Website/ WordPress Template Designers for Tutorial Site - Help

sameira

Well-known member
  • Mar 17, 2008
    590
    193
    83
    CMB, LK
    මචන්,

    Tech Tutorial Site එකකට හරි යන වෙබ් ටෙම්ප්ලේට්ස් මොනාද?

    එක එක සබ්ජෙක්ට් එරියා විදියට තියගෙන, topic by topic යන්න පුලුවන් එවා.

    මේ format එක වගේ එවා,
    https://www.baeldung.com/

    මේ වැඩේට pre-built ටෙම්ප්ලේට් (worpress wage) එකක් ද හරියන්නෙ නැත්නම් කස්ටම් HTML site එකක් හදව ගන්න එකද?

    WordPress templates තියෙයද?

    Templates හදන කවුරු හරි ඉන්නවද?

    අදහසක් දෙන්න.
     
    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63

    මචන් උබේද සයිට් එක? උබේ නං ඕකෙ කේස් ස්ටඩීස් සෙක්ශන් එක වෙනස් කරපන් ඒක ටිකක් අවුල්.. ග්‍රිඩ් එකක් දාන්නැතුව සයිඩ් බයි සයිඩ් දාහන් ඉමේජ් එකයි ටෙක්ස්ට් එකයි. hero transition එක ලස්සනයි :)
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    wordpress වලින් නම් Elementor ප්ලගින් එක දාගෙන හදාගනින්. වීඩියෝ ටියුටොරියල් වලට නම් Vlogger කියල තීම් එකක් තියෙනවා. මෙතනින් ප්‍රී වීව් කරලා හොඳඳ කියලා බලපන්.https://themeforest.net/item/vlogger-professional-video-tutorials-wordpress-theme/20414115 ටෙස්ට් කරන්න ඕනෙ නම් නල් තීම් එකක් අරගෙන බලපන්. හැබැයි සයිට් එකට සල්ලි දීලා අරං දාපන්. ඩොලර් පනහට පාඩු නැහැ. නැත්තම් සයිට් එක ලොස් වුනා කියලා කියන්න එපා.
     
    • Like
    Reactions: sameira

    Thanks machan.