Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ප්ලේටෝගෙ ඇට්ලන්ටිස් මතය ගැන අපි කලිනුත් කතා කලානෙ.

මේ තියෙන්නෙ ප්ලේටෝ හිතුව කියන ඇට්ලන්ටිස් දූපතේ සිතියමක්.

බලන්න ඒකයි අපේ ටොලමි ඇදපු ලංකාවෙ සිතියමයි සමාන අසමානත්වය.

අප්රිකාව වම් පැත්තෙ තියෙන නිසා මේක ඉන්දියන් සාගරයෙ වෙන්න පුලුවන් කමකුත් තියෙනව.

මේ ටොලමිගෙ සිතියම....

හැබැයි හොදට බලන්න උඩ සිතියමේ දූපත උඩ ඊහිසක් පහළට යොමු කරල තියෙනව.

ඒකියන්නෙ සිතියමේ හරි පැත්ත අංශක 180ක් උඩ යට හැරෙව්වමයි එන්නෙ.

එහෙම බැලුවම අප්රිකාව තියෙන්නෙ දකුණු පැත්තෙ , ඇමරිකාව වම් පැත්තෙ.

එතකොට හැබැයි මේ දූපත තියෙන්න ඕන නම් අත්ලාන්තික් සාගරයෙ.

නමුත් විස්තර හොයද්දි සමහරු කියන දෙයක් තමයි මේ ඊ හිස පස්සෙ කාලෙක එකතු කල දෙයක් කියන එක.

මොකද මොන විකාරයකට උතුර පහළට ඇන්දද කියල හිතන්න බැහැනෙ.

ඒකෙ ඇත්ත නැත්ත කියන්න නම් අමාරුයි. ප්ලේටෝගෙන්ම අහන්න වෙනව.

මේ Atlantis කියන විස්තරය ඔහු දෙබසක ස්වරූපයකින් තමා ඉදිරිපත් කරන්නෙ.

මේ නාටකයට මෙන්න මේ පිරිස තමා සම්බන්ධ වෙන්නෙ.

Timaeus - (මොහු ගැන නිශ්චිත ඉතිහාස සාධක නැහැ)

Critias - (ප්ලේටෝගේ මුත්තා )

Socrates - ප්ලේටෝගේ ගුරුවරයා වන්නේ සොක්රටීස්ය.

Hermocrates - මොහු රාජ්ය තාන්ත්රික පුද්ගලයෙක් සහ සොල්දාදුවෙක් ලෙසද සේවය කළ Syracuse සිට පැමිණි අයෙක්.

මේ වාර්තාවේ යම් උපුටා ගත් තැන් කීපයක් පෙන්නන්න කැමතියි.

1. Now Atlas had a numerous and honourable family, and they retained

the kingdom, the eldest son handing it on to his eldest for many generations.

සමහර විට කුවේර වෙන්න ඇති.

2.First of all they bridged over the zones of sea which surrounded

the ancient metropolis, making a road to and from the royal palace.

ආදම්ගෙ පාලම මතකයිනෙ

3.And beginning from the sea they bored a canal of three hundred feet

in width and one hundred feet in depth and fifty stadia in length

4. In the next place, they had fountains, one of cold and another of

hot water, in gracious plenty flowing

ලංකාපුරය ත්රිකුණාමලය සමීපව පිහිටිය නම් උණු වතුර ලං ගැන කියන්න දෙයක් නැහැනෙ.

5.There was an abundance of wood for carpenter's work, and sufficient

maintenance for tame and wild animals.

6. there were a great number of elephants in the island

හැබැයි ඒ කරුණු එහෙම උනත් මේ වාර්තාව කියන්නෙ ලංකාව ගැන නොවේ කියල

හිතන්නත් ගොඩක් සාධක තියෙනව කියල මට හිතෙනව.

මොකද මෙහි සදහන් වන දෙවිවරුන්ගෙ නම් සහමුලින්ම ග්රීක දෙවිවරුන්ගෙ නම්නෙ,

ඔවුන් වෙනුවෙන් තැනූ බව කියන දේවාල වල ස්වභාවයන් අපේ ආරෙට ගලපගන්න නම් ටිකක් අමාරුයි.

In the temple they placed statues of gold: there was the god himself

standing in a chariot-the charioteer of six winged horses-and of

such a size that he touched the roof of the building with his head; around

him there were a hundred Nereids riding on dolphins

වැඩිපුර විස්තර: http://www.activemind.com/Mysterious/Topics/Atlantis/timaeus_and_critias.html

[QUOTE="YasasSudaraka, post: 5464726, member: 95860"] [SIZE=3][COLOR=Blue]ප්ලේටෝගෙ ඇට්ලන්ටිස් මතය ගැන අපි කලිනුත් කතා කලානෙ. මේ තියෙන්නෙ ප්ලේටෝ හිතුව කියන ඇට්ලන්ටිස් දූපතේ සිතියමක්. බලන්න ඒකයි අපේ ටොලමි ඇදපු [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]ලංකාවෙ [/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue]සිතියමයි සමාන අසමානත්වය. අප්රිකාව වම් පැත්තෙ තියෙන නිසා මේක ඉන්දියන් සාගරයෙ වෙන්න පුලුවන් කමකුත් තියෙනව. [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/2/23/Athanasius_Kircher%27s_Atlantis.gif[/IMG] මේ ටොලමිගෙ සිතියම.... [IMG]http://lankapura.com/wp-content/gallery/maps-of-sri-lanka-ceylon/map-of-taprobane.jpg[/IMG] හැබැයි හොදට බලන්න උඩ සිතියමේ දූපත උඩ ඊහිසක් පහළට යොමු කරල තියෙනව. ඒකියන්නෙ සිතියමේ හරි පැත්ත අංශක 180ක් උඩ යට හැරෙව්වමයි එන්නෙ. එහෙම බැලුවම අප්රිකාව තියෙන්නෙ දකුණු පැත්තෙ , ඇමරිකාව වම් පැත්තෙ. එතකොට හැබැයි මේ දූපත තියෙන්න ඕන නම් අත්ලාන්තික් සාගරයෙ. නමුත් විස්තර හොයද්දි සමහරු කියන දෙයක් තමයි මේ ඊ හිස පස්සෙ කාලෙක එකතු කල දෙයක් කියන එක. මොකද මොන විකාරයකට උතුර පහළට ඇන්දද කියල හිතන්න බැහැනෙ. ඒකෙ ඇත්ත නැත්ත කියන්න නම් අමාරුයි. ප්ලේටෝගෙන්ම අහන්න වෙනව.:P මේ Atlantis කියන විස්තරය ඔහු දෙබසක ස්වරූපයකින් තමා ඉදිරිපත් කරන්නෙ. මේ නාටකයට මෙන්න මේ පිරිස තමා සම්බන්ධ වෙන්නෙ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]Timaeus - (මොහු ගැන නිශ්චිත ඉතිහාස සාධක නැහැ)[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]Critias - (ප්ලේටෝගේ මුත්තා )[/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]Socrates - ප්ලේටෝගේ ගුරුවරයා වන්නේ සොක්රටීස්ය. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]Hermocrates - මොහු රාජ්ය තාන්ත්රික පුද්ගලයෙක් සහ සොල්දාදුවෙක් ලෙසද සේවය කළ Syracuse සිට පැමිණි අයෙක්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]මේ වාර්තාවේ යම් උපුටා ගත් තැන් කීපයක් පෙන්නන්න කැමතියි.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]1. Now Atlas had a numerous and honourable family, and they retained the kingdom, the [B]eldest son handing it [/B]on to his eldest for many generations. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]සමහර විට කුවේර වෙන්න ඇති. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Blue]2.First of all [B]they bridged over the zones of sea[/B] which [B]surrounded the ancient metropolis[/B], making a road to and from the royal palace. ආදම්ගෙ පාලම මතකයිනෙ 3.And beginning from the sea [B]they bored a canal of three hundred feet in width and one hundred feet in depth and fifty stadia in length [/B]4. In the next place, t[B]hey had fountains, one of cold and another of hot water[/B], in gracious plenty flowing ලංකාපුරය ත්රිකුණාමලය සමීපව පිහිටිය නම් උණු වතුර ලං ගැන කියන්න දෙයක් නැහැනෙ. 5.There was an abundance of wood for carpenter's work, and sufficient maintenance for tame and wild animals. 6. there were a great number of elephants in the island හැබැයි ඒ කරුණු එහෙම උනත් මේ වාර්තාව කියන්නෙ ලංකාව ගැන නොවේ කියල හිතන්නත් ගොඩක් සාධක තියෙනව කියල මට හිතෙනව. මොකද මෙහි සදහන් වන දෙවිවරුන්ගෙ නම් සහමුලින්ම ග්රීක දෙවිවරුන්ගෙ නම්නෙ, ඔවුන් වෙනුවෙන් තැනූ බව කියන දේවාල වල ස්වභාවයන් අපේ ආරෙට ගලපගන්න නම් ටිකක් අමාරුයි. [SIZE=2][COLOR=Black] [/COLOR][/SIZE] In the temple they placed [B]statues of gold[/B]: there was the god himself [B] standing in a chariot-the charioteer of six winged horses[/B]-and of such a size that he touched the roof of the building with his head; around him there were a hundred Nereids riding on [B]dolphins [/B][/COLOR][/SIZE][SIZE=3][COLOR=Blue][SIZE=2][COLOR=Black]වැඩිපුර විස්තර: [URL]http://www.activemind.com/Mysterious/Topics/Atlantis/timaeus_and_critias.html[/URL][/COLOR][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom