Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇරගොන්ගේ ලිපි පෙළ අද තමා මට කියවන්න නිදහසක් ලැබුනෙ හරියටම.

ඒක කියෙවල ඉවර උනාම ඇත්තටම ටික වෙලාවකට පස්සෙ තමා මට තේරුනේ මම කටත් ඇරගෙන ඒක කියවල තියෙන්නෙ කියල...

පිස්සු දෙපාරක් හැදෙනව ඒක බැලුවාම.. මෙච්චර ශ්‍රේෂ්ඨ රටක ඉපදෙන්න මම කොච්චර පින් කරල තියෙනව කියල දහස් වාරයක් හිතෙනව දැන් නම්.

මුලින්ම කියන්න ඕන මෙච්චර ඉතිහාසයක් ඇස් පනාපිට හෙළි දරව් වෙද්දි අපේ

උගත් කියල කියන මහාචාර්යවරු කොහෙද ඉන්නෙ කියන කාරනාව. මහාවංශය කටපාඩමේ ඕන තැනකින් කියන්න විතරද පුලුවන්. ඉතිහාසඥයගෙ සැබෑ භූමිකාව ඒකද??.

ලංකාවෙ පුරා විද්‍යා දෙපාර්තමේනතුවක් තියෙන්නෙ trip එකක් ගියාම බලන්න "කටුගේ" නඩත්තු කරන්න විතරද??

දැන් අපි ලිපි පෙළ දිහා ටිකක් බලමුකෝ...

ඒකෙ තියෙන විදියට හෙළයින් කියල කියන්නෙ මුලුමහත් ලෝකෙම කරක් ගහපු

ජාතියක් වෙන්න ඕන. මොකද පිරමීඩ හදන්නත් අපේ අය ගියා නම් තව මොන කතාද. ටිබෙට් ආශ්‍රිතව මේ යානා පිළිබදව පොතකුත් හමු වුනා කියල කියනවානෙ. ඒ කියන්නෙ අර පුලස්ති සෘෂි වරය හිමාලයේ පැවැත්වුවයි කියන විද්‍යාත්මක සම්මේලනය තහවුරු කරන්න සාධක මතුවෙයි වගේ.

හැබැයි මට මේකෙ මෙහෙම පැත්තක් පේනව. ඔය ඉස්සරම ස්වාසිලන්තය කියල තනි මහද්වීපයක් තිබුණ කියනවනෙ. ඒනිසා මුලු ලෝකෙම හිටපු මිනිස්සු තනි රටක් කියල සැලකුව වෙන්න බැරිද? (කට්ටිය Lord of the rings බලල තියෙනවනෙ, මතකද දන්නෑ ඒක ඉවර වෙනකොට කියනව මධ්‍යම පෘථිවියේ මොකද්ද යුගයක් ඉවර උනා කියල. ඒ කියන්නෙ අර මම කිව්ව වගේ ඔය දැන් තියෙන යුරෝපය ආසියාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් තනි කොදෙව්වක් වගේ තියෙන්න ඇති )

ඒකෙන් මම අදහස් කරන්නෙ හෙළයින් ඒ ජාතීන් සම්බන්ධව කතා කරනකොට ඒ හැම කෙනෙක්වම ආමන්ත්‍රණය කරන්න "හෙළ" කියන පදය පාවිච්චි කළා වෙන්න බැරිද? නමුත් මූලික පාලනය වෙන්න ඇත්තෙ හෙළයින් අතින්.

මේකෙ සුර අසුර යුද්ධය ගැනත් කියවෙනවනෙ. මතකද සුර අසුර යුද්ධෙදි කිරි සයුර කළඹන කතාව. මේ ලිපි පෙළට අනුව නම් ඒකත් පැහැදිලි කරන්න පුලුවන්. ඒ කියන්නෙ සුර අසුර යුද්ධය කියන්නෙ අන්තර් චක්‍රාවාට  යුද්ධයක් (Inter Galactic War) ය එහිදී පාවිච්චි කළ බලවත් න්‍යෂ්ටික අවි නිසා ක්ෂීර පථයේ ඇතැම් ග්‍රහලෝක වලටත් එහි ප්‍රබලතාව දැනෙන්නට ඇතැයි කියල.

ඒවගේම අර මන්ත්‍ර මගින් විවිධ ශක්තින් වලට එලඹුනා කියන දේටත් යම් ප්‍රමාණයකට එකග වෙන්න පුලුවනි. මොකද ශබ්දය කියන්නෙත් ශක්තියක්නෙ. නමුත් දැනට තිබෙන (තරමක් හෝ) දියුණු තාක්ෂනය යටතෙ වත් ශබ්දය යොදාගෙන අඩුගාන විදුලිය වත් නිපදවන්න සමත් වෙලා නැහැ මම හිතන්නෙ.

ඒත් මට ටිකක් අවුල් සහගත තැන් නැතුවා නෙමෙයි. අර කියමනට කියන්නෙ too good to believe කියල.

මුල් කාරනේ තමා බුදු හාමුදුරුවො ගැන කියපු කතාව. ඒ කියන්නෙ මේකෙ තියෙනව තැනක සෘධි බලය කියා දෙයක් නැතැය, ඒක හුදෙක් ශ්‍රද්ධාව නිසා ප්‍රබන්ධ කළ දෙයක්ය කියල. බුදුන් සමනල කන්දට සහ ලංකාවට වැඩම කලේ සමන් දේවයට අයත් විමානයකින්ය කියල. මම හිතන්නෙ අපි දැන්ම එතෙන්ට එන්න නරකයි. මොකද බුදු සිරිතේ තිබෙන ඒ ආශ්චර්යමත් දේවල් යම් ප්‍රමාණයකට හේතු වෙන්න ඇති බුදු සසුන අද වෙනකම් මේ ප්‍රමාණයට වත් රැකිල තියෙන්න.

දැක්කද දන්නෙ නෑ ඉරිදා ලංකාදීපෙ ලිපියක් තිබුන රිටිගල කන්ද ආශ්‍රිතව වෙන මගඩියක් ගැන. ඒ කියන්නෙ බුදුහාමුදරැවො ඉපදුනේ ලංකාවෙයි බුදු උනේ ලංකාවෙයි යනාදී වශයෙන් බුදු සිරිතෙ හැම සිදුවීමක්ම ලංකාවට ආදේශ කරල, රිටිගල කන්ද බලන්න එන පාසැල් සිසුන් ඇතුලු අයව, යම් පිරිසක් සංවිධානාත්මකව දැනුවත් කරනවලු.

කොහොම උනත් මට තියෙන ගැටලුව තමා මෙච්චර දෙයක් හෙළි දරව් වෙලා තියෙද්දි ඒ ගැන විද්යාමත්කව ගවේෂණයක් කරනව වෙනුවට ඇයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව ravana tourist packages විතරක් සංවිධානය කරන්නෙ.

ඇයි අපිට බැරි තාක්ෂණය පාවිච්චි කරල අර බොල්තුඹේ දේවාලය වගේ තැන් වලට (සුද්ද කරා වගේ) හානි කරන්නෙ නැතුව පිටින් ඉදගෙන (scan කරනව වගේ) යම් හොයා බැලීමක් කරන්න.

මම හැමදාමත් අහන දේ අදත් මට මතක් වෙනව.

ඒ තමා මේ තරම් තාක්ෂණයක් එක පාරටම අභාවයට ගියේ කොහොමද කියන කාරණය???

(1.) රාවන මරණය/සිහිසුන්විම උනාම කියමුකෝ. ඒත් ඒ කාලෙ වෙද්දි තිබුනු දෛනික ජීවිතත් එක්ක බැදී තිබුනු මේ ගුවන් යානා/ ගුවන් පථ/ යකඩ කම්හල්/ රෝහල් ඊට පස්සෙන්ද වහල දැම්මද??

(2.) හෙළ අටුවා ගිනි තිබ්බ කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ වගේ දැනුම ගොන්නක් එකවර නැති වුනාද?

ඒත් එහෙම උනත් මේ ලිපි පෙළට අනුව උදාහරණයක් විදියට ගුවන් යානා කර්මාන්තය ප්‍රගුණ කළ සෘෂි කුල ඉදල තියෙනව. එහෙනම් ඒ අයගෙන් ආව ප්රවේණි දැනුමත් ඒ ගින්නටම අහු වුනාද??

(3.) රාවනට පස්සෙ විභීෂණ ලංකාවෙ පාලනය භාර ගත්ත නම් ඔහු ඒ තාක්ෂනය දිගටම ගෙන ගියේ නැද්ද??

(4.) එහෙම නැතිනම් ඇත්තටම එදා තිබුණු හෙළ දේශයේ අපි හොයන සාක්ෂි අදටත් තියෙන්නෙ මහාරාවණා කුඩාරාවණා කොටු වලට එහා මුහුදු පතුලකද??

(5.) එහෙම නැත්නම් අවසාන සම්භාවිතාව වශයෙන් පිටසක්වල බලපෑම් සහ රාවන යුගය අතර (නො)ගැලපීමක් නිසා ඒ තාක්ෂණය අපෙන් සොරා ගත්තා වත්ද?????

[QUOTE="YasasSudaraka, post: 5247120, member: 95860"] [SIZE=4][COLOR=Blue][COLOR=Black]ඇරගොන්ගේ ලිපි පෙළ අද තමා මට කියවන්න නිදහසක් ලැබුනෙ හරියටම. ඒක කියෙවල ඉවර උනාම ඇත්තටම ටික වෙලාවකට පස්සෙ තමා මට තේරුනේ මම කටත් ඇරගෙන ඒක කියවල තියෙන්නෙ කියල..:lol:. පිස්සු දෙපාරක් හැදෙනව ඒක බැලුවාම.:rofl:. මෙච්චර ශ්‍රේෂ්ඨ රටක ඉපදෙන්න මම කොච්චර පින් කරල තියෙනව කියල දහස් වාරයක් හිතෙනව දැන් නම්.[/COLOR] මුලින්ම කියන්න ඕන මෙච්චර ඉතිහාසයක් ඇස් පනාපිට හෙළි දරව් වෙද්දි අපේ උගත් කියල කියන මහාචාර්යවරු:cool: කොහෙද ඉන්නෙ කියන කාරනාව. මහාවංශය කටපාඩමේ ඕන තැනකින් කියන්න විතරද පුලුවන්. ඉතිහාසඥයගෙ සැබෑ භූමිකාව ඒකද??:no:. ලංකාවෙ පුරා විද්‍යා දෙපාර්තමේනතුවක් තියෙන්නෙ trip එකක් ගියාම බලන්න "[COLOR=Black]කටුගේ[/COLOR]" නඩත්තු කරන්න විතරද??:frown: [B][COLOR=Black]දැන් අපි ලිපි පෙළ දිහා ටිකක් බලමුකෝ...[/COLOR] [/B]ඒකෙ තියෙන විදියට හෙළයින් කියල කියන්නෙ මුලුමහත් ලෝකෙම කරක් ගහපු ජාතියක් වෙන්න ඕන. මොකද පිරමීඩ හදන්නත් අපේ අය ගියා නම් තව මොන කතාද. ටිබෙට් ආශ්‍රිතව මේ යානා පිළිබදව පොතකුත් හමු වුනා කියල කියනවානෙ. ඒ කියන්නෙ අර පුලස්ති සෘෂි වරය හිමාලයේ පැවැත්වුවයි කියන විද්‍යාත්මක සම්මේලනය තහවුරු කරන්න සාධක මතුවෙයි වගේ. හැබැයි මට මේකෙ මෙහෙම පැත්තක් පේනව. ඔය ඉස්සරම ස්වාසිලන්තය කියල තනි මහද්වීපයක් තිබුණ කියනවනෙ. ඒනිසා මුලු ලෝකෙම හිටපු මිනිස්සු තනි රටක් කියල සැලකුව වෙන්න බැරිද? [B][I](කට්ටිය[COLOR=Black] Lord of the rings[/COLOR] බලල තියෙනවනෙ, මතකද දන්නෑ ඒක ඉවර වෙනකොට කියනව මධ්‍යම පෘථිවියේ මොකද්ද යුගයක් ඉවර උනා කියල. ඒ කියන්නෙ අර මම කිව්ව වගේ ඔය දැන් තියෙන යුරෝපය ආසියාව ඕස්ට්‍රේලියාව වගේ රටවල් තනි කොදෙව්වක් වගේ තියෙන්න ඇති )[/I] [/B]ඒකෙන් මම අදහස් කරන්නෙ හෙළයින් ඒ ජාතීන් සම්බන්ධව කතා කරනකොට ඒ හැම කෙනෙක්වම ආමන්ත්‍රණය කරන්න "හෙළ" කියන පදය පාවිච්චි කළා වෙන්න බැරිද? නමුත් මූලික පාලනය වෙන්න ඇත්තෙ හෙළයින් අතින්. මේකෙ සුර අසුර යුද්ධය ගැනත් කියවෙනවනෙ. මතකද සුර අසුර යුද්ධෙදි කිරි සයුර කළඹන කතාව. මේ ලිපි පෙළට අනුව නම් ඒකත් පැහැදිලි කරන්න පුලුවන්. ඒ කියන්නෙ සුර අසුර යුද්ධය කියන්නෙ අන්තර් චක්‍රාවාට [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] යුද්ධයක් [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue]([COLOR=Black]Inter Galactic War[/COLOR])[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] ය එහිදී පාවිච්චි කළ බලවත් න්‍යෂ්ටික අවි නිසා ක්ෂීර පථයේ ඇතැම් ග්‍රහලෝක වලටත් එහි ප්‍රබලතාව දැනෙන්නට ඇතැයි කියල. ඒවගේම අර මන්ත්‍ර මගින් විවිධ ශක්තින් වලට එලඹුනා කියන දේටත් යම් ප්‍රමාණයකට එකග වෙන්න පුලුවනි. මොකද ශබ්දය කියන්නෙත් ශක්තියක්නෙ. නමුත් දැනට තිබෙන (තරමක් හෝ) දියුණු තාක්ෂනය යටතෙ වත් ශබ්දය යොදාගෙන අඩුගාන විදුලිය වත් නිපදවන්න සමත් වෙලා නැහැ මම හිතන්නෙ. ඒත් මට ටිකක් අවුල් සහගත තැන් නැතුවා නෙමෙයි. අර කියමනට කියන්නෙ too good to believe කියල. මුල් කාරනේ තමා බුදු හාමුදුරුවො ගැන කියපු කතාව. ඒ කියන්නෙ මේකෙ තියෙනව තැනක සෘධි බලය කියා දෙයක් නැතැය, ඒක හුදෙක් ශ්‍රද්ධාව නිසා ප්‍රබන්ධ කළ දෙයක්ය කියල. බුදුන් සමනල කන්දට සහ ලංකාවට වැඩම කලේ සමන් දේවයට අයත් විමානයකින්ය කියල. මම හිතන්නෙ අපි දැන්ම එතෙන්ට එන්න නරකයි. මොකද බුදු සිරිතේ තිබෙන ඒ ආශ්චර්යමත් දේවල් යම් ප්‍රමාණයකට හේතු වෙන්න ඇති බුදු සසුන අද වෙනකම් මේ ප්‍රමාණයට වත් රැකිල තියෙන්න. දැක්කද දන්නෙ නෑ ඉරිදා ලංකාදීපෙ ලිපියක් තිබුන රිටිගල කන්ද ආශ්‍රිතව වෙන මගඩියක් ගැන. ඒ කියන්නෙ බුදුහාමුදරැවො ඉපදුනේ ලංකාවෙයි බුදු උනේ ලංකාවෙයි යනාදී වශයෙන් බුදු සිරිතෙ හැම සිදුවීමක්ම ලංකාවට ආදේශ කරල, රිටිගල කන්ද බලන්න එන පාසැල් සිසුන් ඇතුලු අයව, යම් පිරිසක් සංවිධානාත්මකව දැනුවත් කරනවලු. කොහොම උනත් මට තියෙන ගැටලුව තමා මෙච්චර දෙයක් හෙළි දරව් වෙලා තියෙද්දි ඒ ගැන විද්යාමත්කව ගවේෂණයක් කරනව වෙනුවට ඇයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව ravana tourist packages විතරක් සංවිධානය කරන්නෙ. :shocked: ඇයි අපිට බැරි තාක්ෂණය පාවිච්චි කරල අර බොල්තුඹේ දේවාලය වගේ තැන් වලට (සුද්ද කරා වගේ) හානි කරන්නෙ නැතුව පිටින් ඉදගෙන (scan කරනව වගේ) යම් හොයා බැලීමක් කරන්න. මම හැමදාමත් අහන දේ අදත් මට මතක් වෙනව. ඒ තමා මේ තරම් තාක්ෂණයක් එක පාරටම අභාවයට ගියේ කොහොමද කියන කාරණය??? [COLOR=Black](1.) [/COLOR]රාවන මරණය/සිහිසුන්විම උනාම කියමුකෝ. ඒත් ඒ කාලෙ වෙද්දි තිබුනු දෛනික ජීවිතත් එක්ක බැදී තිබුනු මේ ගුවන් යානා/ ගුවන් පථ/ යකඩ කම්හල්/ රෝහල් ඊට පස්සෙන්ද වහල දැම්මද??:baffled:[/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue] [COLOR=Black](2.) [/COLOR]හෙළ අටුවා ගිනි තිබ්බ කියලනෙ කියන්නෙ, ඒ කියන්නෙ යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ වගේ දැනුම ගොන්නක් එකවර නැති වුනාද? ඒත් එහෙම උනත් මේ ලිපි පෙළට අනුව උදාහරණයක් විදියට ගුවන් යානා කර්මාන්තය ප්‍රගුණ කළ සෘෂි කුල ඉදල තියෙනව. එහෙනම් ඒ අයගෙන් ආව ප්රවේණි දැනුමත් ඒ ගින්නටම අහු වුනාද?? [/COLOR][/SIZE][SIZE=4][COLOR=Blue][COLOR=Black](3.)[/COLOR] රාවනට පස්සෙ විභීෂණ ලංකාවෙ පාලනය භාර ගත්ත නම් ඔහු ඒ තාක්ෂනය දිගටම ගෙන ගියේ නැද්ද?? [COLOR=Black](4.) [/COLOR]එහෙම නැතිනම් ඇත්තටම එදා තිබුණු හෙළ දේශයේ අපි හොයන සාක්ෂි අදටත් තියෙන්නෙ මහාරාවණා කුඩාරාවණා කොටු වලට එහා මුහුදු පතුලකද?? [COLOR=Black](5.)[/COLOR] එහෙම නැත්නම් අවසාන සම්භාවිතාව වශයෙන් පිටසක්වල බලපෑම් සහ රාවන යුගය අතර (නො)ගැලපීමක් නිසා ඒ තාක්ෂණය අපෙන් සොරා ගත්තා වත්ද?????:shocked::shocked::shocked: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom