Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
what a surprise
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප්රජාතන්ත්රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ.

ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ

වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ.

ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි.

[QUOTE="chathu100, post: 6725909, member: 52142"] [SIZE="5"][/SIZE]රටතුළ පවතින ව්‍යාකූල තත්ත්වය සමනය කොට ප්රජාතන්ත්රවාදයත්, යහපාලනයත් තහවුරු කිරීම අරමුණු කර ගනිමින් සාමූහික සම්මුතියක් ඇතිකර ගැනීම සඳහා ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් එළඹෙන 18 වනදා පැවැත්වීමට යෝජිතව තිබූ සංඝ සම්මේලනය දින නියමයකින් තොරව කල් දැමීමට මහා නායක හිමිවරුන් තීරණය කර තිබේ. ඒ පිළිබඳව ත්‍රෛනිකායික ස්වාමීන් වහන්සේලා විසින් දිවයිනේ සියලුම භික්ෂූන් වහන්සේලාට නිවේදනයක් මගින් දැනුම්දී තිබේ. අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලා පමණක් අත්සන් තබා අමරපුර මහ නිකායේ හා රාමඤ්ඤ නිකායේ මහා නාහිමිවරුන්ගේ නම් පමණක් සහිතව නිකුත්කර ඇති එම නිවේදනය මගින් රටේ පවතින වත්මන් තත්වය සහ වහන්සේලාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනීමට තමන් වහන්සේලාට සිදුවූ බව මහානායක ස්වාමීන් වහන්සේලා දැනුම්දී තිබේ. ආණ්ඩුවට සම්බන්ධ මැර පිරිස් මහනුවර නගරයේ දෙමළ සහ මුස්ලිම් කඩ ගිනි තබමින් සංඟ සමුළුව පැවැත්වෙන දිනයේ දැවැන්ත ප්රචණ්ඩත්වයක් දියත් කිරීමට සැලසුම්කර තිබූ බව මහානායක ස්වාමීන් වහන්සේලාට දැනගන්නට ලැබී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. එදින සමුළුවට සහභාගීවන භික්ෂූන් වහන්සේලාට හිරිහැර කිරීම සදහා මැර කණ්ඩායම් ගණනාවක් මහනුවරට ගොස් ඇතැයි එම ආරංචි මාර්ගය අපට පැවසීය. මේ අතර අද උදෑසන මහා නායක හිමිවරුන් බැහැදැකීමට ගිය ආණ්ඩුවේ නියෝජිත පිරිසක් සඟ සමුළුව පැවැත්වුවහොත් විශාල විනාශයක් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇත. යම් හෙයකින් බෝම්බයක් පුපුරා ගියහොත් භික්ෂූන් වහන්සේලා සියක් නමක් පමණ ඝාතනය විය හැකි බවත් එවැන්නක් සිදුවුවහොත් එහි වගකීම මහානායක හිමිවරුන් භාරගත යුතු බවත් ඔවුන් පවසා තිබේ. මේ අනුව භික්ෂූන් වහන්සේගේ ආරක්ෂාවත් රටේ සාමයත් පිළිබඳව අවධානය යොමුකල ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් සමුළුව කල් දැමීමට තීරණය කර ඇතැයි ඉහත ආරංචි මාර්ගය පවසයි. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom