Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1.--

2. මචන් උබ බොන්න දෙන වර්ගය තීරනේ වෙන්නේ උබ වෙඩින් එක ප්ලෑන් කරන විදිහට. වෙඩින් එකට උබේ බජට් එක අනුව තෝරපන්. ලක්ශ 25-30කට වගේ පොඩි බජට් එකකට ප්ලෑන් කරනවනම් රෙඩ් ලේබල් දෙන්න. බාර් එකෙන් ගන්න එපා. ඩියුටි ෆ්රී එකෙන් පන්නලා විකුනන උන් ඉන්නවා. රුපියල් 2800-3000කට වගේ බෝතලේ ගන්න පුලුවන්. උබ ශොට් දෙනවනම් යන ගාන වගේ දෙගුනයත් තුන් ගුනයත් අතර ප්රමානයක් බෝතල් තියනවනම් යනවා. ආ අනික් එක, කඩලනම් මලාට බයිට් වලට දෙන්න එපා. බලු බල්ලෙක් ගන්නේ නෑ. නිකන් ඉතුරු වෙලා විසික් කරන්න වෙන්නේ. බියර්නම් මහ අව්ලක් නෑ බන්. රිටර්න් කරන පොරොන්දුව මත කේස් 4ක් 5ක් ගන්න. දැන් වෙඩින් වල බියර් යන්නේ නෑ වැඩිය. උබේ විසිටර්ස්ලා ගාන කියපන් මම ඕනේ කරන බෝතල් ගාන කියන්නම්.

(විසිටර්ස්ලා 200කට රෙඩ් ලේබල් (ලීටරේනේ බන් ) 12-14ත් අතර හොදටෝම ඇති. දවල් වෙලාවකනම් තවත් අඩු වෙයි. මම කිව්වේ රෑට ගන්නවනම්. ඉතුරු වෙන බෝතල් තියාගනින් මනමාලිගේ ගෙදර උන් එනකොට දෙන්න. එදාට සලකපන් ඇඩෙන්න

බයිට් වැඩේ ලාබෙට කරගන්න ඕනේනම්

සොසේජස් තියෙනවා ලොකු පැකට්. පොඩි ඒවා වගේ නෙමේ තොගේට ගන්නකොට ලාභයි. ඩෙවල් එකක් දාපන්.

ඌරත් සෑහෙන්න යනවා. කැමැත්ත අකමැත්ත අනුව තමා

කුකුලා ඩෙවල් එකක් දාපන් ලූනු මාලු මිරිස් වැඩිය නොදා. සමහර මෝඩයෝ මස් ඉතුරු කරගන්න කියලා මාලු මිරිස් ලූනු වලින් පුරෝනව. අන්තිමට අපරාදේ අහක යනවා

එලවලු බයිට් එකකුත් හදපන් අනිවාරෙන්

කන්න බොන්න නොදී නිකන් බලු කපුටු දාන වගේ වෙඩින් ගන්න එපා. උබ නොබිව්වට කමක් නෑ බොන උන්ට බොන්න දීපන්. නැත්නම් එන එවුන් බැන බැනා යන්නේ

මමත් වෙඩිම ලගදි ගත්තේ (හුගාක් ලගදිම නෙමේ ) ඕනේ දෙයක් තියෙනවනම් කියන්න උපදේසන රෙඩි

[QUOTE="රත්තරං, post: 17863640, member: 391748"] [SIZE="3"][B]1.-- 2. මචන් උබ බොන්න දෙන වර්ගය තීරනේ වෙන්නේ උබ වෙඩින් එක ප්ලෑන් කරන විදිහට. වෙඩින් එකට උබේ බජට් එක අනුව තෝරපන්. ලක්ශ 25-30කට වගේ පොඩි බජට් එකකට ප්ලෑන් කරනවනම් රෙඩ් ලේබල් දෙන්න. බාර් එකෙන් ගන්න එපා. ඩියුටි ෆ්රී එකෙන් පන්නලා විකුනන උන් ඉන්නවා. රුපියල් 2800-3000කට වගේ බෝතලේ ගන්න පුලුවන්. උබ ශොට් දෙනවනම් යන ගාන වගේ දෙගුනයත් තුන් ගුනයත් අතර ප්රමානයක් බෝතල් තියනවනම් යනවා. ආ අනික් එක, කඩලනම් මලාට බයිට් වලට දෙන්න එපා. බලු බල්ලෙක් ගන්නේ නෑ. නිකන් ඉතුරු වෙලා විසික් කරන්න වෙන්නේ. බියර්නම් මහ අව්ලක් නෑ බන්. රිටර්න් කරන පොරොන්දුව මත කේස් 4ක් 5ක් ගන්න. දැන් වෙඩින් වල බියර් යන්නේ නෑ වැඩිය. උබේ විසිටර්ස්ලා ගාන කියපන් මම ඕනේ කරන බෝතල් ගාන කියන්නම්. (විසිටර්ස්ලා 200කට රෙඩ් ලේබල් (ලීටරේනේ බන් ) 12-14ත් අතර හොදටෝම ඇති. දවල් වෙලාවකනම් තවත් අඩු වෙයි. මම කිව්වේ රෑට ගන්නවනම්. ඉතුරු වෙන බෝතල් තියාගනින් මනමාලිගේ ගෙදර උන් එනකොට දෙන්න. එදාට සලකපන් ඇඩෙන්න බයිට් වැඩේ ලාබෙට කරගන්න ඕනේනම් සොසේජස් තියෙනවා ලොකු පැකට්. පොඩි ඒවා වගේ නෙමේ තොගේට ගන්නකොට ලාභයි. ඩෙවල් එකක් දාපන්. ඌරත් සෑහෙන්න යනවා. කැමැත්ත අකමැත්ත අනුව තමා කුකුලා ඩෙවල් එකක් දාපන් ලූනු මාලු මිරිස් වැඩිය නොදා. සමහර මෝඩයෝ මස් ඉතුරු කරගන්න කියලා මාලු මිරිස් ලූනු වලින් පුරෝනව. අන්තිමට අපරාදේ අහක යනවා එලවලු බයිට් එකකුත් හදපන් අනිවාරෙන් කන්න බොන්න නොදී නිකන් බලු කපුටු දාන වගේ වෙඩින් ගන්න එපා. උබ නොබිව්වට කමක් නෑ බොන උන්ට බොන්න දීපන්. නැත්නම් එන එවුන් බැන බැනා යන්නේ මමත් වෙඩිම ලගදි ගත්තේ (හුගාක් ලගදිම නෙමේ ) ඕනේ දෙයක් තියෙනවනම් කියන්න උපදේසන රෙඩි:yes::yes: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom