Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක

1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි.

2. කොණ්ඩය යන්න තව අර්ථයකි.

පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා

මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය.

විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය.

තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි.

මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත.

මෙහිදි 'කු ' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත.

(පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට

බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)

එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ.

පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස

කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ.

අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ

එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි.

ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්රයක් යැයි සලකා හිස මුදුනින්

වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය  කු+වේණිය යන නමින් හැදින්වුහ.

උපුටා ගැනීම: කුවේණි නම් වූ යක් ලද කෘතියෙන්

[QUOTE="YasasSudaraka, post: 5403622, member: 95860"] [SIZE=3] [/SIZE] [COLOR=Blue][SIZE=3]පාලි වේණි ශබ්දයට සිංහල අර්ථ දෙකක් දැක්විය හැක [/SIZE] [SIZE=3][COLOR=Black]1. ගෙතූ හිසකෙස් යන්න එක් අර්ථයකි. 2. කොණ්ඩය යන්න තව අර්ථයකි. [/COLOR][/SIZE][SIZE=3]පාලි වේණි කත යන ශබ්දයන්ගෙන් කෙස් වේණියක් ලෙස සාදා මුදුනින් බදින්නී යන අර්ථය ගෙනෙන බව සැලකිය යුතුය. විජයට කුවේණි මුණගැසුනේ තපස්වරියක ලෙස සිටියදීය. තපස්වරුන් හෝ වරියන් කොණ්ඩය බදිනු ලබන්නේ හිසමුදුනෙනි. මේ අනුව කුවේණි විජයට හමුවන විට හිස මුදුනින් කොණ්ඩය බැද සිටින්නට ඇත. මෙහිදි '[B][COLOR=Black]කු[/COLOR] [/B]' උපසර්ග පදය වේණි යන ශබ්දය මුලට යෙදිමෙන් එහි අර්ථයට බාදා වී ඇත. [/SIZE] [SIZE=3][COLOR=Black](පාලි භාෂාවේ උපසර්ග පදයකින් කෙරෙන්නේ අගට යෙදුණු පදයේ අර්ථයට බාධා කිරීම, අර්ථය අනුව පැවැත්ම හා විශේෂාර්ථයක් දැක්විම වේ.)[/COLOR][/SIZE][SIZE=3] එබැවින් කුවේණී යන ශබ්දය වැරදි ලෙස හිස මුදුනින් කොණ්ඩය බැද ඇති කාන්තාව යන අර්ථය ගෙනේ. පැරණි ඉන්දියාවේ විවාහක කාන්තාවන් වේණියක් හෝ එක කරළක් ලෙස කෙස් කළඹ සකස් කර ගත් අතර අවිවාහක කාන්තාවෝ වේණි දෙකක් හෝ කරල් දෙකක් ලෙස හෝ කෙස් කළඹ සකස් කර ගත්හ. අවිවාහක කාන්තාවක් වු කුවේණී විජයට මුණ ගැසෙන විට ඇගේ කෙස් කළඹ එක වේණියක් ලෙස හිස මුදුණේ කොණ්ඩයක් මෙන් බැද තිබුණි. ඉන්දියානුවන් වූ විජය සහිත පිරිස මෙය වැරදි චාරිත්රයක් යැයි සලකා හිස මුදුනින් වැරදි ලෙස කොණ්ඩයක් බැදි යුවතිය යන අර්ථයෙන් ඇය [/SIZE] [SIZE=3][COLOR=Black]කු+[/COLOR][/SIZE][SIZE=3]වේණිය යන නමින් හැදින්වුහ. [/SIZE] [COLOR=Black]උපුටා ගැනීම: කුවේණි නම් වූ යක් ලද කෘතියෙන්[/COLOR] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom