සහෝදරයා මමත් හොඳ SF supporter කෙනෙක්.
ඒත් මට නං අවංකවම ඔයාව පේන්නේ නිකං LTTE එකට අනියමිං සහයදෙන්න හදන කෙනෙක් වගේ.
ඒත් මට නං අවංකවම ඔයාව පේන්නේ නිකං LTTE එකට අනියමිං සහයදෙන්න හදන කෙනෙක් වගේ.
සහෝදරයා මමත් හොඳ SF supporter කෙනෙක්.
ඒත් මට නං අවංකවම ඔයාව පේන්නේ නිකං LTTE එකට අනියමිං සහයදෙන්න හදන කෙනෙක් වගේ.
mama ltte ekata sup kiyala kohomada kiyanne puluwannam ehema kiyapu tanak kiyapan...methana kathawa ltte ekata mr karaya 2005 diii p*** deela ranil ge chanda tikata okkoma keliya...dan ltte karayo la*** asse gahagena sf ge chanda tika keliya..kohomada uba kiyanne mama sup kiyala...laksha ganan minissu marapu ltte karaya inne mr laga sf laga neme...r sambandan lath ekka giwisum gahawwa kiyala r sambandange sinhala signature ekak ekka hora giwisumak hadala ratata pennama cha wune sf neme mr.....methana ltte eka gana neme kathawa mr wage pachoris kenek ekka ratak hadenne kohomada...macho vid eka balapan boru kiyala thawath ara yaka gotha gahanawa...cnn eka oluwa uda tiyagena hitiya kattiyak thama mr karayo tika...ada unma kiyanawa vid eka boruwak kiyala...me harak ekka kohomada bung ratak hadenne ?????

ඔයා දාපු video එකේ තියන අහඹු screen shot පල කිරීමේන් පේනවා ඔයා මහින්ද මූන පිහදාපු අවස්ථාව කොච්චර නීච විදියට යොදාගත්තද කියල.
ඒ වගේම මම දැක්ක ඔයා මහින්දට විරුද්ධව ඉන්දියාවේ දෙමලු යුද්ධෙ නවත්තන්න කරපු පෙලපාලියක පින්තූරදාල තියනවා.ඔයා ඒක ප්‍රයෝජනය අරං තිබුනේ මහින්දට මඩ ගහන්න
එකක් මතක් තියාගන්න.මේව බලන්නේ මෝඩයො නෙවෙයි.
සරත් මහත්තයගේ චන්ද අඩු වෙන්නේ ඔයාල ඔය කරන මෝඩ වැඩ වලින්
මහින්ද සරත්ගේ චන්ද නම් හොරා කෑව කියන එකත් මම පෞද්ගලිකව විශ්වාස කරනවා.ඒත් අමතක කරන්න එපා මහින්ද තමයි ලංකාවට සාමය ලබා දුන්න කාර්යයේ man of the match.
යාළුවා දැනවත් සරත් මහත්තය වෙනුවෙන් කරන දේ මහත්මා ගතියෙන් කරන්න.
moona pihadanne kattiya...kelin kathakaranna bari kattiya...pacha kiyana kota moona bima balagena katha karana mahinda ganathamai uba kthakaranne...ehema pachayekta mama dapu screenshot eka hoda wadiiii...uba sf ta sup karanam meeta wada kelin kathakaranna one...ubath piligannawa mr karaya chanda walata keliya kiyala,,,samaya laba denna wishala hamudawak idiriyata leadership eka labadunne sf arenna wena kauda...sf wa promote kala manadalika pradaniii hatiyata a kiyanne mulu forces 3nema lokka hatiyata...a kiyanne eda mahindath piligatta yudde dinna sf hina kiyala...ada a samaya aran denna loku kapaweemak kala a ranaviruwa hire...samaya wikunan kawe mr arenna wena kauruth neme..sf ge sup kenek hatiyata mr man of the match kiyala kiyapu ekath pawa deemak...me para gen election eken niyama result eka balaganna puluwan wei...mr me para sellam danawa boru ethakota balamu kauda man of the match and the man of the series kiyala

ගහනවා නම් englishහරි sinhala unicode හරි ගහපන්...මට ඕක කියවන්න කම්මැලියි
මොනව උනත් මට තාම උඹ පේන්නේ ලංකාවට ආපහු කෙලවන්න හදන ත්‍රස්තවාදියෙක් වගේ
ඉහි..ඉහි
යකෝ මම කිව්වේ යුද්ධය ඉවර කිරීමේ කාර්යයේ....ඒක එක දෙයක්
තනි මැච් එකක මැන් ඔෆ් ද සීරීස් කෙනෙක් නෑ
ඉන්නේ මෑන ඔෆ් ද මැච් විතරයි.