Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
weqe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද්භූත_ගුවන්_යානයක්

1954 වසරේ සැප්තැම්බර් 4 වනදා ජර්මනියේ, ‘ආචන්’ නගරයේදී ගුවන් ගත වූ ගුවන් යානයක් අතුරුදහන් වී ඉන් වසර තිස් පහකට පසු බ්‍රසීලයේ ගොඩබා ඇත. එනම් මේ යානය ගොඩ බැස ඇත්තේ 1989 වසරේ ඔක්තෝබර් 12 දිනදීය. ඒ ගුවන් යානය සැන්තියාගෝ ආයතනයේ “එයාලයින් ෆ්ලයිට් 513” සේ නම් වූ අතර, එය ගොඩ බාන විට එය ඇතුලේ මිනිසුන් 92 කගේ ඇටසැකිලි පමණක් තිබිණ.

මෙහි තවත් පුදුමයක් වූයේ මියගිය ගුවන් නියමුවාද [Miguel Victor Cury] නියමු කුටියේ එම පාලන උපකරණ අල්ලාගෙන සිටි ඇටසැකිල්ලක් වීමය. ඇටසැකිල්ලකට ගුවන් යානය නිරුපද්‍රිතව බිමට බෑමට හැකි වූයේ කෙසේදැයි කිසි දා නොවිසඳෙන රහසක් වනු ඇත.

1956 දී බංකොලොත් වූ සැන්තියාගෝ ආයතනයේ අදත් ජීවත් වන නිළධාරීන්ට මේ ගැන පුදුම වේ. සමහරවිට ඒ අහස්යානා තොරතුරු විනාශ වී ඇති හෙයිනි. මේ අහස් යානාව, ‘ලොක්හීඩ්’ ආයතනයෙන් නිෂ්පාදනය කරන ලද, ටර්බෝප්රෝෆ් එන්ජින් හතරකින් යුතු, ‘’සුපර් කොන්ස්ටලේෂන්’ වර්ගයේ යානාවකි.

ගුවන් යානාව ගොඩ බැසූ කල එහි ගිය කාර්මිකයන් දුටුවේ එම යානාවේ එන්ජින් තවමත් හොඳින් ක්‍රියාත්මක ව පවතින බවය. පසුගිය අවුරුදු 35 තුල මේ එන්ජින් නවතා තිබුනේද නැද්ද යන්න ප්‍රශ්ණයකි. ගුවන් යානය ගොඩ බැස්සවීමට ප්‍රථමයෙන් ගුවන් තොටුපලට කිසිම හැඳින්වීමක් කර නැත. සමහරවිට ඇටසැකිල්ලකට කතා කිරීමට නොහැකි වූ නිසා වෙන්නට ඇත.

බ්‍රසීලයේ සිටින, ‘Roderigo de Manha” යන භෞතික විද්‍යා මහාචාර්ය තුමා කියන්නේ මේ යානාව ක්වොන්ටම් යාන්ත්‍රණයේ කියැවෙන ‘ටයිම් වෝර්ප්’ ආචරණයට හසු වී ඇති බවය. … “ මේ යානාව එසේ ආචාරණයකට හසුව ඇත්නම්, ඒ ගැන අප විධිමත් අධ්‍යනයක යෙදිය යුතුය’…”තවද මේ යානයේ අභිරහස යානාවේ සිටි මගීන් ගේ නෑදෑයින්ට මෙන්ම පොදු ජනතාවට සොයා දීම වගකීමකි”… මහාචාර්යතුමා වැඩිදුරට කියා සිටියේය.

කෙසේ නමුත් Time warp යටතේ එහි සිටි මිනිසුන් ඇටසැකිලි නම් වෙන්නට නොහැක. මෙයත් කාගේ හෝ විහිළුවක්ද, නැතිනම් සත්‍ය සිදුවීමක්ද ?

කෙසේ හෝ 1989 වසර ගුවන් යානා දුරස්ථ පාලන ක්‍රම වලින් ගුවන් ගත කිරීම හෝ ගොඩ බැස්වීම සඳහා තාක්ෂණයක් තිබුනා නම්, මේ ගුවන් යානය එසේ මේ ගුවන් තොටුපල කරා ගෙන එන්නට හැකියාව තියෙන්නට ඇත යයි කෙනෙක් තර්ක කල හැක. එහෙත් ගුවන් යානයක ජෙට් එන්ජින් නඩත්තුව ගැන කුමක් කිව හැකිද ? එය එසේ වූවා නම් වසර 35ක් මේ යානයේ යන්ත්‍ර නඩත්තු කරමින්, ගුවන් යානයද කොහේ හෝ සඟවා තැබිය යුතුය.

එවැනි අපහසු කාර්යයක් කිරීමේ තේරුම කුමක්ද ?

ප. ලි. :- මේ කතාව සත්‍යද නැද්ද යන්න හරියටම දන්නේ නැත. හදිසියේ මිතුරෙක්ගෙන් ලැබුණු පින්තුරයක් අනුව සහ ඉන් පසුව අන්තර් ජාලයේ ඇති යූ ටියුබ් වීඩියෝ වලින් විස්තර දැන ගතිමි. Missing plane Flight 513 සේ ගූගල් කල විට ඔබටද මේ විස්තර අන්තර් ජාලයෙන් දැකිය හැක.

REf :lalithkrunaratna blogs

[QUOTE="hiranlahiru2015, post: 24063998, member: 533985"] [b]අද්භූත_ගුවන්_යානයක්[/b] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74634&stc=1&d=1545881826[/IMG] [B][SIZE="5"]1954 වසරේ සැප්තැම්බර් 4 වනදා ජර්මනියේ, ‘ආචන්’ නගරයේදී ගුවන් ගත වූ ගුවන් යානයක් අතුරුදහන් වී ඉන් වසර තිස් පහකට පසු බ්‍රසීලයේ ගොඩබා ඇත. එනම් මේ යානය ගොඩ බැස ඇත්තේ 1989 වසරේ ඔක්තෝබර් 12 දිනදීය. ඒ ගුවන් යානය සැන්තියාගෝ ආයතනයේ “එයාලයින් ෆ්ලයිට් 513” සේ නම් වූ අතර, එය ගොඩ බාන විට එය ඇතුලේ මිනිසුන් 92 කගේ ඇටසැකිලි පමණක් තිබිණ. මෙහි තවත් පුදුමයක් වූයේ මියගිය ගුවන් නියමුවාද [Miguel Victor Cury] නියමු කුටියේ එම පාලන උපකරණ අල්ලාගෙන සිටි ඇටසැකිල්ලක් වීමය. ඇටසැකිල්ලකට ගුවන් යානය නිරුපද්‍රිතව බිමට බෑමට හැකි වූයේ කෙසේදැයි කිසි දා නොවිසඳෙන රහසක් වනු ඇත. 1956 දී බංකොලොත් වූ සැන්තියාගෝ ආයතනයේ අදත් ජීවත් වන නිළධාරීන්ට මේ ගැන පුදුම වේ. සමහරවිට ඒ අහස්යානා තොරතුරු විනාශ වී ඇති හෙයිනි. මේ අහස් යානාව, ‘ලොක්හීඩ්’ ආයතනයෙන් නිෂ්පාදනය කරන ලද, ටර්බෝප්රෝෆ් එන්ජින් හතරකින් යුතු, ‘’සුපර් කොන්ස්ටලේෂන්’ වර්ගයේ යානාවකි.[/SIZE][/B] [IMG]http://www.elakiri.com/forum/attachment.php?attachmentid=74635&stc=1&d=1545881826[/IMG] [SIZE="5"][B]ගුවන් යානාව ගොඩ බැසූ කල එහි ගිය කාර්මිකයන් දුටුවේ එම යානාවේ එන්ජින් තවමත් හොඳින් ක්‍රියාත්මක ව පවතින බවය. පසුගිය අවුරුදු 35 තුල මේ එන්ජින් නවතා තිබුනේද නැද්ද යන්න ප්‍රශ්ණයකි. ගුවන් යානය ගොඩ බැස්සවීමට ප්‍රථමයෙන් ගුවන් තොටුපලට කිසිම හැඳින්වීමක් කර නැත. සමහරවිට ඇටසැකිල්ලකට කතා කිරීමට නොහැකි වූ නිසා වෙන්නට ඇත. බ්‍රසීලයේ සිටින, ‘Roderigo de Manha” යන භෞතික විද්‍යා මහාචාර්ය තුමා කියන්නේ මේ යානාව ක්වොන්ටම් යාන්ත්‍රණයේ කියැවෙන ‘ටයිම් වෝර්ප්’ ආචරණයට හසු වී ඇති බවය. … “ මේ යානාව එසේ ආචාරණයකට හසුව ඇත්නම්, ඒ ගැන අප විධිමත් අධ්‍යනයක යෙදිය යුතුය’…”තවද මේ යානයේ අභිරහස යානාවේ සිටි මගීන් ගේ නෑදෑයින්ට මෙන්ම පොදු ජනතාවට සොයා දීම වගකීමකි”… මහාචාර්යතුමා වැඩිදුරට කියා සිටියේය. කෙසේ නමුත් Time warp යටතේ එහි සිටි මිනිසුන් ඇටසැකිලි නම් වෙන්නට නොහැක. මෙයත් කාගේ හෝ විහිළුවක්ද, නැතිනම් සත්‍ය සිදුවීමක්ද ? කෙසේ හෝ 1989 වසර ගුවන් යානා දුරස්ථ පාලන ක්‍රම වලින් ගුවන් ගත කිරීම හෝ ගොඩ බැස්වීම සඳහා තාක්ෂණයක් තිබුනා නම්, මේ ගුවන් යානය එසේ මේ ගුවන් තොටුපල කරා ගෙන එන්නට හැකියාව තියෙන්නට ඇත යයි කෙනෙක් තර්ක කල හැක. එහෙත් ගුවන් යානයක ජෙට් එන්ජින් නඩත්තුව ගැන කුමක් කිව හැකිද ? එය එසේ වූවා නම් වසර 35ක් මේ යානයේ යන්ත්‍ර නඩත්තු කරමින්, ගුවන් යානයද කොහේ හෝ සඟවා තැබිය යුතුය. එවැනි අපහසු කාර්යයක් කිරීමේ තේරුම කුමක්ද ? ප. ලි. :- මේ කතාව සත්‍යද නැද්ද යන්න හරියටම දන්නේ නැත. හදිසියේ මිතුරෙක්ගෙන් ලැබුණු පින්තුරයක් අනුව සහ ඉන් පසුව අන්තර් ජාලයේ ඇති යූ ටියුබ් වීඩියෝ වලින් විස්තර දැන ගතිමි. Missing plane Flight 513 සේ ගූගල් කල විට ඔබටද මේ විස්තර අන්තර් ජාලයෙන් දැකිය හැක.[/B][/SIZE] [SIZE="4"][COLOR="Red"]REf :lalithkrunaratna blogs [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom