Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WFH කරන අය කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Headset set na ban mata. Mata tikak eka wadayak wage.

Echchara salliyak na kollo mata

ඕක තමයි කරන්න බැලුවේ. වෙන කරන්න දෙයකුත් නැහැනේ ඉතිං.

Thanks bro

Thanks bro.

මට කෝල්ස් මීටීන් කේස් එකක් නෑ. මීටින් එකක් තියෙන වෙලාවට ගෙදර වෙන කාමරයක් තියෙනවා ටිකක් Isolate වෙච්ච. ඒකට යනවා. අවුල කියන්නේ මගේ කාමරේට සද්ද ඇහෙනවා ගෙදර අයගේ.

මේ නම් වැඩ කරන 4 වෙනි මාසේ. කලින් Office එකක හිටියේ. A/L කාලෙ මම Flat එකක හිටියේ. පොඩි එවුන්ගේ, බල්ලොන්ගේ සද්ද නිතරම ඇහුණා. ඒත් හොදට වැඩ ටික කරා. දැන් තමයි මට ඒ සද්ද වලට වැඩ කරන්න බැරි.

True

ගෙදරම ඉදන් සද්දේ නැතිකරගන්න විදිහක් තමයි බැලුවේ.

පැයක් දෙකක් අවුලක් නෑ. දවසම ටිකක් අමාරු කරනවා.

Aniwa machan. මහ දවල් කඩේට එහෙම යන්න කියද්දී තමයි හොදවයින් මතක් වෙන්නේ.

ඒක වදයක් නෙවේද බං දවසෙම ගහන් ඉන්නකොට.

Reson behind using bean bags?

එළියෙන් එන සද්දවලට ඕක Effective ද?

Wedak na ban katha karala

Headphone eke model eka mkkd?

Thanks bro <3

මම දැන් Research කරන්නේ (Civil + Machine learning)

මමත් දැන් රෑට වැඩ කරනවා. ඒක Effective වගේ. ඒත් ගෙදර අය TV එහෙම දානවා.

හෙඩ්සෙට් එක දාගෙන ඉන්නකොට මට හිතන්න එහෙම අමාරුයි. එහෙම කේස් එකකුත් තියෙනවා. නිකන් White Noise එකක් වගේ නම් අවුලක් නෑ.

Rent ekata ganna eka mata tkk amarui bro. But thanks for the reply.

Eka thamai machan. Soundproof karanna baluwe.

Will do.

Good option

[QUOTE="Sexy Somapala, post: 30849425, member: 519675"] Headset set na ban mata. Mata tikak eka wadayak wage. Echchara salliyak na kollo mata :(:(:( ඕක තමයි කරන්න බැලුවේ. වෙන කරන්න දෙයකුත් නැහැනේ ඉතිං. Thanks bro Thanks bro. මට කෝල්ස් මීටීන් කේස් එකක් නෑ. මීටින් එකක් තියෙන වෙලාවට ගෙදර වෙන කාමරයක් තියෙනවා ටිකක් Isolate වෙච්ච. ඒකට යනවා. අවුල කියන්නේ මගේ කාමරේට සද්ද ඇහෙනවා ගෙදර අයගේ. මේ නම් වැඩ කරන 4 වෙනි මාසේ. කලින් Office එකක හිටියේ. A/L කාලෙ මම Flat එකක හිටියේ. පොඩි එවුන්ගේ, බල්ලොන්ගේ සද්ද නිතරම ඇහුණා. ඒත් හොදට වැඩ ටික කරා. දැන් තමයි මට ඒ සද්ද වලට වැඩ කරන්න බැරි. True ගෙදරම ඉදන් සද්දේ නැතිකරගන්න විදිහක් තමයි බැලුවේ. පැයක් දෙකක් අවුලක් නෑ. දවසම ටිකක් අමාරු කරනවා. Aniwa machan. මහ දවල් කඩේට එහෙම යන්න කියද්දී තමයි හොදවයින් මතක් වෙන්නේ. ඒක වදයක් නෙවේද බං දවසෙම ගහන් ඉන්නකොට. Reson behind using bean bags? එළියෙන් එන සද්දවලට ඕක Effective ද? Wedak na ban katha karala Headphone eke model eka mkkd? Thanks bro <3 මම දැන් Research කරන්නේ (Civil + Machine learning) මමත් දැන් රෑට වැඩ කරනවා. ඒක Effective වගේ. ඒත් ගෙදර අය TV එහෙම දානවා. හෙඩ්සෙට් එක දාගෙන ඉන්නකොට මට හිතන්න එහෙම අමාරුයි. එහෙම කේස් එකකුත් තියෙනවා. නිකන් White Noise එකක් වගේ නම් අවුලක් නෑ. Rent ekata ganna eka mata tkk amarui bro. But thanks for the reply. Eka thamai machan. Soundproof karanna baluwe. Will do. Good option [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom