Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ

නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා

අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි.

මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්.

උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා

හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්.

හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා

කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම.

අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා

උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා

බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල

ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ

[QUOTE="රත්තරං, post: 17863874, member: 391748"] [SIZE="4"][B]වෙඩින් කේක් සීන් එක. දැන් රුපියල් 30හේ ඉදන් කේක් තියෙනවා. නිකන් 10යේ මුද්දරේ වගේ කේක් දෙන්න එපා. 60කට 80කට වගේ සාමාන්‍යයෙන් ලොකු කෑල්ලක් දුන්නහැකි. කොල වල ඔතනවට වඩා ඔය පිටකොටුවේ ඇවිද්දනම් අඩුවට පොඩි අයිටම් එකක් හොයාගත්තහැකි.නිකන් පෝසිලේන් හෝ ප්ලාස්ටික් බොක්ස් එකක්. බොහොම අඩුවට, අලුත් දෙයක් කරපන් ඒකට. මම වීදුරු ඩොල්ෆින් මාලු දෙන්නෙක්ගේ පොඩි අයිටම් එකක් දුන්නේ.එකක් ඩොලර් 2 කටත් අඩු ගානක් ගානේ සින්ග වලින් ගත්තේ:P නැට්ටුවෝ ගේනවනම් බුවාලා සෙට් එක බලපන්. මට මාර ටොපියක් සෙට් උනේ, හොටෙල් එකෙන් සෙට් කරපු ගනිකාවගේ පුතාලා සෙට් එක කොටුවේ නාටාමියොද කොහෙද. තුන් දෙනයි හතර දෙනයි නැටුවේ අනික් උන් ගම කෑවා:no::no: අශ්ටක කියන බුවාට කියපන් නිකන් වෙලාව කකා උගේ වැඩ පෙන්නන්නේ නැතුව කොරන මගුලක් ඉක්මනට කරන්න තියෙනවා හනිමූන් යන්න පරක්කු වෙනව කියල:P:P. නාකි හිපාටුවෝ ඉන්නවා ගම කනවා මචන්. උගේ වැඩේ ඉවරවෙච්ච ගමන් යවපන්. සමහර උන් දෙකක් දාගත්තහම කවි කියන්නයි එකම විකාරයයි. මංගල සභාව ඕනේ නෑ බන්. මල විකාරයක්. උබේ යාලුවන්ට සියල්ල බෙදල දීපන්. උබ කිසිම දෙයක් තියාගන්න එපා හනිමූන් යද්දි කන්ඩිශනර් බෝතල් දෙකක් තුනක් ගෙනියපන්(සිරාවටම දෙක තුනක් ගෙනියපන් ). වෙනවැඩක් කරන්න බෑ එදාට කොන්ඩ කටු ගලවනව ඇරෙන්න. මම කොන්ඩ කටු ගලවලා අතුගෑවේ කොස්සෙන්. හනිමූන් යද්දි ගානක් ඉතුරු කරගන්න ක්‍රමයක් කියන්නම්. ඔය කිස්ම හෝටලයක් ෆුල් වෙන්නේ නෑ. උබ දන්නවද කලින් "හනිමූන්" කියල බුක් කලාම 50000හේ රූම් එක ගොනාසේ ගිහින් ගත්තහම 15000යි. ඇදුන් ටිකත් බෑක් එකේ දාන් හිමීට පලයන්. අමු බොරුව කරන්නේ හනීමූන් පැකේජ් කියලා කලින් දවසේ රෑ සේරම බුවාලට කෝල් කරපන්. මල් ගල් පොල් සේරටම. අර උදේට පොවන එලකිරි එකනම් ගහන්න එපා පුතෝ. ඕක හින්දා හුගක් උන්ගේ පවර් වෑල් ඔන් වෙනවා. ආ තව එකක්. බෙස්ට්මන් කෙනෙක් නොවන එක යාලුවෙක්ට කියපන් වෙඩින් එක පටන් අරන් ඉවරයක් වෙනකන්ම උබේ ඇස් දෙකට පේන මානේ ඇලට් එකෙක්න් ඉන්න කියලා උබලගේ පව්ලේ බීලා චාටර් සීන් දාන උන් ඉන්නවනම් කොල්ලෝ දෙන්නෙක් ලෑස්ති කරලා තියපන් ඩිකියකට දාලා වහල දාන්න., මම වෙඩින් වල දැකලා තියෙනවා ගම කන උන් ඉන්නවා බෑන්ඩ් එක ත්‍රීපීස් ගැහුවනම් හොදටෝම ඇති, උබ ආස ගායකයෙක් ඉන්නවනම් සෙට් කරගනින්. 25000කට වගේ ලොකු අත්තක් ඇල්ලුවහැකි. ඩීජේනම් මෙලෝ රහකට නෑ. මහ හිගන වැඩක් කොහෙවත් යන හිපියෙක් අල්ලන් ඩීජේ කිරිල්ල ආ වෙල්කම් ඩ්‍රින් එක වෙනස් විදිහකට දියන්. අර අන්නාසි වතුරේ දියකරල වගේ දෙන කහපාට ජරාව දෙන්න එපා. ටේබල් ඇරේන්ජ්මන්ට් එක හොටෙල් එකෙන් අහලා හොදට බලපන්. ඒවගෙන් තමා පෙනුම එන්නේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom