, HTML, Javascript වගේ ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්. වෙනස් කල සැනින් පේජ් එක රිෆ්රෙෂ් විමකින් තොරව වෙනස්කම් පෙන්නනවා.

ඊට අමතරව CSS metrics, Monitor network activity, Debug and profile JavaScript, Quickly find errors, Explore the DOM, Execute JavaScript on the fly, Logging for JavaScript වගේ දේවල් කරන්න පුලුවන්. ඒ නිසා තමන් ඩිසයින් කරන පේජ් එකක් බ්‍රව්සර් එකේ බලන ගමන්ම ප්‍රොපර්ටීස් වෙනස් කර කර බලන්න පුලුවන්.

http://addons.mozilla.org/en-US/firefox/addon/1843

2. Greasemonkey

ග්‍රීස් මන්කි නම් වෙබ් ඩිවෙලොපර්ස්ලා විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට වැදගත් ඇඩෝන් එකක්. මේක පාවිච්චි කරලා අපි ලියන ඕනම ජාවාස්ක්‍රිප්ට් එකක් ඕනම පේජ් එකක රන් කරන්න පුලුවන්. අපිට ඕන විදියට ලෝඩ් වෙන පේජ් එකේ HTML elements වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්න ස්ක්‍රිප්ට් තියනවා ඕන තරම්. උදාහරණයක් විදියට අපි කලින් විස්තර දීලා තිබුනොත් ඉබේටම අපේ විස්තර වලින් ෆෝර්ම්ස් ෆිල් වෙන ස්ක්‍රිප්ට් තියනවා.  UserScripts.org එකෙන් ඕන තරම් ස්ක්රිප්ට්ස් ගන්න පුලුවන් අපිට ඕන ඕන විදියෙ එවා තියනවා..

https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/

3.Colorzilla

මේ add-on එකෙන් වෙබ් පේජ් එකක තියන ඕනම element එකක නියම පාට හොයාගන්න පුලුවන්. ඒ කියන්නෙ Color Picker එකක්. ඒ වගේම color code එක ලේසියෙන්ම කොපි කරලා ගන්න පුලුවන්. වෙබ් ඩිවෙලොපින් කරන කොට ඒක ගොඩක් වදගත්.

https://addons.mozilla.org/en-US/firefox/addon/colorzilla/

4. MeasureIt

වෙබ් ඩිසයින් කරද්දි ගොඩාක් වැදගත් දෙයක් තමයි Alignment හදන එක. ඒකෙදි අපිට elements අතර තියන දුර ප්‍රමාණ බ්‍රව්සර් එකේ බලන ගමන්ම මනින්න පුලුවන් ටූල් එකක් තමයි measureit කියන්නෙ. හරියට අඩි රූලක් වගේ.

https://addons.mozilla.org/en-US/firefox/addon/measureit/

5. ScreenGrab

පේජ් එකේ ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුලුවන් ඇඩෝන් එකක් තමයි මේක. තෝරාගත්ත කොටසක විතරක් ස්ක්‍රීන් එක කැප්චර් කරගන්න පුලුවන්. ඒ වගේම ඉබේටම ක්ලිප්බෝඩ් එකට කොපි වෙනවා..

http://addons.mozilla.org/en-US/firefox/addon/1146

6. Web Developer

වෙබ් ඩිවෙලොපර්ලාට ගොඩක් වැදගත් ඇඩෝන් එකක් මේක.. on the fly CSS එඩිට් කරන්න පුලුවන්. වගේම පේජ් එකක් troubleshoot කරන්න පුලුවන්. ෆොන්ට් වෙනස් කරන්න පාට වෙනස් කරන්න ඉමේජ් අයින් කරන්න වගේ දේවල් ගොඩක්ම කරන්න පුලුවන් පේජ් එක බලන ගමන්ම..

https://addons.mozilla.org/en-US/firefox/addon/web-developer/

7 Browser Window Resizer

වෙනස් Screen sizes ටෙස්ට් කරන්න පුලුවන් ටූල් එකක් මේක. එක එක රිසොලූෂන්ස් වලට තමන්ගෙ සයිට් එක පේන විදිය තමන්ටම බලාගන්න පුලුවන්.

ඒ වගේම firebug වගේ ඇඩොන් එක්ක එකවිට පාවිච්චි කරන්නත් පුලුවන්.

https://addons.mozilla.org/en-US/firefox/addon/window-resizer/

සමහර අය නම් මේවා දැනටත් පාවිච්චි කරනව ඇති, නොදන්න අයට දැනගන්න තමයි දැම්මෙ...

[QUOTE="Jolly_Roger, post: 10697868, member: 197784"] [b]Web Developing කරන අය වෙනුවෙන්[/b] [SIZE=4]එලකිරි එකේ ගොඩක් ඉන්නවනේ Web Developing/Design කරන කට්ටිය. ගොඩක්ම අය පාවිච්චි කරනව ඇත්තෙ Firefox වෙබ් බ්‍රව්සර් එක වෙන්න ඇති. මොකද ෆයර්ෆොක්ස් තරමට වෙබ් ඩිවෙලොපර්ස්ලාට සපෝට් කරන තවත් බ්‍රව්සර් එකක් නැති තරම්. ෆයර් ෆොක්ස් වලට තියන වෙබ් ඩිවෙලොපින් Add-onsඇඩෝන්ස් වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුලුවන්. අන්න ඒ වගේ වෙබ් ඩිවෙලොපින් කරන අයට වැදගත් ඇඩෝන් කීපයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. සමහර අය දැනටමත් මේවා පාවිච්චි කරනවා ඇති...[/SIZE]:):) [B][SIZE=4]1. Firebug[/SIZE][/B] [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-02.jpg[/IMG] [SIZE=4]මේ ඇඩෝන් එකෙන් ඕනම වෙබ් පේජ් එකක් බලන ගමන් ඒ පේජ් එකේ තියන CSS, HTML, Javascript වගේ ඕනම දෙයක් වෙනස් කරන්න පුලුවන්. වෙනස් කල සැනින් පේජ් එක රිෆ්රෙෂ් විමකින් තොරව වෙනස්කම් පෙන්නනවා. ඊට අමතරව CSS metrics, Monitor network activity, Debug and profile JavaScript, Quickly find errors, Explore the DOM, Execute JavaScript on the fly, Logging for JavaScript වගේ දේවල් කරන්න පුලුවන්. ඒ නිසා තමන් ඩිසයින් කරන පේජ් එකක් බ්‍රව්සර් එකේ බලන ගමන්ම ප්‍රොපර්ටීස් වෙනස් කර කර බලන්න පුලුවන්. [IMG]https://static-cdn.addons.mozilla.net/img/uploads/previews/full/52/52714.png?modified=1295279900[/IMG] [/SIZE] [URL]http://addons.mozilla.org/en-US/firefox/addon/1843[/URL] [B][SIZE=4]2. Greasemonkey [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-04.jpg[/IMG] [/SIZE][/B][SIZE=4]ග්‍රීස් මන්කි නම් වෙබ්[/SIZE][B][SIZE=4] ඩිවෙලොපර්ස්ලා විතරක් නෙමෙයි ඕන කෙනෙක්ට වැදගත් ඇඩෝන් එකක්. මේක පාවිච්චි කරලා අපි ලියන ඕනම ජාවාස්ක්‍රිප්ට් එකක් ඕනම පේජ් එකක රන් කරන්න පුලුවන්. අපිට ඕන විදියට ලෝඩ් වෙන පේජ් එකේ HTML elements වෙනස් කරගන්න පුලුවන්. ඒ වගේම ඩවුන්ලෝඩ් කරගන්න ස්ක්‍රිප්ට් තියනවා ඕන තරම්. උදාහරණයක් විදියට අපි කලින් විස්තර දීලා තිබුනොත් ඉබේටම අපේ විස්තර වලින් ෆෝර්ම්ස් ෆිල් වෙන ස්ක්‍රිප්ට් තියනවා. :) [/SIZE][/B][SIZE=4]UserScripts.org එකෙන් ඕන තරම් ස්ක්රිප්ට්ස් ගන්න පුලුවන් අපිට ඕන ඕන විදියෙ එවා තියනවා..[/SIZE] [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/greasemonkey/[/URL] [B][SIZE=4]3.Colorzilla[/SIZE][/B] [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-05.jpg[/IMG] [SIZE=4]මේ add-on එකෙන් වෙබ් පේජ් එකක තියන ඕනම element එකක නියම පාට හොයාගන්න පුලුවන්. ඒ කියන්නෙ Color Picker එකක්. ඒ වගේම color code එක ලේසියෙන්ම කොපි කරලා ගන්න පුලුවන්. වෙබ් ඩිවෙලොපින් කරන කොට ඒක ගොඩක් වදගත්. [/SIZE] [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/colorzilla/[/URL] [B][SIZE=4]4. MeasureIt[/SIZE][/B] [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-07.jpg[/IMG] [SIZE=4]වෙබ් ඩිසයින් කරද්දි ගොඩාක් වැදගත් දෙයක් තමයි Alignment හදන එක. ඒකෙදි අපිට elements අතර තියන දුර ප්‍රමාණ බ්‍රව්සර් එකේ බලන ගමන්ම මනින්න පුලුවන් ටූල් එකක් තමයි measureit කියන්නෙ. හරියට අඩි රූලක් වගේ. [/SIZE]:) [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/measureit/[/URL] [B][SIZE=4]5. ScreenGrab[/SIZE][/B] [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-10.jpg[/IMG] [SIZE=4]පේජ් එකේ ස්ක්‍රීන් ෂොට්ස් ගන්න පුලුවන් ඇඩෝන් එකක් තමයි මේක. තෝරාගත්ත කොටසක විතරක් ස්ක්‍රීන් එක කැප්චර් කරගන්න පුලුවන්. ඒ වගේම ඉබේටම ක්ලිප්බෝඩ් එකට කොපි වෙනවා..[/SIZE] [URL]http://addons.mozilla.org/en-US/firefox/addon/1146[/URL] [SIZE=4][B]6. Web Developer[/B][/SIZE] [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-01.jpg[/IMG] [SIZE=4]වෙබ් ඩිවෙලොපර්ලාට ගොඩක් වැදගත් ඇඩෝන් එකක් මේක.. on the fly CSS එඩිට් කරන්න පුලුවන්. වගේම පේජ් එකක් troubleshoot කරන්න පුලුවන්. ෆොන්ට් වෙනස් කරන්න පාට වෙනස් කරන්න ඉමේජ් අයින් කරන්න වගේ දේවල් ගොඩක්ම කරන්න පුලුවන් පේජ් එක බලන ගමන්ම..[/SIZE] [URL]https://addons.mozilla.org/en-US/firefox/addon/web-developer/[/URL] [SIZE=4][B]7 Browser Window Resizer [IMG]http://www.instantshift.com/wp-content/uploads/2009/01/efaofwd-13.jpg[/IMG] වෙනස් Screen sizes ටෙස්ට් කරන්න පුලුවන් ටූල් එකක් මේක. එක එක රිසොලූෂන්ස් වලට තමන්ගෙ සයිට් එක පේන විදිය තමන්ටම බලාගන්න පුලුවන්. ඒ වගේම firebug වගේ ඇඩොන් එක්ක එකවිට පාවිච්චි කරන්නත් පුලුවන්. [/B][/SIZE][URL]https://addons.mozilla.org/en-US/firefox/addon/window-resizer/[/URL] [SIZE=5]සමහර අය නම් මේවා දැනටත් පාවිච්චි කරනව ඇති, නොදන්න අයට දැනගන්න තමයි දැම්මෙ...[/SIZE] :):):):):) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom