Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
wendaysi seettu help ... artika weddo warew
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවිද ක්රම තියෙනවා බහුලව බාවිතාවෙන්නේ මේ ක්රමය. .

වෙන්දේසි සීට්ටු වල පලවෙනි වාරිකය සීට්ටුව තියන කෙනා ගන්නවා. .

ඒ කියන්නේ වාරික 10ක සීට්ටුවකදි වාරික 9යි අපිට ලැබෙන්නේ. .

එහෙමත් නැත්තන් වාරික 10ම ලැබෙනවා අපි වාරික 11ක් ගෙවන්න ඕනා. .

වේන්දේසි සීට්ටුවක වාසි සහ අවාසි තියෙනවා. . වාරිකය 10000ක් ලෙස අරන් සිට්ටුව තියන කෙනාගේ වාරිකයත් අඩුකරලා වාරික 10ක් ලෙස ගමු. . ඒ කියන්නේ මුලු මුදල ලක්ශයක්(100000)

ප්රදානම අවාසිය තමයි එක වාරිකයක් සිට්ටුව තියෙන කෙනාට දෙන්න වීම. .

සමහර අවස්තාවලදි සිට්ටුව ඉල්ලන දින වල කිසිවෙකුත් පැමිනුනේ නැත්තන් අපිට වාරිකය 10000ටම සමාන මුදලක් ගෙවන්න වෙනවා. .

සමහර අවස්තාවලදි අපි ඉල්ලලා ගද්දි අපෙන් සැලකිය යුතු ගානක් අඩුවෙනවා. .

වාසියක් ලෙස කැමති අවස්තාවක ඉල්ලලා ගන්න පුලුවන් කම තියෙනවා. .

වාරික ගෙවද්දි මුල් මාසවල 10000ම ගෙවන්න ඕනේ නෑ වෙන්දේසිවෙන විදියට අඩුවෙනවා. .

වාරිකය හැදෙන්නේ මේ විදියට. .

පලවෙනි මාසේ වෙන්දේසිවුනේ 20000ක් කියලා හිතමු. . ඒ ගාන වාරික 10ක් ඒ කියන්නේ 10 දෙනෙක් අතර බෙදෙන ඕනා. .

එතකොට එක්කෙනෙක්ට 2000ක් වැටෙනවා. . එතකොට 10000න් 2000ක් අඩුවෙලා පලවෙනි වාරිකයට 8000යි ගෙවන්න ඕනේ. .

ඔයවිදියට මුල්මාස වලදි වැඩියෙන් වෙන්දේසිවෙන නිසා වාරිකය අඩුවෙන් ගෙවන්න වෙන්නේ. .

අපි හිතමු පලවෙනි කොටස 20000ක් වෙනකන් ඉල්ලලා අපි ගන්නවා කියලා. .

එතකොට අපෙ මුලු මුදලින් 20000ක් අඩුවෙලා තමයි මුදල් ලැබෙන්නේ. . ඒ කියන්නේ 80000ක්. . මුල්වාරිකය අපි ගෙවන්නේ නැත්තන් වාරිකය 8000ත් අඩුකරලා මුදල් ලැබෙන්නේ. .

[QUOTE="XibitZ, post: 19725595, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]විවිද ක්රම තියෙනවා බහුලව බාවිතාවෙන්නේ මේ ක්රමය. . වෙන්දේසි සීට්ටු වල පලවෙනි වාරිකය සීට්ටුව තියන කෙනා ගන්නවා. . ඒ කියන්නේ වාරික 10ක සීට්ටුවකදි වාරික 9යි අපිට ලැබෙන්නේ. . එහෙමත් නැත්තන් වාරික 10ම ලැබෙනවා අපි වාරික 11ක් ගෙවන්න ඕනා. . වේන්දේසි සීට්ටුවක වාසි සහ අවාසි තියෙනවා. . වාරිකය 10000ක් ලෙස අරන් සිට්ටුව තියන කෙනාගේ වාරිකයත් අඩුකරලා වාරික 10ක් ලෙස ගමු. . ඒ කියන්නේ මුලු මුදල ලක්ශයක්(100000) ප්රදානම අවාසිය තමයි එක වාරිකයක් සිට්ටුව තියෙන කෙනාට දෙන්න වීම. . සමහර අවස්තාවලදි සිට්ටුව ඉල්ලන දින වල කිසිවෙකුත් පැමිනුනේ නැත්තන් අපිට වාරිකය 10000ටම සමාන මුදලක් ගෙවන්න වෙනවා. . සමහර අවස්තාවලදි අපි ඉල්ලලා ගද්දි අපෙන් සැලකිය යුතු ගානක් අඩුවෙනවා. . වාසියක් ලෙස කැමති අවස්තාවක ඉල්ලලා ගන්න පුලුවන් කම තියෙනවා. . වාරික ගෙවද්දි මුල් මාසවල 10000ම ගෙවන්න ඕනේ නෑ වෙන්දේසිවෙන විදියට අඩුවෙනවා. . වාරිකය හැදෙන්නේ මේ විදියට. . පලවෙනි මාසේ වෙන්දේසිවුනේ 20000ක් කියලා හිතමු. . ඒ ගාන වාරික 10ක් ඒ කියන්නේ 10 දෙනෙක් අතර බෙදෙන ඕනා. . එතකොට එක්කෙනෙක්ට 2000ක් වැටෙනවා. . එතකොට 10000න් 2000ක් අඩුවෙලා පලවෙනි වාරිකයට 8000යි ගෙවන්න ඕනේ. . ඔයවිදියට මුල්මාස වලදි වැඩියෙන් වෙන්දේසිවෙන නිසා වාරිකය අඩුවෙන් ගෙවන්න වෙන්නේ. . අපි හිතමු පලවෙනි කොටස 20000ක් වෙනකන් ඉල්ලලා අපි ගන්නවා කියලා. . එතකොට අපෙ මුලු මුදලින් 20000ක් අඩුවෙලා තමයි මුදල් ලැබෙන්නේ. . ඒ කියන්නේ 80000ක්. . මුල්වාරිකය අපි ගෙවන්නේ නැත්තන් වාරිකය 8000ත් අඩුකරලා මුදල් ලැබෙන්නේ. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom