Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අංගම්සටන් කලාවේ ඉතිහාසය

· ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවතඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්)

· එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි.

· ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය, ඵසේනම් ඵ් අතිප්රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද?

· ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු.

· තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි.

· ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.

උපුටා ගැනුම:http://angampora.blogspot.com

[QUOTE="YasasSudaraka, post: 5266009, member: 95860"] [COLOR=Navy][I][U][B]අංගම්සටන් කලාවේ ඉතිහාසය[/B][/U][/I] · ඉපැරණි ජනප්‍රවාදයන්ට හා අංගම්සටන් ගුරුකුළයන් ගෙන් පැවතඵන පරම්පරාවන් සතු තවමත් සුරැකිව ඇති පුස්කොල ග්රන්ථයන්ට අනුව අංගම්සටන් කලාවේ හා ඵ් හා බැඳුනු දේශීය වෛද්‍ය විද්‍යාව (ආයූර්වේදය නොව,ආයූර්වේදය යනු ඉන්දියාවෙන් පැවත ඵන වෛද්‍ය විද්‍යාව වේ) සහ තවත් දේශීය විද්‍යාවන් අටක නිර්මාතෘ පුලස්ථි සෘෂිවරයා බවය (රාවණ රජුගේ මුත්තනුවන්) · එමෙන්ම අංගම්සටන් කලාවේ දියුණුම අවස්ථාව ලෙස රාවණ යුගය හදුනාගත හැකිය.රාවණ රජු නිල ශ්‍රාස්ත්‍රය පිළිබද විශේෂඥයෙකි. ඒ බව එතුමා විසින් රචනය කර ඇති වෛද්‍ය ග්‍රන්ත තුලින්ද පැහැදිලි වෙයි.රාවන සහ අංගම් ශ්‍රාස්ත්‍රය අතර සම්බන්ධය කෙතරම් ප්‍රභලද කියතොත් අදටත් අංගම් ශිල්පින් සටන් පුහුණු වන්නේ රාවණ නිරිදාණන් සිහිකිරීම සදහා පහණක් පත්තුකිරීමෙන් අනතුරුවය . මෙසේ අවුරුදු දහස්ගණනක් තිස්සේ ක්‍රමයෙන් ගොඩනැගුණු පැරණි අංගම් සටන්කලාව සිංහලයාගේ රාජධානිය සතුරාගෙන් ආරක්ෂාකරන්නට උපරිමයෙන් දායක විය . ඕනෑම රාජ්‍යක් දිගුඉතිහාසයක් සහිතව පවතින්නට නම් සටන් ක්‍රමයක් අත්‍යවශ්‍යයි . එය ඉන්දියාව , චීනය , ජපානය , ආදී සෑම පෙරදිග අධිරාජ්‍යකටම පොදුවූවකි.සිංහලයාටද එය පොදුවුවකි. · ඵය පිලිගත හැකි සාධකය වනාහී සක්විති රාවණයි,රාවණ යනු භාරත යේද තම අණසක පැතිරවූ රජ කෙනෙකි රාවණ රජුට ඵතරම් විශාල අධිරජ්‍යයක් පවත්වාගෙන යාමට නම් අතිදක්ෂ යුධ හමුදාවක් සහ අති ප්‍රබල සටන් කලාවක් අවශ්‍යය බව අවිවාදිතය, ඵසේනම් ඵ් අතිප්රබල සටන් ශාස්ත්‍රය අංගම් විය නොහැකිද? · ඵසේම උත්තර රාමායනයට භා පැරණි ඉන්දීය ජනප්‍රවාදයන්ට අනුව රාම ගේ බාල සොයුරු ලකෂ්‍යමණ සටන්කලාව හදාරා ඇත්තේ රාවණ රජු යටතේය (රාම රාවණ යුද්ධයට පෙර) රාවණ රජු අංගලක්ෂණ විද්‍යාවට අනුව ලකෂ්‍යමණ අසත්පුරුෂයෙක් බව දැනගෙනත් ඔහු කෙරෙහි අනුකම්පාවෙන් ශිල්ප දුන්නේලු. · තවමත් අංගම් ගුරුකුලයන් ගෙන් පැවතෙන ගුරුවරුන් කිහිප දෙනෙකු ලග පමණක් සුරුකිව ඇති රාවණ සෙල්ලම් යන අතිප්‍රබලවූත් භයානකවූත් ශරීරයේ මර්මස්ථානයන්ට පහර ඵල්ලකරනා සටන් හරඹයන් අංගම්කලාවට රාවණ රජුගේ ඇතිසබඳතාවයට සාකෂිදරයි. · ඉන්දියාවෙන් පැමිණි බෝධි ධර්ම නම් බෞද්ධ භික්ෂුව විසින් කුංෆූ සටන්කලාව බිහි කරන ලදැයි ෂැවොලින් (Shoaling) ආරාම ඉතිහාසයේදැක්වේ, නමුත් අපගේ පැරණි ජනප්‍රවාදයකට අනුව (ලිඛිත සාක්ෂිද ඇත) සටනෙහි අතිදක්ෂ බෝධි ධර්මම නම් රජ කුමරෙක් බෞද්ධ සිද්ධස්ථානයන් වන්දනාව සඳහා භාරතයට ගොස් ඵ් කෙරෙහි සිත පැහැදී පැවිදිවී තවතවත් සිද්ධස්ථාන වන්දනා කරනුවස් උතුරු දෙසට පාගමනින් වඩිමින් පැරණි චීනයට සැපත් වුනේලූ.[/COLOR] [SIZE=2][COLOR=Black]උපුටා ගැනුම:[URL]http://angampora.blogspot.com[/URL][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom