Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙළ යුගයෙ තිබුණෙ ඒක භාර්යා ක්‍රමයක්. ඒක වෙනස් කලේ විශ්රවස් රජතුමා. ඉලාදේවියගෙ මරණින් පස්සෙ, හින්දු මත පිලිගත්තු වෛශ්‍රවණගෙ කීමට, පුෂ්පෝත්කටා (යක්ෂ), මාලනී (නාග) සහ රාගාදේවි (මං හිතන්නෙ රකුස්) යන ගෝත්‍ර 3 ම කුමාරිකාවන් විවාහ කරගෙන. නමුත් රාවන, විභීෂණ මේ හැමෝටම ඉදලා තියෙන්නෙ එක භාර්යාවයි. මන් දන්න විදිහට ආයෙම ඒක වෙනස් වෙන්නෙ විජයාගමනයෙන් පස්සෙ. එතකම් අන්තඃපුර තිබිලා නෑ. බුදු දහමත් එක්ක ගොඩනැගුණ හෙළ සංස්කෘතියෙ ජනතාවට වෙනමයි, රජතුමාට වෙනමයි නීති තියෙන්න නැතුව ඇති.

මෙතනදි රාවනගෙ අම්මා ගැනත් ගැටලුවක් තියෙනවා. එක එක තැන් වල විවිධ නම් වලින්ඇයව හැදින්වෙනවා (පුෂ්පෝත්කටා, කෛකසී සහ නිකාශා ඒ නම්). මේ අතුරින්වැඩිපුරම අහන්න ලැබිලා තියෙන්නෙ පුෂ්පෝත්කටා කියන නම. ඒ වගේම කෛකසී, පුෂ්පෝත්කටාගෙ සොහොයුරියක් කියලත් වරෙක සදහන්වෙනවා. නිකාශා කියන්නෙ නම් පුෂ්පෝත්කටාටම තවත් නමක් බවයි පේන්නෙ. මේක හරියටම දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්න වෙනවා. කොහොමත් හෙළ ඉතිහාසයේ එන චරිත විවිධ නම් වලින් හැදින්වීම සාමාන්‍ය දෙයක් නිසා බොහෝදුරට මේ හැම නමකින්ම එකම කෙනෙක් හැදින්වුවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, වෛශ්‍රවණ: කුවේර, වෙසමුණි සහ සීතෝදර යන නම් වලිනුත් මේඝනාද: ඉන්ද්‍රජිත් සහ උපේන්ද්‍රමිණික වැනි නම් වලිනුත් හැදින්වුණා.

අනික තමා මාරීච. රාමායනයෙ පවා සදහන් වෙන වෙස් මාරු කරන කෙනා නේද? ඒ තාරකා (තාඩකී) සහ සුන්ද කියන දෙන්නගෙ පුතෙක් බවයි මම අහලා තියෙන්නෙ (තාරකාව මරන්නෙත් රාම). එයාගෙ සොහොයුරා තමයි සුභාහු. මාරීච රාවනගෙ ප්‍රධාන මන්ත්‍රී කෙනෙක් බවත් මන්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් බවත් සදහන් වෙනවා. මේඝනාද කුමාරයට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වන්නෙත් ඔහු. මාරීචගෙ සීයා, ඒ කියන්නෙ තාරකාගෙ පියා සුකේතු නමින් හැදින්වෙනවා.

මේඝනාද හැර රාවනගෙ අනික් පුත්තු ගැන නම් වැඩිය දන්නෙ නෑ. සොහිලි කියන දුව ගැන මම කලින් කිව්වනෙ. මේ දෙන්නට අමතරව තවත් දරුවො ඉදලා තියෙනවා, ඒ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනා. .....ඒත් ප්‍රහස්ථ කියන්නෙ පුෂ්පෝත්කටා ගෙ සොහොයුරෙක් බවයි මම නම් අහලා තියෙන්නෙ. ඒත් මම අහලා තියෙන එක 100% ඇත්ත කියලා ඔප්පු කරලා නෑනෙ.  ඒක නිසා ඒ ගැන වැඩි යමක් කියන්න බැහැ. කලින් කිව්වා වගේ එක පුද්ගලයෙකුට නම් කීපයක් තියෙන නිසා මේ එකම පුද්ගලයා හැදින්වුණ වෙනත් නම්ද නැත්නම් වෙන අයද කියලා හිතාගන්න ටිකක් අමාරුයි.

[QUOTE="Amalka101, post: 5347874, member: 137532"] [COLOR=darkgreen][FONT=Iskoola Pota]හෙළ යුගයෙ තිබුණෙ ඒක භාර්යා ක්‍රමයක්. ඒක වෙනස් කලේ [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]විශ්රවස් රජතුමා. ඉලාදේවියගෙ මරණින් පස්සෙ[/FONT][/COLOR][COLOR=darkgreen], [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]හින්දු මත පිලිගත්තු වෛශ්‍රවණගෙ කීමට, [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]පුෂ්පෝත්කටා (යක්ෂ)[/FONT][/COLOR][COLOR=darkgreen], [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]මාලනී (නාග) සහ රාගාදේවි (මං හිතන්නෙ රකුස්) යන ගෝත්‍ර [/FONT][/COLOR][COLOR=darkgreen]3[/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota] ම [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]කුමාරිකාවන් විවාහ කරගෙන. නමුත් රාවන[/FONT][/COLOR][COLOR=darkgreen], [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]විභීෂණ මේ හැමෝටම ඉදලා තියෙන්නෙ එක [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]භාර්යාවයි. මන් දන්න විදිහට ආයෙම ඒක වෙනස් වෙන්නෙ විජයාගමනයෙන් පස්සෙ. එතකම් අන්තඃපුර තිබිලා නෑ. බුදු දහමත් එක්ක ගොඩනැගුණ හෙළ සංස්කෘතියෙ ජනතාවට වෙනමයි, රජතුමාට වෙනමයි නීති තියෙන්න නැතුව ඇති. :rolleyes:[/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]මෙතනදි රාවනගෙ අම්මා ගැනත් ගැටලුවක් තියෙනවා. එක එක තැන් වල [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]විවිධ නම් වලින්[/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]ඇයව [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]හැදින්වෙනවා (පුෂ්පෝත්කටා[/FONT][/COLOR][COLOR=darkgreen], [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]කෛකසී සහ නිකාශා ඒ නම්). මේ අතුරින්[/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]වැඩිපුරම අහන්න ලැබිලා තියෙන්නෙ පුෂ්පෝත්කටා කියන නම. [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]ඒ වගේම [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]කෛකසී[/FONT][/COLOR][COLOR=darkgreen], [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]පුෂ්පෝත්කටාගෙ [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]සොහොයුරියක් කියලත් වරෙක සදහන්[/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]වෙනවා. නිකාශා කියන්නෙ නම් පුෂ්පෝත්කටාටම තවත් නමක් බවයි පේන්නෙ. මේක හරියටම දන්න කෙනෙකුගෙන් අහලා දැනගන්න වෙනවා. කොහොමත් හෙළ ඉතිහාසයේ එන චරිත [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]විවිධ නම් වලින් හැදින්වීම සාමාන්‍ය දෙයක් නිසා බොහෝදුරට මේ හැම නමකින්ම එකම කෙනෙක් හැදින්වුවා වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන්, වෛශ්‍රවණ: කුවේර, වෙසමුණි සහ සීතෝදර යන නම් වලිනුත් මේඝනාද: ඉන්ද්‍රජිත් සහ උපේන්ද්‍රමිණික වැනි නම් වලිනුත් හැදින්වුණා. [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]අනික තමා මාරීච. රාමායනයෙ පවා සදහන් වෙන වෙස් මාරු කරන කෙනා නේද[/FONT][/COLOR][COLOR=darkgreen]? [/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]ඒ [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]තාරකා (තාඩකී) සහ සුන්ද කියන දෙන්නගෙ පුතෙක් බවයි මම අහලා තියෙන්නෙ (තාරකාව මරන්නෙත් [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]රාම). එයාගෙ සොහොයුරා [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]තමයි සුභාහු. මාරීච රාවනගෙ ප්‍රධාන මන්ත්‍රී කෙනෙක් බවත් මන්ත්‍ර ප්‍රගුණ කල කෙනෙක් බවත් සදහන් වෙනවා. මේඝනාද කුමාරයට මන්ත්‍ර ශාස්ත්‍රය උගන්වන්නෙත් ඔහු. මාරීචගෙ සීයා, ඒ කියන්නෙ තාරකාගෙ පියා සුකේතු නමින් හැදින්වෙනවා.[/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]මේඝනාද හැර රාවනගෙ අනික් පුත්තු ගැන නම් [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]වැඩිය දන්නෙ නෑ. සොහිලි කියන දුව ගැන මම කලින් කිව්වනෙ. මේ දෙන්නට අමතරව තවත් දරුවො ඉදලා තියෙනවා, ඒ ගැන තව ටිකක් හොයලා බලන්න ඕනා. .....ඒත් ප්‍රහස්ථ කියන්නෙ පුෂ්පෝත්කටා ගෙ සොහොයුරෙක් බවයි මම නම් අහලා [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]තියෙන්නෙ. ඒත් මම අහලා තියෙන එක 100% ඇත්ත කියලා ඔප්පු කරලා නෑනෙ. :D ඒක නිසා ඒ ගැන වැඩි යමක් කියන්න බැහැ. කලින් කිව්වා වගේ එක පුද්ගලයෙකුට නම් කීපයක් තියෙන නිසා මේ එකම පුද්ගලයා හැදින්වුණ [/FONT][/COLOR][COLOR=darkgreen][FONT=Iskoola Pota]වෙනත් නම්ද නැත්නම් වෙන අයද කියලා හිතාගන්න ටිකක් අමාරුයි. :nerd:[/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom