Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දන්නා විදිහට මහාවංශය ලියපු මහනාම හිමියන් පැමිණියේ දකුණු ඉන්දියාවෙන් වෙනත් රටක ඉතිහාසයක් ලියන්න ඇයි මහනාම හිමියන් ලංකාවට පැමිණියේ එය පිටුපස යම් දේශපාලනික අරමුණක් තිබුනද ?

තවත් කරුණක් මම මෙය අසා තිබෙන දෙයක් මෙහි සත්‍යතාවය පිළිබඳව නිවැරදිව දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න මහවිහාරයේ පුර්ණ අනුග්‍රහය මත මහනාම හිමියන් මහාවංශය ලියා අවසන් කරන අවස්ථාව පැමිණෙන විට මහවිහාරය වෙත ප්‍රබල තර්ජනයක් මතුවෙනවා හෙළ භාෂාවෙන් ලියන ලද ඇතුන් 7 බරකට සමාන පුස්කොළ ගබඩාකර තිබු මහ විහාරය එම පුස්කොළපත් සමඟම ගිනිබත් වෙලා අළු බවට පත් වෙනවා

මම අසා තිබෙන පරිදි මේ අවස්ථාවේදි මහනාම හිමියන්ට අභයගිරියේදී ආරක්ෂාව ලැබෙනවා අභයගිරිය තුලදි තමයි මහනාම හිමියන් මහාවංශයේ අවසාන පරිජේද සම්පුර්ණ කරන්නේ මෙහිදි සිදුවන්නේ හෙළ භාෂාවෙන් ලියා තිබු අපගේ ඉතිහාසය පිළිබඳ පුස්තකයන් විනාශ වී අවසානයේ අපගේ ඉතිහාසය පිළිබඳ මුලාශ්‍ර ග්‍රන්ථය බවට මහවංශය පත්වීම

මහවිහාරයේ අනුග්‍රහයෙන් මහාවංශය ලියන්නට පැමිණි මහනාම හිමියන්ට පසුව අභගිරියේ රැකවරණය ලැබුනේ කෙසේද? ඉන්දීය දේශපාලනික වුවමනාව මත මහවිහාරය හා අභයගිරිය අතර ගැටුමක් වර්ධනය කර මහවිහාරය විනාශ කලා වෙන්න බැරිද ? පසුව අභයගිරියෙන් මහනාම හිමියන්ට රැකවරණය ලැබුනේ ඒ නිසා වෙන්න බැරිද ?

තවද දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මහනාම හිමියන් පෙනි සිටියාද කියන බලවත් සැකය මතුවන්නේ විජයගෙන් අප පැවතගෙන ඒම හා බුදු හාමුදුරුවන්ට විජයගේ ඇති ඥාතීත්වය දක්වමින් මහාවංශය ආරම්භ කිරිම ඉන්දියාව ඉහළට ඔසවා තබන්නට සිදු කරන ලද්දක් ද? කෙසේ වුවත් මහාවංශයේ සියලූම තොරතුරු අසත්‍ය වන්නේ නෑ එය ඉතාමත් වැදගත් ලේඛණයක් නමුත් එහි බොහෝ ගැටලූ සහගත තැන් මතුවනවා

වර්තමානයෙත් අපට විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් විශාල දේශපාලනික බලපෑම් මතුවනවා අතීතයෙත් අපට එවැනි බලපෑම් මතුවී තිබෙනවා මහනාම හිමියන්ගේ මහාවංශයේ ප්‍රවේශය තුල මෙකී දේශපාලනීක අරමුණු තිබුනා වෙන්න බැරිද ?

[QUOTE="Kubiya2012, post: 12968360, member: 404488"] [B][SIZE=5][COLOR=Blue]මම දන්නා විදිහට මහාවංශය ලියපු මහනාම හිමියන් පැමිණියේ දකුණු ඉන්දියාවෙන් වෙනත් රටක ඉතිහාසයක් ලියන්න ඇයි මහනාම හිමියන් ලංකාවට පැමිණියේ එය පිටුපස යම් දේශපාලනික අරමුණක් තිබුනද ? තවත් කරුණක් මම මෙය අසා තිබෙන දෙයක් මෙහි සත්‍යතාවය පිළිබඳව නිවැරදිව දන්නා කෙනෙක් ඉන්නවා නම් සඳහන් කරන්න මහවිහාරයේ පුර්ණ අනුග්‍රහය මත මහනාම හිමියන් මහාවංශය ලියා අවසන් කරන අවස්ථාව පැමිණෙන විට මහවිහාරය වෙත ප්‍රබල තර්ජනයක් මතුවෙනවා හෙළ භාෂාවෙන් ලියන ලද ඇතුන් 7 බරකට සමාන පුස්කොළ ගබඩාකර තිබු මහ විහාරය එම පුස්කොළපත් සමඟම ගිනිබත් වෙලා අළු බවට පත් වෙනවා[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue] මම අසා තිබෙන පරිදි මේ අවස්ථාවේදි මහනාම හිමියන්ට අභයගිරියේදී ආරක්ෂාව ලැබෙනවා අභයගිරිය තුලදි තමයි මහනාම හිමියන් මහාවංශයේ අවසාන පරිජේද සම්පුර්ණ කරන්නේ මෙහිදි සිදුවන්නේ හෙළ භාෂාවෙන් ලියා තිබු අපගේ ඉතිහාසය පිළිබඳ පුස්තකයන් විනාශ වී අවසානයේ අපගේ ඉතිහාසය පිළිබඳ මුලාශ්‍ර ග්‍රන්ථය බවට මහවංශය පත්වීම [/COLOR][/SIZE][/B][SIZE=5] [/SIZE] [SIZE=5][B][COLOR=Blue]මහවිහාරයේ අනුග්‍රහයෙන් මහාවංශය ලියන්නට පැමිණි මහනාම හිමියන්ට පසුව අභගිරියේ රැකවරණය ලැබුනේ කෙසේද? ඉන්දීය දේශපාලනික වුවමනාව මත මහවිහාරය හා අභයගිරිය අතර ගැටුමක් වර්ධනය කර මහවිහාරය විනාශ කලා වෙන්න බැරිද ? පසුව අභයගිරියෙන් මහනාම හිමියන්ට රැකවරණය ලැබුනේ ඒ නිසා වෙන්න බැරිද ? තවද දේශපාලනික වුවමනාවන් වෙනුවෙන් මහනාම හිමියන් පෙනි සිටියාද කියන බලවත් සැකය මතුවන්නේ විජයගෙන් අප පැවතගෙන ඒම හා බුදු හාමුදුරුවන්ට විජයගේ ඇති ඥාතීත්වය දක්වමින් මහාවංශය ආරම්භ කිරිම ඉන්දියාව ඉහළට ඔසවා තබන්නට සිදු කරන ලද්දක් ද? කෙසේ වුවත් මහාවංශයේ සියලූම තොරතුරු අසත්‍ය වන්නේ නෑ එය ඉතාමත් වැදගත් ලේඛණයක් නමුත් එහි බොහෝ ගැටලූ සහගත තැන් මතුවනවා වර්තමානයෙත් අපට විශේෂයෙන් දකුණු ඉන්දියාවෙන් විශාල දේශපාලනික බලපෑම් මතුවනවා අතීතයෙත් අපට එවැනි බලපෑම් මතුවී තිබෙනවා මහනාම හිමියන්ගේ මහාවංශයේ ප්‍රවේශය තුල මෙකී දේශපාලනීක අරමුණු තිබුනා වෙන්න බැරිද ? [/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom