Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Web_designers/Developers ලට වටිනා tools 15ක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Web_designers/Developers ලට වටිනා tools 15ක්

1.Fontello

Fontello web site එකෙන් ඔයාලට පුළුවන් free icons හොයාගන්න. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි free vector icons සොයාගැනීමට තිබෙන අපහසුව. මේ web site එකේ ගොඩක් icons තියෙනවා හොයාගන්න.

2.MockingBirdMockup Tool

MockingBirdMockup Tool එක wireframe tool එකක්, මෙම tool එකෙන් පුළුවන් අපේ site එකේ basic design එක ඇදගන්න. මේ tool එක බාවිතා කිරීම ඉතාම පහසුයි, හරියට අපි photoshop භාවිත කරන විදියටම තමයි. වම් පැත්තේ pannel එකේ තියෙන icons පාවිච්චි කරලා අපිට ඕන කරන design එක ඇදගන්න පුළුවන්

3.Bugherd

Bugherd කියන්නේ ඉතාම සරල bug tracker tool එකක්. මේ tool එකෙන් client ට පුළුවන් සරල විදියට massage එකක් යවන්න තමන් ගේ web site එක හදපු company එකට හෝ අදාළ පුද්ගලයට. මෙම tool එකෙන් එම පණිවිඩය bug report එකක් විදියට පරිවර්තනය කරන එක සිදු කරනවා.

4.Bootstrap

bootstrap responsive design framework එකක්. අද වනවිට ලෝකයේ web site design වලදී ගොඩක් සලකා බලන දෙයක් තමයි mobile phone, tablet, wide screen සහ normal screen යන හැම එකටම හරියන ලෙස design එක කරන විදිය. ඉතින් bootstrap කියන්නේ ඒ විදියට web site design කරන්න පාවිච්චි කරන framework එකක්.මේක ඇත්තටම mobile-first approach වලට use කරනවා කිව්වොත් නිවැරදියි.

5.Dreamweaver CS6

Dreamweaver CC ගැන නම් කියන්න දෙයක් නැනේ ඉතින්. web design/ develop කරන්න තියෙන හොදම tool එකක් තමයි Dreamweaver CC කියන්නේ. මම Dreamweaver පාවිච්චි කරන්නේ Macromedia company එකෙන් release කරපු කලේ ඉදන්. ඉස්සෙල්ලම පාවිච්චි කලේ Macromedia Dreamweaver 3.0. තාමත් මගේ ප්‍රියතම tool එකක්.

6.Dabblet

Dabblet කියන්නේ HTML/CSS codes online test කරගන්න පුළුවන් open source tool එකක්.

7.Brackets

Brackets යනු opensource web editor tool එකක්. මේ tool එකේ ගොඩක් features තියෙනවා CSS syntax checking, error handling, and functions searching වගේ දේවල්. ඒ එක්කම අපේ design එක ඒ වෙලාවේම පැත්තකින් බලාගන්න පුළුවන්. මේකත් Adobe ලා ගේම වැඩක්. Edge Code කියන්නේ Brackets tool එකේ commercial version එක. සල්ලි දීල ගන්න ඕනිනම් Edge Code ගන්න පුළුවන්.

8.Modernizr 2.6

Modernizr 2.6 කියන්නේ front-end development tool එකක් (Dreamweaver වගේ). මේක free download කරගන්න පුළුවන්. Dreamweaver වගේ torrents, crack හොයන්න ඕනේ නෑ. මේ tool එකෙත් ගොඩක් features තියෙනවා browser capability checking, and CSS properties checking වගේ. ඒ වගේම ලොකු community එකක් තියෙනවා ඕන උදව්වක් ගන්න පුළුවන්.

9.Trello

Trello කියන්නේ project management tool එකක් හරියට organizer එකක් වගේ. මේක ඕනෙම project එකකට යොදා ගන්න පුළුවන්. Task එකකට comment කරන්න, file attach කරන්න වගේම task prioritize කරගන්න පුළුවන්.

10.Gridset

Gridset ඉතාම වැදගත් tool එකක් responsive design වලට. මේ tool එකෙන් අපිට පුළුවන් grid වල functions adjust කරන්න.

11.YEOMAN

YEOMAN කියන්නේ ඇත්තටම framework of frameworks කියල කියන්න පුළුවන්. මේක හරියට java වල Spring framework එක වගේ දෙයක්. Front-end development වලට අද ලෝකේ ගොඩක් tools අපිට හොයාගන්න පුළුවන්. ඉතින් web application එකක් හදද්දී අපිට හිතාගන්න බෑ මොන tools ද මොන framework ද අපි මේ web application එක හදන්න use කරන්නේ කියල. අන්න ඒකට විසදුමක් විදියට තමයි මේ tool එක හදලා තියෙන්නේ. මේකෙදී අපිට පුළුවන් ඒ frameworks එකම තැනකින් හොයාගන්න.

12.Favicon Generator

FavIcon Generator ඉතාම පහසුවෙන් FavIcon icons හදා ගන්න පුළුවන් online tool එකක්. ඔබේ පරිගණයේ තිබෙන image එකක් ලෙහෙසියෙන් ම මෙම tool එකට upload කර FavIcon icon හදාගන්න පුළුවනි .

13.Net2FTP

Net2FTP කියන්නේ FTP tool එකක්. ඔබේ project files FTP login එකක් භාවිතා කර server එකකට post කිරීමේදී යොදාගත හැකි ඉතා වටින tool එකක්.

14.Pixlr Online Image Editor

Pixlr Online Image Editor කියන්නේ ලේසියෙන්ම photos සකසා ගන්න පුළුවන් tool එකක්. මෙම tool එක photoshop තරම් සංකීර්ණ නැත. පහසුවෙන් photos ඔබේ upload කිරීමටත් සරල interface එකක් භාවිතයෙන් ඔබට අවශ්‍ය විදියට සකසා ගැනිමටත් හැක.

15.Evernote

Evernote කියන්නේ web apps ලේසියෙන් handle කරන්න පුළුවන් tool එකක්. මේකත් organizer එකක් වගේ තමයි හැබැයි ඊට වඩා advance. ඒ වගේම මේකෙන් පුළුවන් cross platform sync කරන්න, ඒ කියන්නේ අපි computer එකේ save කරගත්ත එකක් phone එකෙන් බලන්න පුළුවන්.ඒ වගේ තව fractures ගොඩක් තියෙනවා.

Source- Developers Lane

[QUOTE="blackcatcyb, post: 16502853, member: 34780"] [b]Web_designers/Developers ලට වටිනා tools 15ක්[/b] [URL="http://fontello.com/"][COLOR="Sienna"][SIZE="5"]1.Fontello[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/fontella.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Fontello web site එකෙන් ඔයාලට පුළුවන් free icons හොයාගන්න. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි free vector icons සොයාගැනීමට තිබෙන අපහසුව. මේ web site එකේ ගොඩක් icons තියෙනවා හොයාගන්න. [/SIZE][/COLOR] [URL="https://gomockingbird.com/"][COLOR="Sienna"][SIZE="5"]2.MockingBirdMockup Tool[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/MockingBirdMockup-Tool.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]MockingBirdMockup Tool එක wireframe tool එකක්, මෙම tool එකෙන් පුළුවන් අපේ site එකේ basic design එක ඇදගන්න. මේ tool එක බාවිතා කිරීම ඉතාම පහසුයි, හරියට අපි photoshop භාවිත කරන විදියටම තමයි. වම් පැත්තේ pannel එකේ තියෙන icons පාවිච්චි කරලා අපිට ඕන කරන design එක ඇදගන්න පුළුවන් [/SIZE][/COLOR] [URL="http://bugherd.com/"][COLOR="Sienna"][SIZE="5"]3.Bugherd[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Bugherd.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Bugherd කියන්නේ ඉතාම සරල bug tracker tool එකක්. මේ tool එකෙන් client ට පුළුවන් සරල විදියට massage එකක් යවන්න තමන් ගේ web site එක හදපු company එකට හෝ අදාළ පුද්ගලයට. මෙම tool එකෙන් එම පණිවිඩය bug report එකක් විදියට පරිවර්තනය කරන එක සිදු කරනවා. [/SIZE][/COLOR] [URL="http://getbootstrap.com/"][COLOR="Sienna"][SIZE="5"]4.Bootstrap[/SIZE][/COLOR][/URL] [IMG]http://cdn.designinstruct.com/files/415-best_html5_frameworks/html5_framework_01bootstrap.jpg[/IMG] [COLOR="Teal"][SIZE="4"]bootstrap responsive design framework එකක්. අද වනවිට ලෝකයේ web site design වලදී ගොඩක් සලකා බලන දෙයක් තමයි mobile phone, tablet, wide screen සහ normal screen යන හැම එකටම හරියන ලෙස design එක කරන විදිය. ඉතින් bootstrap කියන්නේ ඒ විදියට web site design කරන්න පාවිච්චි කරන framework එකක්.මේක ඇත්තටම mobile-first approach වලට use කරනවා කිව්වොත් නිවැරදියි.[/SIZE][/COLOR] [URL="http://www.adobe.com/products/dreamweaver.html"][COLOR="Sienna"][SIZE="5"]5.Dreamweaver CS6[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Dreamweaver-CS6.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Dreamweaver CC ගැන නම් කියන්න දෙයක් නැනේ ඉතින්. web design/ develop කරන්න තියෙන හොදම tool එකක් තමයි Dreamweaver CC කියන්නේ. මම Dreamweaver පාවිච්චි කරන්නේ Macromedia company එකෙන් release කරපු කලේ ඉදන්. ඉස්සෙල්ලම පාවිච්චි කලේ Macromedia Dreamweaver 3.0. තාමත් මගේ ප්‍රියතම tool එකක්. [/SIZE][/COLOR] [URL="http://dabblet.com/"][COLOR="Sienna"][SIZE="5"]6.Dabblet[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Dabblet.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Dabblet කියන්නේ HTML/CSS codes online test කරගන්න පුළුවන් open source tool එකක්. [/SIZE][/COLOR] [URL="http://brackets.io/"][COLOR="Sienna"][SIZE="5"]7.Brackets[/SIZE][/COLOR][/URL] [IMG]https://github.com/adobe/brackets/wiki/screenshots/brackets-ui-thumb.jpg[/IMG] [COLOR="Teal"][SIZE="4"]Brackets යනු opensource web editor tool එකක්. මේ tool එකේ ගොඩක් features තියෙනවා CSS syntax checking, error handling, and functions searching වගේ දේවල්. ඒ එක්කම අපේ design එක ඒ වෙලාවේම පැත්තකින් බලාගන්න පුළුවන්. මේකත් Adobe ලා ගේම වැඩක්. Edge Code කියන්නේ Brackets tool එකේ commercial version එක. සල්ලි දීල ගන්න ඕනිනම් Edge Code ගන්න පුළුවන්. [/SIZE][/COLOR] [URL="http://modernizr.com/"][COLOR="Sienna"][SIZE="5"]8.Modernizr 2.6[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Modernizr-2.6.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Modernizr 2.6 කියන්නේ front-end development tool එකක් (Dreamweaver වගේ). මේක free download කරගන්න පුළුවන්. Dreamweaver වගේ torrents, crack හොයන්න ඕනේ නෑ. මේ tool එකෙත් ගොඩක් features තියෙනවා browser capability checking, and CSS properties checking වගේ. ඒ වගේම ලොකු community එකක් තියෙනවා ඕන උදව්වක් ගන්න පුළුවන්. [/SIZE][/COLOR] [URL="https://trello.com/"][COLOR="Sienna"][SIZE="5"]9.Trello[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Trello.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Trello කියන්නේ project management tool එකක් හරියට organizer එකක් වගේ. මේක ඕනෙම project එකකට යොදා ගන්න පුළුවන්. Task එකකට comment කරන්න, file attach කරන්න වගේම task prioritize කරගන්න පුළුවන්.[/SIZE][/COLOR] [URL="https://gridsetapp.com/"][COLOR="Sienna"][SIZE="5"]10.Gridset[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Gridset.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Gridset ඉතාම වැදගත් tool එකක් responsive design වලට. මේ tool එකෙන් අපිට පුළුවන් grid වල functions adjust කරන්න. [/SIZE][/COLOR] [URL="http://yeoman.io/"][COLOR="Sienna"][SIZE="5"]11.YEOMAN[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Yeoman.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]YEOMAN කියන්නේ ඇත්තටම framework of frameworks කියල කියන්න පුළුවන්. මේක හරියට java වල Spring framework එක වගේ දෙයක්. Front-end development වලට අද ලෝකේ ගොඩක් tools අපිට හොයාගන්න පුළුවන්. ඉතින් web application එකක් හදද්දී අපිට හිතාගන්න බෑ මොන tools ද මොන framework ද අපි මේ web application එක හදන්න use කරන්නේ කියල. අන්න ඒකට විසදුමක් විදියට තමයි මේ tool එක හදලා තියෙන්නේ. මේකෙදී අපිට පුළුවන් ඒ frameworks එකම තැනකින් හොයාගන්න. [/SIZE][/COLOR] [URL="http://tools.dynamicdrive.com/favicon/#.U0e4qVWSy2V"][COLOR="Sienna"][SIZE="5"]12.Favicon Generator[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Favicon-Generator.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]FavIcon Generator ඉතාම පහසුවෙන් FavIcon icons හදා ගන්න පුළුවන් online tool එකක්. ඔබේ පරිගණයේ තිබෙන image එකක් ලෙහෙසියෙන් ම මෙම tool එකට upload කර FavIcon icon හදාගන්න පුළුවනි . [/SIZE][/COLOR] [URL="http://net2ftp.com/"][COLOR="Sienna"][SIZE="5"]13.Net2FTP[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Net2FTP.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Net2FTP කියන්නේ FTP tool එකක්. ඔබේ project files FTP login එකක් භාවිතා කර server එකකට post කිරීමේදී යොදාගත හැකි ඉතා වටින tool එකක්.[/SIZE][/COLOR] [URL="http://pixlr.com/"][COLOR="Sienna"][SIZE="5"]14.Pixlr Online Image Editor[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Pixlr-Online-Image-Editor.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Pixlr Online Image Editor කියන්නේ ලේසියෙන්ම photos සකසා ගන්න පුළුවන් tool එකක්. මෙම tool එක photoshop තරම් සංකීර්ණ නැත. පහසුවෙන් photos ඔබේ upload කිරීමටත් සරල interface එකක් භාවිතයෙන් ඔබට අවශ්‍ය විදියට සකසා ගැනිමටත් හැක.[/SIZE][/COLOR] [URL="http://evernote.com/"][COLOR="Sienna"][SIZE="5"]15.Evernote[/SIZE][/COLOR][/URL] [IMG]http://www.developerslane.com/wp-content/uploads/2014/04/Evernote.png[/IMG] [COLOR="Teal"][SIZE="4"]Evernote කියන්නේ web apps ලේසියෙන් handle කරන්න පුළුවන් tool එකක්. මේකත් organizer එකක් වගේ තමයි හැබැයි ඊට වඩා advance. ඒ වගේම මේකෙන් පුළුවන් cross platform sync කරන්න, ඒ කියන්නේ අපි computer එකේ save කරගත්ත එකක් phone එකෙන් බලන්න පුළුවන්.ඒ වගේ තව fractures ගොඩක් තියෙනවා.[/SIZE][/COLOR] Source- Developers Lane [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom