Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web hosting waddo mokakda awla
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙන කේස් එකක් මට හිතා ගන්න බෑ ඇයි එහොම වෙන්නෙ කියල.

මගේ සයිට් එකක් එක හොස්ට් එකක දැන් මාස 6ක් විතර තිබ්බ. මම මේ ලඟදී වෙන හොස්ට් එකක් බයි කරල අද ඒ හොස්ට් එකට සයිට් එකේ ෆයිල් ඔක්කොම මාරු කරල ඩොමේන් එකේ එකවුන්ට් එක ලොග් වෙලා පරන හොස්ට් එකේ nameservers අයින් කරල ඒ වෙනුවට අලුත් හොස්ට් එකේ nameservers දැම්ම. ඒක කරේ අද උදේ 8.30ට විතර.

දැන් මචං අවුල කියන්නේ. සයිට් එකේ ඩොමේන් එක ගැහුවම සයිට් එක ලෝඩ් වෙනව. මම හිතුවේ අලුත් හොස්ට් එකේ ඉදන් සයිට් එක එනව කියල. නෑ මචං පරන හොසට් එකේ ඉදන් සයිට් එක ලෝඩ් වෙන්නේ. පරන හොස්ට් index.php ෆයිල් එක මම rename කරා index_disabled.php කියල. එහෙම කරේ වැඩ කරන එක නවත්වන්න. ඉන් පස්සේ ඩොමෝන් එක ගැහුවම.

Forbidden

You don't have permission to access / on this server.

Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request.

කියන එරර් එක එනව. වැඩේ කියන්නේ මචං සමහර වෙලාට ලොඩ් වෙනව අලුත් හොස්ට් එකෙන් සමහර වෙලාවට ඔය එර්ර් එක එනව. හැබැයි ෆෝන් එකෙන් කිසි අවුලක් නැතුව ලෝඩ් වෙනව. ෆෝන් එක කනෙක්ට් වෙලා තිියෙන්නෙත් එකම වයිෆයි එකට.

nameservers අප්ඩේට් වෙලා නෑ කියන්නත් බෑ මොකද nameservers අප්ඩේට් කරල ටික වෙලාවකින් අලුත් හොස්ට් එකේ ටෙස්ට් කරන්න දාපු ෆයිල් වැඩ කරා.

මම තව browser වල කෑෂ් අයින් කරා, os එකේ dns flush කරා. ඒ මොනව කරත් වැඩ නෑ. සමහර වෙලාවට firefox එකේ වැඩ, සමහර වෙලාවට නෑ. chrome එකෙත් එහෙමයි, internet explorer එකෙත් එහෙමයි.

කාට හරි කියන්න පුලුවන්ද ඇයි මෙහෙම වෙන්නෙ කියල. nameservers අප්ඩේට් කරල දැන් පැය 11ක් විතර වෙනව. මේ කාලෙ හොදට ඇති නේද මචං? මොකද nameservers අප්ඩේට් කරල විනාඩි කීපයකින් අලුත් හොස්ට් එකට පොයින්ට් උනා මුලින්.

[QUOTE="Jecob Boman, post: 24974514, member: 495616"] [SIZE="4"][COLOR="Blue"]හෙන කේස් එකක් මට හිතා ගන්න බෑ ඇයි එහොම වෙන්නෙ කියල. මගේ සයිට් එකක් එක හොස්ට් එකක දැන් මාස 6ක් විතර තිබ්බ. මම මේ ලඟදී වෙන හොස්ට් එකක් බයි කරල අද ඒ හොස්ට් එකට සයිට් එකේ ෆයිල් ඔක්කොම මාරු කරල ඩොමේන් එකේ එකවුන්ට් එක ලොග් වෙලා පරන හොස්ට් එකේ nameservers අයින් කරල ඒ වෙනුවට අලුත් හොස්ට් එකේ nameservers දැම්ම. ඒක කරේ අද උදේ 8.30ට විතර. දැන් මචං අවුල කියන්නේ. සයිට් එකේ ඩොමේන් එක ගැහුවම සයිට් එක ලෝඩ් වෙනව. මම හිතුවේ අලුත් හොස්ට් එකේ ඉදන් සයිට් එක එනව කියල. නෑ මචං පරන හොසට් එකේ ඉදන් සයිට් එක ලෝඩ් වෙන්නේ. පරන හොස්ට් index.php ෆයිල් එක මම rename කරා index_disabled.php කියල. එහෙම කරේ වැඩ කරන එක නවත්වන්න. ඉන් පස්සේ ඩොමෝන් එක ගැහුවම. Forbidden You don't have permission to access / on this server. Additionally, a 403 Forbidden error was encountered while trying to use an ErrorDocument to handle the request. කියන එරර් එක එනව. වැඩේ කියන්නේ මචං සමහර වෙලාට ලොඩ් වෙනව අලුත් හොස්ට් එකෙන් සමහර වෙලාවට ඔය එර්ර් එක එනව. හැබැයි ෆෝන් එකෙන් කිසි අවුලක් නැතුව ලෝඩ් වෙනව. ෆෝන් එක කනෙක්ට් වෙලා තිියෙන්නෙත් එකම වයිෆයි එකට. nameservers අප්ඩේට් වෙලා නෑ කියන්නත් බෑ මොකද nameservers අප්ඩේට් කරල ටික වෙලාවකින් අලුත් හොස්ට් එකේ ටෙස්ට් කරන්න දාපු ෆයිල් වැඩ කරා. මම තව browser වල කෑෂ් අයින් කරා, os එකේ dns flush කරා. ඒ මොනව කරත් වැඩ නෑ. සමහර වෙලාවට firefox එකේ වැඩ, සමහර වෙලාවට නෑ. chrome එකෙත් එහෙමයි, internet explorer එකෙත් එහෙමයි. කාට හරි කියන්න පුලුවන්ද ඇයි මෙහෙම වෙන්නෙ කියල. nameservers අප්ඩේට් කරල දැන් පැය 11ක් විතර වෙනව. මේ කාලෙ හොදට ඇති නේද මචං? මොකද nameservers අප්ඩේට් කරල විනාඩි කීපයකින් අලුත් හොස්ට් එකට පොයින්ට් උනා මුලින්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom