Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සිතියමින් දැක්වෙන්නෙ ජීවයේ පරිණාමය නම්, ඇයි ජලජ ජීවීන් විතරක් නිරූපණය වෙන්නෙ? අපිට ඒ මතය ටිකකට බැහැර කරලා හිතන්න වෙනවා. සමහර විට ඉහත කියැවුණා වගේ මේ ලංකාවෙ සිතියමක් වෙන්න පුළුවන්. මට මෙතනදි තවත් දෙයක් මතක් වෙනවා, ලෝකයේ හරිමැද ලංකාවෙ පිහිටල තියෙනවයි කියන කතාව. බොහෝදෙනා විශ්වාස කරන්නෙ ඒ නාලන්දා ගෙඩිගේ කියලයි. (පෘථිවිය ජ්‍යාමිතිකව සමගෝලයක් නොවන බවත් ඒ නිසා ඕනම තැනක් හරි මැද කියල කියන්න බැරි බවත් කට්ටියම දන්නවනේ...)

පැණ නැගෙන අනිත් මතය තමයි මේ සක්වල චක්‍රයක් නැත්නම් විශ්වයේ සිතියමක්ය කියන එක. සමහරුන් කියනවා මෙය අන්තර් ග්‍රහලෝක සන්නිවේදනයට යොදාගත් බව (Star Gate). මට හිතෙනවා සිතියමේ මැද තියෙන ඒක කේන්ද්‍රීය වෘත 7 සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක වල කක්ෂ (Orbit) වෙන්න පුළුවන් කියලා. බුධ, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, සූර්යා සහ සදු (පෘථිවියේ උප ග්‍රහයා) තමයි නක්ෂත්‍රයේදිත් භාවිතා වෙන්නෙ. ඒ අනුව ගත් කල සිතියම මධ්‍යයේ ඇති වෘත 7න් අපේ සෞරග්‍රහ මණ්ඩලය සංකේතවත් වෙනවා නම් ඊට පිටින් ඇති සංකේත වලින් ක්ෂිර පථයේ (Milky way Galaxy) අනෙකුත් තාරකා සහ ග්‍රහලෝක සංකේතවත් වෙනවා වෙන්න පුළුවන්.

නමුත් මෙතනදි අපට තියෙන ප්‍රධානම ගැටළුව මේ සිතියම කෙටුවෙ ඇයි කියන එකනෙ. මට හිතෙනවා මෙහෙම දෙයක්, ඊජිප්තුව හා බැබිලෝනියාවෙනුත් මීට සමාන සංකේත හමුවුණා නම් ඒ රටවලට තාක්ෂණය ගෙන ගිය අයගෙ වැඩක් වෙන්න පුළුවන් මේක. ඒ තාක්ෂණය ගෙනගියේ අපේ හෙළයො නම්, මේ චක්‍රය සන්නිවේදන කටයුතු වලට සම්බන්ධ නම්, රටවල් අතර තොරතුරු හුවමාරු කරන පැරණි ක්‍රමයක් ගැන මින් ඉගි කරනවා වෙන්න පුළුවන් නේද? මේක පිටසක්වලින් ආ අයගෙ වැඩක් නම් සමහරවිට මේ සක්වල චක්‍රය ඔවුන් හදුන්වන සංකේතයක් හෝ ඔවුන් පැමිණියේ විශ්වයේ කොහේ සිටද කියලා දැක්වෙන සිතියමක් වෙන්නත් පුළුවන්.

මෙහිදි මට දැනගන්න ලැබුණු තවත් කාරණයක් තමයි රාවන රජතුමාත් පිටසක්වළ ජීවීන් සමග සබදතා පැවැත්වූවා කියන එක. ඒ ගැන වැඩි තොරතුරක් හෝ ඔප්පු කරන්න තරම් සාධක තවම නැතත් එම අන්තර් ග්‍රහලෝක සබදතාව ‘සෙප්පඩ විජ්ජාව’ නමින් හැදින්වුණ බව අහන්න ලැබුණා.

[QUOTE="Amalka101, post: 5284083, member: 137532"] [COLOR=darkgreen][FONT=Iskoola Pota]මේ සිතියමින් දැක්වෙන්නෙ ජීවයේ පරිණාමය නම්, ඇයි ජලජ ජීවීන් විතරක් නිරූපණය වෙන්නෙ? අපිට ඒ මතය ටිකකට බැහැර කරලා හිතන්න වෙනවා. සමහර විට ඉහත කියැවුණා වගේ මේ ලංකාවෙ සිතියමක් වෙන්න පුළුවන්. මට මෙතනදි තවත් දෙයක් මතක් වෙනවා, ලෝකයේ හරිමැද ලංකාවෙ පිහිටල තියෙනවයි කියන කතාව. බොහෝදෙනා විශ්වාස කරන්නෙ ඒ නාලන්දා ගෙඩිගේ කියලයි. (පෘථිවිය ජ්‍යාමිතිකව සමගෝලයක් නොවන බවත් ඒ නිසා ඕනම තැනක් හරි මැද කියල කියන්න බැරි බවත් කට්ටියම දන්නවනේ...) [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]පැණ නැගෙන අනිත් මතය තමයි මේ සක්වල චක්‍රයක් නැත්නම් විශ්වයේ සිතියමක්ය කියන එක. සමහරුන් කියනවා මෙය අන්තර් ග්‍රහලෝක සන්නිවේදනයට යොදාගත් බව ([/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]Star Gate)[/FONT][/FONT][FONT=Iskoola Pota]. මට හිතෙනවා [/FONT][FONT=Iskoola Pota]සිතියමේ මැද තියෙන ඒක කේන්ද්‍රීය වෘත 7 සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන ග්‍රහලෝක වල කක්ෂ ([/FONT][FONT=Iskoola Pota][FONT=Calibri]Orbit)[/FONT][/FONT][FONT=Iskoola Pota] වෙන්න පුළුවන් කියලා. බුධ, සිකුරු, අගහරු, බ්‍රහස්පති, සෙනසුරු, සූර්යා සහ සදු (පෘථිවියේ උප ග්‍රහයා) තමයි නක්ෂත්‍රයේදිත් භාවිතා වෙන්නෙ. ඒ අනුව ගත් කල සිතියම මධ්‍යයේ ඇති වෘත 7න් අපේ සෞරග්‍රහ මණ්ඩලය සංකේතවත් වෙනවා නම් ඊට පිටින් ඇති සංකේත වලින් ක්ෂිර පථයේ [/FONT][FONT=Iskoola Pota][FONT=Calibri](Milky way Galaxy)[/FONT][/FONT][FONT=Iskoola Pota] අනෙකුත් තාරකා සහ ග්‍රහලෝක සංකේතවත් වෙනවා වෙන්න පුළුවන්. [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]නමුත් මෙතනදි අපට තියෙන ප්‍රධානම ගැටළුව මේ සිතියම කෙටුවෙ ඇයි කියන එකනෙ. මට හිතෙනවා මෙහෙම දෙයක්, ඊජිප්තුව හා බැබිලෝනියාවෙනුත් මීට සමාන සංකේත හමුවුණා නම් ඒ රටවලට තාක්ෂණය ගෙන ගිය අයගෙ වැඩක් වෙන්න පුළුවන් මේක. ඒ තාක්ෂණය ගෙනගියේ අපේ හෙළයො නම්, මේ චක්‍රය සන්නිවේදන කටයුතු වලට සම්බන්ධ නම්, රටවල් අතර තොරතුරු හුවමාරු කරන පැරණි ක්‍රමයක් ගැන මින් ඉගි කරනවා වෙන්න පුළුවන් නේද? මේක [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]පිටසක්වලින් ආ අයගෙ වැඩක් නම් සමහරවිට මේ සක්වල චක්‍රය ඔවුන් හදුන්වන සංකේතයක් හෝ ඔවුන් පැමිණියේ විශ්වයේ කොහේ සිටද කියලා දැක්වෙන සිතියමක් වෙන්නත් පුළුවන්. [/FONT][/COLOR] [FONT=Iskoola Pota][COLOR=darkgreen]මෙහිදි මට දැනගන්න ලැබුණු තවත් කාරණයක් තමයි රාවන රජතුමාත් පිටසක්වළ ජීවීන් සමග සබදතා පැවැත්වූවා කියන එක. ඒ ගැන වැඩි තොරතුරක් හෝ ඔප්පු කරන්න තරම් සාධක තවම නැතත් එම අන්තර් ග්‍රහලෝක සබදතාව ‘සෙප්පඩ විජ්ජාව’ නමින් හැදින්වුණ බව අහන්න ලැබුණා.[/COLOR][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom