Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wedding.... Wedding....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

TFS +++++++

මෙතන තරගයක්,අනුකරනයක් තියෙන්නෙ,අනෙක් එක්කෙනාට වැඩිය ඉහලින් වෙඩින් ගන්න,බොරැ පොෂ් ෂෝ වැඩ තමා,ලොකුවට මගුල් ගන්න ඔින නැහැ,මොකක් හරි පින්තුරයක් අරන්,දෙන්නා කොලෙට විතරක් අත්සන් කරලාත් ඇති, මුළු ජිවිත කාලෙම එකට හොදින් ඉන්න පුලුවන් නමි,සමහරැ බැදලා ආයි අවුරැද්දකින් එනවා දෙවැනි මගුලක් ගන්න සමහර වෙඩින් හෝල් වලට, මනමාලිනට අන්දන ආයතන වලටත් එනවා, කොචිචර වියදමි කරලා රටටම පේන්න මගුල් කැවට වැඩක් නැහැ,දෙන්නට එකට ඉවසිමෙන් සතුටින් ජිවත් වෙන්න බැරිනමි,ඒක තමා අමාරැම වැඩෙි,දවසට 100ක් ඩිවොස් වෙනවා,සරල චාමි වෙඩින් එකක්,වැඩිය සෙනගට කියන්නෙ නැතිව,විචිචුරන නැටුමි ගැයුමි,අරව මෙිවා විකාර නැතුව, ඡයාරැප විඩියෝ ටික අරන්, සරලව හිතුවනමි වියදමි ලක්ශ 2-5 ට අඩු මගුලක් වුනත් ගන්න පුලුවන්,දැන් ගන්න මගුල් වලට ලක්ෂ 20 30 40 80 ඉන් එහා වියදමි ගියා කියයි,ණය වෙලා ඉන්නවා සමහරැ..සමහරැ ඇදෙන් බිමට බැහැගන්න බැරි පොඩි තැන්වල කුලියට ඉන්නවා..ඔය සල්ලි ටික ඉතුරැ කරගෙන බැංකු පොතට ඩිපොසිටි දැමිමනමි තමන්ට ,ලමයිනට,අනාගතේටත් හොදයි නේ,ඇයි ණය වෙලා මගුල් කන්නෙ,තමන්ගේ වත්කමි තත්තවය තරමට,සරලව හිතලා වැඩ කරන්න ඔිනා,ලක්ෂ,කොටි පතියෙක් වුනත් සරලව,මැදුමි පිලිවෙත,ඉවසිමෙන්,බුද්ධමත්ව,මධ්‍යස්ථව හිතලා වැඩ කරන්න ඔිනා,පන්සල් වල මගුල් ගන්න එකත් අනුමත කරන්න බැහැ,ප්‍රවින නළු කමල් අද්දරආරචිගෙන් පස්සෙ තමා එ් විකාර ක්‍රමය ආවෙි,මෙි ලංකාව මිනිස්සු අනුකරනයට ඇත අතිතය ඉදලා හරි දක්ෂයි,මෙික ලංකාව කියලා හිතන්නෙ නැතුව ඇමරිකන් ස්ටයිල් වැඩ කරනවා,මෙ රට ඇමරි: ඉන්දියාවක් වෙලා අචිචාරැ වෙලා තියෙන්නෙ,ගන්න දෙයක් නැහැ,එන්ගලන්තේ බැකිහැමි වලට වැඩිය, ලොකේ ලොකුම වෙඩින් ගත්තත් වැඩක් නැහැ,ඉවසිමෙන් වැරදි හදාගෙන එකට සතුටින් පවුල් කන්න බැරිනමි.එකට තමන්ට පතාගෙන ආපු හරි කෙනා ලැබෙන්නත් ඔිනා,කනගාටුයි

[QUOTE="awjas2621, post: 19897864, member: 555526"] [B]TFS +++++++ [SIZE=3]මෙතන තරගයක්,අනුකරනයක් තියෙන්නෙ,අනෙක් එක්කෙනාට වැඩිය ඉහලින් වෙඩින් ගන්න,බොරැ පොෂ් ෂෝ වැඩ තමා[/SIZE][/B][SIZE=3],ලොකුවට මගුල් ගන්න ඔින නැහැ,[B]මොකක් හරි පින්තුරයක් අරන්,දෙන්නා කොලෙට විතරක් අත්සන් කරලාත් ඇති, මුළු ජිවිත කාලෙම එකට හොදින් ඉන්න පුලුවන් නමි[/B],සමහරැ බැදලා ආයි අවුරැද්දකින් එනවා දෙවැනි මගුලක් ගන්න සමහර වෙඩින් හෝල් වලට, මනමාලිනට අන්දන ආයතන වලටත් එනවා, [B]කොචිචර වියදමි කරලා රටටම පේන්න මගුල් කැවට වැඩක් නැහැ,දෙන්නට එකට ඉවසිමෙන් සතුටින් ජිවත් වෙන්න බැරිනමි,ඒක තමා අමාරැම වැඩෙි[/B],දවසට 100ක් ඩිවොස් වෙනවා,සරල චාමි වෙඩින් එකක්,වැඩිය සෙනගට කියන්නෙ නැතිව,විචිචුරන නැටුමි ගැයුමි,අරව මෙිවා විකාර නැතුව, ඡයාරැප විඩියෝ ටික අරන්, [B]සරලව හිතුවනමි වියදමි ලක්ශ 2-5 ට අඩු මගුලක් වුනත් ගන්න පුලුවන්[/B],දැන් ගන්න මගුල් වලට ලක්ෂ 20 30 40 80 ඉන් එහා වියදමි ගියා කියයි,ණය වෙලා ඉන්නවා සමහරැ..සමහරැ ඇදෙන් බිමට බැහැගන්න බැරි පොඩි තැන්වල කුලියට ඉන්නවා..[B]ඔය සල්ලි ටික ඉතුරැ කරගෙන බැංකු පොතට ඩිපොසිටි දැමිමනමි තමන්ට ,ලමයිනට,අනාගතේටත් හොදයි නේ,[/B]ඇයි ණය වෙලා මගුල් කන්නෙ,තමන්ගේ වත්කමි තත්තවය තරමට,සරලව හිතලා වැඩ කරන්න ඔිනා,[B]ලක්ෂ,කොටි පතියෙක් වුනත් සරලව,මැදුමි පිලිවෙත,ඉවසිමෙන්,බුද්ධමත්ව,මධ්‍යස්ථව හිතලා වැඩ කරන්න ඔිනා[/B],පන්සල් වල මගුල් ගන්න එකත් අනුමත කරන්න බැහැ,ප්‍රවින නළු කමල් අද්දරආරචිගෙන් පස්සෙ තමා එ් විකාර ක්‍රමය ආවෙි,මෙි ලංකාව මිනිස්සු අනුකරනයට ඇත අතිතය ඉදලා හරි දක්ෂයි,මෙික ලංකාව කියලා හිතන්නෙ නැතුව ඇමරිකන් ස්ටයිල් වැඩ කරනවා,මෙ රට ඇමරි: ඉන්දියාවක් වෙලා අචිචාරැ වෙලා තියෙන්නෙ,ගන්න දෙයක් නැහැ,[COLOR=Red]එන්ගලන්තේ බැකිහැමි වලට වැඩිය, ලොකේ ලොකුම වෙඩින් ගත්තත් වැඩක් නැහැ,ඉවසිමෙන් වැරදි හදාගෙන එකට සතුටින් පවුල් කන්න බැරිනමි.එකට තමන්ට පතාගෙන ආපු හරි කෙනා ලැබෙන්නත් ඔිනා,කනගාටුයි:dull:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom