Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding.... Wedding....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"පට්ට ගාණක් ගිය බන්,ණයත් වුනා"

ඔක්කොගෙම ඒවට වඩා වෙනස්,අලුත්ම අලුත්,අමුතු,ලොවෙත් නැති,පොශ්ම වෙඩිමක් ගන්න රටටම ණය වෙන අපේ කස්ටිය,කසාදත් බැඳලා දරුවනුත් නොහදා මඟුලට වුනු ණය ගෙවන සුන්දරත්වය තුළ ඉතා ගැඹුරු මානසික කියවීමක් සහ නූතන පරම්පරාවේ සිතිවිලි වල බිඳ වැටීමක් පෙන්නුම් කරයි.

තත්පරයක් තත්පරයක් පාසා මුළු ධනයම සූරා කමින්,යුවල මහ මඟ සිගමන් යදින්නන්ටත් වඩා දුගී අන්ත තත්වයකට පත් කරමින්, ඔවුන්ව හිසේ සිට දෙපතුල තෙක් සූරා කමින් දෑස් ඉදිරිපිට වෙඩින් කොන්ත්රාත් කරුවන් පොහොසතුන් වෙයි. සති අන්තයේදී ටි.වී විකාශණ බර වැඩි කොට ගෙදර ඉන්න ,නොඉන්න ඔක්කොම කස්ටියට පේන්න ඇපත් නැති වෙන්න මීඩියා පබ්ලිසිටියක් අළුත බැන්ද ජෝඩුවකට දෙනවා,බලන් ඉන්න අයට ඇඩ්රස් නැති වෙන්න.අර යුවලගේ මේ යුවලගේ කසාඳ පොරියල් එක, දිගට හරහට ඇද බානවා.ඉතින් නළුවෙක් නිලියෙක් බැන්දද මාස ගණන් , සමහරක් විට උන් දික්කසාද වෙනකනුත් ඉතින් උන්ගේ වොයිස් කට් පතුරු ගහනවා.ඉතින් ඕක බලන් ගෙදර ඉන්න දුප්පත් ,පොහොසත් කෙල්ලන්ගෙන් බොහෝ පිරිසක් තමන්ගෙම කියලා හීනයක් හදන් ඒක ඇතුලට වෙලා විලන් පට්ටන් ගහලා ඉන්නවා.

හූල්ලන එක පැත්තක දාලා හිතට ගට අරන් ණය වෙලා හරි මේක කරනවා,කොල්ලව කොහොම හරි කැමති කර ගන්නවා කියලා හිතලා මේ ඔක්කොම කාරණා හිතේ දරගෙන නමෝ විත්තියෙන් යනවා අර අතන මෙතන කියන “ඒ” ෆෙයර් එකට,”මේ “ෆෙයර් එකට කොල්ලත් එක්ක පෙමින් වෙලිලා,ඇඹරිලා.ඉතින් තමන්ගේ හීන ගොඩ දා ගන්න,ටි.වි එකට වොයිස් කට් එකක් දෙන්න නොවිදිනා දුක් විදිනවා. එතනට ගියාම හෝල් සේල් ඉන්නවා වැඩෙ බාර ගන්න පොටො මල්ලිලා,පොන්ටි මල්ලිලා ,කුඩරම් මල්ලිලා,බෑන්ඩ් මල්ලිලා,සරසන නංගිලා, ඕගනයිසින් නංගිලා මේ ඔක්කොම එකතු වෙලා එක පවුලක් වගේ අවුරුද්දකට කිට්ටු කාලයක් වැඩ නාගෙන වවාගෙන කනවා, අරුන් දෙන්න බිලවල් එකතු කරනවා.

මෙහෙම මහන්සි වෙලා වෙලා ඔන්න ඉතින් මඟුල් දවස ඇවිල්ලා. කුළියට ගත්තු ඇඳුම් ඇඳගෙන,ණයට ගත්තු කාර් එකක නැගලා ඔන්න ඉතින් අවසන් මෙහෙයුමට ඇවිල්ලා. මනාලයා හොයනවා කෝ මේ මනමාලි කියලා,ඇදුමෙන් විතරයි හොයා ගන්න පුලුවන් මොකද මෙච්චර කල් දැකපු කෙල්ල නෙමේ අද ඉන්නෙ, ඔය කිවුවට කොල්ලත් ලිප් බාම් ටිකක් ගාලා,ෆෙශල් පාරක් හෙම දාලා.ඔන්න ඉතින් වැඩේ පටන් අරන්,සති ගණනක් දාඩිය දමන් පුරුදු උන නැටුම නටනවා.දෙන්නම හිතන් ඉන්නේ ඒ දෙන්නව බලන්න, සුකුරුත්තන් නැටුම් බලන්න හෝ තමන්ට ආදරෙට මිනිස්සු ඇවිල්ල ඉන්නෙ කියලා (එහෙම ආපු අයත් ඇති ) ,නෑ මිනිස්සු එන්නෙ කාලා බීලා , ඕප දූපයක් කථා කරලා නටල යන්න. ඔක්කොම වෙලා ඊට පස්සේ ඉතින් අන්තිමට අඬලා දොඩලා,සිප වැළඳගෙන,දහස් ගණන් දිලා හදපු මල් කලඹත් විසික්කා කොරලා,තව එකෙක්ට ඒ පොරියල් එකම දීල දෙන්නා පැණි හඳ බලන්න යනවා. ඔය අතරේ කට්ටිය දැන් දැන් පටන් ගන්නවා මනමාලිගේ ඕප දූප කථා කරන්න සාරි,ජැකට්,කෑම,හිනාව,පාට,වේල් එක,මාලේ,මුද්ද, යාළු වෙලා හිටපු එකාද බැන්දේ ඔන්න ඔය කථා ඔක්කොම ටික එක තැනකට ඇවිත් අළුත් ජොඩුවව දිගට හරහට මතක් කරනවා (පැණි හඳ වේලාවෙදි ඔවුන් කල්පනා කරන්නේ දෙදෙනාටම එකට කිමුහුන් යන්නේ ඇයි කියලා), මොකද රෑට කන ගමනුත් අළුත් ජොඩුවට බැන බැන දවල් කන්න බැරි වුන බඩ නොපිරුනු ඒත් ලස්සන මිරිස් නැති,ලුණු නැති ෆ්රයිඩ් රයිස් එක මතක් කරන් ගෙදර ඇවිත් ලුණුයි බතුයි අලයි කනවා.

අවසානයේ,

ඔන්න ඉතින් එකමත් එක රටක ජොඩුවක් තෑගී වලට හම්බ වුනු වීදුරු බඩු වලින් කඩයක් දාගෙන ණය ගෙවමින් බොහෝ දුකසේ ජීවත් වෙනවලු.

ඉතින්,

මුල්ලේරියාවට හෝ අංගොඩට සනීප කිරීමට නොහැකි මෙම රෝග කාලයත් සමගම වැලලී යන අතර,තව කලකදී නැවත නැවත මතු වනු ඇත,කෙසේ වෙතත් මේ දූපත තුළ කිසිදු රැල්ලේ ලෙඩක් සාදා නොගත් පිරිසක් ද වෙසෙන බව සෑබැය,නමුත් ඒ අල්පයක් දෙනා පදනම් කොටගෙන සමාජය සම්බන්දයෙන් තීරණය කළ නොහැකි අතර බහුතරයක් වල වසාගන්න ඉස්කොප්පුවකුත් රැගෙන වලට පනින ආකාරය සුන්දරය.කාට කියලා බනින්නද?මේවා දෙන අයට කිව්වාම කියනවා,අපි ඉල්ලුමට අනුව සැපයුම දුන්නා කියලා,නාගන්න අයගෙන් ඇහුවාම කියනවා ඒක තිබ්බ නිසා අපි ගත්තා කියලා. කොතැනක කෙලෙසක කුමන ආකාරයෙන් ස්ථානගත විය යුතුද නොදන්නා මිනිසා වල්මත්ව තමන් සවි කරගත් කූරු ඇතුලෙම සිරගතව සිටින්නේය.

හිතක් තිබුනත් ,ගතක් නැතිව හිතක් එළි බහින්නට ගටක් නැතිව ඇතුලෙ ඇති.එකයි මේ ඔක්කොම....

~මහසෙන් කලහේ~

[QUOTE="The sponge.bob, post: 19897786, member: 556759"] [IMG]http://www.sathhanda.com/2015/12/bitter-truth-of-wedding.html?m=0[/IMG] [B][/B][SIZE="4"][COLOR="Black"] "පට්ට ගාණක් ගිය බන්,ණයත් වුනා" ඔක්කොගෙම ඒවට වඩා වෙනස්,අලුත්ම අලුත්,අමුතු,ලොවෙත් නැති,පොශ්ම වෙඩිමක් ගන්න රටටම ණය වෙන අපේ කස්ටිය,කසාදත් බැඳලා දරුවනුත් නොහදා මඟුලට වුනු ණය ගෙවන සුන්දරත්වය තුළ ඉතා ගැඹුරු මානසික කියවීමක් සහ නූතන පරම්පරාවේ සිතිවිලි වල බිඳ වැටීමක් පෙන්නුම් කරයි. තත්පරයක් තත්පරයක් පාසා මුළු ධනයම සූරා කමින්,යුවල මහ මඟ සිගමන් යදින්නන්ටත් වඩා දුගී අන්ත තත්වයකට පත් කරමින්, ඔවුන්ව හිසේ සිට දෙපතුල තෙක් සූරා කමින් දෑස් ඉදිරිපිට වෙඩින් කොන්ත්රාත් කරුවන් පොහොසතුන් වෙයි. සති අන්තයේදී ටි.වී විකාශණ බර වැඩි කොට ගෙදර ඉන්න ,නොඉන්න ඔක්කොම කස්ටියට පේන්න ඇපත් නැති වෙන්න මීඩියා පබ්ලිසිටියක් අළුත බැන්ද ජෝඩුවකට දෙනවා,බලන් ඉන්න අයට ඇඩ්රස් නැති වෙන්න.අර යුවලගේ මේ යුවලගේ කසාඳ පොරියල් එක, දිගට හරහට ඇද බානවා.ඉතින් නළුවෙක් නිලියෙක් බැන්දද මාස ගණන් , සමහරක් විට උන් දික්කසාද වෙනකනුත් ඉතින් උන්ගේ වොයිස් කට් පතුරු ගහනවා.ඉතින් ඕක බලන් ගෙදර ඉන්න දුප්පත් ,පොහොසත් කෙල්ලන්ගෙන් බොහෝ පිරිසක් තමන්ගෙම කියලා හීනයක් හදන් ඒක ඇතුලට වෙලා විලන් පට්ටන් ගහලා ඉන්නවා. හූල්ලන එක පැත්තක දාලා හිතට ගට අරන් ණය වෙලා හරි මේක කරනවා,කොල්ලව කොහොම හරි කැමති කර ගන්නවා කියලා හිතලා මේ ඔක්කොම කාරණා හිතේ දරගෙන නමෝ විත්තියෙන් යනවා අර අතන මෙතන කියන “ඒ” ෆෙයර් එකට,”මේ “ෆෙයර් එකට කොල්ලත් එක්ක පෙමින් වෙලිලා,ඇඹරිලා.ඉතින් තමන්ගේ හීන ගොඩ දා ගන්න,ටි.වි එකට වොයිස් කට් එකක් දෙන්න නොවිදිනා දුක් විදිනවා. එතනට ගියාම හෝල් සේල් ඉන්නවා වැඩෙ බාර ගන්න පොටො මල්ලිලා,පොන්ටි මල්ලිලා ,කුඩරම් මල්ලිලා,බෑන්ඩ් මල්ලිලා,සරසන නංගිලා, ඕගනයිසින් නංගිලා මේ ඔක්කොම එකතු වෙලා එක පවුලක් වගේ අවුරුද්දකට කිට්ටු කාලයක් වැඩ නාගෙන වවාගෙන කනවා, අරුන් දෙන්න බිලවල් එකතු කරනවා. මෙහෙම මහන්සි වෙලා වෙලා ඔන්න ඉතින් මඟුල් දවස ඇවිල්ලා. කුළියට ගත්තු ඇඳුම් ඇඳගෙන,ණයට ගත්තු කාර් එකක නැගලා ඔන්න ඉතින් අවසන් මෙහෙයුමට ඇවිල්ලා. මනාලයා හොයනවා කෝ මේ මනමාලි කියලා,ඇදුමෙන් විතරයි හොයා ගන්න පුලුවන් මොකද මෙච්චර කල් දැකපු කෙල්ල නෙමේ අද ඉන්නෙ, ඔය කිවුවට කොල්ලත් ලිප් බාම් ටිකක් ගාලා,ෆෙශල් පාරක් හෙම දාලා.ඔන්න ඉතින් වැඩේ පටන් අරන්,සති ගණනක් දාඩිය දමන් පුරුදු උන නැටුම නටනවා.දෙන්නම හිතන් ඉන්නේ ඒ දෙන්නව බලන්න, සුකුරුත්තන් නැටුම් බලන්න හෝ තමන්ට ආදරෙට මිනිස්සු ඇවිල්ල ඉන්නෙ කියලා (එහෙම ආපු අයත් ඇති ) ,නෑ මිනිස්සු එන්නෙ කාලා බීලා , ඕප දූපයක් කථා කරලා නටල යන්න. ඔක්කොම වෙලා ඊට පස්සේ ඉතින් අන්තිමට අඬලා දොඩලා,සිප වැළඳගෙන,දහස් ගණන් දිලා හදපු මල් කලඹත් විසික්කා කොරලා,තව එකෙක්ට ඒ පොරියල් එකම දීල දෙන්නා පැණි හඳ බලන්න යනවා. ඔය අතරේ කට්ටිය දැන් දැන් පටන් ගන්නවා මනමාලිගේ ඕප දූප කථා කරන්න සාරි,ජැකට්,කෑම,හිනාව,පාට,වේල් එක,මාලේ,මුද්ද, යාළු වෙලා හිටපු එකාද බැන්දේ ඔන්න ඔය කථා ඔක්කොම ටික එක තැනකට ඇවිත් අළුත් ජොඩුවව දිගට හරහට මතක් කරනවා (පැණි හඳ වේලාවෙදි ඔවුන් කල්පනා කරන්නේ දෙදෙනාටම එකට කිමුහුන් යන්නේ ඇයි කියලා), මොකද රෑට කන ගමනුත් අළුත් ජොඩුවට බැන බැන දවල් කන්න බැරි වුන බඩ නොපිරුනු ඒත් ලස්සන මිරිස් නැති,ලුණු නැති ෆ්රයිඩ් රයිස් එක මතක් කරන් ගෙදර ඇවිත් ලුණුයි බතුයි අලයි කනවා. අවසානයේ, ඔන්න ඉතින් එකමත් එක රටක ජොඩුවක් තෑගී වලට හම්බ වුනු වීදුරු බඩු වලින් කඩයක් දාගෙන ණය ගෙවමින් බොහෝ දුකසේ ජීවත් වෙනවලු. ඉතින්, මුල්ලේරියාවට හෝ අංගොඩට සනීප කිරීමට නොහැකි මෙම රෝග කාලයත් සමගම වැලලී යන අතර,තව කලකදී නැවත නැවත මතු වනු ඇත,කෙසේ වෙතත් මේ දූපත තුළ කිසිදු රැල්ලේ ලෙඩක් සාදා නොගත් පිරිසක් ද වෙසෙන බව සෑබැය,නමුත් ඒ අල්පයක් දෙනා පදනම් කොටගෙන සමාජය සම්බන්දයෙන් තීරණය කළ නොහැකි අතර බහුතරයක් වල වසාගන්න ඉස්කොප්පුවකුත් රැගෙන වලට පනින ආකාරය සුන්දරය.කාට කියලා බනින්නද?මේවා දෙන අයට කිව්වාම කියනවා,අපි ඉල්ලුමට අනුව සැපයුම දුන්නා කියලා,නාගන්න අයගෙන් ඇහුවාම කියනවා ඒක තිබ්බ නිසා අපි ගත්තා කියලා. කොතැනක කෙලෙසක කුමන ආකාරයෙන් ස්ථානගත විය යුතුද නොදන්නා මිනිසා වල්මත්ව තමන් සවි කරගත් කූරු ඇතුලෙම සිරගතව සිටින්නේය. හිතක් තිබුනත් ,ගතක් නැතිව හිතක් එළි බහින්නට ගටක් නැතිව ඇතුලෙ ඇති.එකයි මේ ඔක්කොම.... ~මහසෙන් කලහේ~[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom