Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහසෙන් සහ ස්කන්ධකුමාර කියන්නෙ දෙන්නෙක්. ස්කන්ධ කුමාර, එහෙමත් නැත්නම් වේලන් කියන්නෙ හින්දු දෙවි කෙනෙක්. කතරගම හිටපු මහසෙන් කියන්නෙ හෙළයෙක්, කෝනාගම බුදුන්ගෙන් විවරණ ලබලා අදටත් කතරගම වැඩ සිටින බෝධිසත්වයෙක් බව මිනිසුන් විශ්වාස කරන්නෙ මේ මහසෙන් නම් පාලකයායි. නමුත් අවාසනාවකට බොහෝදෙනා අද කතරගම ගිහින් පුද සත්කාර කරන්නෙ ස්කන්ධ කුමාර කියන හින්දු දෙවිකෙනෙකුට (ගණ දෙවියන්ගෙ සහෝදරයෙක්ය කියන). රාවන රජතුමා පරාජය කරන්න කතරගම මහසෙන් උදව් කල බවක් මම අහලා නෑ, නමුත් මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බව අහලා තියෙනවා. ඒ අනුව මහසෙන් රාමට උදව් කලා කියන්නෙ වෙන්න බැරි වැඩක්.....

මගේ කලින් පෝස්ට් එක ටිකක් අපැහැදිලියි....මන් ඒකත් හැදුවා

ඉතින් හරිනෙ.... බෞද්ධ අපිට දෙවියන් වෙනුවෙන් කරන්න තියෙන්නෙ පින් දෙන එකයි. (දේවාලෙ ඉස්සරහ බැනපු එක නම් අනුමත කරන්න බෑ, මොනා උනත් හුග දෙනෙක් භක්තියෙන් අදහන කෙනෙක්නෙ ) බුදුන් වැඩිය කිරිවෙහෙර වැද පුදා ගෙන කතරගම ආරක්ෂා කරනවය කියන කතරගම දෙවියන්ටත් වන්දනාමාන කිරීම සාමාන්‍යයෙන් බෞද්ධයන් අතින් සිදුවෙනවා, නමුත් අපේ දේශීය දෙවි කෙනෙක් වෙනුවට ඉන්දියාවෙන් ආනයනය කල දෙවි කෙනෙකුට වදින එකයි දැන් සිද්ධවෙන්නෙ....... දෙවිනුවර උපුල්වන් කියන හෙල යුගයේ පාලකයා විශ්ණු දෙවියන් කියලා පටලවගෙන ඉන්නවා හා සමාන වැඩක් මේකත්.

[QUOTE="Amalka101, post: 5254276, member: 137532"] [COLOR=darkgreen]මහසෙන් සහ ස්කන්ධකුමාර කියන්නෙ දෙන්නෙක්. ස්කන්ධ කුමාර, එහෙමත් නැත්නම් වේලන් කියන්නෙ හින්දු දෙවි කෙනෙක්. කතරගම හිටපු මහසෙන් කියන්නෙ හෙළයෙක්, කෝනාගම බුදුන්ගෙන් විවරණ ලබලා අදටත් කතරගම වැඩ සිටින බෝධිසත්වයෙක් බව මිනිසුන් විශ්වාස කරන්නෙ මේ මහසෙන් නම් පාලකයායි. නමුත් අවාසනාවකට බොහෝදෙනා අද කතරගම ගිහින් පුද සත්කාර කරන්නෙ ස්කන්ධ කුමාර කියන හින්දු දෙවිකෙනෙකුට (ගණ දෙවියන්ගෙ සහෝදරයෙක්ය කියන). රාවන රජතුමා පරාජය කරන්න කතරගම මහසෙන් උදව් කල බවක් මම අහලා නෑ, නමුත් මහසෙන් කියන්නෙ රාවනයන්ගෙ පෙර ආත්මයක් බව අහලා තියෙනවා. ඒ අනුව මහසෙන් රාමට උදව් කලා කියන්නෙ වෙන්න බැරි වැඩක්.....[/COLOR] [COLOR=darkgreen]මගේ කලින් පෝස්ට් එක ටිකක් අපැහැදිලියි....මන් ඒකත් හැදුවා[/COLOR] [COLOR=darkgreen]:lol::lol: ඉතින් හරිනෙ.... බෞද්ධ අපිට දෙවියන් වෙනුවෙන් කරන්න තියෙන්නෙ පින් දෙන එකයි. (දේවාලෙ ඉස්සරහ බැනපු එක නම් අනුමත කරන්න බෑ, මොනා උනත් හුග දෙනෙක් භක්තියෙන් අදහන කෙනෙක්නෙ :nerd:) බුදුන් වැඩිය කිරිවෙහෙර වැද පුදා ගෙන කතරගම ආරක්ෂා කරනවය කියන කතරගම දෙවියන්ටත් වන්දනාමාන කිරීම සාමාන්‍යයෙන් බෞද්ධයන් අතින් සිදුවෙනවා, නමුත් අපේ දේශීය දෙවි කෙනෙක් වෙනුවට ඉන්දියාවෙන් ආනයනය කල දෙවි කෙනෙකුට වදින එකයි දැන් සිද්ධවෙන්නෙ....... දෙවිනුවර උපුල්වන් කියන හෙල යුගයේ පාලකයා විශ්ණු දෙවියන් කියලා පටලවගෙන ඉන්නවා හා සමාන වැඩක් මේකත්.[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom