Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Web_development_A2Z
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම.

එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්.

අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ.

උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන ගන්න හොද විදිහක් තමයි. එවලින් හදපු plugin වගේ දේවල් ආයි ඒ විදිහටම හදල බලන්න try කරන්න.

JavaScript වල එහෙම Lodash වගේ library කොහොමද function හදලා තියෙන්නේ කියල උයම හදල try කරලා බලන්න.

මම නම් ගොඩක් ඉගෙන ගත්තේ මගේම online service හදන්න ගිහිල්ල A-Z full stack developer idea එකක් ගන්න පුළුවන්.theory වලට වඩා practical ලෝකේ ( අලුත් technology & concept ) ගොඩක් වෙනස් කරන්න ගියහම තමයි තේරෙනෙන්.

මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට.

වටිනම දේ prefect වෙන්න හදන්නම එපා latest technology ම use කරන්න එපා ලියන්න පුළුවන් ගොන්ම code එක ලිවුවත් කමක් නැ අපි හදන feature එක හරියට වැඩ කරනවා නම්. stable technology use කරන්න ගොඩක්ම. මොකක් හරි practical දෙයක් හදන්න try කරන්න එකයි වටින්නේ. ebay එක එහෙම ගිය road map එක බැලුවහම තේරුම් ගන්න පුළුවන්

[QUOTE="thilina.rp, post: 24444327, member: 519731"] එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා නේ බන්. කොහොමත් programming කරන්න ආසාවක් තියෙන්නේ ඕනේ ගොඩක්ම. එක තමන්ගේ කැමැත්ත අනුව දවසේ time එක වෙන් කරව ගන්න. අඩුම තරමේ පැයක් වත්. අනික හොද developer කෙනෙක් වෙන්න හොදට google කරන්න පුළුවන් කෙනෙක් නම් වෙන්න ඕනේ. උයට සමහර වෙලාවට program language concept එක්ක ඉගෙන ගන්න හොද විදිහක් තමයි. එවලින් හදපු plugin වගේ දේවල් ආයි ඒ විදිහටම හදල බලන්න try කරන්න. JavaScript වල එහෙම Lodash වගේ library කොහොමද function හදලා තියෙන්නේ කියල උයම හදල try කරලා බලන්න. මම නම් ගොඩක් ඉගෙන ගත්තේ මගේම online service හදන්න ගිහිල්ල A-Z full stack developer idea එකක් ගන්න පුළුවන්.theory වලට වඩා practical ලෝකේ ( අලුත් technology & concept ) ගොඩක් වෙනස් කරන්න ගියහම තමයි තේරෙනෙන්.:yes::yes::yes::yes::yes: මේ දාල තියන එක හොදයි roadmap එකක් විදිහට. වටිනම දේ prefect වෙන්න හදන්නම එපා latest technology ම use කරන්න එපා ලියන්න පුළුවන් ගොන්ම code එක ලිවුවත් කමක් නැ අපි හදන feature එක හරියට වැඩ කරනවා නම්. stable technology use කරන්න ගොඩක්ම. මොකක් හරි practical දෙයක් හදන්න try කරන්න එකයි වටින්නේ. ebay එක එහෙම ගිය road map එක බැලුවහම තේරුම් ගන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom