Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE][COLOR=SeaGreen]යසස් හිතන්නෙ අපි නාථ දෙවියන් හැටියට හදුන්වන්නෙත් රාවනයන් මයි කියලද?....[/COLOR][/CODE]මෙහෙමයි නගෝ මේ සිද්ධි දෙක අතර කැපී පෙනෙන පැහැදිලි සමානකම් කිහිපයක් තියෙනව නේද. එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවනෙ.

[CODE][COLOR=SeaGreen]පාත කැළණිපුර ලක්දිව භාරව සිටගෙන[/COLOR][/CODE]අපි දන්න රාවනයන් රජ කලේ ඔය ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර කියල කියනවනෙ. වෙනත් විදියකට කිව්වොත් අද අපි කැළණිය කියන්නෙ වෙන දිහාවකටලු. ඒ දවස්වල ලංකාවෙ නැගෙනහිර පැත්තෙ තමයි කැළනිය තියෙන්න ඇත්තෙ.

[CODE][COLOR=darkgreen]අවලෝකිතේශ්වර බෝධිසත්වයන් රාවන බවත්, ලංකාවේ බුදුරුවගල, මාලිගාවිල, තිස්සමහාරාමය....[/COLOR][/CODE]

මෙන්න මේ ලිපිය ටිකක් බලන්නකෝ..

"නිදසුනක් වශයෙන් ගතහොත් මෙම විහාරයේ වාසය කරන විනය පිටකය කියන භික්ෂුන් වහන්සේලාට වස්ත්‍රයෙන් ආහාරයෙන් පස් කොටසක් සූත්‍ර පිටකය හදාරන භික්ෂූන් වහන්සේලාට කොටස් දොළොසක් ද දිය යුතු යැයි දැක්වීමෙන් පෙනියයි. භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය මෙලෙසින් ඇගයීමට පාත්‍ර වී ඇති සැටියෙන් එකල ආරාමවල භික්ෂු ජීවිතය පමණක් නොව අධ්‍යාපනයට හිමිව තිබූ තැන ද හෙළිදරව් වේ.

එකල මිහින්තලාවේ ඇදහිලි , විශ්වාස මෙන්ම ආගමික උත්සවකිහිපයක් ගැන තොරතුරු ද මෙම මිපියෙන් ලැබේ. ඇදහිලි විශ්වාස ගැන සඳහන් කරනවිට එක්තැනක නයින්ද නම් ගෘහයක් හා මිණිතාල් දෙව්දුවගේ ගෙයක් ගැනත් සඳහන් වේ. නයින්ද යන්න නාථෙන්ද්‍ර හෝ නාගේන්ද්‍ර යන ශබ්දයන් දෙකින් එකක් හා සම්බන්ධ විය යුතුය. මෙහිලා පරණවිතාන සූරීන්ගේ අදහස වූයේ නාථ දෙයවින්ගේ ප්‍රතිමාවක් නිසා මේ නම ඇති වු බවයි. විමලකීර්ති හිමියන්ගේ අදහස වූයේ මුචලින්ද නාග රූපයක් නිසා නයින්ද යන නමිභාවිතා වු බවයි. එහෙත් මිණිතාල් යන්නෙන් තාරාදේවිය අදහස් කළහොත් නයින්ද යනු නාථ හෙවත් මාහායාන බෝධි යනු නාථ හෙවත් මහායාන බෝධිසත්ව වරයෙකු වන අවලෝකිතේෂ්වර නාථ වශයෙන් සැලකීමට සිදුවේ. මණීතාල් දෙවිඳුන් යනු නාථ දෙවියන්ගේ භාර්යාව වන තාරා වශයෙන් පිළිගැනීමට පරණවිතාන සූරීන් පෙළඹී ඇත. විහාරවල නාථ හා තාරා දේවියගේ ප්‍රතිමා තනා වන්දනා කිරීම එකල සිරිතක්ව පැවති බව එයින් අදහස් කෙරේ. අනුරාධපුර යුගයේ අග භාගය වන විට මහායාන ඇදහිලි වලට කේන්ද්රස්ථානයක්වු මිහින්තලාවේ අවලොකිතේශ්වර හා තාරා දෙවගනගේ ප්‍රතිමා තැන්පත් කොට පිළිම දෙකක් තිබීම පුදුමයට කරුණක් නොව සාමාන්‍ය සිද්ධියකි. තවත් සමහර උගතුන්ගේ මතය අනුව නා රජුන් හා නාගිනියන් එකල වන්දනාමානයට පාත්‍ර වු බවට නයින්ද හා මණිතාල් යන වචන දෙක සාදක වන්නේය. "

උපුටා ගැනීම : http://anuradhaseneviratna.com/writings/17-writings/124-lankadeepa.html

නාථ දෙවියන්ගෙ භාර්යාව ===> මණිතාල්..

රාවනගෙ ප්‍රධාන රැජිණ ===> මණ්දෝදරී..

මේක අහඹුවක්ද?? මණිතාල්/මණ්දෝදරී එකම ආකාරයක නම් දෙකක් වීම

[QUOTE="YasasSudaraka, post: 5303056, member: 95860"] [CODE][COLOR=SeaGreen]යසස් හිතන්නෙ අපි නාථ දෙවියන් හැටියට හදුන්වන්නෙත් රාවනයන් මයි කියලද?....[/COLOR][/CODE][SIZE=3][COLOR=Blue]මෙහෙමයි නගෝ මේ සිද්ධි දෙක අතර කැපී පෙනෙන පැහැදිලි සමානකම් කිහිපයක් තියෙනව නේද. එහෙම හිතන්න සාධාරණ හේතු තියෙනවනෙ.[/COLOR][/SIZE] [CODE][COLOR=SeaGreen]පාත කැළණිපුර ලක්දිව භාරව සිටගෙන[/COLOR][/CODE][SIZE=3][COLOR=Blue]අපි දන්න රාවනයන් රජ කලේ ඔය ත්‍රිකුණාමලය ඇතුලු නැගෙනහිර කියල කියනවනෙ. වෙනත් විදියකට කිව්වොත් අද අපි කැළණිය කියන්නෙ වෙන දිහාවකටලු. ඒ දවස්වල ලංකාවෙ නැගෙනහිර පැත්තෙ තමයි කැළනිය තියෙන්න ඇත්තෙ. [/COLOR][/SIZE] [CODE][COLOR=darkgreen]අවලෝකිතේශ්වර බෝධිසත්වයන් රාවන බවත්, ලංකාවේ බුදුරුවගල, මාලිගාවිල, තිස්සමහාරාමය....[/COLOR][/CODE][COLOR=Black] [SIZE=3]මෙන්න මේ ලිපිය ටිකක් බලන්නකෝ.. [/SIZE][/COLOR] [SIZE=4][COLOR=Blue]"නිදසුනක් වශයෙන් ගතහොත් මෙම විහාරයේ වාසය කරන විනය පිටකය කියන භික්ෂුන් වහන්සේලාට වස්ත්‍රයෙන් ආහාරයෙන් පස් කොටසක් සූත්‍ර පිටකය හදාරන භික්ෂූන් වහන්සේලාට කොටස් දොළොසක් ද දිය යුතු යැයි දැක්වීමෙන් පෙනියයි. භික්ෂූන් වහන්සේලාගේ ධර්මඥානය මෙලෙසින් ඇගයීමට පාත්‍ර වී ඇති සැටියෙන් එකල ආරාමවල භික්ෂු ජීවිතය පමණක් නොව අධ්‍යාපනයට හිමිව තිබූ තැන ද හෙළිදරව් වේ. එකල මිහින්තලාවේ ඇදහිලි , විශ්වාස මෙන්ම ආගමික උත්සවකිහිපයක් ගැන තොරතුරු ද මෙම මිපියෙන් ලැබේ. ඇදහිලි විශ්වාස ගැන සඳහන් කරනවිට එක්තැනක නයින්ද නම් ගෘහයක් හා මිණිතාල් දෙව්දුවගේ ගෙයක් ගැනත් සඳහන් වේ. නයින්ද යන්න නාථෙන්ද්‍ර හෝ නාගේන්ද්‍ර යන ශබ්දයන් දෙකින් එකක් හා සම්බන්ධ විය යුතුය. මෙහිලා පරණවිතාන සූරීන්ගේ අදහස වූයේ නාථ දෙයවින්ගේ ප්‍රතිමාවක් නිසා මේ නම ඇති වු බවයි. විමලකීර්ති හිමියන්ගේ අදහස වූයේ මුචලින්ද නාග රූපයක් නිසා නයින්ද යන නමිභාවිතා වු බවයි. එහෙත් මිණිතාල් යන්නෙන් තාරාදේවිය අදහස් කළහොත් නයින්ද යනු නාථ හෙවත් මාහායාන බෝධි යනු නාථ හෙවත් මහායාන බෝධිසත්ව වරයෙකු වන අවලෝකිතේෂ්වර නාථ වශයෙන් සැලකීමට සිදුවේ. [COLOR=Red][COLOR=Black]මණීතාල් දෙවිඳුන්[/COLOR] යනු [COLOR=Black]නාථ දෙවියන්ගේ භාර්යාව වන තාරා වශයෙන්[/COLOR] පිළිගැනීමට පරණවිතාන සූරීන් පෙළඹී ඇත.[/COLOR] විහාරවල නාථ හා තාරා දේවියගේ ප්‍රතිමා තනා වන්දනා කිරීම එකල සිරිතක්ව පැවති බව එයින් අදහස් කෙරේ. අනුරාධපුර යුගයේ අග භාගය වන විට මහායාන ඇදහිලි වලට කේන්ද්රස්ථානයක්වු මිහින්තලාවේ අවලොකිතේශ්වර හා තාරා දෙවගනගේ ප්‍රතිමා තැන්පත් කොට පිළිම දෙකක් තිබීම පුදුමයට කරුණක් නොව සාමාන්‍ය සිද්ධියකි. තවත් සමහර උගතුන්ගේ මතය අනුව නා රජුන් හා නාගිනියන් එකල වන්දනාමානයට පාත්‍ර වු බවට නයින්ද හා මණිතාල් යන වචන දෙක සාදක වන්නේය. "[/COLOR][/SIZE] [COLOR=Blue] [/COLOR][COLOR=Black][SIZE=2]උපුටා ගැනීම : [URL]http://anuradhaseneviratna.com/writings/17-writings/124-lankadeepa.html[/URL] [/SIZE][/COLOR][SIZE=4][COLOR=Blue][COLOR=Purple]නාථ දෙවියන්ගෙ භාර්යාව ===> මණිතාල්.. රාවනගෙ ප්‍රධාන රැජිණ ===> මණ්දෝදරී.. මේක අහඹුවක්ද?? මණිතාල්/මණ්දෝදරී එකම ආකාරයක නම් දෙකක් වීම[/COLOR] :eek::confused:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom