Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගේට්ටු 18 ක් සමඟ පොකුණු රැසක් තිබෙන කරඳගොල්ලේ රාවණා උමඟ

එය අරුම පුදුම ගුහාවකි. එක පැත්තක පිට්ටනියකි. තවත් පැත්තක පොකුණුය. අනෙක් පැත්තේ බුදු පිළිම ඇතුළු පුරා විද්‍යා ස්මාරක රැසකි. අවට අරුම පුදුම පරිසරයකි. හිතා ගන්නට බැරි සිසිලසක් ගතට සිතට දැනේ.

මෙහි ගේට්ටු 18 ක් අතීතයේ තිබී ඇත. දැන් ඇත්තේ එක් ගේට්ටුවකි. කිලෝමීටර් දෙකක් දුරට ගුහාව ඇති බව පෙනේ. ගල් ඇඳක් ද මෙහි ඇත. මේ සියල්ල දක්නට ඇත්තේ ඈත අතීතයකට හිමිකම් කියන ඌව පළාතේ කරදගොල්ල ප්‍රදේශයේදීය.

ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිට කරඳගොල්ල විදුහල් මාර්ගයට පිවිස කිලෝමීටර් 05 ක් පමණ ඉදිරියට යා යුතුය. මෙහි කුඩා නිවසක් අසලින් පෞද්ගලික ඉඩමක් හරහා දකුණට කි. මී. 02 ක් පමණ (නිශ්චිත පාරක් නැත) මානා පඳුරු සහිත කන්දක් තරණය කිරීමෙන් පසු මෙම ගුහාවට යා හැක. දුෂ්කර ගමනකි. මෙය රාවණා රජුගේ නිර්මාණයක් බව පැරැන්නෝ කියති.

පුළුල් පරාසයක විහිදී ඇති මෙම සුවිසල් ගුහාව මාර්ග, පිට්ටනියක් හා ජලාශයක් (පොකුණක්) පුරා විද්‍යා ස්මාරක යනාදියෙන් සමන්විත බව පැවැසේ. මානා පඳුරුවලින් ගහන කන්දක දුෂ්කර ගමනකින් පසු යථෝක්ත ගුහාවට ළඟා විය හැක.

ජන ශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි ඉඳහිට ඇසෙන පක්ෂින්ගේ හඬක් හැර මිනිස් කටහඬක් නැති තරම්ය. මෙම අපූරු ගුහාව පිළිබඳව කීපදෙනෙක් මෙසේ කරුණු දිග හැරියහ. ඌව - කරඳගොල්ල පදිංචි බී. එම්. අබේතිස්ස පොඩිනිලමේ මහතා (52), මේ ගුහාව පිළිබඳව පළමුවෙන්ම දැන ගත්තේ 1989 වසරේදී. මා දැනට වාර තිහක් පමණ ගුහාවට බැස තියෙනවා. පළමුවෙන්ම ගිය දිනය මතකයි. දිග කිලෝමීටර් 2යි

ලස්සන බුදු පිළිමයක්

තිබෙනවා ඇතුළේ

නයෙක් ඉන්නවා

මා එදා ගියේ නෙල්ලි කඩන්නයි. එහිදී හමුවුණා නාඳුනන පුද්ගලයෙක්. ඔහු කීවා “වරෙන් උඹට පෙන්වන්න දෙයක් තියෙනවා” යයි මා මේ ගුහාවට කැඳවාගෙන ගියා. දැනට ගුහාවට බහින තැන එදා පඩි පෙළක් තිබුණා. එහි යන විට දකුණු පැත්ත බාග දොරටුවක් සහිත කාමරයක ගල් ඇඳක් තිබුණා. තරමක් ලොකු කාමරයක උස බුදු පිළිමයක් තිබුණ අතර එහි බිත්ති දිලිසෙමින් තිබුණා. එහෙත් පසු කලෙක එහි දොර වැසී ගිහින්.

දොරටු 18 ක් තිබුණා මතකයි. හැමෝටම එහි යන්න බෑ. කෙසේ හෝ එම පාර පසුව සොයා ගන්න බැරිවුණා. තවත් සිදුවීමක් වුණා වසර දොළහකට පමණ පෙර දිනක විස්සකට වැඩි පිරිසක් සමඟ ගුහාව ඇතුළට යන විට පුද්ගලයන් සිව්දෙනෙක් පාර හරස් කර හිටගත්තා. අපට බයක් දැනුණා.

කොහෙද යන්නෙ? අපෙන් ඇසූ පසු “ගුහාව බලන්න ආවා” කිව්වා. ඊට පසු ඔවුන් නොපෙනී ගියා. ඒ වෙලාවේ මා ඔවුන්ට උත්තර දී ඇත්තේ වෙනත් භාෂාවකින්. ගිය අය එය වීඩියෝ කළා. ඒත් දැන් එය සොයා ගන්න බෑ. වීඩියෝ කළ තැනැත්තා මිය ගිහිං. මේ ස්ථානය පිළිබඳව එදා සිට පළාත් මහ ඇමැති, දිසාපති හා පොලීසියට දැනුම් දුන්නා. ඒත් කිසිම පලක් වුණේ නෑ. පොඩිනිලමේ මහතා පවසයි.

ඌව කරඳගොල්ල කේ. සෝමදාස මහතා මෙම ගුහාවට දස වරක් ගොස් තිබේ.

එහි යාම අති දුෂ්කරයි. මුලින්ම මා ගියේ තවත් කණ්ඩායම් සමඟ. ඒ කඹයක ආධාරයෙන්. ඇතුළු වී මීටර 400 ක් පමණ පහළට බැස ගිය පසු පොකුණක් වැනි ජලාශයක් හමු වෙනවා. එහි ජලය පිරිසිදුයි. මා හැම වාරෙම භාජනයකට ජලය ගෙනවිත් දරුවන්ටත් බොන්න දෙනවා.

පොකුණ ළඟ කුඩා සෙල්ලිපියක් තියෙනවා. මා තවම පොකුණෙන් එහාට ගොස් නෑ. බය නිසා. මේ ස්ථානය දන්නා තරමින් හාස්කම් ඇති තැනක්ව තිබුණේ. ඒත් දැන් දැන් කාන්තාවන් පවා ගොස් තිබෙනවා. එවිට බලය අඩුවෙනවලු. කෙසේ හෝ මෙම ස්ථානයට තවම රජයේ අවධානය යොමු වී නෑ. පුරාවිද්‍යා අංශයට වැදගත් තැනක් බව කිව හැකියි. සංචාරක ව්‍යාපාරයට යහපත් විය හැකියි. මෙය අපේ උරුමය. ඒවා රැකිය යුතුයි. අපට ඇති ප්‍රෞඪ ඉතිහාසයම පිළිබිඹු වන තැනක් බව කිව හැකියි.

වැල්ලවායේ සුනිල් ඩී. ආනන්ද මහතා ද මේ පිළිබඳව කරුණු දක්වයි.

අපේ හෙළ රජ දරුවන්ගේ විස්මිත දස්කම් අප දැක ඇතත් මෙතෙක් අප නොදුටු දෑ බහුතරයක් ඒ අතර තිබෙනවා. රාවණා රජුගේ නිර්මාණයක් වන වැල්ලවායේ සොයා ගත් මෙම සුවිසල් ගුහාවෙන් පැහැදිලි වෙනවා මෙම ස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් වී සිටියත් රටට එය ගියේ නෑ. කිනම් හෝ රජයකින් මෙම ඓතිහාසික ස්ථානයේ සංවර්ධනයක් හෝ ආරක්ෂාවක් සිදු නොවීම අභාග්‍යයකි. එය එසේ වූද වන මැද නිහඬ පරිසරයක පිහිටි මෙම

ස්ථානයේ දිවා රෑ ආරක්ෂකයෙක් සිටින බවනම් සත්‍යයකි.

ඒ ගුහා ප්‍රවේශ මාර්ගයේ ඉහළින් ගල් ලෑල්ලක් මත මහත් උජාරුවෙන් වැජඹෙන සුවිශේෂී නාග රාජයායි. අසාමාන්‍ය වූ මෙම නාග රාජයා සිය අසුනේ සිට පෙනය පුම්බා සිටින අයුරු තෙජාන්විතය. මෙහි යනෙන ඇතැමුන් නාගයා නොදුටුව ද ඒ සෑම කෙනෙක්ම නාග රාජයාට ගරු බුහුමන් කර අවසර ගෙන යාමට අමතක නොකරති. මේ නිසා ගුහාව නරඹා ආපසු එන තෙක් කිසිදු නොමනා දෙයක් නොකිරීමට සියල්ලෝ වග බලා ගනිති.

වැල්ලවායේ කේ. බී. එම්. ජයවික්‍රම මහතා පවසන්නේ, රාවණා ගුහාව පිළිබඳ දැනගත් දා සිට එය බලන්න යන්න ලොකු ආසාවකින් හිටියේ. එහි ගියපු අය කියන විස්තර අනුව යාමට ඇති බය සමඟ ගමන කල් ගියා. අවසානයේ දසදෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන දැඩි අධිෂ්ඨානයෙන් ගියා යයි පවසයි. ප්‍රදේශවාසී කීප දෙනෙක් ද හිටියා. ඒ අයගේ මග පෙන්වීම අනුව ගුහාව ඇතුළට කඹවල ආධාරයෙන් උදේ 9.00 ට පමණ බැස්සා. බහින්න පමණක් පැය 5 ක් පමණ ගියා. හැම කෙනෙක් අතේ විදුලි පන්දම බැගින් තිබුණා. ඇතුළත යාමට පාරවල් නෑ. ඉතා පරෙස්සමෙන් යායුතු ඇත්තේ. මේ අතර හිටි ගමන් උඩින් ගල් කෑලි ගැලවී වැටෙනවා.

කිලෝ මීටර දෙකක් ඈත එළිය විහිදෙනවා. අධි බලැති ආලෝකයේ නිමක් නෑ.

අහසට ටෝච් එකක් ගැහුවා වගේ. වවුල්ලු නැති වුණත් ලිහිණින් සිටින බව පෙනුණා. කෙසේ හෝ තවත් ඉදිරියට යාම භයානක බැවින් ගමන නවත්වා කඹවල ආධාරයෙන් උඩට ආවා.

ඒ පස්වරු 5.30 ට පමණ. ගුහාව එක දිනයක නැරැඹීම කළ නොහැක්කක්. අවම වශයෙන් ඒ සඳහා දින දෙකක්වත් අවශ්‍ය වෙනවා” ජයවික්‍රම මහතා පැවසීය.

silumina

[QUOTE="hemalsilva, post: 14028798, member: 7335"] [CENTER][B][SIZE="5"]ගේට්ටු 18 ක් සමඟ පොකුණු රැසක් තිබෙන කරඳගොල්ලේ රාවණා උමඟ[/SIZE][/B] [IMG]http://sphotos-e.ak.fbcdn.net/hphotos-ak-ash4/480374_533028716708334_909901928_n.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]එය අරුම පුදුම ගුහාවකි. එක පැත්තක පිට්ටනියකි. තවත් පැත්තක පොකුණුය. අනෙක් පැත්තේ බුදු පිළිම ඇතුළු පුරා විද්‍යා ස්මාරක රැසකි. අවට අරුම පුදුම පරිසරයකි. හිතා ගන්නට බැරි සිසිලසක් ගතට සිතට දැනේ. මෙහි ගේට්ටු 18 ක් අතීතයේ තිබී ඇත. දැන් ඇත්තේ එක් ගේට්ටුවකි. කිලෝමීටර් දෙකක් දුරට ගුහාව ඇති බව පෙනේ. ගල් ඇඳක් ද මෙහි ඇත. මේ සියල්ල දක්නට ඇත්තේ ඈත අතීතයකට හිමිකම් කියන ඌව පළාතේ කරදගොල්ල ප්‍රදේශයේදීය. ඇල්ල - වැල්ලවාය මාර්ගයේ සිට කරඳගොල්ල විදුහල් මාර්ගයට පිවිස කිලෝමීටර් 05 ක් පමණ ඉදිරියට යා යුතුය. මෙහි කුඩා නිවසක් අසලින් පෞද්ගලික ඉඩමක් හරහා දකුණට කි. මී. 02 ක් පමණ (නිශ්චිත පාරක් නැත) මානා පඳුරු සහිත කන්දක් තරණය කිරීමෙන් පසු මෙම ගුහාවට යා හැක. දුෂ්කර ගමනකි. මෙය රාවණා රජුගේ නිර්මාණයක් බව පැරැන්නෝ කියති. පුළුල් පරාසයක විහිදී ඇති මෙම සුවිසල් ගුහාව මාර්ග, පිට්ටනියක් හා ජලාශයක් (පොකුණක්) පුරා විද්‍යා ස්මාරක යනාදියෙන් සමන්විත බව පැවැසේ. මානා පඳුරුවලින් ගහන කන්දක දුෂ්කර ගමනකින් පසු යථෝක්ත ගුහාවට ළඟා විය හැක. ජන ශූන්‍ය ප්‍රදේශයක් වන මෙහි ඉඳහිට ඇසෙන පක්ෂින්ගේ හඬක් හැර මිනිස් කටහඬක් නැති තරම්ය. මෙම අපූරු ගුහාව පිළිබඳව කීපදෙනෙක් මෙසේ කරුණු දිග හැරියහ. ඌව - කරඳගොල්ල පදිංචි බී. එම්. අබේතිස්ස පොඩිනිලමේ මහතා (52), මේ ගුහාව පිළිබඳව පළමුවෙන්ම දැන ගත්තේ 1989 වසරේදී. මා දැනට වාර තිහක් පමණ ගුහාවට බැස තියෙනවා. පළමුවෙන්ම ගිය දිනය මතකයි. දිග කිලෝමීටර් 2යි ලස්සන බුදු පිළිමයක් තිබෙනවා ඇතුළේ නයෙක් ඉන්නවා මා එදා ගියේ නෙල්ලි කඩන්නයි. එහිදී හමුවුණා නාඳුනන පුද්ගලයෙක්. ඔහු කීවා “වරෙන් උඹට පෙන්වන්න දෙයක් තියෙනවා” යයි මා මේ ගුහාවට කැඳවාගෙන ගියා. දැනට ගුහාවට බහින තැන එදා පඩි පෙළක් තිබුණා. එහි යන විට දකුණු පැත්ත බාග දොරටුවක් සහිත කාමරයක ගල් ඇඳක් තිබුණා. තරමක් ලොකු කාමරයක උස බුදු පිළිමයක් තිබුණ අතර එහි බිත්ති දිලිසෙමින් තිබුණා. එහෙත් පසු කලෙක එහි දොර වැසී ගිහින්. දොරටු 18 ක් තිබුණා මතකයි. හැමෝටම එහි යන්න බෑ. කෙසේ හෝ එම පාර පසුව සොයා ගන්න බැරිවුණා. තවත් සිදුවීමක් වුණා වසර දොළහකට පමණ පෙර දිනක විස්සකට වැඩි පිරිසක් සමඟ ගුහාව ඇතුළට යන විට පුද්ගලයන් සිව්දෙනෙක් පාර හරස් කර හිටගත්තා. අපට බයක් දැනුණා. කොහෙද යන්නෙ? අපෙන් ඇසූ පසු “ගුහාව බලන්න ආවා” කිව්වා. ඊට පසු ඔවුන් නොපෙනී ගියා. ඒ වෙලාවේ මා ඔවුන්ට උත්තර දී ඇත්තේ වෙනත් භාෂාවකින්. ගිය අය එය වීඩියෝ කළා. ඒත් දැන් එය සොයා ගන්න බෑ. වීඩියෝ කළ තැනැත්තා මිය ගිහිං. මේ ස්ථානය පිළිබඳව එදා සිට පළාත් මහ ඇමැති, දිසාපති හා පොලීසියට දැනුම් දුන්නා. ඒත් කිසිම පලක් වුණේ නෑ. පොඩිනිලමේ මහතා පවසයි. ඌව කරඳගොල්ල කේ. සෝමදාස මහතා මෙම ගුහාවට දස වරක් ගොස් තිබේ. එහි යාම අති දුෂ්කරයි. මුලින්ම මා ගියේ තවත් කණ්ඩායම් සමඟ. ඒ කඹයක ආධාරයෙන්. ඇතුළු වී මීටර 400 ක් පමණ පහළට බැස ගිය පසු පොකුණක් වැනි ජලාශයක් හමු වෙනවා. එහි ජලය පිරිසිදුයි. මා හැම වාරෙම භාජනයකට ජලය ගෙනවිත් දරුවන්ටත් බොන්න දෙනවා. පොකුණ ළඟ කුඩා සෙල්ලිපියක් තියෙනවා. මා තවම පොකුණෙන් එහාට ගොස් නෑ. බය නිසා. මේ ස්ථානය දන්නා තරමින් හාස්කම් ඇති තැනක්ව තිබුණේ. ඒත් දැන් දැන් කාන්තාවන් පවා ගොස් තිබෙනවා. එවිට බලය අඩුවෙනවලු. කෙසේ හෝ මෙම ස්ථානයට තවම රජයේ අවධානය යොමු වී නෑ. පුරාවිද්‍යා අංශයට වැදගත් තැනක් බව කිව හැකියි. සංචාරක ව්‍යාපාරයට යහපත් විය හැකියි. මෙය අපේ උරුමය. ඒවා රැකිය යුතුයි. අපට ඇති ප්‍රෞඪ ඉතිහාසයම පිළිබිඹු වන තැනක් බව කිව හැකියි. වැල්ලවායේ සුනිල් ඩී. ආනන්ද මහතා ද මේ පිළිබඳව කරුණු දක්වයි. අපේ හෙළ රජ දරුවන්ගේ විස්මිත දස්කම් අප දැක ඇතත් මෙතෙක් අප නොදුටු දෑ බහුතරයක් ඒ අතර තිබෙනවා. රාවණා රජුගේ නිර්මාණයක් වන වැල්ලවායේ සොයා ගත් මෙම සුවිසල් ගුහාවෙන් පැහැදිලි වෙනවා මෙම ස්ථානය පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුම්වත් වී සිටියත් රටට එය ගියේ නෑ. කිනම් හෝ රජයකින් මෙම ඓතිහාසික ස්ථානයේ සංවර්ධනයක් හෝ ආරක්ෂාවක් සිදු නොවීම අභාග්‍යයකි. එය එසේ වූද වන මැද නිහඬ පරිසරයක පිහිටි මෙම ස්ථානයේ දිවා රෑ ආරක්ෂකයෙක් සිටින බවනම් සත්‍යයකි. ඒ ගුහා ප්‍රවේශ මාර්ගයේ ඉහළින් ගල් ලෑල්ලක් මත මහත් උජාරුවෙන් වැජඹෙන සුවිශේෂී නාග රාජයායි. අසාමාන්‍ය වූ මෙම නාග රාජයා සිය අසුනේ සිට පෙනය පුම්බා සිටින අයුරු තෙජාන්විතය. මෙහි යනෙන ඇතැමුන් නාගයා නොදුටුව ද ඒ සෑම කෙනෙක්ම නාග රාජයාට ගරු බුහුමන් කර අවසර ගෙන යාමට අමතක නොකරති. මේ නිසා ගුහාව නරඹා ආපසු එන තෙක් කිසිදු නොමනා දෙයක් නොකිරීමට සියල්ලෝ වග බලා ගනිති. වැල්ලවායේ කේ. බී. එම්. ජයවික්‍රම මහතා පවසන්නේ, රාවණා ගුහාව පිළිබඳ දැනගත් දා සිට එය බලන්න යන්න ලොකු ආසාවකින් හිටියේ. එහි ගියපු අය කියන විස්තර අනුව යාමට ඇති බය සමඟ ගමන කල් ගියා. අවසානයේ දසදෙනෙකුගේ කණ්ඩායමක් හදාගෙන දැඩි අධිෂ්ඨානයෙන් ගියා යයි පවසයි. ප්‍රදේශවාසී කීප දෙනෙක් ද හිටියා. ඒ අයගේ මග පෙන්වීම අනුව ගුහාව ඇතුළට කඹවල ආධාරයෙන් උදේ 9.00 ට පමණ බැස්සා. බහින්න පමණක් පැය 5 ක් පමණ ගියා. හැම කෙනෙක් අතේ විදුලි පන්දම බැගින් තිබුණා. ඇතුළත යාමට පාරවල් නෑ. ඉතා පරෙස්සමෙන් යායුතු ඇත්තේ. මේ අතර හිටි ගමන් උඩින් ගල් කෑලි ගැලවී වැටෙනවා. කිලෝ මීටර දෙකක් ඈත එළිය විහිදෙනවා. අධි බලැති ආලෝකයේ නිමක් නෑ. අහසට ටෝච් එකක් ගැහුවා වගේ. වවුල්ලු නැති වුණත් ලිහිණින් සිටින බව පෙනුණා. කෙසේ හෝ තවත් ඉදිරියට යාම භයානක බැවින් ගමන නවත්වා කඹවල ආධාරයෙන් උඩට ආවා. ඒ පස්වරු 5.30 ට පමණ. ගුහාව එක දිනයක නැරැඹීම කළ නොහැක්කක්. අවම වශයෙන් ඒ සඳහා දින දෙකක්වත් අවශ්‍ය වෙනවා” ජයවික්‍රම මහතා පැවසීය.[/CENTER][/SIZE] silumina [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom