Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Yesterday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Yesterday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Welcome to the brown life cycle in new Zealand
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං මේකට කමෙන්ට් එකක් දාන්න හිතුන මොකද මට මේකෙ එක්ස්පීරියන්ස් එක තියෙන හින්ද, මං ලොරි ටෝක්ස් දෙනව කියල හිතන්නෙපා හොඳේ, මුලින්ම ඒක කිව්ව ඔන්න..

ලංකාවෙ ඔය 'සිවිල් පවර්' එක මට පේන විදියට පාවිච්චි වෙන විදි කීපයක් තියෙනව.

1.උබ හෙන පවර්ෆුල් තග කනෙක්ශන් තියෙන එකෙක් නම් උබට එන පවර් එක

2.උබ හොඳ මනුස්සයෙක් නම් උබට එන පිලිගැනීම

ගොඩක් උන් ඔය ඔප්ශන් දෙකම (වැඩිපුරම ඔප්ශන් 1) පාවිච්චි කරන්නෙ හොරකම් කරන්න සහ නීතියෙන් පිට පනින්න, එහෙම නැති උබ ඔය කියන වෙලාවලුත් තියෙන්නෙ පුළුවන්, මගේ දෙමව්පියෝ දෙන්න හින්ද මම පොඩි කාලෙ ඉඳන් ලංකාවෙන් එනකල්ම ගොඩක් වෙලාවල් වලට ඔය කියන සැලකිල්ල ලැබිල තියෙනව, පාස්පෝට් රිනිව් කරගන්න ගියාම පෝලිමේ ඉන්නව දැකල documents ටික අරන් ගිහින් වැඩේ කරල දෙනව, ආයෙ එන්න ඕන නෑ කියනව, මං දොස්තර කෙනෙක් නොවුනත් කෙනෙක් බලන්න ඉස්පිරිතාලෙට ගියාම වාහනේ ඇතුලට දාන්න කියනව, ඉස්පිරිතාලෙකට ගියාම පෝලිමෙන් දොස්තරම යමින් ගමන් ඇවිත් එක්ක යනව, (හෙනම ගිල්ටි වැඩක් ඒක, ඔය හින්දම මං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වලට යන එක අඩු කරා) පොලීසියෙන් ඉඩමක වැඩක් යද්දි ලඟ එකෙක් කම්ප්ලේන් කරල පොලීසියෙන් ඉඩමට ඇවිත් (අපේ වැරැද්දක් තිබ්බෙ නෑ පොඩි ඉරිසියා සීන් එකක්) කවුද කියල දැක්කට පස්සෙ අපිට කරදර කරාට සොරි, අරූගෙ විස්තර දෙන්න හොයන් ගිහින් සබ්බුවක් දෙන්නද ඇහුව අනවශ්‍ය ප්‍රශ්න ඕන නැති හින්ද ඕන නෑ කිව්ව (ඔය එකක්), හැබැයි කවදාවත් ඉල්ලීගල් වැඩ කරල නෑ,වාහනේ පොඩි වැඩක් කරගන්න ගරාජ් එකට ගියාම ඌ වැඩේ කරල දීල සල්ලි ගන්නෙ කොහොමද කියල අහල සල්ලි එපා කියනව, ඒව හෙන ගිල්ටි වැඩ, උන් හිත හොඳින් කරත් පර්සනලි මට හිතෙනව මං මේකට ණයයි වගේ සීන් එකක් නේද මේ කියල..ලංකාවේ ඉන්න සමහර ස්පෙශලිස්ට්ලා අම්ම හරි තාත්ත හරි බලලා කතාබහ කරල බේත් දීල එහා පැත්තෙ ඉන්න නර්ස්ට කියනව, මේ පේශන්ට්ගෙ ඩොක්ට චාජස් ගන්නෙපා හොස්පිට්ල් චාජස් විතරක් ගන්න කියල, එහෙම උනාම අපි අපහසුතාවට පත් වෙනවා, ඒ මනුස්සයත් කියන්නෙ, පිස්සුද (නම කියල) මං කොහොමද ඔයාගෙන් චාජ් කරන්නෙ කියල...දත් සුද්ද කරගන්න ඩෙන්ටිස්ට්ගෙ ප්‍රයිවට් චැනල් එකට ගිහින් ඒ වැඩේ කරල සල්ලි දුන්නම, පිස්සුද පුතා, ඔන්න ඕක අරං යන්න කියනව  ) ඕක තමා කතාව ඉතිං හැබැයි වෙන මිනිස්සු අපහසුතාවට, කරදරේට පත් වෙන දේවල්, වෙන්න ඉඩ දීල නැහැ,කොහේ ගියත් එක කෝල් එකෙන් චැප්ටර් ක්ලෝස්.

ඉතිං උබ ඔය කියන මෙලෝ ප්‍රයෝරිටි එකක් කෝවිඩ් වලටත් කලින් වෙන රටකට ආපු මට ලැබෙන්නෙ නැහැ, මං කලු හින්දද, නෑ, මට ලැබෙන්නෙත් අනිත් හැම කෙනාටම ලැබෙන දේ තමයි

මෙහේ ආණ්ඩුවේ ඔෆිස් එකකට, ඉස්පිරිතාලෙකට, වෙන ඕනම ඔෆිස් එකකට ගියාම අනිත් හැමෝම වගේ උබ ටෝකන් (gov office) එකක් අරං queue එකේ ඉන්න ඕන, ලංකාවේ වගේ ප්‍රයෝරිටි දෙන්න කවුරුවත් මෙහේ නැහැ එහෙම ප්‍රයෝරිටි එකක කිසිම අවශ්‍යතාවක් ඕන වෙන්නෙත් නැහැ, ප්‍රයෝරිටි දෙනව වයසක, ආබාධිත වගේ මිනිස්සුන්ට, එච්චරයි, නෝ වීඅයිපී dramas. ස්ටේට් ප්‍රිමියර් සුපර්මාකට් එකට ඇවිත් තනියෙන් බඩු අරන් යන්නෙ (ශෝ එකට නෙවෙයි හොඳේ), හැම දෙයක්ම එහෙම තමයි, සරලව කිව්වොත් මේ රටේ ජීවත් වෙන මන්ස්සයෙක්ට ලැබෙන ප්‍රයෝරිටි එක උබට ලැබෙනව, ඒකට වීඅයිපී වෙන්න ඕන නෑ, එහෙම වීඅයිපී වෙන්න කවුරුහරි හදනව නම් ඌ ඉබේම ඉග්නෝ වෙලා බලු වෙලා යනව (ඒක කොහොමද වෙන්නෙ කියල ලංකාවෙ ඉඳන් තේරුම් ගන්න අමාරුයි)

සරලව කිව්වොත් මම දැන් ලංකාවේ ඔෆිස් එකකට ගිහින් කනෙක්ශන් එකක් නැතුව වැඩක් කරගන්න එක පට්ට ස්ට්‍රෙස් වැඩක්, ඒකට කොච්චර කට්ටක් කන්න ඕනද? ඒ දේම හෝ ඊට වඩා ලොකු දෙයක් උබට මේ වගේ රටක, වාත නොවී මනුස්සයෙක් විදියට කරගන්න පුළුවන්, ඒක කාටත් එකයි, උබ සුද්දෙක්ද, කල්ලෙක්ද, ලංකාවේ එකෙක්ද කියල බලල සලකන්නෙ නෑ සරලයි..

උබ ගොඩක් ඔය conclusion එකට ඇවිත් තියෙන්නෙ මේ ඊයෙ පෙරේද රට ඇවිත්, බණ්ඩ කොලබ ගියා වගේ දවස ගානෙ යූටියුබ් වීඩියෝ දාන උන්ගෙ කතා අහල වෙන්න ඕන  ඒව ගොඩක් ඕවර් ඇක්ටිං දඟලානා..ආපු ගමන් දාන ශෝ ඕෆ්..මිනිස්සු හැම එකාම එක වගේ නෑනෙ, ලංකාවේ හිටියත් හොටෙල් එකකට ගිය වෙලේ ඉඳන් පාරෙයි, කන කෑම එකෙයි, බාතෲම් එකෙයි, ටොයිලට් බෙට්ටෙයි ඉඳන් ෆොටෝ ගගහ එෆ්බී දාන එකා මොන රටට ගියත් එහෙම තමා, සමහරු ඉන්නව ලංකාවේ ඇඩ් එක දාල මෙහේ ඇවිත් සද්දෙ වහල චිල් එකේ ඉන්න උන්, ලංකාවේ සද්ද නැතුව ඉඳලා මෙහේ ඇවිත් ඩේලි ෆේස්බුක් පෝස්ට් ස්ටෝරි දාන උන්, හැම එකාම එක වගේ නෑ, මිනිස්සු වෙනස් බං  ඒ හින්ද එහෙම කියල ලංකාවෙන් වෙන රටකට ගියපු හැම එකාම එකම ෆ්‍රේම් එකකට දාන්න යන එකත් හෙන අමු ගොං වැඩක්, different scenarios.. සරලයි එච්චරයි...

[QUOTE="nvhcc89, post: 28795200, member: 339131"] මචං මේකට කමෙන්ට් එකක් දාන්න හිතුන මොකද මට මේකෙ එක්ස්පීරියන්ස් එක තියෙන හින්ද, මං ලොරි ටෝක්ස් දෙනව කියල හිතන්නෙපා හොඳේ, මුලින්ම ඒක කිව්ව ඔන්න.. :rofl::rofl: ලංකාවෙ ඔය 'සිවිල් පවර්' එක මට පේන විදියට පාවිච්චි වෙන විදි කීපයක් තියෙනව. 1.උබ හෙන පවර්ෆුල් තග කනෙක්ශන් තියෙන එකෙක් නම් උබට එන පවර් එක 2.උබ හොඳ මනුස්සයෙක් නම් උබට එන පිලිගැනීම ගොඩක් උන් ඔය ඔප්ශන් දෙකම (වැඩිපුරම ඔප්ශන් 1) පාවිච්චි කරන්නෙ හොරකම් කරන්න සහ නීතියෙන් පිට පනින්න, එහෙම නැති උබ ඔය කියන වෙලාවලුත් තියෙන්නෙ පුළුවන්, මගේ දෙමව්පියෝ දෙන්න හින්ද මම පොඩි කාලෙ ඉඳන් ලංකාවෙන් එනකල්ම ගොඩක් වෙලාවල් වලට ඔය කියන සැලකිල්ල ලැබිල තියෙනව, පාස්පෝට් රිනිව් කරගන්න ගියාම පෝලිමේ ඉන්නව දැකල documents ටික අරන් ගිහින් වැඩේ කරල දෙනව, ආයෙ එන්න ඕන නෑ කියනව, මං දොස්තර කෙනෙක් නොවුනත් කෙනෙක් බලන්න ඉස්පිරිතාලෙට ගියාම වාහනේ ඇතුලට දාන්න කියනව, ඉස්පිරිතාලෙකට ගියාම පෝලිමෙන් දොස්තරම යමින් ගමන් ඇවිත් එක්ක යනව, (හෙනම ගිල්ටි වැඩක් ඒක, ඔය හින්දම මං ආණ්ඩුවේ ඉස්පිරිතාලෙ වලට යන එක අඩු කරා) පොලීසියෙන් ඉඩමක වැඩක් යද්දි ලඟ එකෙක් කම්ප්ලේන් කරල පොලීසියෙන් ඉඩමට ඇවිත් (අපේ වැරැද්දක් තිබ්බෙ නෑ පොඩි ඉරිසියා සීන් එකක්) කවුද කියල දැක්කට පස්සෙ අපිට කරදර කරාට සොරි, අරූගෙ විස්තර දෙන්න හොයන් ගිහින් සබ්බුවක් දෙන්නද ඇහුව අනවශ්‍ය ප්‍රශ්න ඕන නැති හින්ද ඕන නෑ කිව්ව (ඔය එකක්), හැබැයි කවදාවත් ඉල්ලීගල් වැඩ කරල නෑ,වාහනේ පොඩි වැඩක් කරගන්න ගරාජ් එකට ගියාම ඌ වැඩේ කරල දීල සල්ලි ගන්නෙ කොහොමද කියල අහල සල්ලි එපා කියනව, ඒව හෙන ගිල්ටි වැඩ, උන් හිත හොඳින් කරත් පර්සනලි මට හිතෙනව මං මේකට ණයයි වගේ සීන් එකක් නේද මේ කියල..ලංකාවේ ඉන්න සමහර ස්පෙශලිස්ට්ලා අම්ම හරි තාත්ත හරි බලලා කතාබහ කරල බේත් දීල එහා පැත්තෙ ඉන්න නර්ස්ට කියනව, මේ පේශන්ට්ගෙ ඩොක්ට චාජස් ගන්නෙපා හොස්පිට්ල් චාජස් විතරක් ගන්න කියල, එහෙම උනාම අපි අපහසුතාවට පත් වෙනවා, ඒ මනුස්සයත් කියන්නෙ, පිස්සුද (නම කියල) මං කොහොමද ඔයාගෙන් චාජ් කරන්නෙ කියල...දත් සුද්ද කරගන්න ඩෙන්ටිස්ට්ගෙ ප්‍රයිවට් චැනල් එකට ගිහින් ඒ වැඩේ කරල සල්ලි දුන්නම, පිස්සුද පුතා, ඔන්න ඕක අරං යන්න කියනව :rofl: ) ඕක තමා කතාව ඉතිං හැබැයි වෙන මිනිස්සු අපහසුතාවට, කරදරේට පත් වෙන දේවල්, වෙන්න ඉඩ දීල නැහැ,කොහේ ගියත් එක කෝල් එකෙන් චැප්ටර් ක්ලෝස්. ඉතිං උබ ඔය කියන මෙලෝ ප්‍රයෝරිටි එකක් කෝවිඩ් වලටත් කලින් වෙන රටකට ආපු මට ලැබෙන්නෙ නැහැ, මං කලු හින්දද, නෑ, මට ලැබෙන්නෙත් අනිත් හැම කෙනාටම ලැබෙන දේ තමයි මෙහේ ආණ්ඩුවේ ඔෆිස් එකකට, ඉස්පිරිතාලෙකට, වෙන ඕනම ඔෆිස් එකකට ගියාම අනිත් හැමෝම වගේ උබ ටෝකන් (gov office) එකක් අරං queue එකේ ඉන්න ඕන, ලංකාවේ වගේ ප්‍රයෝරිටි දෙන්න කවුරුවත් මෙහේ නැහැ එහෙම ප්‍රයෝරිටි එකක කිසිම අවශ්‍යතාවක් ඕන වෙන්නෙත් නැහැ, ප්‍රයෝරිටි දෙනව වයසක, ආබාධිත වගේ මිනිස්සුන්ට, එච්චරයි, නෝ වීඅයිපී dramas. ස්ටේට් ප්‍රිමියර් සුපර්මාකට් එකට ඇවිත් තනියෙන් බඩු අරන් යන්නෙ (ශෝ එකට නෙවෙයි හොඳේ), හැම දෙයක්ම එහෙම තමයි, සරලව කිව්වොත් මේ රටේ ජීවත් වෙන මන්ස්සයෙක්ට ලැබෙන ප්‍රයෝරිටි එක උබට ලැබෙනව, ඒකට වීඅයිපී වෙන්න ඕන නෑ, එහෙම වීඅයිපී වෙන්න කවුරුහරි හදනව නම් ඌ ඉබේම ඉග්නෝ වෙලා බලු වෙලා යනව (ඒක කොහොමද වෙන්නෙ කියල ලංකාවෙ ඉඳන් තේරුම් ගන්න අමාරුයි) සරලව කිව්වොත් මම දැන් ලංකාවේ ඔෆිස් එකකට ගිහින් කනෙක්ශන් එකක් නැතුව වැඩක් කරගන්න එක පට්ට ස්ට්‍රෙස් වැඩක්, ඒකට කොච්චර කට්ටක් කන්න ඕනද? ඒ දේම හෝ ඊට වඩා ලොකු දෙයක් උබට මේ වගේ රටක, වාත නොවී මනුස්සයෙක් විදියට කරගන්න පුළුවන්, ඒක කාටත් එකයි, උබ සුද්දෙක්ද, කල්ලෙක්ද, ලංකාවේ එකෙක්ද කියල බලල සලකන්නෙ නෑ සරලයි.. උබ ගොඩක් ඔය conclusion එකට ඇවිත් තියෙන්නෙ මේ ඊයෙ පෙරේද රට ඇවිත්, බණ්ඩ කොලබ ගියා වගේ දවස ගානෙ යූටියුබ් වීඩියෝ දාන උන්ගෙ කතා අහල වෙන්න ඕන :rofl: ඒව ගොඩක් ඕවර් ඇක්ටිං දඟලානා..ආපු ගමන් දාන ශෝ ඕෆ්..මිනිස්සු හැම එකාම එක වගේ නෑනෙ, ලංකාවේ හිටියත් හොටෙල් එකකට ගිය වෙලේ ඉඳන් පාරෙයි, කන කෑම එකෙයි, බාතෲම් එකෙයි, ටොයිලට් බෙට්ටෙයි ඉඳන් ෆොටෝ ගගහ එෆ්බී දාන එකා මොන රටට ගියත් එහෙම තමා, සමහරු ඉන්නව ලංකාවේ ඇඩ් එක දාල මෙහේ ඇවිත් සද්දෙ වහල චිල් එකේ ඉන්න උන්, ලංකාවේ සද්ද නැතුව ඉඳලා මෙහේ ඇවිත් ඩේලි ෆේස්බුක් පෝස්ට් ස්ටෝරි දාන උන්, හැම එකාම එක වගේ නෑ, මිනිස්සු වෙනස් බං :D ඒ හින්ද එහෙම කියල ලංකාවෙන් වෙන රටකට ගියපු හැම එකාම එකම ෆ්‍රේම් එකකට දාන්න යන එකත් හෙන අමු ගොං වැඩක්, different scenarios.. සරලයි එච්චරයි... [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom