Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Web Site Making Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න.

1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල් එකටත් දාන්න පුළුවන් නේද ?( මොකද යුටියුබ් චැනල් එකෙන් තමා පොඩි ගානක් හොයා ගන්න හිතන් ඉන්නේ)

2. යුටියුබ් චැනල් නැතුව අපේම සයිට් එකේ වීඩියෝ Play වුනාට මුදලක් හොයා ගන්න ක්‍රම තියනවද ?

3. සයිට් එක හදා ගන්නේ කාට කියලද ? හොදට වැඩේ ගොඩ දාල දෙන අය කවුද ? (ලොකු මුදලක් නම් යට කරන්න බෑ. නමුත් මහන්සියට/වැඩේට සරිලන ගෙවීමක් කරන්න පුළුවන්).

4. Domain Name ගන්න එක වගේ වැඩත් සයිට් එක හදන කෙනාම කරනවද ? ඊට අමතරව තියන ඒවගේ වැඩ මොනවද ?

5. සයිට් එකේ විෂයට අදාළ ව්‍යාපාරික ආයතන වල දැන්වීම් සදහා සයිට් එකේ ඉඩ වෙන් කරලා දෙනවා නම් එකෙන් අදායම ලැබෙන්නේ කොහොමද ? ඒ වගේ ad දැමිල්ලට ඒ ඒ ආයතන සාමාන්‍යයෙන් කොච්චර මුදලක් ගෙවනවද ?

ප්‍රශ්න ටික නම් දිග වැඩියි වගේ. කරදරයක් උනා නම් සමාවෙන්න. දන්නේ නැති නිසයි ඇහුවේ. Bump එකකුත් දාගෙනම යමු නේ......

[QUOTE="Dammikaper, post: 22709944, member: 564047"] [SIZE="4"]යාළුවනේ මට වෙබ් සයිට් එකක් හදා ගන්න ඕන. මේකට මම වීඩියෝ ඇතුලත් කරනවා. මිනිස්සුන්ට දැනුම ලබා දෙන ගමන් සුළු මුදලක් උපයා ගැනීමත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මට මෙන්න මේ ප්‍රශ්න ටික තියනවා. දන්නා කෙනෙක් ඉන්නවා නම් මේවට උත්තර දීල පොඩි සහයෝගයක් දෙන්න. [COLOR="Blue"]1. සයිට් එකේ දාන මම හදපු වීඩියෝ එකම යුටියුබ් චැනල් එකටත් දාන්න පුළුවන් නේද ?( මොකද යුටියුබ් චැනල් එකෙන් තමා පොඩි ගානක් හොයා ගන්න හිතන් ඉන්නේ) 2. යුටියුබ් චැනල් නැතුව අපේම සයිට් එකේ වීඩියෝ Play වුනාට මුදලක් හොයා ගන්න ක්‍රම තියනවද ? [B]3. සයිට් එක හදා ගන්නේ කාට කියලද ? හොදට වැඩේ ගොඩ දාල දෙන අය කවුද ? [/B](ලොකු මුදලක් නම් යට කරන්න බෑ. නමුත් මහන්සියට/වැඩේට සරිලන ගෙවීමක් කරන්න පුළුවන්). 4. Domain Name ගන්න එක වගේ වැඩත් සයිට් එක හදන කෙනාම කරනවද ? ඊට අමතරව තියන ඒවගේ වැඩ මොනවද ? 5. සයිට් එකේ විෂයට අදාළ ව්‍යාපාරික ආයතන වල දැන්වීම් සදහා සයිට් එකේ ඉඩ වෙන් කරලා දෙනවා නම් එකෙන් අදායම ලැබෙන්නේ කොහොමද ? ඒ වගේ ad දැමිල්ලට ඒ ඒ ආයතන සාමාන්‍යයෙන් කොච්චර මුදලක් ගෙවනවද ?[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="Red"]ප්‍රශ්න ටික නම් දිග වැඩියි වගේ. කරදරයක් උනා නම් සමාවෙන්න. දන්නේ නැති නිසයි ඇහුවේ. [/COLOR][/SIZE][SIZE="4"]Bump එකකුත් දාගෙනම යමු නේ......[/SIZE]:cool::cool: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom