Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇත්තටම මම හිතුව හැමෝටම මේක අමතක වෙලා ඇති කියල.

හුග දවසකින් කිසිම දෙයක් කතා නොවුනු නිසා. පුංචි දුකක් හිතුන කිව්වොත් වැරදි නෑ.

මට හිතෙන විදියට මෙතන තියෙන ප්‍රධානම අඩුපාඩුව තමයි මේක thread එකක් වීම.

අමාරුවෙන් හරි web site එකකට මේක ගෙනියන්න පුලුවන් නම් අපිට වැඩි පිරිසක්

එකතු කරගන්න පුලුවන්. වැඩි දෙනෙකුගෙ දායකත්වය දැනුම අපට අරගන්න පුලුවන් වෙයි.

කවුරුහරි කෙනෙක් මේ සංවාදය කියෙව්වට එයාට එක පාරටම තමන්ගෙ

අදහස් දක්වන්න අමාරුයිනේ. ඒ නිසා කොහොමත් ඒ ගැන යමක් කරන්න වෙනව.

මොකද මේ මාතෘකාව දැන් ඉන්දියාවෙ පාර්ලිමේන්තුවෙ පවා කතා වෙනව මේ දවස්වල. රාවන පිළිරුවට ගිනි තැබීම සම්බන්ධව.

ඉතින් ඒකෙ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම අපට එන්න වැඩි කලක් යන එකක් නෑ.

සංචාරක අමාත්‍යංශයේ රාවන project එක සහ ඉන්දියාවෙ රාවන පිළිරුවට ගිනි තැබීමට

විරෝධී මත ගොඩනැගීම කියන කරුණු කාරනා අහඹු සිදුවීම් පමණක් නොවෙන්න පුලුවන්.

මහවංශය පරිච්ඡේද පිටින් කට පාඩම් අපේ උගත් මෝඩයින් අදටත්

ඉන්දියාවෙන් පණ බේරගෙන මෙහාට ආව පල්හොරාට.., අපේ මුතුන් මිත්තයි අපේ මුල්ම පැරැන්නයි කියල වැද නමස්කාර කරද්දි

ඉන්දියාවෙ රාජ්‍ය මට්ටමින් තව දුරටත් රාවන daemon king කෙනෙක් නොවීම සලකා බැලිය යුතු කාරනාවක්.

මේක බලන සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි ඉතිහාසය අතිශ්යොක්තියක්

කරගෙන වර්ණනා කරනව කියල. නමුත් දවසින් දවස මේ ගැන සාධක හමුවෙද්දි

ඒ වර්ණවත් ඉතිහාසය අපට බැහැර කරන්න පුලුන්ද?

මේ thread එකේ අයට පුලුවන් තරම් සිංහලෙන් ලිපි දාන්න කිව්ව එකේ එක අරමුණක් තමයි

පර සුද්ද මේව කියවල අපේ ඉතිහාසෙ රැකිල තියෙන ඒ වටින ලිපි ලේඛන වලට කෙලවන එක නවත්තන්න එක. හැබැයි ඉතින් පාවා දෙන්නො

හිටියෙ අතීතයේ විතරක්ම නෙමෙයි. අපේ අයත් සුද්දගෙ සල්ලි

කුට්ටියට වහ වැටිල ඒ දේම කරනවනං කියන්න තියෙන්නෙ ඒ හම්බු කරපු සල්ලි වැඩි

කලක් තියෙන්නෙ නැ කියන කාරනය තමයි.

තමන් ඉපදිච්ච පොළවට ද්‍රෝහි වෙච්ච එකා තමන්ගෙ අම්මට ද්‍රෝහි උනා හා සමානයි.

ඒත් ඉතින් මේ කරුණු අපට හැංගිලා කතා කරන්නත් බැහැ.

අපට තාක්ෂණය, අන්තර්ජාලය නැතුව හැබැහින් මුණ ගැහෙන්න බැහැනෙ.

ලංකාවෙ දකුනු මුහුදු තීරයේ දැනට කෙරෙන පර්යෙෂණ වල ප්‍රතිපල අපට ලගදිම

සාක්ෂි පෙන්වාවි රාවන රාජධානිය ගැන. ඒ විතරක් නෙවෙයි අද හෙට තෙල් ලිං හාරන්න ගත්තාම

ඔය ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් මුහුදෙම හැංගිල යාවි. නැත්තං ඒව හාරල පිටරටවලට ගෙනියාවි.

කවද හරි දවසක (අතීතයේ උනා වගේ) කොත්මලේ ගිනිකන්ද විදාරණය වෙලා මේ පුංචි ලංකාව විනාශ වෙලා යයි.

ඒ දවස කවද වේවිද කියන්න බැහැ.

අද හෙට නැත්නම් තව අවුරුදු සිය ගණනකින් වෙන්නත් පුලුවන්.

දැනටත් ලංකාවෙ දකුනු පළාතෙ පැල්මක් තියෙනවලුනෙ අභ්‍යන්තර භූ තලය මත.

අපිත් හැම දාම ඉන්නෙ නැහැනෙ. අනාගතය කොහොම වෙයිද කියන්නත් බැහැ.

කාර්ය බහුල කම, වෙලාව හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතිහාසෙ ගැන

යුද්ධ කරන්න කලින් ආර්ථිකයත් එක්කත් යුද්ධ කරන්න ඕනනෙ.

ඒත් පුලුවන් කාලෙදි අපි හැමෝම එකතු වෙලා මේ රටට පොඩි වචනෙකින් හරි ප්රත්යුපකාරයක් කරමු.

මේ රටේ හිටිය , තිබුණ ඒ අභිමානවත් යුගය ගැන අපි ආපහු අපේ අයට මතක් කරල දෙමු.

ලංකාව ගැන අවතක්සේරුවෙන් හිතං ඉන්න අපේ අයට අපි මතක් කරමු මේ පින් බිම ගැන.

රාවන රජ්ජුරුවන්ට යළි පන ආවත් නාවත් එතුමන් මේ ලංකාව මුලු විශ්වයේම සලකුනු කළ හැටි අපි කතා කරමු.

[QUOTE="YasasSudaraka, post: 5337911, member: 95860"] [FONT=Comic Sans MS][SIZE=3][COLOR=Blue]ඇත්තටම මම හිතුව හැමෝටම මේක අමතක වෙලා ඇති කියල. හුග දවසකින් කිසිම දෙයක් කතා නොවුනු නිසා. පුංචි දුකක් හිතුන කිව්වොත් වැරදි නෑ. මට හිතෙන විදියට මෙතන තියෙන ප්‍රධානම අඩුපාඩුව තමයි මේක thread එකක් වීම. අමාරුවෙන් හරි web site එකකට මේක ගෙනියන්න පුලුවන් නම් අපිට වැඩි පිරිසක් එකතු කරගන්න පුලුවන්. වැඩි දෙනෙකුගෙ දායකත්වය දැනුම අපට අරගන්න පුලුවන් වෙයි. කවුරුහරි කෙනෙක් මේ සංවාදය කියෙව්වට එයාට එක පාරටම තමන්ගෙ අදහස් දක්වන්න අමාරුයිනේ. ඒ නිසා කොහොමත් ඒ ගැන යමක් කරන්න වෙනව. මොකද මේ මාතෘකාව දැන් ඉන්දියාවෙ පාර්ලිමේන්තුවෙ පවා කතා වෙනව මේ දවස්වල. රාවන පිළිරුවට ගිනි තැබීම සම්බන්ධව. ඉතින් ඒකෙ රාජ්‍ය තාන්ත්‍රික බලපෑම අපට එන්න වැඩි කලක් යන එකක් නෑ. සංචාරක අමාත්‍යංශයේ රාවන project එක සහ ඉන්දියාවෙ රාවන පිළිරුවට ගිනි තැබීමට විරෝධී මත ගොඩනැගීම කියන කරුණු කාරනා අහඹු සිදුවීම් පමණක් නොවෙන්න පුලුවන්. මහවංශය පරිච්ඡේද පිටින් කට පාඩම් අපේ උගත් මෝඩයින් අදටත් ඉන්දියාවෙන් පණ බේරගෙන මෙහාට ආව පල්හොරාට.., අපේ මුතුන් මිත්තයි අපේ මුල්ම පැරැන්නයි කියල වැද නමස්කාර කරද්දි ඉන්දියාවෙ රාජ්‍ය මට්ටමින් තව දුරටත් රාවන daemon king කෙනෙක් නොවීම සලකා බැලිය යුතු කාරනාවක්. මේක බලන සමහර කෙනෙක්ට හිතෙන්න පුලුවන් අපි ඉතිහාසය අතිශ්යොක්තියක් කරගෙන වර්ණනා කරනව කියල. නමුත් දවසින් දවස මේ ගැන සාධක හමුවෙද්දි ඒ වර්ණවත් ඉතිහාසය අපට බැහැර කරන්න පුලුන්ද? මේ thread එකේ අයට පුලුවන් තරම් සිංහලෙන් ලිපි දාන්න කිව්ව එකේ එක අරමුණක් තමයි පර සුද්ද මේව කියවල අපේ ඉතිහාසෙ රැකිල තියෙන ඒ වටින ලිපි ලේඛන වලට කෙලවන එක නවත්තන්න එක. හැබැයි ඉතින් පාවා දෙන්නො හිටියෙ අතීතයේ විතරක්ම නෙමෙයි. අපේ අයත් සුද්දගෙ සල්ලි කුට්ටියට වහ වැටිල ඒ දේම කරනවනං කියන්න තියෙන්නෙ ඒ හම්බු කරපු සල්ලි වැඩි කලක් තියෙන්නෙ නැ කියන කාරනය තමයි. තමන් ඉපදිච්ච පොළවට ද්‍රෝහි වෙච්ච එකා තමන්ගෙ අම්මට ද්‍රෝහි උනා හා සමානයි. ඒත් ඉතින් මේ කරුණු අපට හැංගිලා කතා කරන්නත් බැහැ. අපට තාක්ෂණය, අන්තර්ජාලය නැතුව හැබැහින් මුණ ගැහෙන්න බැහැනෙ. ලංකාවෙ දකුනු මුහුදු තීරයේ දැනට කෙරෙන පර්යෙෂණ වල ප්‍රතිපල අපට ලගදිම සාක්ෂි පෙන්වාවි රාවන රාජධානිය ගැන. ඒ විතරක් නෙවෙයි අද හෙට තෙල් ලිං හාරන්න ගත්තාම ඔය ඉතිරි වෙලා තියෙන සාක්ෂිත් මුහුදෙම හැංගිල යාවි. නැත්තං ඒව හාරල පිටරටවලට ගෙනියාවි. කවද හරි දවසක (අතීතයේ උනා වගේ) කොත්මලේ ගිනිකන්ද විදාරණය වෙලා මේ පුංචි ලංකාව විනාශ වෙලා යයි. ඒ දවස කවද වේවිද කියන්න බැහැ. අද හෙට නැත්නම් තව අවුරුදු සිය ගණනකින් වෙන්නත් පුලුවන්. දැනටත් ලංකාවෙ දකුනු පළාතෙ පැල්මක් තියෙනවලුනෙ අභ්‍යන්තර භූ තලය මත. අපිත් හැම දාම ඉන්නෙ නැහැනෙ. අනාගතය කොහොම වෙයිද කියන්නත් බැහැ. කාර්ය බහුල කම, වෙලාව හොයාගන්න එක ලොකු ප්‍රශ්නයක් තමයි. ඉතිහාසෙ ගැන යුද්ධ කරන්න කලින් ආර්ථිකයත් එක්කත් යුද්ධ කරන්න ඕනනෙ. ඒත් පුලුවන් කාලෙදි අපි හැමෝම එකතු වෙලා මේ රටට පොඩි වචනෙකින් හරි ප්රත්යුපකාරයක් කරමු. මේ රටේ හිටිය , තිබුණ ඒ අභිමානවත් යුගය ගැන අපි ආපහු අපේ අයට මතක් කරල දෙමු. ලංකාව ගැන අවතක්සේරුවෙන් හිතං ඉන්න අපේ අයට අපි මතක් කරමු මේ පින් බිම ගැන. රාවන රජ්ජුරුවන්ට යළි පන ආවත් නාවත් එතුමන් මේ ලංකාව මුලු විශ්වයේම සලකුනු කළ හැටි අපි කතා කරමු. [/COLOR][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom