Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Weddings, Birth Day Party, Family Party, Anniversaries Party, Meetings, Conferences..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එලකිරි වාසී සියලුම ජායාරූප ශිල්පීන්, කේක් නිර්මාන ශිල්පීන්, මල් සැරසිලි නියතු ශිල්පීන්, ඇදුම් නිර්මාන් ශිල්පීන්, කෑම-බීම සපයන ආයතන හිමිකරුවන් ආදී උත්සව අවස්ථා සදහා සේවා සපයන එකී මෙකී නොකී සියලුම සහෝදර සහෝදරියනි,

මගේ මව දකුණු පළාතේ සිටි දක්ෂ කේක් නිර්මාන් ශිල්පිනියක්, ඇගේ රසවත් හා සාපේක්ෂව මිලෙන් ඉතා අඩු මංගල කේක්, උපන්දින කේක් වෙත ඉතා හොද ඉල්ලුමක් දකුණු පළාත තුල තිබුනා, කොටින්ම කොළඹට දීපු සමහර orders cancel කරලා අපේ අම්මාට තමන්ගේ විවාහය සදහා අවශ්‍ය කේක් order එක දීපු විශ්ව විදයාල ආචාර්ය වරයෙක් හිටියා,

ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල අය කේක් නිර්මානය කරගන්න අපේ අම්මා ලගට ආවා.

එහෙම කෙනෙක් තමයි දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක නඩුකාර තුමෙක්, විශේෂත්වය තමයි අම්මා මොනම විදියකටවත් ප්‍රචාරනයක් කරේ නෑ තමන්ගේ business එක ගැන, මේ කියන හැම දෙනාම වගේ ආවේ අම්මාගේ cake වල වෙනත් උත්සව අවස්ථාවක රසවිදින්න ලැබිලා ඒ හරහා ආ ඇදුනුම් කම මත .

කතාව ආරම්භ වෙන්නේ මෙතනින්, 2015 මුල අපි ගෙවල් මාරු කරලා එනවා කොළඹ ප්‍රදේශයට. අම්මා මට කියලම නිර්මාණය කරගන්නා cake board එකක් ගහනවා අලුත් ගෙදර ඉස්සරහා, ඒ වගේම අදුනන කීපදෙනෙක්ට business card දෙනවා ප්‍රචාරනයක් විදියට.

නමුත් 2015 මැදක් වෙනකම් අම්මට එකම order එකක්වත් එන්නේ නෑ, ඒ අතර අපේ පරන ගෙදර ඉන්න අය අම්මාව හොයාගෙන එන පාරිබෝගිකයන් ගැන නිතරම කියනවා.

ඇත්තටම අම්මාගේ cake ඉතා රසවත්, ඒ වගේම මිලෙන් අඩුයි නමුත් තවමත් සාම්ප්‍රදායික ක්‍රම වලට ප්‍රචාරන කටයුතු මගින් පරන තත්වෙට market එක ගොඩනගාගන්න අම්මාට නොහැකි වෙනවා.

උත්සව අවස්ථා සදහා අවශ්‍ය සේවා සපයන ආයතන/පුද්ගලයන් ලංකාව තුල තම සේවාව ගැන ප්‍රචාරනය කරන ක්‍රම 4ක් තියනවා,

1. තෘප්තිමත් පාරිබෝගිකයන් හරහා, කටින් කට ප්‍රචාරනය

මෙය අලුතින් එකට එන කෙනෙක්ට ලොකු challenge එකක්, දක්ෂතාව තිබුනත් අපේ අම්මාට වගේ බොහොම හිමින් තමයි සාර්ථක වීමක් ලැබෙන්නේ.

2. ඉතා මිළ අධික පුවත් පත් දැන්වීම්/විවාහ උත්සව සම්බන්ද රූපවාහිනී වැඩසටහන්

ලංකාව තුල පවතින වේගවත් ප්‍රචාරන ක්‍රමයක්, නමුත් මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතා විශාල මුදලක් ආයෝජනය කරන සුලු පිරිසකට විතරයි.

3. Facebook හා Internet මාර්ගයෙන්

මේ ක්‍රමය මිලෙන් අඩු සාර්ථක ක්‍රමයක් උනත්, වෙබ් අඩවි Google වැනි සෙවුම් යන්ත්‍ර වල මුලටම list වෙන්න. Facebook post boost කරන්න යම් ප්‍රමාණයකට තාක්ෂනික දැනුමක් අවශය වෙනවා.

ඒ වගේම Facebook like හෝ Web page visit මගින් business එකේ වර්ධනය මනින්න ඇත්තෙන්ම බෑ, මොකද like එකක් කියන්නේ ඇතතටම අපේ සේවාව බලාපොරොත්තු වෙන customer කෙනෙක් වෙන්නේ බොහොම කලාතුරකින්.

4. Weddings Shows

මේකත් රටේ තොරාගත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ට සීමාවු මිළාදික ප්‍රචාරන ක්‍රමයක්.

දැන් කියන්නම් මගේ කථාව,

මම මේ සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම වලට විකල්පයක් ගැන කල්පනා කරා, එතනදි තමයි මට මේ අදහස හිතට ආවේ.

ඒ තමයි. http://cakestool.com/

[YOUTUBE]t4F8mqsqgAc[/YOUTUBE]

උත්සව අවස්ථා සදහා සේවා සපයන දක්ශ ව්‍යාපාරිකයන්ට, Facebook වගේම profile එකක් නොමිලේ නිර්මාණය කරගන්න මෙතනදි හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ දක්ෂ නිර්මානශීලී නිර්මාන වල photos එක් කරන්න Stories කියන feature එකක් තියනවා. තවත් වටිනාම feature එකක් තමයි Packages කියන්නේ, මෙතනදී ඔබේ සේවා ගැන තොරතුරු ඉතා විස්තරාත්මකව සදහන් කල හැකියි.

ඒ වගෙම ඔබේ සේවාව ලබාගත් පාරිබොගිකයන්ට ඔබේ සේවාව ගැන review එකක් ලබාදෙන්නත් Review feature එක යටතේ හැකියාව ලැබෙනවා. මෙතනදී ඔබට පමනක් ඔබේ Profile එකට පසුගිය දින වල ඇතුල් වුන visiters ලාගේ ප්‍රමාණය ඉතා විස්තරාත්මකව බැලිය හැකි අවස්ථාවක්ද තිබෙනවා.

අපි ඉහත කතා කල සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම වල දුර්වල තැන් වලට විසදුමක් ලබා දෙන්න අපි මෙතනදි උත්සාහ කරා උදාහරනයක් විදියට, Facebook වල search එකකදි අපේ ව්‍යාපාරයේ නම දැනගන්නම ඕනේ අපේ profile එකට යන්න. නමුත් මෙතනදි ඊට වඩා හාත් පසිනම් වෙනත් search එකක් තියෙන්නේ. අපි කරන්නේ අපිට අවශය සේවාව search කරන එක, ආයතනය නොවෙයි.

දක්ෂ, නිර්මාණශීලී සහොදර සහොදරියන්ට Cakestool හි Profile එකක් නිර්මානය කරගන්න කියල ඉල්ලීමක් කරනවා.

http://cakestool.com/register

[QUOTE="UserDone, post: 23128969, member: 566681"] [LEFT][SIZE="5"][B]එලකිරි වාසී සියලුම ජායාරූප ශිල්පීන්, කේක් නිර්මාන ශිල්පීන්, මල් සැරසිලි නියතු ශිල්පීන්, ඇදුම් නිර්මාන් ශිල්පීන්, කෑම-බීම සපයන ආයතන හිමිකරුවන් ආදී උත්සව අවස්ථා සදහා සේවා සපයන එකී මෙකී නොකී සියලුම සහෝදර සහෝදරියනි,[/B][/SIZE] [SIZE="5"]මගේ මව දකුණු පළාතේ සිටි දක්ෂ කේක් නිර්මාන් ශිල්පිනියක්, ඇගේ රසවත් හා සාපේක්ෂව මිලෙන් ඉතා අඩු මංගල කේක්, උපන්දින කේක් වෙත ඉතා හොද ඉල්ලුමක් දකුණු පළාත තුල තිබුනා, කොටින්ම කොළඹට දීපු සමහර orders cancel කරලා අපේ අම්මාට තමන්ගේ විවාහය සදහා අවශ්‍ය කේක් order එක දීපු විශ්ව විදයාල ආචාර්ය වරයෙක් හිටියා, ඒ වගේම විවිධ ක්ෂේත්‍ර වල අය කේක් නිර්මානය කරගන්න අපේ අම්මා ලගට ආවා.[/SIZE] [SIZE="5"]එහෙම කෙනෙක් තමයි දකුණු පළාතේ ප්‍රසිද්ධ නගරයක නඩුකාර තුමෙක්, විශේෂත්වය තමයි අම්මා මොනම විදියකටවත් ප්‍රචාරනයක් කරේ නෑ තමන්ගේ business එක ගැන, මේ කියන හැම දෙනාම වගේ ආවේ අම්මාගේ cake වල වෙනත් උත්සව අවස්ථාවක රසවිදින්න ලැබිලා ඒ හරහා ආ ඇදුනුම් කම මත . [/SIZE] [SIZE="5"]කතාව ආරම්භ වෙන්නේ මෙතනින්, 2015 මුල අපි ගෙවල් මාරු කරලා එනවා කොළඹ ප්‍රදේශයට. අම්මා මට කියලම නිර්මාණය කරගන්නා cake board එකක් ගහනවා අලුත් ගෙදර ඉස්සරහා, ඒ වගේම අදුනන කීපදෙනෙක්ට business card දෙනවා ප්‍රචාරනයක් විදියට.[/SIZE] [SIZE="5"]නමුත් 2015 මැදක් වෙනකම් අම්මට එකම order එකක්වත් එන්නේ නෑ, ඒ අතර අපේ පරන ගෙදර ඉන්න අය අම්මාව හොයාගෙන එන පාරිබෝගිකයන් ගැන නිතරම කියනවා.[/SIZE] [SIZE="5"]ඇත්තටම අම්මාගේ cake ඉතා රසවත්, ඒ වගේම මිලෙන් අඩුයි නමුත් තවමත් සාම්ප්‍රදායික ක්‍රම වලට ප්‍රචාරන කටයුතු මගින් පරන තත්වෙට market එක ගොඩනගාගන්න අම්මාට නොහැකි වෙනවා.[/SIZE] [SIZE="5"]උත්සව අවස්ථා සදහා අවශ්‍ය සේවා සපයන ආයතන/පුද්ගලයන් ලංකාව තුල තම සේවාව ගැන ප්‍රචාරනය කරන ක්‍රම 4ක් තියනවා,[/SIZE][/LEFT] [B][SIZE="5"]1. තෘප්තිමත් පාරිබෝගිකයන් හරහා, කටින් කට ප්‍රචාරනය[/SIZE][/B] [LEFT][SIZE="5"]මෙය අලුතින් එකට එන කෙනෙක්ට ලොකු challenge එකක්, දක්ෂතාව තිබුනත් අපේ අම්මාට වගේ බොහොම හිමින් තමයි සාර්ථක වීමක් ලැබෙන්නේ.[/SIZE][/LEFT] [B][SIZE="5"]2. ඉතා මිළ අධික පුවත් පත් දැන්වීම්/විවාහ උත්සව සම්බන්ද රූපවාහිනී වැඩසටහන් [/SIZE][/B] [SIZE="5"]ලංකාව තුල පවතින වේගවත් ප්‍රචාරන ක්‍රමයක්, නමුත් මේ ක්‍රමය ගැලපෙන්නේ ඉතා විශාල මුදලක් ආයෝජනය කරන සුලු පිරිසකට විතරයි.[/SIZE] [B][SIZE="5"]3. Facebook හා Internet මාර්ගයෙන්[/SIZE][/B] [LEFT][SIZE="5"]මේ ක්‍රමය මිලෙන් අඩු සාර්ථක ක්‍රමයක් උනත්, වෙබ් අඩවි Google වැනි සෙවුම් යන්ත්‍ර වල මුලටම list වෙන්න. Facebook post boost කරන්න යම් ප්‍රමාණයකට තාක්ෂනික දැනුමක් අවශය වෙනවා. ඒ වගේම Facebook like හෝ Web page visit මගින් business එකේ වර්ධනය මනින්න ඇත්තෙන්ම බෑ, මොකද like එකක් කියන්නේ ඇතතටම අපේ සේවාව බලාපොරොත්තු වෙන customer කෙනෙක් වෙන්නේ බොහොම කලාතුරකින්.[/SIZE][/LEFT] [SIZE="5"][B]4. Weddings Shows[/B][/SIZE] [LEFT][SIZE="5"]මේකත් රටේ තොරාගත් ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ට සීමාවු මිළාදික ප්‍රචාරන ක්‍රමයක්.[/SIZE] [SIZE="5"]දැන් කියන්නම් මගේ කථාව, මම මේ සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම වලට විකල්පයක් ගැන කල්පනා කරා, එතනදි තමයි මට මේ අදහස හිතට ආවේ. ඒ තමයි. [URL="http://cakestool.com/"][SIZE="5"]http://cakestool.com/[/SIZE][/URL][/SIZE][/LEFT] [CENTER][YOUTUBE]t4F8mqsqgAc[/YOUTUBE][/CENTER] [LEFT][SIZE="5"]උත්සව අවස්ථා සදහා සේවා සපයන දක්ශ ව්‍යාපාරිකයන්ට, Facebook වගේම profile එකක් නොමිලේ නිර්මාණය කරගන්න මෙතනදි හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමන්ගේ දක්ෂ නිර්මානශීලී නිර්මාන වල photos එක් කරන්න Stories කියන feature එකක් තියනවා. තවත් වටිනාම feature එකක් තමයි Packages කියන්නේ, මෙතනදී ඔබේ සේවා ගැන තොරතුරු ඉතා විස්තරාත්මකව සදහන් කල හැකියි.[/SIZE] [SIZE="5"]ඒ වගෙම ඔබේ සේවාව ලබාගත් පාරිබොගිකයන්ට ඔබේ සේවාව ගැන review එකක් ලබාදෙන්නත් Review feature එක යටතේ හැකියාව ලැබෙනවා. මෙතනදී ඔබට පමනක් ඔබේ Profile එකට පසුගිය දින වල ඇතුල් වුන visiters ලාගේ ප්‍රමාණය ඉතා විස්තරාත්මකව බැලිය හැකි අවස්ථාවක්ද තිබෙනවා.[/SIZE] [SIZE="5"]අපි ඉහත කතා කල සාම්ප්‍රධායික ප්‍රචාරන ක්‍රම වල දුර්වල තැන් වලට විසදුමක් ලබා දෙන්න අපි මෙතනදි උත්සාහ කරා උදාහරනයක් විදියට, Facebook වල search එකකදි අපේ ව්‍යාපාරයේ නම දැනගන්නම ඕනේ අපේ profile එකට යන්න. නමුත් මෙතනදි ඊට වඩා හාත් පසිනම් වෙනත් search එකක් තියෙන්නේ. අපි කරන්නේ අපිට අවශය සේවාව search කරන එක, ආයතනය නොවෙයි.[/SIZE][/LEFT] [LEFT][SIZE="5"]දක්ෂ, නිර්මාණශීලී සහොදර සහොදරියන්ට Cakestool හි Profile එකක් නිර්මානය කරගන්න කියල ඉල්ලීමක් කරනවා.[/SIZE][/LEFT] [SIZE="5"][CENTER][URL="http://cakestool.com/register"][SIZE="5"]http://cakestool.com/register[/SIZE][/URL][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom