Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
32 minutes ago
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
WEB DL විදිහට ෆිල්ම් එකක් torrent හරහා එළියට එන විදිහ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

WEB DL විදිහට ෆිල්ම් එකක් torrent හරහා එළියට එන විදිහ

කලින් thread එකේදි අපි කතා කර වගේම WEB-DL පිටපත් නිකුත් කරන්න වර්තමානයේදී කිසිම මිනිස් මැදිහත් වීමක් සිද්ද වෙන්නේ නෑ. ඒ සියල්ලම Automation කරලා තියෙන්නේ. ඒ කියන්නේ OTT platform එකක් හරහා චිත්‍රපටයක් නිකුත් වුනු ගමන් ඉහළ ගුණාත්මකභාවයක් තියෙන WEB-DL පිටපතක් නිකුත් වෙනවා. මේ පෝස්ට් එකෙන් ඒක වෙන්නේ කොහොමද බලමු. මේ Automation එක වෙන්නේ script හරහා. තේරුම් ගන්න ලේසි වෙන්න ඒවා වැඩ කරන්නේ Bot ලා විදිහට කියලා හිතාගන්න.

මේ මුළු ක්‍රියාවලියම පාලනය වෙන්නේ පවර්ෆුල් Linux Servers (Seedboxes) ඇතුලේ දුවන Scripts (Python, Bash, Node.js) මගින්. මනුස්සයෙක් මේ මැද කොහෙවත් නෑ.

1. The Listener (The Trigger)

මේ Bot මුලින්ම ඉන්නේ "Waiting Mode" එකේ. එයා දිගටම ප්‍රධාන Source වල API හෝ Feeds scan කරනවා.

Target: Netflix, Amazon Prime, Hotstar internal APIs.

Method: Bot එකට Script කරලා තියෙන්නේ අලුත් Title ID එකක් Active වුන ගමන් Trigger වෙන්න.

Dev Term: Cron Job එකක් හෝ Webhook එකක් වගේ. අලුත් ෆිල්ම් එකක් Release වුන තත්පරේම Bot ට "Signal" එක එනවා.

2. The Acquisition (Content Extraction)

Signal එක ආපු ගමන් Bot අදාල ෆිල්ම් එක Download කරන්න පටන් ගන්නවා.

Process: කලින් කතා කරපු Decryption Tools (Widevine L3/L1 Decryptors) ස්වයංක්‍රීයව Run වෙනවා.

Authentication: Bot ගාව දැනටමත් Premium Accounts වල "Cookies" හෝ "Session Tokens" සේව් කරලා තියෙන්නේ. ඒ හරහා ලොග් වෙලා, Keys අරගෙන, ෆයිල් එක බාගන්නවා.

3. The Processing (FFmpeg Automation)

දැන් ෆයිල් එක Server එකට ඇවිත් තියෙන්නේ. දැන් තමයි Bot ගේ වැඩකෑලි පටන් ගන්නේ. මෙතන ලොකුම වැඩේ කරන්නේ FFmpeg Library එකෙන්.

Remuxing: Video සහ Audio streams එකතු කරලා MKV ෆයිල් එක හදනවා.

Thumbnails: ෆිල්ම් එකේ තැන් තැන් වලින් Screenshots (Sample Images) ඔටෝම කැප්චර් කරනවා.

Media Info: ෆිල්ම් එකේ Resolution, Audio Bitrate, Frame rate වගේ තාක්ෂණික විස්තර ටික Scan කරලා Text File එකක් හදනවා.

4. The Branding (NFO Generation)

Bot එක විසින් Template එකක් පාවිච්චි කරලා අර ගත්ත Media Info ටිකයි, Group එකේ Art Work එකයි එකතු කරලා NFO ෆයිල් එක Generate කරනවා.

Naming Standard: ෆයිල් එකේ නම වෙනස් කරනවා සම්මත විදියට.

Example: MovieName.2025.1080p.NF.WEB-DL.DDP5.1.x264-GROUPNAME.mkv

5. Distribution (Upload & Announce)

දැන් ෆයිල් එක Ready. Bot ඊලඟට කරන්නේ බෙදාහරින එක.

Torrent Creation: mktorrent වගේ tool එකක් හරහා Torrent file එක හදනවා.

FTP Upload: තත්පර ගානක් ඇතුලත ලෝකේ පුරා තියෙන එයාලගේ අනිත් වේගවත් Servers (Top Sites) වලට ෆයිල් එක FTP/SFTP හරහා යවනවා.

IRC Announce: මේක තමයි වැදගත්ම කොටස. "IRC" (Internet Relay Chat) කියන චැට් සිස්ටම් එක හරහා Bot මැසේජ් එකක් යවනවා "මෙන්න අලුත් බඩුවක් ආවා" කියලා.

මේ මැසේජ් එක දකින අනිත් Bots (Torrent Sites වල Bots - 1337x, RARBG clones) ස්වයංක්‍රීයව ඒ ටොරන්ට් එක අරගෙන එයාලගේ සයිට් වල පෝස්ට් කරනවා.

අන්න ඒ විදිහට තමයි චිත්‍රපටයක් OTT නිකුත් වුණු ගමන් අපිට බලන්න පුළුවන් වෙන්නේ.

සමහර චිත්‍රපට globally release වෙන්නේ එක එක රටවල් වල දවස පටන් ගද්දී. හිතන්න Netflix එකේ අලුත් ෆිල්ම් එකක් ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව කියන රටවල් වල ජනවාරි 1 මධ්‍යම රාත්‍රී 12 ට නිකුත් වෙනවා කියලා. ඇමෙරිකාවේ කාලය ඕස්ට්‍රේලියාවට වඩා පැය 14 - 19 ක් පිටුපසින් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනියට දවස උදාවෙන්නේ ඕස්ට්‍රේලියාවට. Piracy කරන අය මේ දේ පාවිච්චි කරනවා ඉතාමත් ලස්සනට. ඕස්ට්‍රේලියා VPN එකක් හරහා එයාලා එහේ ෆිල්ම් එක රිලීස් උන ගමන් අරන් එළියට දානවා. හැබැයි තාම ඇමෙරිකාවට ෆිල්ම් එක තාම රිලීස් කරලා නෑ. නමුත් දැන් ලෝකේ වටේම film එක piracy හරහා දීලා ඉවරයි. අන්න ඒ වගේ වෙලාවට කියන්න පුළුවන් Netflix එකේ දාන්නත් කලින් මුන් ෆිල්ම් එක ලීක් කරලා කියලා.

Piracy කියන දේ කවදාවත් නවත්තන්න බෑ. OTT platform ඒවා නවත්තන්න ලොකුවට උත්සාහ කරන්නෙත් නෑ. ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. Netflix එකේ මිලියන ගානක් පඩි ගන්න developer කෙනෙක් අලුත් protection method එකක් හැදුවා කියමු. සමහර විට එළියේ ලෝකයේ කාමරේකට වෙලා ඉන්න කවුරුවත් නොදන්න පුද්ගලයෙක්ට තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ protection එක තප්පරෙන් bypass කරන්න පුළුවන්.

[QUOTE="losh_92, post: 31176152, member: 572184"] [CENTER][U][B][SIZE=7]WEB DL විදිහට ෆිල්ම් එකක් torrent හරහා එළියට එන විදිහ[/SIZE][/B][/U][/CENTER] [IMG]https://i.ibb.co/GvfndrhQ/611077038-841729735406666-7154892830855081967-n.jpg[/IMG] කලින් thread එකේදි අපි කතා කර වගේම WEB-DL පිටපත් නිකුත් කරන්න වර්තමානයේදී කිසිම මිනිස් මැදිහත් වීමක් සිද්ද වෙන්නේ නෑ. ඒ සියල්ලම Automation කරලා තියෙන්නේ. ඒ කියන්නේ OTT platform එකක් හරහා චිත්‍රපටයක් නිකුත් වුනු ගමන් ඉහළ ගුණාත්මකභාවයක් තියෙන WEB-DL පිටපතක් නිකුත් වෙනවා. මේ පෝස්ට් එකෙන් ඒක වෙන්නේ කොහොමද බලමු. මේ Automation එක වෙන්නේ script හරහා. තේරුම් ගන්න ලේසි වෙන්න ඒවා වැඩ කරන්නේ Bot ලා විදිහට කියලා හිතාගන්න. මේ මුළු ක්‍රියාවලියම පාලනය වෙන්නේ පවර්ෆුල් Linux Servers (Seedboxes) ඇතුලේ දුවන Scripts (Python, Bash, Node.js) මගින්. මනුස්සයෙක් මේ මැද කොහෙවත් නෑ. 1. The Listener (The Trigger) [IMG alt="👂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tca/1/16/1f442.png[/IMG] මේ Bot මුලින්ම ඉන්නේ "Waiting Mode" එකේ. එයා දිගටම ප්‍රධාන Source වල API හෝ Feeds scan කරනවා. Target: Netflix, Amazon Prime, Hotstar internal APIs. Method: Bot එකට Script කරලා තියෙන්නේ අලුත් Title ID එකක් Active වුන ගමන් Trigger වෙන්න. Dev Term: Cron Job එකක් හෝ Webhook එකක් වගේ. අලුත් ෆිල්ම් එකක් Release වුන තත්පරේම Bot ට "Signal" එක එනවා. 2. The Acquisition (Content Extraction) [IMG alt="📥"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tbc/1/16/1f4e5.png[/IMG] Signal එක ආපු ගමන් Bot අදාල ෆිල්ම් එක Download කරන්න පටන් ගන්නවා. Process: කලින් කතා කරපු Decryption Tools (Widevine L3/L1 Decryptors) ස්වයංක්‍රීයව Run වෙනවා. Authentication: Bot ගාව දැනටමත් Premium Accounts වල "Cookies" හෝ "Session Tokens" සේව් කරලා තියෙන්නේ. ඒ හරහා ලොග් වෙලා, Keys අරගෙන, ෆයිල් එක බාගන්නවා. 3. The Processing (FFmpeg Automation) [IMG alt="⚙️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t8d/1/16/2699.png[/IMG] දැන් ෆයිල් එක Server එකට ඇවිත් තියෙන්නේ. දැන් තමයි Bot ගේ වැඩකෑලි පටන් ගන්නේ. මෙතන ලොකුම වැඩේ කරන්නේ FFmpeg Library එකෙන්. Remuxing: Video සහ Audio streams එකතු කරලා MKV ෆයිල් එක හදනවා. Thumbnails: ෆිල්ම් එකේ තැන් තැන් වලින් Screenshots (Sample Images) ඔටෝම කැප්චර් කරනවා. Media Info: ෆිල්ම් එකේ Resolution, Audio Bitrate, Frame rate වගේ තාක්ෂණික විස්තර ටික Scan කරලා Text File එකක් හදනවා. 4. The Branding (NFO Generation) [IMG alt="🏷️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1c/1/16/1f3f7.png[/IMG] Bot එක විසින් Template එකක් පාවිච්චි කරලා අර ගත්ත Media Info ටිකයි, Group එකේ Art Work එකයි එකතු කරලා NFO ෆයිල් එක Generate කරනවා. Naming Standard: ෆයිල් එකේ නම වෙනස් කරනවා සම්මත විදියට. Example: MovieName.2025.1080p.NF.WEB-DL.DDP5.1.x264-GROUPNAME.mkv 5. Distribution (Upload & Announce) [IMG alt="🚀"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tc6/1/16/1f680.png[/IMG] දැන් ෆයිල් එක Ready. Bot ඊලඟට කරන්නේ බෙදාහරින එක. Torrent Creation: mktorrent වගේ tool එකක් හරහා Torrent file එක හදනවා. FTP Upload: තත්පර ගානක් ඇතුලත ලෝකේ පුරා තියෙන එයාලගේ අනිත් වේගවත් Servers (Top Sites) වලට ෆයිල් එක FTP/SFTP හරහා යවනවා. IRC Announce: මේක තමයි වැදගත්ම කොටස. "IRC" (Internet Relay Chat) කියන චැට් සිස්ටම් එක හරහා Bot මැසේජ් එකක් යවනවා "මෙන්න අලුත් බඩුවක් ආවා" කියලා. මේ මැසේජ් එක දකින අනිත් Bots (Torrent Sites වල Bots - 1337x, RARBG clones) ස්වයංක්‍රීයව ඒ ටොරන්ට් එක අරගෙන එයාලගේ සයිට් වල පෝස්ට් කරනවා. අන්න ඒ විදිහට තමයි චිත්‍රපටයක් OTT නිකුත් වුණු ගමන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. සමහර චිත්‍රපට globally release වෙන්නේ එක එක රටවල් වල දවස පටන් ගද්දී. හිතන්න Netflix එකේ අලුත් ෆිල්ම් එකක් ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාව කියන රටවල් වල ජනවාරි 1 මධ්‍යම රාත්‍රී 12 ට නිකුත් වෙනවා කියලා. ඇමෙරිකාවේ කාලය ඕස්ට්‍රේලියාවට වඩා පැය 14 - 19 ක් පිටුපසින් තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනියට දවස උදාවෙන්නේ ඕස්ට්‍රේලියාවට. Piracy කරන අය මේ දේ පාවිච්චි කරනවා ඉතාමත් ලස්සනට. ඕස්ට්‍රේලියා VPN එකක් හරහා එයාලා එහේ ෆිල්ම් එක රිලීස් උන ගමන් අරන් එළියට දානවා. හැබැයි තාම ඇමෙරිකාවට ෆිල්ම් එක තාම රිලීස් කරලා නෑ. නමුත් දැන් ලෝකේ වටේම film එක piracy හරහා දීලා ඉවරයි. අන්න ඒ වගේ වෙලාවට කියන්න පුළුවන් Netflix එකේ දාන්නත් කලින් මුන් ෆිල්ම් එක ලීක් කරලා කියලා. Piracy කියන දේ කවදාවත් නවත්තන්න බෑ. OTT platform ඒවා නවත්තන්න ලොකුවට උත්සාහ කරන්නෙත් නෑ. ඒක ඇත්තටම තේරුමක් නැති දෙයක්. Netflix එකේ මිලියන ගානක් පඩි ගන්න developer කෙනෙක් අලුත් protection method එකක් හැදුවා කියමු. සමහර විට එළියේ ලෝකයේ කාමරේකට වෙලා ඉන්න කවුරුවත් නොදන්න පුද්ගලයෙක්ට තමන්ගේ ආත්ම තෘප්තිය වෙනුවෙන් මේ protection එක තප්පරෙන් bypass කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom