Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්... ඔව් මචං.

තව පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. පොඩ්ඩක් මේකත් පැහැදිළි කරල දියං පුළුවන්නම්..

මම දැකලා තියෙනවා රාවන පුවතත් එකක්ම මහාවංසය වැඩකට නැති මිත්‍යාවක් කියලා ගොඩ දෙනෙක් අදහස් කරනව..

මේ ගැන උඹලගේ අදහස මොකක්ද??

මහාවංසය ලියවීම නිසා අපේ රටේ ථෙරවාදය සුරැකුනා නේද?

බුදුන් උපන් ඉන්දියාවෙන් බුදුදහම මැකිල යනකොට, ලංකාවෙ බුදු සසුන ආරක්ෂා වුනේ මහාවිහාරික භික්ෂූන්

වහන්සේලා අනුගමනය කරපු ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග නිසා නෙමෙයිද??

හැබැයි පිළිගන්න ඕනි දෙයක් තමයි මහාවංසයේ බරපතල විදියේ පරස්පරතා තියෙනවයි කියල ඓතිහාසික වශයෙන්

ගත්තාම..

නමුත්.. මහාවංසයෙන් උත්සාහ කලේ විජයවත් ඈඳලා සිංහලයන් බුදුන්ට නෑකම් කියන පිරිසක් බවට පත්කරන්න

විනා එය ඉන්දියාව කියන භූමි ඒකකය සමග සම්බන්ධ කරන්න නෙමෙයි නේද?? ඒ කියන්නෙ මහාවංසයෙ අරමුණ

වුනේ සිංහලයා සහ බුදු දහම අතර නෑකමක් හදලා ඒ තුලින් සිංහලයගේ පළවෙනි කාර්යය හැටියට බුදු සසුන සුරැකීම

පත් කිරීම නෙමෙයිද?

සිංහල රජු ඇතුළු සිංහලයා බුදු සසුන රැක ගැනීම අංක 1 හැටියට හිතා ගත්තා.. ලෝකෙ අනික් රජවරු බල කාමයෙන්

මත්වෙලා රටවල් යටත් කර ගන්නකොට අපේ ගැමුණූ කුමාරයා බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් යුද වැදුනා..

කොහොම නමුත් සොළී ආක්‍රමණ, බටහිර අක්‍රමණ, මහායානික බලපෑම් ආදියෙන් මිදිලා ථෙරවාදය මේ රටතුල

සුරැකුනේ නැතිනං අද අපි මේ විදියටවත් ඉතිහාසෙ ගැන කතා කරන්න පෙළඹෙයිද??

කොහොම වුනත් දැන් අපි දන්නව මේ කතා ඔක්කොම. තවදුරටත් රාවන ඉතිහාසය හංගල තියාගෙන ඉන්න බෑ කාටවත්.

ඒක හොයාගන්න ඒ අපේ අයිතියක්.. වෙන එකෙකුටවත් අපේ ඉතිහාසය හොයාගන්න අපට තියෙන අයිතිය නැති

කරන්න බැහැ.. නමුත් ඒ අතරම අපට මහාවංසය වගේ අපේ තියෙන වැදගත් ඓතිහාසික සාධක පාගගෙන යන්නත් බැහැ

නේද??..

මොකද කියනවනම්...

දෙමළ ඊළමේ මුලින්ම කියන්නෙ සිංහලයා මහාවංස මිත්‍යාවක හිරවී ඇත කියලනෙ..

අපිත් ඉතිං ඒකම වෙන විදිහකට කියන්න ඕන නැහැනෙ..

[QUOTE="sEE_dA_trUth, post: 5169582, member: 202528"] [COLOR="Blue"][SIZE="4"] හ්ම්... ඔව් මචං. තව පොඩි ප්‍රස්ණයක් තියෙනවා.. පොඩ්ඩක් මේකත් පැහැදිළි කරල දියං පුළුවන්නම්.. මම දැකලා තියෙනවා රාවන පුවතත් එකක්ම මහාවංසය වැඩකට නැති මිත්‍යාවක් කියලා ගොඩ දෙනෙක් අදහස් කරනව.. මේ ගැන උඹලගේ අදහස මොකක්ද?? මහාවංසය ලියවීම නිසා අපේ රටේ ථෙරවාදය සුරැකුනා නේද? බුදුන් උපන් ඉන්දියාවෙන් බුදුදහම මැකිල යනකොට, ලංකාවෙ බුදු සසුන ආරක්ෂා වුනේ මහාවිහාරික භික්ෂූන් වහන්සේලා අනුගමනය කරපු ආරක්ෂණවාදී ක්‍රියාමාර්ග නිසා නෙමෙයිද?? හැබැයි පිළිගන්න ඕනි දෙයක් තමයි මහාවංසයේ බරපතල විදියේ පරස්පරතා තියෙනවයි කියල ඓතිහාසික වශයෙන් ගත්තාම.. නමුත්.. මහාවංසයෙන් උත්සාහ කලේ විජයවත් ඈඳලා සිංහලයන් බුදුන්ට නෑකම් කියන පිරිසක් බවට පත්කරන්න විනා එය ඉන්දියාව කියන භූමි ඒකකය සමග සම්බන්ධ කරන්න නෙමෙයි නේද?? ඒ කියන්නෙ මහාවංසයෙ අරමුණ වුනේ සිංහලයා සහ බුදු දහම අතර නෑකමක් හදලා ඒ තුලින් සිංහලයගේ පළවෙනි කාර්යය හැටියට බුදු සසුන සුරැකීම පත් කිරීම නෙමෙයිද? සිංහල රජු ඇතුළු සිංහලයා බුදු සසුන රැක ගැනීම අංක 1 හැටියට හිතා ගත්තා.. ලෝකෙ අනික් රජවරු බල කාමයෙන් මත්වෙලා රටවල් යටත් කර ගන්නකොට අපේ ගැමුණූ කුමාරයා බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් යුද වැදුනා.. කොහොම නමුත් සොළී ආක්‍රමණ, බටහිර අක්‍රමණ, මහායානික බලපෑම් ආදියෙන් මිදිලා ථෙරවාදය මේ රටතුල සුරැකුනේ නැතිනං අද අපි මේ විදියටවත් ඉතිහාසෙ ගැන කතා කරන්න පෙළඹෙයිද?? කොහොම වුනත් දැන් අපි දන්නව මේ කතා ඔක්කොම. තවදුරටත් රාවන ඉතිහාසය හංගල තියාගෙන ඉන්න බෑ කාටවත්. ඒක හොයාගන්න ඒ අපේ අයිතියක්.. වෙන එකෙකුටවත් අපේ ඉතිහාසය හොයාගන්න අපට තියෙන අයිතිය නැති කරන්න බැහැ.. නමුත් ඒ අතරම අපට මහාවංසය වගේ අපේ තියෙන වැදගත් ඓතිහාසික සාධක පාගගෙන යන්නත් බැහැ නේද??.. මොකද කියනවනම්... දෙමළ ඊළමේ මුලින්ම කියන්නෙ [B]සිංහලයා මහාවංස මිත්‍යාවක හිරවී ඇත[/B] කියලනෙ.. අපිත් ඉතිං ඒකම වෙන විදිහකට කියන්න ඕන නැහැනෙ.. [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom