Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Wedding Planning Help 😍👏
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවම මාස 06කටවත් කලින් වෙඩින් එක ප්ලැන් කරන්න

නැකත හදන කෙනෙක් මුන ගැහිලා අදාල දින,නැකත් ටික ගන්න .

නැකත් ගන්නකොට මනමාලි නිවසින් පිට වීම,මනමාලයා නිවසින් පිට වීම,මනමාලියට තැල්ල දැමීම,මනමාලයා හෝල් එකට එම,පොරුව,සහපිටත් වීම,දෙවනි දවසෙ මනමාලයාගෙ ගෙදරට යන නැකත් යන නැකැත් ටික ප්‍රමානවත්.

මුලින්ම ඔයාට වෙඩින් එකට වියදම් කරන්න පුලුවන් ගාන බලන්න .ඊට පස්සෙ එ ගානට හරියන්න වැඩ කරන්න .

නැකැත් ටික ගත්තු ගමන් සැලොන්,හොටෙල් එක ,ෆොටොග්රැෆ්රර් හම්බෙලා එයාලව බුක් කරලා ඉන්න.

朗එක දවසෙ වෙඩින් එකක් ද දවස් දෙකමද...නැත්නම් දෙන්නගෙම සල්ලි එකට දාලද වෙන වෙනමද වියදම් කරන්නෙ...එ ගැනත් හිතලා ඉන්න..

朗 මුලින්ම පොතක ඔනි දේවල් ලිස්ට් එක හදලා ...එ තැන වලට ගිහින් ගනන් මිනුම් දැනගෙන ඔයාගේ අතේ තියන සල්ලි වලට හරියන දේවල් තෝරා ගන්න .

හොටෙල් එක ..

මුලින්ම ආරාධනා කරන කට්ටිය ගනන් හදන්න .ඒකට ඔයා ,මනමාලයා දෙවනි මනමාලි මල්කුමරි දෙපැත්තෙම එ සෙට් එක ,මනමාලයා ගෙ ගෙවල් වලින් එන වාහන වල රියදුරන් ,ගොයිනවෙ චේන්ජ් කරනවා නම් සැලෝන් එකෙ අය දිගටම ඉන්නවා නිසා එයාලා ,4ටො ගහන, Dj කට්ටිය එයාලවත් ඇතුලුව ප්ලේට් ගාන හදන්න .

හැමෝගෙම ගමන් පහසුවට ලග හොටෙල් එකක් තෝර ගන්නවා නම් සුදුසුයි.දුර එකක් නම් ඔයාලා ගමන් පහසුව සලසනවා නම් හොදයි .

ඔයා ගිහින් තියන හොටෙල් එකක් නම් වඩාත් සුදුසුයි.මොකද කැම ගැන සවිස් එක ගැන දැනුමක් තියන නිසා.

හොටෙල් කිහිපයකට ගිහින් ඔයාගේ බජට් එකට සුදුසු හොටෙල් එකක් තෝර ගන්න ..

ඔයාගේ ප්ලේට් ගානට සමහර හොටෙල් වලින් ඩෙකරෙශන් නොමිලේ ලැබෙනවා.එ ගැනත් අවදානය යොමු කරන්න .ඒක ඔයාට අමතර ලාබයක් .

කපල් එක හොටෙල් තෝරන්න ගියත් වෙඩින් එකට සතියකට කලින් වත් දැපැත්තෙම අම්මලා තාත්තා එදාට වගකීම් දෙන සහෝදර හරි යාලුවන් ව හරි ගිහින් අදුන්වලා දෙන්න .මොකද එදාට හොටෙල් සේවකයො අවශ්‍ය දේවල් අහන්නෙ ඔයාගේ ගෙදර අයගෙන් .

ඔයාට ඔනි විදිය ගැන හැම විස්තර යක්ම එයාලට කියන්න ..එ වගේම වෙඩින් එකට කලින් දවසෙ පුලුවන් නම් ඩෙකරෙශන් බලන්න යන්න

සැලෝන් එක ..

කලින් මේකප් කරලා තියන සැලෝන් එකක් තෝර ගන්න .

ඔයාට අදින්න ඔනි ඇදුම හෙයා ස්ටයිල් තෝරල පෙන්නන්න..ඒවයින් ඔයාගෙ මූනට ගැලපෙන එකක් එයාලා දායි ..

ඔයා අලුතෙන් බඩු ගන්නෙ නැතිව සැලෝන් එකෙන්ම නම් එ දේවල් දෙන්නෙ එ සේරම දේවල් කලින් බලන්න .දාලා ඇදලා බලන්න .

එ දේවල් හරි නැත්නම් ඔයා වෙනම ගන්න .

නැත්නන් හෙයා ස්ටයිල් එකයි මේකප් එකයි සැලොන් එකෙන් කර ගන්න ඔයාට වෙනම බඩු ගන්නත් පුලුවන් .

හෙයා ස්ටයිල් ,සහ සපත්තු තෝරද්දී මනමාලයා ගෙ උස ගැන සැලකිලිමත් වෙන්න .

රිහසල් මේකප් එකක් කරනකොට ටිකක් වෙඩින් එකට සති 2ක් කලින් වගෙ කරන්න .හෙයා ස්ටයිල් දාලා බලන්න

ඔයාට ඔයාගේ ගෲප් එකෙ අයට ආසාත්මිකතා තියනවා නම් එ ගැන දැනුවත් කරන්න .

වෙඩින් එකට අදින්න සැලොන් එකට යද්දී සේරම ආබරන ගලවලා යන්න .ඔයාගේ ගෲප් එකෙයි.

නියපොතු දානවා නම් ඔයාට වැඩක් කර ගන්න පුලුවන් විදියට සාමාන්‍ය ගානට නියපොතු කපලා දාන්න .නේල් ආර්ට් දානකොට මුද්ද දාන අතට මුද්ද දාන්න පුලුවන් විදියට දාන්න .

වෙඩින් එකට දින දා ගත් දවසෙ ඉදලා ම හොදට වතුර බොන්න හමෙ වියලි ගතිය අඩු වෙලා මේකප් එක ලස්සන වෙනවා.

අදින්න යනකොට එයාලා දෙන වෙලාවට යන්න බලන්න ඔයාගේ පිටත් වෙන නැකත් එක්කලා බලල...ගොඩක් පරක්කු නැකැතක් නම් දෙවනි මනමාලියො හරි කලි යවන්න .

සැලෝන් එක ගොඩාක් දුරයි නම් ගෙදර ඉදලා කලින් දවසෙපිටත් වීම් නැකැත් දාගෙන සැලොන් එකට ලග නැදෑ ගෙදරකො හරි හොටෙල් එකක හරි ඉන්න.

සැලොන් එකට වෙලාවට යන්න කියන්නෙ ගිය ගමන් අදින්න පටන් ගන්නෙ නැ .ඔයාලා මූන හෝදලා ජැකට් එහෙම දාන් එනකොට ටිකක් පරක්කු වෙනව උදේ නිසා පොඩ්ඩක් කම්මැලි නෙ ..එතකොට ඔයාලට 4ටො වලට පරක්කු වෙනව...

අනිවාර්යෙන් උදේට කන්න දෙයක් අරන් යන්න ඔයාටයි ගෲප් එකෙ අයටයි..මයිලො වගෙ දෙකුත් අරන් යන්න .

පොඩි අය උදේට වමනෙ යන අයද බලලා එවට කරන්න ඔනි දේවල් ලැස්ති කර ගන්න .

මනමාලයගෙ පැත්තෙනුත් උදේට කන්න දෙයක් අරන් යන්න .

ෆොටොග්‍රැපි...

ඔයාලා තෝරන පැකේජ් එකේ තියන දේවල් එ විදියට දෙන කෙනෙක්ද කියලා මුලින්ම සැලකිලිමත් වෙන්න .

බජට් එකට සුදුසු ..ලස්සනට 4ටො ගහන සහ එඩිට් කරන කෙනෙක් තෝර ගන්න ..

මොකද ඔයාගේ වෙඩින් එකෙ මතකසටහන ඇල්බම් එක නිසා ..

වෙඩින් කාඩ්,කේක් බෝක්ස්...

සල්ලි තියනවා නම් ඔයාගෙ තීම් එකට ගැලපෙන එකක් තෝර ගන්න .ඔනිම විදියට සාදා ගන්න පුලුවන් ..එක එක ගනන් වලින් තියන නිසා ..

ඒත් මං දකින විදියට එ දෙකට ලොකු වියදමක් කරන්න එපා .මොකද එ දෙකම විසික් කරන දේවල් නිසා ..එවට යන වියදමින් වෙන දෙකට යොදවන්න පුලුවන් .

වෙඩින් කේක් ඔයාලා කාලා තියන තැනකින් ඔයාට පුලුවන් ගානෙ හැටියට හදවා ගන්න ..

කේක් ඔඩර් කරන්න යනකොට වෙඩින් කේක් බොක්ස් එකක් ගෙනියන්න.මොකද සමහර වෙලාවට කේක් එක බොක්ස් එකට දාන්න බැරි වෙලවල් එනවා.

උදේට කිරිබත් කපනවා නම් තව කේක් එකක් අවශ්‍ය නැ ..

වෙඩින් කේක් නැතිව කප් කේක් එකක් උනත් දෙන්න පුලුවන් .

වෙඩින් එකට කලින් දවසෙ කේක් ටික බොක්ස් එකට දාන්න නැත්නම් තෙල් බොක්ස් වල ගැවෙනවා.

ඩෙකරෙශන් ...

ඔයාට සහනදායී පැකේජ් එකක් තොර ගන්න ..

ඔයාට තීම් එකක් තියනවා නම් ඒක ගැන පැහැදිලි කරන්න .

පෝරුව ,සෙටිබැක් ,පහන,කිරිබත් මේසෙ,කිරිකලය,හෙඩ්ටේබල් ..එ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න .මොකක්ද වැඩියෙන්ම 4ටො ගහන්නෙ එ තැන් වල නිසා .

හොටෙල් එකෙන් එවා පැකේජ් එකට දෙනවා නම් එව ගන්න .

වෙඩින් කාර්..

ඔයා තෝර ගත්තු හෝ ඔයාලගෙ වාහනයක් නම් සැරසිලි කරන්න ඔනි විදිය එ කෙනාට පෙන්නලා ඉන්න...

සංගීත කන්ඩායම හෝ Dj එක ..

මෙ දවස් වල වැඩියෙන්ම ගන්නෙ නම් Dj තමයි ..කොහොම උනත් ඔයා මීට කලින් අහලා තියන කන්ඩායම ක් තෝර ගන්න ..

වෙස් කන්ඩායම ,ජයමංගල ගාතා,නැටුම්..

ගොඩාක් වෙලාවට පෝරුව හරි ඩෙකරෙශන් කරන අය ගාවින් මෙයාලව හොයා ගන්න පුලුවන් ..දෙපැත්තෙන්ම අහලා දැරිය හැකි මුදලකට ගන්න පුලුවන් කන්ඩයම ගන්න .නැටුම් කන්ඩායම නම් අවශ්‍ය ම නැ ඉතින් ...

朗 එදාට වෙන වැඩ පිලිවෙල කොලෙක ලියලා එකට වෙන් කරන වෙලාව දාලා තියා ගන්න එ වෙලාවල් ඇතුලත වැඩ ටික කරන්න බලන්න ..

නැත්නම් ගොයිනවෙ චේන්ජ් කරනවා නම් එහෙම ඔයාලට වෙලාව මදි වෙයි..

朗 ඔයාලට හොටෙල් එක බුක් කරාම එයාලා එක්කලා සම්බන්ද වෙලා තියන ඩෙකරෙශන් ,කැමරා අයව අඩු ගානට ලබා ගන්නත් පුලුවන් .

朗 ඔයා හනිමූන් යනකොට ගෙනියන බඩු සෙට් එක කොලේක ලියලා තියාගන්න .පොඩි දේ උනත් එ වෙලේට අමතක වෙන නිසා .

විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් ,ඔලුවෙ කැක්කුම්,බඩ රිදීම්,වගෙ ඒවා නිතර එන කෙනෙක් නම් ඒවට හරියන බෙහෙත් දා ගන්න .

4න් චාජර්,පවර්බැන්ක්,මතක ඇතිව ගෙනියන්න.

朗 මනමාලයා ගෙ ගෙදර ගෙනියන බඩු සෙට් එක සති දෙකකට කලින් ඉදලා වගෙ පැක් කරන්න ගන්න.

朗 වෙඩින් එකට අව්ශ්ය පෝරු,සහ අනිකුත් දේවල් සතියකට කලින් වත් අරන් තියා ගන්න .කල්තබා ගන්න බැරි දේවල් විතරක් කලින් දවසෙ ගන්න .

朗 හොටෙල් එකට ගෙනියන බඩු ලිස්ට් එකක් හදලා එවා ගානට මතක් කරලා ගෙනියන්න .කලින් දවසෙ රැ හෝල් එකට හම්බෙන රූම් එකෙන් ගිහින් තිබ්බත් කමක් නැ .

朗 එදාට එ සේරම වගකීම් ගන්න පුලුවන් අයට බාර දීලා තියන්න..වෙන්න ඔනි විදිය පැහැදිලි කරලා ..එතකොට ලේසියි ..

朗 ඔයා ලබාගත් සේවයට එයාලගෙ මුදල් ඇඩ්වාන්ස් කලින් දීලා නෙ..ඉතුරු මුදල් ලියුම් කවර වල දාලා නම් ලියලා අම්මගෙ හො ඒවා බාර දෙන කෙනාට දීලා එවා ගානට ගෙවීම් කරන්න කියන්න ..

朗 අනිත් එක තමයි අපි වෙඩින් එකකට නැදෑයොන්ට යාලුවන්ට ආරාධනා කරන්නෙ සතුටට කන්න දෙන්න.එ නිසා එයාලා ගාවට ගිහින් මනමාලි ,මනමාලයා ගෙ අම්මලට එයාලා එක්කලා පොඩ්ඩක් කතා බහ කරන්න කියන්න ..

වෙඩින් එකට දවස් 2කට කලින් හො කලින් දවසෙ දෙන්නගෙම ගෙවල් වලට හාමුදුරුවො වැඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහන්න...එන හාමුදුරු නමක් ඇති..නැත්නම් පංසලට ගිහින් ඒක කරන්න..

නිතරම කාඩ් දාන්න බැරි නිසා එක පාර රු 1000ක් වත් 4න් එකට දාලා තියන්න.

ඔයාගෙ 4න් එක හොටෙල් එකට කොයි පැත්තෙන් ආවත් පාර කියන්න් දන්න කෙනෙක්ගෙ නු එක දුර ඉදලා එන අයට දීලා එ කෙනාව දැනුවත් කරලා තියන්න.

තැල්ල තියන වෙලාවට පැය බාගෙකට කලින් එලාම් එකක් තියන්න.ආයි විනාඩි 4කට කලින් එලම් එකක් තියබ්න අමතක උනොත් කියලා...

අනිත් එක මනමාලි මනමාලයගෙ අම්මලාට පහසු විදියට සාරිය ඔසරිය අදින්න දෙන්න..සපත්තුත් එ වගෙ..මොකද් එ දෙන්න දවසම හිටගෙන,මුලු හෝල් එකේම ඇවිදින්න ඔනි..පව්නෙ එයාලා..

අලුත් සපත්තු දානකොට කකුල් කැපෙන නිසා කැපෙන තැන් වලට ප්ලාස්ටර් ගහන්න.මනමාලි ගෲප් එක,අම්මලාට එහෙම..හැමෝටම එහෙම වෙන්නෙ නැ..

වෙඩින් එකට කලින් දවසෙ කිසිම වැඩක් දා ගන්න එපා .මොනම හරි දෙයක් තිබ්බොත් කලින් දවසෙ දවල් 12කලින් ඉවර කර ගන්න බලන්න..හරියටම ප්ලෑන් කරොත් එක කරන්න පුලුවන්..

මං එහෙම කිව්වෙ මහන්සි වැඩි නිසා..මොකද් ගොඩාක් මනමාලියො වෙඩින් එක දවසෙ 4ටො වලට,අදුරන අය දැක්කම ඇරෙන්න හිනා වෙනව අඩුයි කල්පනාකර කර වගෙ ඉන්නෙ..ඇගෙ තියන මහන්සි ගතිය,නිදිමත නිසා තමයි එ..

බඩගින්නෙ ඉන්න නම් එපා බයිට් පොඩ්ඩක් හරි කන්න..

සමහර හොටෙල් වල වැඩිවෙන ප්ලේට් ගානට,කැඩෙන දේවල් වලට,තව බීපු අය කබරයාදාලා කාපට් සවුත්තු උනාම එවා කපා ගන්න වැඩිපුර සල්ලි 30000ක් වගෙ තියා ගන්නව..එකෙ බැලන්ස් එක බලන්න කෙනෙක් දාන්න(සිහියෙන් ඉන්න කෙනෙක්)

වෙඩින් එකට දවස් 15කට කලින්වත් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔයාලට ලේසියි.

මනමාලි නියපොතු දානවා නම් එදාට රෙජිස්ටර් වෙනවා නම් අස්සන් කරන්න පෑන අල්ලන්න පුලුවන් ගානට නියපොතු දාන්න

珞珞ඔයාලා අහපු එවට උත්තර..

[QUOTE="XpertThief, post: 29619302, member: 578045"] අවම මාස 06කටවත් කලින් වෙඩින් එක ප්ලැන් කරන්න නැකත හදන කෙනෙක් මුන ගැහිලා අදාල දින,නැකත් ටික ගන්න . නැකත් ගන්නකොට මනමාලි නිවසින් පිට වීම,මනමාලයා නිවසින් පිට වීම,මනමාලියට තැල්ල දැමීම,මනමාලයා හෝල් එකට එම,පොරුව,සහපිටත් වීම,දෙවනි දවසෙ මනමාලයාගෙ ගෙදරට යන නැකත් යන නැකැත් ටික ප්‍රමානවත්. මුලින්ම ඔයාට වෙඩින් එකට වියදම් කරන්න පුලුවන් ගාන බලන්න .ඊට පස්සෙ එ ගානට හරියන්න වැඩ කරන්න . නැකැත් ටික ගත්තු ගමන් සැලොන්,හොටෙල් එක ,ෆොටොග්රැෆ්රර් හම්බෙලා එයාලව බුක් කරලා ඉන්න. 朗එක දවසෙ වෙඩින් එකක් ද දවස් දෙකමද...නැත්නම් දෙන්නගෙම සල්ලි එකට දාලද වෙන වෙනමද වියදම් කරන්නෙ...එ ගැනත් හිතලා ඉන්න.. 朗 මුලින්ම පොතක ඔනි දේවල් ලිස්ට් එක හදලා ...එ තැන වලට ගිහින් ගනන් මිනුම් දැනගෙන ඔයාගේ අතේ තියන සල්ලි වලට හරියන දේවල් තෝරා ගන්න . හොටෙල් එක .. මුලින්ම ආරාධනා කරන කට්ටිය ගනන් හදන්න .ඒකට ඔයා ,මනමාලයා දෙවනි මනමාලි මල්කුමරි දෙපැත්තෙම එ සෙට් එක ,මනමාලයා ගෙ ගෙවල් වලින් එන වාහන වල රියදුරන් ,ගොයිනවෙ චේන්ජ් කරනවා නම් සැලෝන් එකෙ අය දිගටම ඉන්නවා නිසා එයාලා ,4ටො ගහන, Dj කට්ටිය එයාලවත් ඇතුලුව ප්ලේට් ගාන හදන්න . හැමෝගෙම ගමන් පහසුවට ලග හොටෙල් එකක් තෝර ගන්නවා නම් සුදුසුයි.දුර එකක් නම් ඔයාලා ගමන් පහසුව සලසනවා නම් හොදයි . ඔයා ගිහින් තියන හොටෙල් එකක් නම් වඩාත් සුදුසුයි.මොකද කැම ගැන සවිස් එක ගැන දැනුමක් තියන නිසා. හොටෙල් කිහිපයකට ගිහින් ඔයාගේ බජට් එකට සුදුසු හොටෙල් එකක් තෝර ගන්න .. ඔයාගේ ප්ලේට් ගානට සමහර හොටෙල් වලින් ඩෙකරෙශන් නොමිලේ ලැබෙනවා.එ ගැනත් අවදානය යොමු කරන්න .ඒක ඔයාට අමතර ලාබයක් . කපල් එක හොටෙල් තෝරන්න ගියත් වෙඩින් එකට සතියකට කලින් වත් දැපැත්තෙම අම්මලා තාත්තා එදාට වගකීම් දෙන සහෝදර හරි යාලුවන් ව හරි ගිහින් අදුන්වලා දෙන්න .මොකද එදාට හොටෙල් සේවකයො අවශ්‍ය දේවල් අහන්නෙ ඔයාගේ ගෙදර අයගෙන් . ඔයාට ඔනි විදිය ගැන හැම විස්තර යක්ම එයාලට කියන්න ..එ වගේම වෙඩින් එකට කලින් දවසෙ පුලුවන් නම් ඩෙකරෙශන් බලන්න යන්න සැලෝන් එක .. කලින් මේකප් කරලා තියන සැලෝන් එකක් තෝර ගන්න . ඔයාට අදින්න ඔනි ඇදුම හෙයා ස්ටයිල් තෝරල පෙන්නන්න..ඒවයින් ඔයාගෙ මූනට ගැලපෙන එකක් එයාලා දායි .. ඔයා අලුතෙන් බඩු ගන්නෙ නැතිව සැලෝන් එකෙන්ම නම් එ දේවල් දෙන්නෙ එ සේරම දේවල් කලින් බලන්න .දාලා ඇදලා බලන්න . එ දේවල් හරි නැත්නම් ඔයා වෙනම ගන්න . නැත්නන් හෙයා ස්ටයිල් එකයි මේකප් එකයි සැලොන් එකෙන් කර ගන්න ඔයාට වෙනම බඩු ගන්නත් පුලුවන් . හෙයා ස්ටයිල් ,සහ සපත්තු තෝරද්දී මනමාලයා ගෙ උස ගැන සැලකිලිමත් වෙන්න . රිහසල් මේකප් එකක් කරනකොට ටිකක් වෙඩින් එකට සති 2ක් කලින් වගෙ කරන්න .හෙයා ස්ටයිල් දාලා බලන්න ඔයාට ඔයාගේ ගෲප් එකෙ අයට ආසාත්මිකතා තියනවා නම් එ ගැන දැනුවත් කරන්න . වෙඩින් එකට අදින්න සැලොන් එකට යද්දී සේරම ආබරන ගලවලා යන්න .ඔයාගේ ගෲප් එකෙයි. නියපොතු දානවා නම් ඔයාට වැඩක් කර ගන්න පුලුවන් විදියට සාමාන්‍ය ගානට නියපොතු කපලා දාන්න .නේල් ආර්ට් දානකොට මුද්ද දාන අතට මුද්ද දාන්න පුලුවන් විදියට දාන්න . වෙඩින් එකට දින දා ගත් දවසෙ ඉදලා ම හොදට වතුර බොන්න හමෙ වියලි ගතිය අඩු වෙලා මේකප් එක ලස්සන වෙනවා. අදින්න යනකොට එයාලා දෙන වෙලාවට යන්න බලන්න ඔයාගේ පිටත් වෙන නැකත් එක්කලා බලල...ගොඩක් පරක්කු නැකැතක් නම් දෙවනි මනමාලියො හරි කලි යවන්න . සැලෝන් එක ගොඩාක් දුරයි නම් ගෙදර ඉදලා කලින් දවසෙපිටත් වීම් නැකැත් දාගෙන සැලොන් එකට ලග නැදෑ ගෙදරකො හරි හොටෙල් එකක හරි ඉන්න. සැලොන් එකට වෙලාවට යන්න කියන්නෙ ගිය ගමන් අදින්න පටන් ගන්නෙ නැ .ඔයාලා මූන හෝදලා ජැකට් එහෙම දාන් එනකොට ටිකක් පරක්කු වෙනව උදේ නිසා පොඩ්ඩක් කම්මැලි නෙ ..එතකොට ඔයාලට 4ටො වලට පරක්කු වෙනව... අනිවාර්යෙන් උදේට කන්න දෙයක් අරන් යන්න ඔයාටයි ගෲප් එකෙ අයටයි..මයිලො වගෙ දෙකුත් අරන් යන්න . පොඩි අය උදේට වමනෙ යන අයද බලලා එවට කරන්න ඔනි දේවල් ලැස්ති කර ගන්න . මනමාලයගෙ පැත්තෙනුත් උදේට කන්න දෙයක් අරන් යන්න . ෆොටොග්‍රැපි... ඔයාලා තෝරන පැකේජ් එකේ තියන දේවල් එ විදියට දෙන කෙනෙක්ද කියලා මුලින්ම සැලකිලිමත් වෙන්න . බජට් එකට සුදුසු ..ලස්සනට 4ටො ගහන සහ එඩිට් කරන කෙනෙක් තෝර ගන්න .. මොකද ඔයාගේ වෙඩින් එකෙ මතකසටහන ඇල්බම් එක නිසා .. වෙඩින් කාඩ්,කේක් බෝක්ස්... සල්ලි තියනවා නම් ඔයාගෙ තීම් එකට ගැලපෙන එකක් තෝර ගන්න .ඔනිම විදියට සාදා ගන්න පුලුවන් ..එක එක ගනන් වලින් තියන නිසා .. ඒත් මං දකින විදියට එ දෙකට ලොකු වියදමක් කරන්න එපා .මොකද එ දෙකම විසික් කරන දේවල් නිසා ..එවට යන වියදමින් වෙන දෙකට යොදවන්න පුලුවන් . වෙඩින් කේක් ඔයාලා කාලා තියන තැනකින් ඔයාට පුලුවන් ගානෙ හැටියට හදවා ගන්න .. කේක් ඔඩර් කරන්න යනකොට වෙඩින් කේක් බොක්ස් එකක් ගෙනියන්න.මොකද සමහර වෙලාවට කේක් එක බොක්ස් එකට දාන්න බැරි වෙලවල් එනවා. උදේට කිරිබත් කපනවා නම් තව කේක් එකක් අවශ්‍ය නැ .. වෙඩින් කේක් නැතිව කප් කේක් එකක් උනත් දෙන්න පුලුවන් . වෙඩින් එකට කලින් දවසෙ කේක් ටික බොක්ස් එකට දාන්න නැත්නම් තෙල් බොක්ස් වල ගැවෙනවා. ඩෙකරෙශන් ... ඔයාට සහනදායී පැකේජ් එකක් තොර ගන්න .. ඔයාට තීම් එකක් තියනවා නම් ඒක ගැන පැහැදිලි කරන්න . පෝරුව ,සෙටිබැක් ,පහන,කිරිබත් මේසෙ,කිරිකලය,හෙඩ්ටේබල් ..එ ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න .මොකක්ද වැඩියෙන්ම 4ටො ගහන්නෙ එ තැන් වල නිසා . හොටෙල් එකෙන් එවා පැකේජ් එකට දෙනවා නම් එව ගන්න . වෙඩින් කාර්.. ඔයා තෝර ගත්තු හෝ ඔයාලගෙ වාහනයක් නම් සැරසිලි කරන්න ඔනි විදිය එ කෙනාට පෙන්නලා ඉන්න... සංගීත කන්ඩායම හෝ Dj එක .. මෙ දවස් වල වැඩියෙන්ම ගන්නෙ නම් Dj තමයි ..කොහොම උනත් ඔයා මීට කලින් අහලා තියන කන්ඩායම ක් තෝර ගන්න .. වෙස් කන්ඩායම ,ජයමංගල ගාතා,නැටුම්.. ගොඩාක් වෙලාවට පෝරුව හරි ඩෙකරෙශන් කරන අය ගාවින් මෙයාලව හොයා ගන්න පුලුවන් ..දෙපැත්තෙන්ම අහලා දැරිය හැකි මුදලකට ගන්න පුලුවන් කන්ඩයම ගන්න .නැටුම් කන්ඩායම නම් අවශ්‍ය ම නැ ඉතින් ... 朗 එදාට වෙන වැඩ පිලිවෙල කොලෙක ලියලා එකට වෙන් කරන වෙලාව දාලා තියා ගන්න එ වෙලාවල් ඇතුලත වැඩ ටික කරන්න බලන්න .. නැත්නම් ගොයිනවෙ චේන්ජ් කරනවා නම් එහෙම ඔයාලට වෙලාව මදි වෙයි.. 朗 ඔයාලට හොටෙල් එක බුක් කරාම එයාලා එක්කලා සම්බන්ද වෙලා තියන ඩෙකරෙශන් ,කැමරා අයව අඩු ගානට ලබා ගන්නත් පුලුවන් . 朗 ඔයා හනිමූන් යනකොට ගෙනියන බඩු සෙට් එක කොලේක ලියලා තියාගන්න .පොඩි දේ උනත් එ වෙලේට අමතක වෙන නිසා . විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් ,ඔලුවෙ කැක්කුම්,බඩ රිදීම්,වගෙ ඒවා නිතර එන කෙනෙක් නම් ඒවට හරියන බෙහෙත් දා ගන්න . 4න් චාජර්,පවර්බැන්ක්,මතක ඇතිව ගෙනියන්න. 朗 මනමාලයා ගෙ ගෙදර ගෙනියන බඩු සෙට් එක සති දෙකකට කලින් ඉදලා වගෙ පැක් කරන්න ගන්න. 朗 වෙඩින් එකට අව්ශ්ය පෝරු,සහ අනිකුත් දේවල් සතියකට කලින් වත් අරන් තියා ගන්න .කල්තබා ගන්න බැරි දේවල් විතරක් කලින් දවසෙ ගන්න . 朗 හොටෙල් එකට ගෙනියන බඩු ලිස්ට් එකක් හදලා එවා ගානට මතක් කරලා ගෙනියන්න .කලින් දවසෙ රැ හෝල් එකට හම්බෙන රූම් එකෙන් ගිහින් තිබ්බත් කමක් නැ . 朗 එදාට එ සේරම වගකීම් ගන්න පුලුවන් අයට බාර දීලා තියන්න..වෙන්න ඔනි විදිය පැහැදිලි කරලා ..එතකොට ලේසියි .. 朗 ඔයා ලබාගත් සේවයට එයාලගෙ මුදල් ඇඩ්වාන්ස් කලින් දීලා නෙ..ඉතුරු මුදල් ලියුම් කවර වල දාලා නම් ලියලා අම්මගෙ හො ඒවා බාර දෙන කෙනාට දීලා එවා ගානට ගෙවීම් කරන්න කියන්න .. 朗 අනිත් එක තමයි අපි වෙඩින් එකකට නැදෑයොන්ට යාලුවන්ට ආරාධනා කරන්නෙ සතුටට කන්න දෙන්න.එ නිසා එයාලා ගාවට ගිහින් මනමාලි ,මනමාලයා ගෙ අම්මලට එයාලා එක්කලා පොඩ්ඩක් කතා බහ කරන්න කියන්න .. වෙඩින් එකට දවස් 2කට කලින් හො කලින් දවසෙ දෙන්නගෙම ගෙවල් වලට හාමුදුරුවො වැඩම්මලා පිරිත් කියලා පිරිත් නූල් ගැට ගහන්න...එන හාමුදුරු නමක් ඇති..නැත්නම් පංසලට ගිහින් ඒක කරන්න.. නිතරම කාඩ් දාන්න බැරි නිසා එක පාර රු 1000ක් වත් 4න් එකට දාලා තියන්න. ඔයාගෙ 4න් එක හොටෙල් එකට කොයි පැත්තෙන් ආවත් පාර කියන්න් දන්න කෙනෙක්ගෙ නු එක දුර ඉදලා එන අයට දීලා එ කෙනාව දැනුවත් කරලා තියන්න. තැල්ල තියන වෙලාවට පැය බාගෙකට කලින් එලාම් එකක් තියන්න.ආයි විනාඩි 4කට කලින් එලම් එකක් තියබ්න අමතක උනොත් කියලා... අනිත් එක මනමාලි මනමාලයගෙ අම්මලාට පහසු විදියට සාරිය ඔසරිය අදින්න දෙන්න..සපත්තුත් එ වගෙ..මොකද් එ දෙන්න දවසම හිටගෙන,මුලු හෝල් එකේම ඇවිදින්න ඔනි..පව්නෙ එයාලා.. අලුත් සපත්තු දානකොට කකුල් කැපෙන නිසා කැපෙන තැන් වලට ප්ලාස්ටර් ගහන්න.මනමාලි ගෲප් එක,අම්මලාට එහෙම..හැමෝටම එහෙම වෙන්නෙ නැ.. වෙඩින් එකට කලින් දවසෙ කිසිම වැඩක් දා ගන්න එපා .මොනම හරි දෙයක් තිබ්බොත් කලින් දවසෙ දවල් 12කලින් ඉවර කර ගන්න බලන්න..හරියටම ප්ලෑන් කරොත් එක කරන්න පුලුවන්.. මං එහෙම කිව්වෙ මහන්සි වැඩි නිසා..මොකද් ගොඩාක් මනමාලියො වෙඩින් එක දවසෙ 4ටො වලට,අදුරන අය දැක්කම ඇරෙන්න හිනා වෙනව අඩුයි කල්පනාකර කර වගෙ ඉන්නෙ..ඇගෙ තියන මහන්සි ගතිය,නිදිමත නිසා තමයි එ.. බඩගින්නෙ ඉන්න නම් එපා බයිට් පොඩ්ඩක් හරි කන්න.. සමහර හොටෙල් වල වැඩිවෙන ප්ලේට් ගානට,කැඩෙන දේවල් වලට,තව බීපු අය කබරයාදාලා කාපට් සවුත්තු උනාම එවා කපා ගන්න වැඩිපුර සල්ලි 30000ක් වගෙ තියා ගන්නව..එකෙ බැලන්ස් එක බලන්න කෙනෙක් දාන්න(සිහියෙන් ඉන්න කෙනෙක්) වෙඩින් එකට දවස් 15කට කලින්වත් රෙජිස්ටර් වෙලා ඉන්නවා නම් ඔයාලට ලේසියි. මනමාලි නියපොතු දානවා නම් එදාට රෙජිස්ටර් වෙනවා නම් අස්සන් කරන්න පෑන අල්ලන්න පුලුවන් ගානට නියපොතු දාන්න 珞珞ඔයාලා අහපු එවට උත්තර.. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom