Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
::: What are the things should consider,when buying a old car(15-,16-,18-,19-) :::
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

15 ,16,17,18,19 කිව්වහම උබේ බජට් එක ගැන මට හිතාගන්න බැහැ.

14/15/16 නම් ලක්ෂ 4-5 අතර (හොද මට්ටමේ මොටර් රථයක් සදහා)

එත් 18-19- නම් ලක්ෂ 7ත් 10ත් අතර ( ජපානයේ නිෂ්පාදිත මොටර් රථ සදහා )

නමුත් ලක්ෂ 3-4 යන 18-xxxx / 19-xxxx මොටර් රථ නැතුවා නෙමෙයි.

උදාහරන .Daewoo Razer

නි.ව 1995 , පෙනුම නම් හොදයි නෙද? එත් වැරදිලාහරි ගත්තොත් සදා ඔබ මගේ.......

හරි මෙහෙම හිතමු 14 /15 16 නම් මොටර් රථයේ නිෂ්පාදන වර්ෂය බොහොවිට 1984-1988 අතර වෙනවා. හැබැයි එක දෙයක් . මේවකවානුවේ ලන්කාවට ආව බොහොමයක් මොටර් රථ බ්‍රන්ඩ්නිව් .දැන්වගේ පාවිච්චි කරන ලද (රිකන්ඩිෂන්) මොටර් රථ නෙමෙයි.. මේ වගේ මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත්

ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්. පුලුවන් තරම් පලමු හෝ දෙවන අයිතිකරුවන් අත ඇති කොලඹින් බැහැර මොටර් රථයක් හොයාගන්න බලන්න. වෙරලාසන්නව දිගුකලක් පැවති මොටර් රථයක් මිලදී ගැනීමෙන් වලකින්න. මොකද මේවනවිටත් ඔබට නොපෙනුනත් වාහනේ අභ්‍යන්තර මල බැදීම වාහනේ හැඩයට හානිකර අයුරින් ආරම්බවෙලා තියෙන්න පුලුවන්. වාහනේ පවතින්නේ ඔරිගිනල් පේනන්ට් එක නම් , ඉතා සුලු මල බැදීමක් ඇතත් බය නැතුව මිලදී අරගෙන ඔබට අවශ්‍ය විහිහට තීන්ත ආලෙපනයක් සිදුකරන්න පුලුවන් . මොකද NEW PAINT කියල පොටි නාවලා දිලිසි දිලිසි තියෙන අන්දපු වාහනයක් ගන්නවට වඩ TIN BODY සහිත වාහනයක් මිලදීගෙන තමුන්ට රිසි ලෙස ඉතිරි වැඩ කරගන්න එක තමුන්ගෙ හිතටත් හොදයි.

අවුරුදු 20-30 පරන වාහනයක් මිලදී ගන්න නිසා එන්ජිම ගැන වැඩියෙන් අවදානය යොමුකරන්න. නැත්තම් ඔබේ විවෙකී නිවාඩුදිනයන් ඔබේ පවුලේ අය සමග ගතකෙරනවා වෙනුවට වාහන බාස් ලා සහ ගෝලයන් එක්ක ගෙවන්න වෙවි .

මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක් . අනික ඔනම වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉදිරිපස/පිටිපස සහ දෙපස (සිග්නල් ලයිට් අසල ) හොදින් ඇතුලතින් සහ පිටතින් නිරීක්ශනය කරන්න අනතුරකට ලක් වී තිබෙනවද කියලා(ඒවා තමා බහුල වශයෙන් අනතුරට ලක්වන ස්ථන) .

[QUOTE="leeka, post: 10200879, member: 83336"] [CENTER][SIZE=5]15 ,16,17,18,19 කිව්වහම උබේ බජට් එක ගැන මට හිතාගන්න බැහැ.:confused: 14/15/16 නම් ලක්ෂ 4-5 අතර (හොද මට්ටමේ මොටර් රථයක් සදහා) [IMG]http://riyasewana.com/uploads/207928mydc0002.jpg[/IMG] [IMG]http://2.bp.blogspot.com/_-48HcP7s644/Rvc_taBnQ_I/AAAAAAAAABU/7W9bZU5x_UQ/s1600/oren.jpg[/IMG] එත් 18-19- නම් ලක්ෂ 7ත් 10ත් අතර ( ජපානයේ නිෂ්පාදිත මොටර් රථ සදහා ) [IMG]http://riyasewana.com/uploads/322093surain022_copy.jpg[/IMG] නමුත් ලක්ෂ 3-4 යන 18-xxxx / 19-xxxx මොටර් රථ නැතුවා නෙමෙයි. උදාහරන .Daewoo Razer [IMG]http://images01.olx.com.ph/ui/11/37/50/1297296702_165383750_1-Pictures-of--For-Sale-Daewoo-Racer-for-150K.jpg[/IMG] නි.ව 1995 , පෙනුම නම් හොදයි නෙද? එත් වැරදිලාහරි ගත්තොත් සදා ඔබ මගේ.......:sorry: හරි මෙහෙම හිතමු 14 /15 16 නම් මොටර් රථයේ නිෂ්පාදන වර්ෂය බොහොවිට 1984-1988 අතර වෙනවා. හැබැයි එක දෙයක් . මේවකවානුවේ ලන්කාවට ආව බොහොමයක් මොටර් රථ බ්‍රන්ඩ්නිව් .දැන්වගේ පාවිච්චි කරන ලද (රිකන්ඩිෂන්) මොටර් රථ නෙමෙයි.. මේ වගේ මොටර් රථයක් මිලදී ගැනීමේදි එන්ජිම / ගියර් පද්දතිය / මොටර් රථයේ බද සහ ඉලෙක්ට්‍රොනික පධ්දති වල ක්‍රියාකාරිත්වය පරීක්ෂා කිරීම වැදගත් ජපන් මොටර් රථයක් මිලදීගන්නවා නම් අවදානම අඩුයි, අනික මිලදී ගැනීමෙදි වාහනයේ අයිති කරුවන් ප්‍රමානය වැඩිනම් වාහනේ කන්ඩිශන් එක බොහො විට පිරිහී තියෙන්න පුලුවන්:yes:. පුලුවන් තරම් පලමු හෝ දෙවන අයිතිකරුවන් අත ඇති කොලඹින් බැහැර මොටර් රථයක් හොයාගන්න බලන්න. වෙරලාසන්නව දිගුකලක් පැවති මොටර් රථයක් මිලදී ගැනීමෙන් වලකින්න. මොකද මේවනවිටත් ඔබට නොපෙනුනත් වාහනේ අභ්‍යන්තර මල බැදීම වාහනේ හැඩයට හානිකර අයුරින් ආරම්බවෙලා තියෙන්න පුලුවන්. වාහනේ පවතින්නේ ඔරිගිනල් පේනන්ට් එක නම් , ඉතා සුලු මල බැදීමක් ඇතත් බය නැතුව මිලදී අරගෙන ඔබට අවශ්‍ය විහිහට තීන්ත ආලෙපනයක් සිදුකරන්න පුලුවන් . මොකද NEW PAINT කියල පොටි නාවලා දිලිසි දිලිසි තියෙන අන්දපු වාහනයක් ගන්නවට වඩ TIN BODY සහිත වාහනයක් මිලදීගෙන තමුන්ට රිසි ලෙස ඉතිරි වැඩ කරගන්න එක තමුන්ගෙ හිතටත් හොදයි. :) [/SIZE][/CENTER] [SIZE=5] [/SIZE][CENTER][SIZE=5]අවුරුදු 20-30 පරන වාහනයක් මිලදී ගන්න නිසා එන්ජිම ගැන වැඩියෙන් අවදානය යොමුකරන්න. නැත්තම් ඔබේ විවෙකී නිවාඩුදිනයන් ඔබේ පවුලේ අය සමග ගතකෙරනවා වෙනුවට වාහන බාස් ලා සහ ගෝලයන් එක්ක ගෙවන්න වෙවි . ;):sorry: මෑතකදි ගත්ත දුම් සහතිකයක් තියෙනවනම් හොදයි, වාහනයේ එන්ජිම පිලිබද එකත් එක්තරා විදිහකට සහතිකයක්:) . අනික ඔනම වාහනයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් ඉදිරිපස/පිටිපස සහ දෙපස (සිග්නල් ලයිට් අසල ) හොදින් ඇතුලතින් සහ පිටතින් නිරීක්ශනය කරන්න අනතුරකට ලක් වී තිබෙනවද කියලා(ඒවා තමා බහුල වශයෙන් අනතුරට ලක්වන ස්ථන) . [/SIZE]:yes: [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom