Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
weekly world news |Report|
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා  weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්රාහක ගැටිම්ය.

මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.

පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්

ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි

මරණිය වසංගත

ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය

ගිනි කදු පිපිරීම්

භූ චලන හා භූ විනාශයන්

ග්රාහක ගැටීම

මායාවරුන්ගේ දින දර්ශණය 2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල නොහැක.

නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.

කල්පයක් = මනු අන්තර 14

මනු අන්තර 1 = මහා යුග 71

මහ යුග 1 = අවුරුදු 4323000

ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ.

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි.
1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.

1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.

2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.

කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හා ඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි.

2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක.

GOSSIP9.com

[QUOTE="shenl, post: 9300742, member: 309104"] [CENTER][IMG]http://4.bp.blogspot.com/_qY8zFoUybc4/TT7rQAk6kXI/AAAAAAAABNU/bdRp7_cNDMI/s1600/main.jpg[/IMG][/CENTER] [SIZE=3]මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ. පසු ගිය දා [/SIZE] [SIZE=3][URL="http://weeklyworldnews.com/headlines/26535/alien-spaceships-to-attack-earth-in-2011/"]weeklyworldnews[/URL] මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා. මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.[/SIZE] [SIZE=3] පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.[/SIZE] [SIZE=3] දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්රාහක ගැටිම්ය. [/SIZE] [SIZE=3] මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ. [/SIZE] [SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3]පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්[/SIZE] [*][SIZE=3]ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි[/SIZE] [*][SIZE=3]මරණිය වසංගත[/SIZE] [*][SIZE=3]ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය[/SIZE] [*][SIZE=3]ගිනි කදු පිපිරීම්[/SIZE] [*][SIZE=3]භූ චලන හා භූ විනාශයන්[/SIZE] [*][SIZE=3]ග්රාහක ගැටීම [/SIZE] [/LIST] [SIZE=3][URL="http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TT7r8DtcNDI/AAAAAAAABNY/-QRUkJf3vb0/s1600/mayan-main.jpg"][IMG]http://2.bp.blogspot.com/_qY8zFoUybc4/TT7r8DtcNDI/AAAAAAAABNY/-QRUkJf3vb0/s1600/mayan-main.jpg[/IMG][/URL] මායාවරුන්ගේ දින දර්ශණය 2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි. ක්රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල නොහැක.[/SIZE] [SIZE=3] නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#0b5394]කල්පයක් = මනු අන්තර 14 [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#0b5394]මනු අන්තර 1 = මහා යුග 71[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#0b5394]මහ යුග 1 = අවුරුදු 4323000 [/COLOR][/SIZE][SIZE=3] ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.[/SIZE] [SIZE=3] එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.[/SIZE] [SIZE=3] සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ. [/SIZE] [SIZE=3] 2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි. [/SIZE] [INDENT][SIZE=3][COLOR=#351c75]1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#351c75] [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#351c75]1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#351c75] [/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#351c75]2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.[/COLOR][/SIZE][SIZE=3] [/SIZE] [/INDENT][SIZE=3]කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හා ඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි. 2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක. [/SIZE] [SIZE=3] [/SIZE] GOSSIP9.com [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom