Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කාරණාව ගැන මීට කලිනුත් අපි සංවාදයක යෙදුනා...

මහා වංශය වැඩකට නැති මිත්යාවක් කියලා මම නම් හිතන්නෑ කවුරුවත් කිව්වය කියලා..මහාවංශය ලියවුන යුගය ගැන කල්පනා කරලා බලන්න..ථේරවාද යට විවිධ බලපෑම් එල්ල වුනු යුගයක්...ලංකාවේ ඉතිහාසය හා බුදු දහම කියන්නේ දෙකක් නොව එකක්

මහා වංශය කියන්නේ ලංකාවේ ඉතිහාසයට වඩා මහා විහාරයේ ඉතිහාසය කියලා අර්ථ දැක් වුවොත් ඔය දේ තේරුම් ගන්න ලේසියි..

කිනම් හෝ බලපෑමකට යටත්ව මහාවංශ කතුවරයා පූර්ව විජය යුගය හිතාමතා අමතක කර තියනවා කියන එකයි මෙතන මම දකින්නේ..(මෙතනදී ඒ බලපෑම සැක උපදවන සුළුයි)ඊට අමතරව මහා විහාරයට අනුග්රහය නොදැක්වූ සමහර රජවරුන්ව මහාවංශ ඉතිහාසයෙන් ලඝු කර දක්වලා තියනවා...

ථේරවාදය සුරැකීමට මහාවංශය ලියැවීමෙන් මෙහෙයක් වුනා තමයි..ඒත් ඊට වඩා මෙහෙයක් කරලා තියන්නේ අපේ භික්ෂූ පරම්පරාව..සාගත දුර්භික්ෂ තේරවාදී විරෝධී රජවරු, ඉන්දීය ආක්රමණ හමුවේ පිරිසිදු බුදු දහම රැකගෙන දිවි හිමියෙන් ආරක්ෂා කළ

ඉන්දියාවේ සම්බන්ධයේ කීප පැත්තක් තියනවා..මේ හුය මුල ඉදලා බැළුවනම් ඒ එක පැත්තක් තේරෙයි..ඉන්දියාව කියන ඒකකය ඊට දකුණින් බලවත් ශක්තිමත් හා ස්වාධීන රාජ්යක් දැකීමට කැමැත්තක් නොතිබීම සාමන්ය දෙයක්

අනික බුදුන් වහ්ගන්සේ තුන් වතාවක්(පොතේ හැටියට..මම නම් හිතන්නේ ඊටත් වඩා වාර ගානක් වැඩම කරන ඇතිය කියා) වැඩම කළ පිංබිමක් අපේ රට..බුදුන් වහන්සේ අනික ලක්දිවට වැඩියේ නිවාඩු ගත කරන්න නෙවෙනෙ..ධර්ම ප්රචාරයට..අනික් කාරණයමිහිදූ හිමියන් ඇවිත් ලංකාවේ බුදු දහමට රාජ්ය අනුග්රහය ලබලා දෙනකොටත් ලංකාවේ රහතන් වහන්සේලා වැඩ ඉදලා තියන බවට සාක්ශි තියනවා..මම නම් හිතන්නෑ පදනමක් නැති බිමකට මිහිඳු හිමියන් ඇවිත් බණ කිව්වා කියලා රට එක වරම බෞද්ධ වුනා කියලා..

සමකාලීන ව ලියැවුණු සෙල් ලිපිවල වල හා පසුව ලියැවුණු මහාවංශය අතර ලොකු පරස්පරතා තියෙනවා..ඒ තැන් වලදී විශ්වසනීය තාව වැඩී සෙල් ලිපි..

විජය ගැන ලියවිච්ච දේවලින් හොදක් වුනා/ කෙරුනා කියලා ඔබත් පිළිගන්නවද??

දෙමළ ඊලම පිඹුරු පත් ගහලා නෙවේ ඔවුන් අපට වඩා සංවිධානාත්මකව හා කපටි ලෙස අපේ ඔතෑනි කමෙන් ප්රයෝජන අරන් ගොඩක් දුරක් ගිහින් ඉවරයි..ඒකට උදවු කරන්නෙත් අපේම අය කියලා රහසක් නෑ..අපි මෙහෙම අපේ අතීතය යට ගැහීමෙන් තමයි ඇත්තටම ඔවුන් ගේ අරමූණු ඉශ්ට වෙන්නේ

[QUOTE="amila_90210, post: 5169926, member: 111009"] [SIZE=2][COLOR=Teal]මේ කාරණාව ගැන මීට කලිනුත් අපි සංවාදයක යෙදුනා...[/COLOR][/SIZE] [SIZE=2][COLOR=Teal]මහා වංශය [COLOR=Navy]වැඩකට නැති [/COLOR][/COLOR][/SIZE][SIZE=2][COLOR=Teal][COLOR=Navy]මිත්යාවක්[/COLOR] [/COLOR][/SIZE][SIZE=2][COLOR=Teal]කියලා මම නම් හිතන්නෑ කවුරුවත් කිව්වය කියලා..මහාවංශය ලියවුන යුගය ගැන කල්පනා කරලා බලන්න..ථේරවාද යට විවිධ බලපෑම් එල්ල වුනු යුගයක්[/COLOR][/SIZE][SIZE=2][COLOR=Teal]...ලංකාවේ ඉතිහාසය හා බුදු දහම කියන්නේ දෙකක් නොව එකක් මහා වංශය කියන්නේ ලංකාවේ ඉතිහාසයට වඩා මහා විහාරයේ ඉතිහාසය කියලා අර්ථ දැක් වුවොත් ඔය දේ තේරුම් ගන්න ලේසියි.. කිනම් හෝ බලපෑමකට යටත්ව මහාවංශ කතුවරයා පූර්ව විජය යුගය හිතාමතා අමතක කර තියනවා කියන එකයි මෙතන මම දකින්නේ..(මෙතනදී ඒ බලපෑම සැක උපදවන සුළුයි)ඊට අමතරව මහා විහාරයට අනුග්රහය නොදැක්වූ සමහර රජවරුන්ව මහාවංශ ඉතිහාසයෙන් ලඝු කර දක්වලා තියනවා... ථේරවාදය සුරැකීමට මහාවංශය ලියැවීමෙන් මෙහෙයක් වුනා තමයි..ඒත් ඊට වඩා මෙහෙයක් කරලා තියන්නේ අපේ භික්ෂූ පරම්පරාව..සාගත දුර්භික්ෂ තේරවාදී විරෝධී රජවරු, ඉන්දීය ආක්රමණ හමුවේ පිරිසිදු බුදු දහම රැකගෙන දිවි හිමියෙන් ආරක්ෂා කළ[/COLOR][/SIZE] [SIZE=2][COLOR=Teal] ඉන්දියාවේ සම්බන්ධයේ කීප පැත්තක් තියනවා..මේ හුය මුල ඉදලා බැළුවනම් ඒ එක පැත්තක් තේරෙයි..ඉන්දියාව කියන ඒකකය ඊට දකුණින් බලවත් ශක්තිමත් හා ස්වාධීන රාජ්යක් දැකීමට කැමැත්තක් නොතිබීම සාමන්ය දෙයක් අනික බුදුන් වහ්ගන්සේ තුන් වතාවක්(පොතේ හැටියට..මම නම් හිතන්නේ ඊටත් වඩා වාර ගානක් වැඩම කරන ඇතිය කියා) වැඩම කළ පිංබිමක් අපේ රට..බුදුන් වහන්සේ අනික ලක්දිවට වැඩියේ නිවාඩු ගත කරන්න නෙවෙනෙ..ධර්ම ප්රචාරයට..අනික් කාරණයමිහිදූ හිමියන් ඇවිත් ලංකාවේ බුදු දහමට රාජ්ය අනුග්රහය ලබලා දෙනකොටත් ලංකාවේ රහතන් වහන්සේලා වැඩ ඉදලා තියන බවට සාක්ශි තියනවා..මම නම් හිතන්නෑ පදනමක් නැති බිමකට මිහිඳු හිමියන් ඇවිත් බණ කිව්වා කියලා රට එක වරම බෞද්ධ වුනා කියලා..[/COLOR][/SIZE] [SIZE=2][COLOR=Teal] සමකාලීන ව ලියැවුණු සෙල් ලිපිවල වල හා පසුව ලියැවුණු මහාවංශය අතර ලොකු පරස්පරතා තියෙනවා..ඒ තැන් වලදී විශ්වසනීය තාව වැඩී සෙල් ලිපි..[/COLOR][/SIZE][COLOR=Blue][SIZE=4][SIZE=2] [/SIZE][/SIZE][/COLOR][SIZE=2][COLOR=Teal] විජය ගැන ලියවිච්ච දේවලින් හොදක් වුනා/ කෙරුනා කියලා ඔබත් පිළිගන්නවද??[/COLOR][/SIZE] [SIZE=2][COLOR=Teal]දෙමළ ඊලම පිඹුරු පත් ගහලා නෙවේ ඔවුන් අපට වඩා සංවිධානාත්මකව හා කපටි ලෙස අපේ ඔතෑනි කමෙන් ප්රයෝජන අරන් ගොඩක් දුරක් ගිහින් ඉවරයි..ඒකට උදවු කරන්නෙත් අපේම අය කියලා රහසක් නෑ..අපි මෙහෙම අපේ අතීතය යට ගැහීමෙන් තමයි ඇත්තටම ඔවුන් ගේ අරමූණු ඉශ්ට වෙන්නේ[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom