Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Today at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචෝ. 1500-2000 අතර එකකට යන්න හුගාක් අමාරුයි මචන්. උබේ ගෙස්ට්ලා 200නම් 2000 එකකට ගියොත් උබට යන්නේ ලක්ශ 4යි හොටෙල් එකට. අපි හිතමු උබ අඩුම 3000හේ එකකට ගියා කියලා. එතකොට මචන් තව ලක්ශ දෙකක් වැඩිපුර යනවා. මෙහෙම හිතපන්, උබට 2000කට ලැබෙන්නේ මචෝ හුගක් බේසික් මෙනු එකක්, එතකොට මචෝ 2000න් එහාට වැඩිවෙන 1000ට හෝ 1500ට තමා මචන් වැඩකෑලි සෙට් වෙන්නේ. මම හිතන්නේ මම අදහස් කරපු එක උබට තේරුනා. දැන් උබ ලක්ශ 4කටම ගියා කියමු හෝල් එකට, අනිවා මචන් උබට බොන්න දෙන්න තව 60කට එහාට යනවනේ, උබ ඒක දරාගන්න ලෑස්තියි. (මුලින් කිව්වනේ උබ 3000හේ බෝතලේකට රෙඩි කියල. ) සාරියටයි බෙස්ට්මන්ලා බ්‍රයිඩ් මේට්ස්ලට (උබේ බජට් එකට අනුව ) අඩුම එකහමාරක් යයි. රත්තරන් බඩු වලටත් මම හිතන විදිහට අවම උබ එක හමාරක් දෙකක් (මුදු දෙකයි මාලෙයි ) යනවනේ බන්. කාර් එකට 10ක් වගේ වෙයි අවම

400000+

60000+

150000+

150000+

10000+

එතනම මචෝ 7යි 70යි. වෙඩින් හෝම්කමින් දෙකම ගන්න නිසා මචන් අමතර අනෙකුත් (ඩෙකරේශන් කේක් ඇන්දිලි පෝරුව නැට්ටුවො මියුසික් ලයිට් ) එක්ක එකතුව අනිවා 12ක් කියල හිතමු. අවමම මම කියන්නේ. ඉතින් මචෝ උබ 12ක් යටකරන එකේ කෑමෙන් දෙකක් අඩු කරන්න යන්න එපා. කව් රුවත් උබේ හෝල් එකවත් ඇදන් ඉන්න එකවත් නෙමේ වැඩිපුර බලන්නේ කන්න බොන්න තියෙන ටික. ඒ නිසා වෙඩිමේ පෙනුම වැඩිකරන්නනම් ඒ ටික දීපන් ඇඩෙන්න, දීලා ඒ ලක්ශ 2ක උබේ බජට් එක ඇතුලෙම මෙහෙම කවර් කරපන්

1.1. ඇදුම් රෙන්ට් එකට ගන්න එක ගැන සලකා බලපන්. හුගක් උන් දැන් රෙන්ට් එකට ගන්නවා ඒක කිසිම අයුරකින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ. මමනම් කියන්නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න කොල්ලෙක්ට ඒක බොහොම හොද දෙයක්. කෙලින්ම 50ක් ශේප්

2.ඔය වැඩ දාපු සාරි නොගෙන සාරි අරන් හදාගන්න සීන් එකක් තියෙනවා. කෙල්ලගෙන් අහපන් කියයි

3. මියුසික් ත්‍රී පීස් එකකට සීමා කරපන්

4. කාර් එක යාලුවෙක්ගෙන් කවර් කරගනින් ඇලියොන් එකක් වගේ තියෙන එකක්ගෙන්

5.අර මම කිව්ව බයිට් සීන් එකට පලයන්. සොසේජස් බයිට් එකෙන් එහෙම ලොකු පෙනුමක් එනවා අඩු මුදලකට

6.හොටෙල් එකෙන් දෙන අශ්ටක බුවා ගන්න එපා. ඌ ගාන කපනවා ඇඩෙන්න. උබ එකෙක් හොයාගනින්

7. ෆොටෝ වලට එහෙනම් ප්‍රසිද්ද ලොකු අතු නැතුව පොඩියට කරන හොද වැඩකාරයෙක් හොයාගනින්. එහෙම උන් සෑහෙන්න ඉන්නවා. නියම වැඩකරුවෝ

8. බෝතල් සීන් එකේදී නැගලා යනකොට කොට ශේප් කරපන්. ඒකට කොල්ලෙක් දාපන්.

ඔන්න ඔය දේවල් වලින් අර සල්ලි කවර් කරපන්. කෑමට බීමට අඩු කරන්න එපා මචන්. මිනිස්සුන්ට මතක හිටින්නේ ඒවා මිසක් මනමාලිගේ සාරියවත් අපි දාන සපත්තු දෙකවත් නෙමේ

[QUOTE="රත්තරං, post: 17863990, member: 391748"] [SIZE="3"][B]මචෝ. 1500-2000 අතර එකකට යන්න හුගාක් අමාරුයි මචන්. උබේ ගෙස්ට්ලා 200නම් 2000 එකකට ගියොත් උබට යන්නේ ලක්ශ 4යි හොටෙල් එකට. අපි හිතමු උබ අඩුම 3000හේ එකකට ගියා කියලා. එතකොට මචන් තව ලක්ශ දෙකක් වැඩිපුර යනවා. මෙහෙම හිතපන්, උබට 2000කට ලැබෙන්නේ මචෝ හුගක් බේසික් මෙනු එකක්, එතකොට මචෝ 2000න් එහාට වැඩිවෙන 1000ට හෝ 1500ට තමා මචන් වැඩකෑලි සෙට් වෙන්නේ. මම හිතන්නේ මම අදහස් කරපු එක උබට තේරුනා. දැන් උබ ලක්ශ 4කටම ගියා කියමු හෝල් එකට, අනිවා මචන් උබට බොන්න දෙන්න තව 60කට එහාට යනවනේ, උබ ඒක දරාගන්න ලෑස්තියි. (මුලින් කිව්වනේ උබ 3000හේ බෝතලේකට රෙඩි කියල. ) සාරියටයි බෙස්ට්මන්ලා බ්‍රයිඩ් මේට්ස්ලට (උබේ බජට් එකට අනුව ) අඩුම එකහමාරක් යයි. රත්තරන් බඩු වලටත් මම හිතන විදිහට අවම උබ එක හමාරක් දෙකක් (මුදු දෙකයි මාලෙයි ) යනවනේ බන්. කාර් එකට 10ක් වගේ වෙයි අවම 400000+ 60000+ 150000+ 150000+ 10000+ එතනම මචෝ 7යි 70යි. වෙඩින් හෝම්කමින් දෙකම ගන්න නිසා මචන් අමතර අනෙකුත් (ඩෙකරේශන් කේක් ඇන්දිලි පෝරුව නැට්ටුවො මියුසික් ලයිට් ) එක්ක එකතුව අනිවා 12ක් කියල හිතමු. අවමම මම කියන්නේ. ඉතින් මචෝ උබ 12ක් යටකරන එකේ කෑමෙන් දෙකක් අඩු කරන්න යන්න එපා. කව් රුවත් උබේ හෝල් එකවත් ඇදන් ඉන්න එකවත් නෙමේ වැඩිපුර බලන්නේ කන්න බොන්න තියෙන ටික. ඒ නිසා වෙඩිමේ පෙනුම වැඩිකරන්නනම් ඒ ටික දීපන් ඇඩෙන්න, දීලා ඒ ලක්ශ 2ක [COLOR="Red"]උබේ බජට් එක ඇතුලෙම[/COLOR] මෙහෙම කවර් කරපන් 1.1. ඇදුම් රෙන්ට් එකට ගන්න එක ගැන සලකා බලපන්. හුගක් උන් දැන් රෙන්ට් එකට ගන්නවා ඒක කිසිම අයුරකින් ලැජ්ජා වෙන්න දෙයක් නෙමේ. මමනම් කියන්නේ සල්ලි ටිකක් ඉතුරු කරගන්න කොල්ලෙක්ට ඒක බොහොම හොද දෙයක්. කෙලින්ම 50ක් ශේප් 2.ඔය වැඩ දාපු සාරි නොගෙන සාරි අරන් හදාගන්න සීන් එකක් තියෙනවා. කෙල්ලගෙන් අහපන් කියයි 3. මියුසික් ත්‍රී පීස් එකකට සීමා කරපන් 4. කාර් එක යාලුවෙක්ගෙන් කවර් කරගනින් ඇලියොන් එකක් වගේ තියෙන එකක්ගෙන් 5.අර මම කිව්ව බයිට් සීන් එකට පලයන්. සොසේජස් බයිට් එකෙන් එහෙම ලොකු පෙනුමක් එනවා අඩු මුදලකට 6.හොටෙල් එකෙන් දෙන අශ්ටක බුවා ගන්න එපා. ඌ ගාන කපනවා ඇඩෙන්න. උබ එකෙක් හොයාගනින් 7. ෆොටෝ වලට එහෙනම් ප්‍රසිද්ද ලොකු අතු නැතුව පොඩියට කරන හොද වැඩකාරයෙක් හොයාගනින්. එහෙම උන් සෑහෙන්න ඉන්නවා. නියම වැඩකරුවෝ 8. බෝතල් සීන් එකේදී නැගලා යනකොට කොට ශේප් කරපන්. ඒකට කොල්ලෙක් දාපන්. ඔන්න ඔය දේවල් වලින් අර සල්ලි කවර් කරපන්. කෑමට බීමට අඩු කරන්න එපා මචන්. මිනිස්සුන්ට මතක හිටින්නේ ඒවා මිසක් මනමාලිගේ සාරියවත් අපි දාන සපත්තු දෙකවත් නෙමේ[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom