Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wedding Plan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එල එල..

මචන් මොරටුවේ Rameedia එකේනම් කෑම හරි නෑ දැන් .. service හරි නෑ මගේ යාලුවෙක්ගෙ wedding එකේ ගම කෑවා මුන්.. පොඩ්ඩක් හොයල බලපන් ඒක ගන්න කලින්.. ඉකමනටම hall එකක් බූක් කරන්න නැකත් දවසක්නම් උඹට hall හොයාගන්න බැරිවෙයි ..

මේකේ මන් දැක්කේ නෑ wedding car ගැන .. photo location ගැන එහෙම

සාමානයෙන් honeymoon (මුල්ම දවසේ නෙමේ  ) යන තැනකට ටිකක් ලස්සන හොටෙල් එකක් තෝරාගන්න wedding hall එකට ලග .. නැත්නම් photo වලට හොටෙල් එකට හෙන ගානක් ගෙවන්න වෙනව (photo හොටෙල් එකක ගන්නවානම්). ඒ කිවේ ඒ ගෙවන ගාන 15000/= නම් 20000/=ට විතර එකේ රූම් එකක් ගන්න පුළුවන් .. ඉතින් එහෙම ගන්න එක ලාබයි ..

ගාල්ලේ පැත්තෙනම් ගොඩක් අය යන්නේ ගාලු කොටුවට. එහෙම නොමිලේ photo ගහන්න දෙන තැන් තියෙනව .. ඔය රජයේ තැන් ගොඩක photo ගහන්න කලින් අවසර ගන්න ඕන.arcade independence , waters edge, වගේ තැන්වලට අවසර ගන්න ඕනා , සල්ලිත් ගෙවන්න ඕන.. පොඩ්ඩක් photographer එක්ක කතාකරල බලන්න එයාල දන්නවා ඕවා .. නැත්නම් ඔය security කාරයෝ case දැම්මම photo ගහන්න වෙන් නෑ  ..

අනික දැන් ඔය නම හදාගත්ත යට වඩා හොද photographers ලා videographers ලා ලංකාවේ ඉන්නවා.. පොඩ්ඩක් ලාබ වැඩ හොද දෙන්නෙක්ව තෝරාගන්න (ගොඩක් ය photo ,video ) දෙකම කරන්න එක්කෙනෙක්ට දෙනවා .. එක කරන්න කලින් දෙපාරක් හිතන්න .. මොකද ගොඩක් photo ගහන අය ..

video එක නාගන්නවා.. මගේ යාලුවෙක් ගේ wedding එකක් දීල 2013 තාම මූට video එක දීල නෑ video එකට 60ක් අරන් hd blue-ray කියල .. wedding video එක දැකල මගේ යාලුවට එපාවුනා.. අපේ උන් ෆොන් වලින් කරනවා ඊට වඩා හොද ඒවා .. ඉතින් ගාන අඩු ඒ ඒ side එකේ professional කට්ටියට වැඩේ බාර දෙන්න.තව එකෙක්ගේ wedding එකක photo backup කරපු හාර්ඩ් එක පිච්චිලා, ඉතින් මචන් ඔය ගැන හොද තීරණයක් ගන්න .. මොකද ඔය photo ටිකයි video එකයි විතරයි උඹටයි ඉතිරිවෙන්නේ ..උඹේ ළමයෙක්ට හරි පෙන්නන්න ..

මෙන්න දැනට ලංකාවේ මන් දැක්ක හොද photographers ලා (2016)

මෙයාගේ ගන්නන් නම් දන්නේ නෑ .. මටනම් වැඩ හොදයි (ධනුෂ්ක සේනාධීර )

https://www.facebook.com/danufoto/?fref=ts

professional එක්කෙනෙක් ගාන නම් වැඩි ඇති (ප්‍රසන්න ඉරෝෂන් )

https://www.facebook.com/st.iroshan/?fref=ts

නදුන් බදුගේ, මෙයා ටිකක් international photo ගහන එකෙන්නෙක් .. ආරංචි විදියට ගානත් වැඩි වැඩත් හොදයි .. couple එකට කරදර කරන්නෙත් නෑලු photo ගහන්න .. ටක්ගාල ඕන photo ටික ගන්නවලු (මොකද සමහර අය photo 1000ක් විතර අරගෙන 150ක් වගේ තමා couple එකට පෙන්නනේ,අනික් ඒවා delete කරනවලු  වැරදුන නිසා.. එහෙම කලාට කමක් නෑ .. හැබැයි couple එක හොදටම හෙම්බත් වෙනවlu ඔහොම photo ගන්නකොට )

https://www.facebook.com/travelwithnadun/?fref=ts

වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති ,වැඩි විස්ටර දන්නේ නැත

https://www.facebook.com/studioreminisce/?fref=ts

වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති , වැඩි විස්ටර දන්නේ නැත

https://www.facebook.com/DRcreations/

වැඩනම් හොදයි .. මෙයාල ඉන්නේ කොළඹ නෙමේ මන් හිතන්නේ ටිකක් දුර පළාතක ඉන්නේ.. මෙයලාට ට්‍රාන්ස්පොර්ට් දෙන්න වෙනවා සැහෙන ගානක්

https://www.facebook.com/Beluga.Photos/

මෙන්න දැනට ලංකාවේ මන් දැක්ක හොද video කාරයෝ

Sixteen9 Wedding Cinematography

ගානනම් වැඩි , වැඩ නම් එලකිර් . බලපන්කො video ටික .. නිකන් Hollywood ෆිල්ම් වගේ

https://www.facebook.com/sixteen9/?fref=ts

Splendid Videos

වැඩ හොදටම හොදයි .. ගණන් නම් දන් නෑ .. මගේ අදුරන කෙනෙක්ගේ wedimak කළා ..Wedding video එක සිරා, මන් දැක්ක ,අනික් trailers YouTube එකේ තියෙනව ,නොර්මල් video එකත් ඒ වගේම quality .. ආරංචි ව්දියට දන්න අයගේ වැඩ විතරයි බාරගන්නේ (එළියේ වැඩ කරනවා අඩුයි කියල තමා ආරංචි, යාලුවන්ගේ ඒවා තමාලු ගොඩක් කරන්නේ) .. මුන්ගේත් වැඩ නිකන් නිකන් Hollywood ෆිල්ම් වගේ තමයි. අනික මුන් couple එකෙන් අහලලු  video ඉන්ටෙර්නෙට් එකට වුනත් දාන්නේ .. හෙන professional ලු.

https://www.facebook.com/Splendid-Videos-328795440605421/

Studio U

වැඩනම් හොදයි .. ගණන් නම් දන් නෑ , වැඩි විස්ටර දන්නේ නැත

https://www.facebook.com/studiouphotos/?fref=ts

මීට අමතරව වැඩ කාරයෝ ඉන්නවනම් මේකට add කරන්න ..ඔය මන් දන්න ,දැකල තියෙන අය විතරයි

[QUOTE="Gojabisena, post: 19741085, member: 556088"] [SIZE=3]එල එල.. මචන් මොරටුවේ Rameedia එකේනම් කෑම හරි නෑ දැන් .. service හරි නෑ මගේ යාලුවෙක්ගෙ wedding එකේ ගම කෑවා මුන්.. පොඩ්ඩක් හොයල බලපන් ඒක ගන්න කලින්.. ඉකමනටම hall එකක් බූක් කරන්න නැකත් දවසක්නම් උඹට hall හොයාගන්න බැරිවෙයි .. මේකේ මන් දැක්කේ නෑ wedding car ගැන .. photo location ගැන එහෙම සාමානයෙන් honeymoon (මුල්ම දවසේ නෙමේ ;-) ) යන තැනකට ටිකක් ලස්සන හොටෙල් එකක් තෝරාගන්න wedding hall එකට ලග .. නැත්නම් photo වලට හොටෙල් එකට හෙන ගානක් ගෙවන්න වෙනව (photo හොටෙල් එකක ගන්නවානම්). ඒ කිවේ ඒ ගෙවන ගාන 15000/= නම් 20000/=ට විතර එකේ රූම් එකක් ගන්න පුළුවන් .. ඉතින් එහෙම ගන්න එක ලාබයි .. ගාල්ලේ පැත්තෙනම් ගොඩක් අය යන්නේ ගාලු කොටුවට. එහෙම නොමිලේ photo ගහන්න දෙන තැන් තියෙනව .. ඔය රජයේ තැන් ගොඩක photo ගහන්න කලින් අවසර ගන්න ඕන.arcade independence , waters edge, වගේ තැන්වලට අවසර ගන්න ඕනා , සල්ලිත් ගෙවන්න ඕන.. පොඩ්ඩක් photographer එක්ක කතාකරල බලන්න එයාල දන්නවා ඕවා .. නැත්නම් ඔය security කාරයෝ case දැම්මම photo ගහන්න වෙන් නෑ :-) .. අනික දැන් ඔය නම හදාගත්ත යට වඩා හොද photographers ලා videographers ලා ලංකාවේ ඉන්නවා.. පොඩ්ඩක් ලාබ වැඩ හොද දෙන්නෙක්ව තෝරාගන්න (ගොඩක් ය photo ,video ) දෙකම කරන්න එක්කෙනෙක්ට දෙනවා .. එක කරන්න කලින් දෙපාරක් හිතන්න .. මොකද ගොඩක් photo ගහන අය .. video එක නාගන්නවා.. මගේ යාලුවෙක් ගේ wedding එකක් දීල 2013 තාම මූට video එක දීල නෑ video එකට 60ක් අරන් hd blue-ray කියල .. wedding video එක දැකල මගේ යාලුවට එපාවුනා.. අපේ උන් ෆොන් වලින් කරනවා ඊට වඩා හොද ඒවා .. ඉතින් ගාන අඩු ඒ ඒ side එකේ professional කට්ටියට වැඩේ බාර දෙන්න.තව එකෙක්ගේ wedding එකක photo backup කරපු හාර්ඩ් එක පිච්චිලා, ඉතින් මචන් ඔය ගැන හොද තීරණයක් ගන්න .. මොකද ඔය photo ටිකයි video එකයි විතරයි උඹටයි ඉතිරිවෙන්නේ ..උඹේ ළමයෙක්ට හරි පෙන්නන්න .. [SIZE=5][U]මෙන්න දැනට ලංකාවේ [B]මන් දැක්ක[/B] හොද photographers ලා (2016)[/U][/SIZE] මෙයාගේ ගන්නන් නම් දන්නේ නෑ .. මටනම් වැඩ හොදයි (ධනුෂ්ක සේනාධීර ) [URL="https://www.facebook.com/danufoto/?fref=ts"]https://www.facebook.com/danufoto/?fref=ts [/URL] professional එක්කෙනෙක් ගාන නම් වැඩි ඇති (ප්‍රසන්න ඉරෝෂන් ) [URL]https://www.facebook.com/st.iroshan/?fref=ts[/URL] නදුන් බදුගේ, මෙයා ටිකක් international photo ගහන එකෙන්නෙක් .. ආරංචි විදියට ගානත් වැඩි වැඩත් හොදයි .. couple එකට කරදර කරන්නෙත් නෑලු photo ගහන්න .. ටක්ගාල ඕන photo ටික ගන්නවලු (මොකද සමහර අය photo 1000ක් විතර අරගෙන 150ක් වගේ තමා couple එකට පෙන්නනේ,අනික් ඒවා delete කරනවලු ;-) වැරදුන නිසා.. එහෙම කලාට කමක් නෑ .. හැබැයි couple එක හොදටම හෙම්බත් වෙනවlu ඔහොම photo ගන්නකොට ) [URL]https://www.facebook.com/travelwithnadun/?fref=ts[/URL] වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති ,වැඩි විස්ටර දන්නේ නැත [URL]https://www.facebook.com/studioreminisce/?fref=ts[/URL] වැඩනම් හොදයි .. ගානත් අඩු ඇති , වැඩි විස්ටර දන්නේ නැත [URL]https://www.facebook.com/DRcreations/[/URL] වැඩනම් හොදයි .. මෙයාල ඉන්නේ කොළඹ නෙමේ මන් හිතන්නේ ටිකක් දුර පළාතක ඉන්නේ.. මෙයලාට ට්‍රාන්ස්පොර්ට් දෙන්න වෙනවා සැහෙන ගානක් [URL]https://www.facebook.com/Beluga.Photos/[/URL] [U][SIZE=5]මෙන්න දැනට ලංකාවේ [B]මන් දැක්ක[/B] හොද video කාරයෝ [/SIZE] [/U]Sixteen9 Wedding Cinematography ගානනම් වැඩි , වැඩ නම් එලකිර් . බලපන්කො video ටික .. නිකන් Hollywood ෆිල්ම් වගේ [URL]https://www.facebook.com/sixteen9/?fref=ts[/URL] Splendid Videos වැඩ හොදටම හොදයි .. ගණන් නම් දන් නෑ .. මගේ අදුරන කෙනෙක්ගේ wedimak කළා ..Wedding video එක සිරා, මන් දැක්ක ,අනික් trailers YouTube එකේ තියෙනව ,නොර්මල් video එකත් ඒ වගේම quality .. ආරංචි ව්දියට දන්න අයගේ වැඩ විතරයි බාරගන්නේ (එළියේ වැඩ කරනවා අඩුයි කියල තමා ආරංචි, යාලුවන්ගේ ඒවා තමාලු ගොඩක් කරන්නේ) .. මුන්ගේත් වැඩ නිකන් නිකන් Hollywood ෆිල්ම් වගේ තමයි. අනික මුන් couple එකෙන් අහල[/SIZE][SIZE=3][SIZE=3]ලු [/SIZE] video ඉන්ටෙර්නෙට් එකට වුනත් දාන්නේ .. හෙන professional ලු. [URL]https://www.facebook.com/Splendid-Videos-328795440605421/[/URL] Studio U වැඩනම් හොදයි .. ගණන් නම් දන් නෑ , වැඩි විස්ටර දන්නේ නැත [URL]https://www.facebook.com/studiouphotos/?fref=ts[/URL] මීට අමතරව වැඩ කාරයෝ ඉන්නවනම් මේකට add කරන්න ..ඔය මන් දන්න ,දැකල තියෙන අය විතරයි :):P [SIZE=2] [/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom