Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ

මචංලා උඹලා දන්නවා ඇති නේ මම පොඩි ව්‍යාපාරයක් කරනවා. මගේ වෙබ් ඩිවලොප්මන්ට් ඩිපාට්මන්ට් එකේ අයට seo අනං මනං වලට කියලා ඔන්ලයින් ටූල් වගයක් අරන් දෙන්න කිව්වා. වැඩේ කියන්නේ මාසෙකට මේ ටිකට ලක්ෂෙකට වැඩිය ගෙවන්න වෙලා තියෙන්නේ. මෙයාලා ඉල්ලුවේ ගොඩක් ඒවා ප්‍රීමියම් සබ්ස්ක්රිප්ෂන්.

අවංකවම මට මේවා ගැන වැඩි තේරුමක් නෑ. ඒත් ඉල්ලපු නිසා මම එයාලට අරන් දුන්නා. මෙන්න මේ තියෙන්නේ මම ගත්තු ටූල් ටික. මේවා ඔයාලා දැනටමත් පාවිච්චි කරනවා ඇති සමහරක් විට. පොඩ්ඩක් බලලා කියන්න මේ හැම ටූල් එකක්ම අත්‍යවශ්‍යම ඒවාද? මගේ වෙබ් සෙක්ෂන් එකේ කරන්නේ පිටරට ක්ලයන්ට් ලාට වෙබ් සයිට් හදලා seo කරලා දෙන එක.

1 - Moz Pro

2 - Spyfu

3 - Semrush Premium

4 - Serps agency (on trial yet)

5 - Crazyegg

6 - clickmagic pro

7 - canirank

8 - unbounce

9 - deepcrawl

10 - lxrseo

11 - unbounce

12 - alexa

13 - teamtreehouse

14 - buzzsumo

15 - longtailpro

16 - cognitiveseo

තව සෙට් එකක් තියෙනවා මචංලා මේ ටික බලල කියන්න මගේ වෙබ් සෙක්ෂන් එකේ 8ක් විතර වැඩ මං හිතන්නේ. (එලකිරියේ මෙම්බර්ලා 3 දෙනෙක් ඉන්නවා මේකෙන්ම සෙට් වෙච්ච අය) මෙයාලා එක එක්කෙනා මට ලියලා එව්ව ඒවා තමයි මේ.

මේ තියෙන්නේ සබ්ස්ක්රිප්ෂන් විස්තර ටිකක්

Moz Pro

SpyFu

Semrush

අනිත් ඒවගෙත් උවමනා විස්තර කියන්න. ලොකු උදව්වක් මචංලා. මට මේක අහගන්න කෙනෙක් නෑ අනික මට වෙබ් ගැන ඒ හැටි දැනුමකුත් නෑ දන්නේ html තමයි

ප.ලි - වැදගත්ම දේ තමයි මේ සමහර ටූල් වල දවස් 5-7-14 ට්‍රයල් තියෙනවා. ඒවා ඉවර වෙන්න කලින් ඒක වැඩක් නැත්තම් අයින් කරගන්න ඕනේ

දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්‍රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo

keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි

[QUOTE="GMC, post: 22752727, member: 564401"] [b]web/ seo ui වැඩ්ඩෝ පොඩි උදව්වක් ඕනේ[/b] [SIZE="4"][COLOR="DarkRed"]මචංලා උඹලා දන්නවා ඇති නේ මම පොඩි ව්‍යාපාරයක් කරනවා. මගේ වෙබ් ඩිවලොප්මන්ට් ඩිපාට්මන්ට් එකේ අයට seo අනං මනං වලට කියලා ඔන්ලයින් ටූල් වගයක් අරන් දෙන්න කිව්වා. වැඩේ කියන්නේ මාසෙකට මේ ටිකට ලක්ෂෙකට වැඩිය ගෙවන්න වෙලා තියෙන්නේ. මෙයාලා ඉල්ලුවේ ගොඩක් ඒවා ප්‍රීමියම් සබ්ස්ක්රිප්ෂන්. අවංකවම මට මේවා ගැන වැඩි තේරුමක් නෑ. ඒත් ඉල්ලපු නිසා මම එයාලට අරන් දුන්නා. මෙන්න මේ තියෙන්නේ මම ගත්තු ටූල් ටික. මේවා ඔයාලා දැනටමත් පාවිච්චි කරනවා ඇති සමහරක් විට. පොඩ්ඩක් බලලා කියන්න මේ හැම ටූල් එකක්ම අත්‍යවශ්‍යම ඒවාද? මගේ වෙබ් සෙක්ෂන් එකේ කරන්නේ පිටරට ක්ලයන්ට් ලාට වෙබ් සයිට් හදලා seo කරලා දෙන එක. 1 - Moz Pro 2 - Spyfu 3 - Semrush Premium 4 - Serps agency (on trial yet) 5 - Crazyegg 6 - clickmagic pro 7 - canirank 8 - unbounce 9 - deepcrawl 10 - lxrseo 11 - unbounce 12 - alexa 13 - teamtreehouse 14 - buzzsumo 15 - longtailpro 16 - cognitiveseo තව සෙට් එකක් තියෙනවා මචංලා මේ ටික බලල කියන්න මගේ වෙබ් සෙක්ෂන් එකේ 8ක් විතර වැඩ මං හිතන්නේ. (එලකිරියේ මෙම්බර්ලා 3 දෙනෙක් ඉන්නවා මේකෙන්ම සෙට් වෙච්ච අය:cool:) මෙයාලා එක එක්කෙනා මට ලියලා එව්ව ඒවා තමයි මේ. [/COLOR] මේ තියෙන්නේ සබ්ස්ක්රිප්ෂන් විස්තර ටිකක් Moz Pro [IMG]http://oi64.tinypic.com/n97go.jpg[/IMG] SpyFu [IMG]http://oi64.tinypic.com/o89u1z.jpg[/IMG] Semrush [IMG]http://oi64.tinypic.com/2evbtow.jpg[/IMG] අනිත් ඒවගෙත් උවමනා විස්තර කියන්න. ලොකු උදව්වක් මචංලා. මට මේක අහගන්න කෙනෙක් නෑ අනික මට වෙබ් ගැන ඒ හැටි දැනුමකුත් නෑ දන්නේ html තමයි :lol: ප.ලි - වැදගත්ම දේ තමයි මේ සමහර ටූල් වල දවස් 5-7-14 ට්‍රයල් තියෙනවා. ඒවා ඉවර වෙන්න කලින් ඒක වැඩක් නැත්තම් අයින් කරගන්න ඕනේ:lol: [SIZE="3"][COLOR="DarkRed"]දෙ.ප.ලි - ඔයාලා කාට හරි මේ ටූල් වලින් මොනා හරි කරගන්න ඕන නම් අදාල විස්තර ටික දෙන්න. මම අපේ වෙබ් එකේ ෆ්‍රී එකේ ඉන්න කෙනෙක්ට කියලා වැඩේ කරලා csv එක දෙන්නම්. (seo keyword research reports etc.) ලොකු වැඩ නම් බෑ මචං. පුංචි උදව්වක් පුලුවනි;)[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom