Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවන ගැන කරුනු හොයද්දි හිතෙන තව කාරනාවක් තමා රාවනට වඩා කුබේර/කුවේර

බලසම්පන්නව ඉන්න ඇති කියන දේ.

කුබේර කියන්නෙ විශ්‍රවස්ගෙ තවත් පුතෙක් කියනවනෙ. ඒකියන්නෙ රාවනගෙ වැඩිමල්

සහෝදරයෙක්.

ආලකමන්දාව පාලන බිම කරගත්ත කුබේරගෙ රාජ්‍ය පාලනය, රාවන බලෙන් උදුරගත්ත කියල සදහන් වෙනව.

ඔය අපි කතා කරපු පුෂ්පක විමාන තාක්ෂනයත් කුබේරගේ කියලයි සමහර තැන්වල තියෙන්නෙ.

අර රාවන අංග විකල කරා වගේ හින්දු සාහිත්‍ය කුබේරවත් අංග විකල කරලයි තියෙන්නෙ.

ඒකට අනුව කුබේරට කකුල් 3යි දත් 8යි.(ලු)

ඉතින් මේ දුප්පතා ගැන අනුකම්පා හිතුනු මහ බ්‍රහ්මය, විශ්වකර්මය ලවා පුෂ්පක විමානය හදල දුන්නලු

කුවේරට එහා මෙහා ගමන් කරන්න. ඒ විතරක්ද ලංකා රාජ්‍යයත් පවරල දුන්නලු.

ත්රිකුට මලේ (ත්‍රිකුණාමලය වෙන්න ඕන) ආසන්නව හිද කරපු බලගතු ධ්‍යාන සමාපත්තියකින් පසු රාවන මහාබ්රහ්මයගෙන් ලබාගත්ත වරයකට පින්සිද්ද වෙන්න

ඔහු සකල ශිල්පයේ කෙළ පැමිනියෙක් වුනාලු.

ඒ දැනුම පාවිච්චි කළ රාවන, තමන්ගෙ වැඩිමහල් සහෝදරයගෙන් ලංකාවෙ පාලනය

උදුරගත්තයි කියලයි කියන්නෙ.

හිමාලයට පලා ගිය කුබේර එහි කෛලාශ පර්වතයෙ තමන්ගෙ රාජධානිය හදාගත්තලු.

වැඩේ කියන්නෙ රාවනට පලු යන්න බණින හින්දු සාහිත්‍ය කුබේරගෙ ගුණම වර්ණනා කරන එකනෙ

කොහොම වෙතත් මේ කුවේර චරිතය ඉන් වසර දහස් ගණනකට පස්සෙ ගෞතම බුදුන් සමයෙත් අපට හමුවෙනව

වෛස්රවන (විස්රවස් +ගේ පුතා)ගෙ පුනර්භවයක් (හෙවත් යක්ෂයින්ගේ පාලකයා) විදියට.

[QUOTE="YasasSudaraka, post: 5342113, member: 95860"] [SIZE=3][COLOR=Blue]රාවන ගැන කරුනු හොයද්දි හිතෙන තව කාරනාවක් තමා රාවනට වඩා කුබේර/කුවේර බලසම්පන්නව ඉන්න ඇති කියන දේ. කුබේර කියන්නෙ විශ්‍රවස්ගෙ තවත් පුතෙක් කියනවනෙ. ඒකියන්නෙ රාවනගෙ වැඩිමල් සහෝදරයෙක්. ආලකමන්දාව පාලන බිම කරගත්ත කුබේරගෙ රාජ්‍ය පාලනය, රාවන බලෙන් උදුරගත්ත කියල සදහන් වෙනව. ඔය අපි කතා කරපු පුෂ්පක විමාන තාක්ෂනයත් කුබේරගේ කියලයි සමහර තැන්වල තියෙන්නෙ. අර රාවන අංග විකල කරා වගේ හින්දු සාහිත්‍ය කුබේරවත් අංග විකල කරලයි තියෙන්නෙ. ඒකට අනුව කුබේරට කකුල් 3යි දත් 8යි.(ලු) ඉතින් මේ දුප්පතා ගැන අනුකම්පා හිතුනු මහ බ්‍රහ්මය, විශ්වකර්මය ලවා පුෂ්පක විමානය හදල දුන්නලු කුවේරට එහා මෙහා ගමන් කරන්න. ඒ විතරක්ද ලංකා රාජ්‍යයත් පවරල දුන්නලු. ත්රිකුට මලේ (ත්‍රිකුණාමලය වෙන්න ඕන) ආසන්නව හිද කරපු බලගතු ධ්‍යාන සමාපත්තියකින් පසු රාවන මහාබ්රහ්මයගෙන් ලබාගත්ත වරයකට පින්සිද්ද වෙන්න ඔහු සකල ශිල්පයේ කෙළ පැමිනියෙක් වුනාලු. ඒ දැනුම පාවිච්චි කළ රාවන, තමන්ගෙ වැඩිමහල් සහෝදරයගෙන් ලංකාවෙ පාලනය උදුරගත්තයි කියලයි කියන්නෙ. හිමාලයට පලා ගිය කුබේර එහි කෛලාශ පර්වතයෙ තමන්ගෙ රාජධානිය හදාගත්තලු. වැඩේ කියන්නෙ රාවනට පලු යන්න බණින හින්දු සාහිත්‍ය කුබේරගෙ ගුණම වර්ණනා කරන එකනෙ :shocked: කොහොම වෙතත් මේ කුවේර චරිතය ඉන් වසර දහස් ගණනකට පස්සෙ ගෞතම බුදුන් සමයෙත් අපට හමුවෙනව වෛස්රවන (විස්රවස් +ගේ පුතා)ගෙ පුනර්භවයක් (හෙවත් යක්ෂයින්ගේ පාලකයා) විදියට.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom