Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් අපි විවිධ අවස්ථාවල මෙතන කතාවුණා. පුරාණයේ ආලකමන්දාව කියලා හැදින්වුණ සීගිරිය සහ යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති සම්බන්ධතාවය ගැන කියවෙන තොරතුරු ටිකක් මේ.

සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට හැදින්වෙන්නෙ මය නම් අසුර ප්‍රධානියෙක්. එමෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නෙ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙනුයි. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව විස්තර සදහන් වෙනවා. ආලකමන්දාව, චිත්රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක වෛශ්‍රවණයන් පරාජයට පත් කරන රාවන සතු වෙනවා.

නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකුට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?

ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය වැදි ගෝත්‍රයේ කාන්තාවක් බවත් විවිධ අවස්ථාවල අහන්ට ලැබෙනවා. ඒත් යකුන්ගේ බලකොටුවකටම ගොස් සිය රාජධානිය පිහිටුවා ගැනීමෙන් පැහැදිලි වන්නේ කාශ්‍යප රජුගේ මවත් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බව නේද? කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි නෙ)

ලොවපුරා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් මවිත කරවන සීගිරිය බලකොටුවේ සෝපානය ලබාගන්නටත් බොහෝදෙනා අදටත් වෙර දරනවා. මෙය ලී වලින් කල සෝපානයක් (කර්කටක යන්ත්‍රය) බව සදහන් වෙන අතර සමහර තැන්වල තනි රනින් කල සෝපානයක් බවත් සදහන්. කෙසේ වෙතත් සිංහකට අසලින් ඉහලට දිවෙන සේ නිර්මාණය කරලා තියෙන කුහරය තුල මේ සෝපානය තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි. මෙම රන්මුවා සෝපානය ගලවගෙන බ්‍රිතාන්‍යට රැගෙන යාමේදී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටවෙන්නටත් පෙර නැව අනතුරට පත්ව මුහුදුබත් වුණ බව කියැවෙනවා. එමෙන්ම අදටත් බලකොටුව තුල සෝපානය නිරුපද්‍රිතව ඇතැයි විශ්වාස කරන අයත් ඉන්නවා.

ආශ්රිත: http://lishwish.wordpress.com/2009/06/

[QUOTE="Amalka101, post: 5481714, member: 137532"] [COLOR=darkgreen][FONT=Iskoola Pota]සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් අපි විවිධ අවස්ථාවල මෙතන කතාවුණා. පුරාණයේ ආලකමන්දාව කියලා හැදින්වුණ සීගිරිය සහ යක්ෂ ගෝත්‍රිකයන් අතර ඇති සම්බන්ධතාවය ගැන කියවෙන තොරතුරු ටිකක් මේ. [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට හැදින්වෙන්නෙ මය නම් අසුර ප්‍රධානියෙක්. එමෙන්ම මෙය නිර්මාණය කරලා තියෙන්නෙ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙනුයි. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව විස්තර සදහන් වෙනවා. ආලකමන්දාව, චිත්රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක වෛශ්‍රවණයන් පරාජයට පත් කරන රාවන සතු වෙනවා.[/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකුට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?[/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය වැදි ගෝත්‍රයේ කාන්තාවක් බවත් විවිධ අවස්ථාවල අහන්ට ලැබෙනවා. ඒත් යකුන්ගේ බලකොටුවකටම ගොස් සිය රාජධානිය පිහිටුවා ගැනීමෙන් පැහැදිලි වන්නේ කාශ්‍යප රජුගේ මවත් යක්ෂ ගෝත්‍රික කාන්තාවක් බව නේද? කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි නෙ) [/FONT][/COLOR] [COLOR=darkgreen][FONT=Iskoola Pota]ලොවපුරා පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් මවිත කරවන සීගිරිය බලකොටුවේ සෝපානය ලබාගන්නටත් බොහෝදෙනා අදටත් වෙර දරනවා. මෙය ලී වලින් කල සෝපානයක් (කර්කටක යන්ත්‍රය) බව සදහන් වෙන අතර සමහර තැන්වල තනි රනින් කල සෝපානයක් බවත් සදහන්. කෙසේ වෙතත් සිංහකට අසලින් ඉහලට දිවෙන සේ නිර්මාණය කරලා තියෙන කුහරය තුල මේ සෝපානය තිබුණු බව බොහෝ දෙනාගේ මතයයි. මෙම රන්මුවා සෝපානය ගලවගෙන බ්‍රිතාන්‍යට රැගෙන යාමේදී ලංකාවේ මුහුදු සීමාවෙන් පිටවෙන්නටත් පෙර නැව අනතුරට පත්ව මුහුදුබත් වුණ බව කියැවෙනවා. එමෙන්ම අදටත් බලකොටුව තුල සෝපානය නිරුපද්‍රිතව ඇතැයි විශ්වාස කරන අයත් ඉන්නවා. [/FONT][/COLOR] [FONT=Iskoola Pota][COLOR=#006400][/COLOR][/FONT] [FONT=Iskoola Pota][COLOR=darkred]ආශ්රිත: [/COLOR][URL="http://lishwish.wordpress.com/2009/06/"][FONT=Calibri][COLOR=darkred]http://lishwish.wordpress.com/2009/06/[/COLOR][/FONT][/URL][/FONT] [FONT=Iskoola Pota][COLOR=#006400] [/COLOR][/FONT][IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/Sigiriya_Sri_Lanka_162_05012009_155.jpg[/IMG] [IMG]http://i571.photobucket.com/albums/ss158/Dilhini/sri-lanka-sigiriya.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom