මචංල webpack වලින් js, css minification කරන අය හෙල්ප් එකක් දෙන්න. js අවුලක් නැතුව වෙනව නමුත් css documentation එකේ තියෙන විදියට කරන්න ගියාම.
Config did not export an object.
කියල එනව. අවුල තියෙන්නේ webpack.config.js එකේ.
version eka 1.14.0
ඕන කරන plugins දාල තියෙන්නේ.
මේක හදාගන්න උදව්වක් කරන්න.

Config did not export an object.
කියල එනව. අවුල තියෙන්නේ webpack.config.js එකේ.
PHP:
var ExtractTextPlugin = require('extract-text-webpack-plugin');
module.exports = function () {
return {
entry: './app.js',
output: {
path: './dist',
filename: 'bundle.js'
},
module: {
rules: [{
test: /\.css$/,
exclude: /node_modules/,
loader: ExtractTextPlugin.extract({
loader: 'css-loader?sourceMap'
})
}]
},
devtool: 'source-map',
plugins: [
new ExtractTextPlugin({ filename: 'bundle.css', disable: false, allChunks: true })
]
}
}
version eka 1.14.0
ඕන කරන plugins දාල තියෙන්නේ.
මේක හදාගන්න උදව්වක් කරන්න.


gulp nam ochchara godak codes liyanna ona na .. pipe/pump ekakin gamagahuwa haki.. 