Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදවු 2ක් ඕන ,දෙකම එකට දානවට සමාවෙයල්ලා.

මොකද දෙක එකිනෙකට ගැලපෙන්නෙ නැති දෙකක්.

පලවෙනි එකතමා පිළියන්ද,කැස්බෑව,බණ්ඩාරගම ඔය කිට්ටුවෙන් ලස්සන පන්සලක් දැනගන්න ඕන photo ගන්න.

බන්ඩාරගම හොරණ පාරේ රජමහා විහාරයක් තියෙනව කිවුවා.ඒත් එකේ නම අමතකයි.google map එකේනම් දෙක තුනක්ම තියෙනවා.

වෙඩින් එක තියෙන්නෙ කැස්බෑව බණ්ඩාරගම පාරේ හෝල් එකක.ඉතින් ඒ පැති වලට ළඟ තැනක් වුනොත් ලේසි.

ඒ කිට්ටුව photo ගන්න හොඳ ලස්සන location තියෙනවනම් කියන්න.

දෙවෙනි එක තමා මම අකැමැති,එත් අකැමැත්තෙන් හරි කරන්න වෙන දේ,

බොන්න් දෙන එක.මම බිවුවේ නැති වුනාට මගේ යාළුවෝ කන බොන අය.

ඉතින් ලොකු වියදමක් නැතිව දෙන්න පුළුවන් හොඳ brand මොනවද ?

දෙන්න හොඳ බියර් මොනවද ?

බොන අය 50ක් විතර ඉන්නවා.අරක්කු ,බියර් බෝතල් කීයක් විතර යාවිද?

ගාන අඩුවෙන් ගන්න පුළුවන් තැන් තියෙනවද ?

ලොකුවට homecomming එකක් නැතිවුනත් පාරේ සෙට් එක බොන්න එනවා.

ඉතින් ඒ සෙට එක එන්නේ බොන්න විතරයි.

එකටම නොර්මල් brand එකක් හොඳයි.එකනම් ලඟ බාර් එකෙන් ගන්න පුළුවන් එකක්නම් හොඳයි.

දැනට එන එකෙක්ම කිවුවා rockland governor's choice එක හොඳයි කියලා.ඒක හොඳද ?

අපේ කන බොන එළකිරි සහෝදරවරුන්ගෙන් සහයෝගය බලපොරොත්තු වෙනවා.

bump එකක්වත් දාගෙන යන්න

කට්ටියගෙ අදහසුත් එක්ක බෝතල් 15ක් වගෙ තමා යන්නේ,

අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවනම් හරි අඩුවට දෙන්න පුළුවන්නම් PM එකක් හරි thread එකෙ හරි දාන්න

[QUOTE="mano3989, post: 17863256, member: 348050"] [SIZE="4"]උදවු 2ක් ඕන ,දෙකම එකට දානවට සමාවෙයල්ලා. මොකද දෙක එකිනෙකට ගැලපෙන්නෙ නැති දෙකක්. පලවෙනි එකතමා පිළියන්ද,කැස්බෑව,බණ්ඩාරගම ඔය කිට්ටුවෙන් ලස්සන පන්සලක් දැනගන්න ඕන photo ගන්න. බන්ඩාරගම හොරණ පාරේ රජමහා විහාරයක් තියෙනව කිවුවා.ඒත් එකේ නම අමතකයි.google map එකේනම් දෙක තුනක්ම තියෙනවා. වෙඩින් එක තියෙන්නෙ කැස්බෑව බණ්ඩාරගම පාරේ හෝල් එකක.ඉතින් ඒ පැති වලට ළඟ තැනක් වුනොත් ලේසි. ඒ කිට්ටුව photo ගන්න හොඳ ලස්සන location තියෙනවනම් කියන්න. ----------------****************---------------- දෙවෙනි එක තමා මම අකැමැති,එත් අකැමැත්තෙන් හරි කරන්න වෙන දේ, බොන්න් දෙන එක.මම බිවුවේ නැති වුනාට මගේ යාළුවෝ කන [COLOR="Red"]බොන[/COLOR] අය. ඉතින් ලොකු වියදමක් නැතිව දෙන්න පුළුවන් හොඳ brand මොනවද ? දෙන්න හොඳ බියර් මොනවද ? බොන අය 50ක් විතර ඉන්නවා.අරක්කු ,බියර් බෝතල් කීයක් විතර යාවිද? ගාන අඩුවෙන් ගන්න පුළුවන් තැන් තියෙනවද ? ලොකුවට homecomming එකක් නැතිවුනත් පාරේ සෙට් එක බොන්න එනවා. ඉතින් ඒ සෙට එක එන්නේ බොන්න විතරයි. එකටම නොර්මල් brand එකක් හොඳයි.එකනම් ලඟ බාර් එකෙන් ගන්න පුළුවන් එකක්නම් හොඳයි. දැනට එන එකෙක්ම කිවුවා rockland governor's choice එක හොඳයි කියලා.ඒක හොඳද ? අපේ කන [COLOR="red"]බොන[/COLOR] එළකිරි සහෝදරවරුන්ගෙන් සහයෝගය බලපොරොත්තු වෙනවා. bump එකක්වත් දාගෙන යන්න[/SIZE] ............................................................ [SIZE="5"][COLOR="Blue"] කට්ටියගෙ අදහසුත් එක්ක බෝතල් 15ක් වගෙ තමා යන්නේ, අඩුවට ගන්න පුළුවන් තැනක් දන්නවනම් හරි අඩුවට දෙන්න පුළුවන්නම් PM එකක් හරි thread එකෙ හරි දාන්න[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom