Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්.

ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.

සල්ලි වලට ඕව සුලු දේවල්.

අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.

විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු ඒ විෂය

නිර්දේශයම මැරෙන තුරු උගන්වනව ඒ මිනිස්සුන්ට ඉහළින් කියන විදියට.

මේව හොදට ප්ලෑන් කරල වෙන කුමන්ත්‍රණ සන්තුෂ්.

ලංකාපුරය කියන්නෙ මනකල්පිත භූමියක් නම්, ලංකාවෙ අපි මෙච්චර කල් සාකච්ඡා

කරපු නගර හැදුනෙ කොහොමද?

ඒ නගර වල මිනිස්සු වාල්මිකීගෙ රාමායනය කියවල හිතෙන නම් දාගෙනද? විකාර

ඔය ආටිකල් එක ලියපු එකාට ඉන්දියාවට බණිනවට හරි අමාරු බවක් පේනව.

වාල්මිකී තමයි වීරය. එයා කියපුව සේරම ඇත්ත.

මුන්ට අලුතෙන් දෙයක් හිතන්න බෑ. අනිත් අයට හිතන්න දෙන්නෙත් නෑ

මේ ඉතිහාස හොරු කියන එක තමා ඇත්ත කියල අපි පිලිගන්න ඕන.

කොහොම උණත් සූරිය ගුණසේකර සර්ට අපි දහස් වාරයක් ස්තුති කරන්න ඕන

මේ සටන තනියම අරගෙන යනවට. මේ ගැන බොහෝදෙනා (මම පුද්ගලිකව දන්න) පර්යේෂණ කළත් ප්‍රසිද්ධියෙ සංවාදයට විවෘත වෙන්නෙ නෑ.

නමුත් මෙතුමා තමයි මේ තරම් හරි සමාජය දැනුවත් කරන්නෙ මෙහි සැගවුනු සත්‍ය ගැන.

[QUOTE="YasasSudaraka, post: 5415959, member: 95860"] [SIZE=3][COLOR=Blue]වැඩක් නෑ බං . මොලේ තියෙන උන් දාහක් එක්ක තර්ක කරන්න පුලුවන්. ඔය වගේ එක පොල් බූරුවෙක් එක්ක කෙස් පැලෙන්න තර්ක කරත් වැඩක් නෑ.:no: සල්ලි වලට ඕව සුලු දේවල්.:angry::angry: අපේ රටේ ඉන්න අල බැහැපු ඉතිහාසඥයො කියන්නෙ ඔන්න ඔය සෙට් එකට තමයි.:D විජය තමයි පොර. ඊට එහායින් එකෙක් නෑ. අනේ ඉතින් අපේ ඉස්කෝල ගුරුවරු ඒ විෂය නිර්දේශයම මැරෙන තුරු උගන්වනව [B]ඒ මිනිස්සුන්ට ඉහළින් කියන විදියට.[/B] මේව හොදට ප්ලෑන් කරල වෙන කුමන්ත්‍රණ සන්තුෂ්. :yes: ලංකාපුරය කියන්නෙ මනකල්පිත භූමියක් නම්, ලංකාවෙ අපි මෙච්චර කල් සාකච්ඡා කරපු නගර හැදුනෙ කොහොමද? ඒ නගර වල මිනිස්සු වාල්මිකීගෙ රාමායනය කියවල හිතෙන නම් දාගෙනද? විකාර ඔය ආටිකල් එක ලියපු එකාට ඉන්දියාවට බණිනවට හරි අමාරු බවක් පේනව. වාල්මිකී තමයි වීරය. එයා කියපුව සේරම ඇත්ත. මුන්ට අලුතෙන් දෙයක් හිතන්න බෑ. අනිත් අයට හිතන්න දෙන්නෙත් නෑ මේ ඉතිහාස හොරු කියන එක තමා ඇත්ත කියල අපි පිලිගන්න ඕන. කොහොම උණත් සූරිය ගුණසේකර සර්ට අපි දහස් වාරයක් ස්තුති කරන්න ඕන මේ සටන තනියම අරගෙන යනවට. මේ ගැන බොහෝදෙනා (මම පුද්ගලිකව දන්න) පර්යේෂණ කළත් ප්‍රසිද්ධියෙ සංවාදයට විවෘත වෙන්නෙ නෑ. නමුත් මෙතුමා තමයි මේ තරම් හරි සමාජය දැනුවත් කරන්නෙ මෙහි සැගවුනු සත්‍ය ගැන. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom