Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පොඩි ආරංචියක් දැනගන්න ආවේ.

මුන්නේෂ්වරම් කෝවිල ගැන තොරතුරු දන්නවද කවුරුහරි හරියටම. මේක රාවන යුගයට සම්බන්ධයි නේද.

එක එක වෙබ් පිටු වල නම් විස්තර තියෙනව. යුද්ධෙ දිනුව (කියල කියනවනෙ)ට පස්සෙ රාම ආපහු ඉන්දියාවට

යනකොට අර බ්රහ්ම අස්ත්ර දෝෂය කියන එකට අහුවෙලා මෙතන නැවතුනාලුනෙ ඒ කෝවිලේ තිබුණු ශ්රී විභූතිය දැකල.

ඒ කෝවිලේ ශිව ලිංගය වන්දනා කරන්න. එහෙම නේද?

ඊයෙ පෙරේද මට පොඩි ආරංචියක් ලැබුණා මේ කෝවිල වදින්න ගිය සුද්දෙක්

කෝවිල යට ගොඩාක් ගැඹුරින් තියෙනව කියන ඇතැම් ඓතහාසික දේවල්

(මෙතන ප්රසිද්ධියේ කියන්න අමාරුයි ඒවයෙ ආරක්ෂාවට තර්ජනයක් නිසා)

ගවේෂනය කරන්න ගිහින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනව කියල.

සහ ඔහු රැගෙන ගිය වීඩියෝ කැමරාව නැවත හමු වෙලා තියෙනවලු.

ඒකෙ පටි ගත වෙලා තිබුණු දේවල් මුන්නේස්වරම් කෝවිලේ පූසාරි වරයා

එහි වන්දනා කරන්න යන අයට නැවත පෙන්නනවලු විශ්වාස වන්ත කම අනුව.

මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන කවුරුවත් වැඩි විස්තර දන්නවනං දැනගන්න කැමතියි.

තවත් දෙයක් ඊයෙ පෙරේද අනුරාධපුරේ රන්මසු උයනෙ අර අපි කලින් කතා කළ

සක්වළ චක්රය තිබෙන ගල් දෙබොක්කාවට ගිය පිරිමි ළමයෙක් අතුරුදහන් වෙච්ච

ප්රවෘතියකුත් මට අහන්න ලැබුනා. මේ දවස් වල ඒ පැත්තෙ පොලිසියෙන් ඒ ගැන පරීක්ෂණ කරනව කියල.

කවුද අපේ ඒ පැත්තෙ ඉන්නෙ හෝ ලගදි එහේ ගිය අය ඉන්නෙ. මේ ගැන හරි ආරංචියක් දැනගන්න බැරි උනා මට.

[QUOTE="YasasSudaraka, post: 5546000, member: 95860"] [SIZE=3][COLOR=Blue]මේ පොඩි ආරංචියක් දැනගන්න ආවේ. මුන්නේෂ්වරම් කෝවිල ගැන තොරතුරු දන්නවද කවුරුහරි හරියටම. මේක රාවන යුගයට සම්බන්ධයි නේද. එක එක වෙබ් පිටු වල නම් විස්තර තියෙනව. යුද්ධෙ දිනුව (කියල කියනවනෙ)ට පස්සෙ රාම ආපහු ඉන්දියාවට යනකොට අර බ්රහ්ම අස්ත්ර දෝෂය කියන එකට අහුවෙලා මෙතන නැවතුනාලුනෙ ඒ කෝවිලේ තිබුණු ශ්රී විභූතිය දැකල. ඒ කෝවිලේ ශිව ලිංගය වන්දනා කරන්න. එහෙම නේද? ඊයෙ පෙරේද මට පොඩි ආරංචියක් ලැබුණා මේ කෝවිල වදින්න ගිය සුද්දෙක් කෝවිල යට ගොඩාක් ගැඹුරින් තියෙනව කියන ඇතැම් ඓතහාසික දේවල් (මෙතන ප්රසිද්ධියේ කියන්න අමාරුයි ඒවයෙ ආරක්ෂාවට තර්ජනයක් නිසා) ගවේෂනය කරන්න ගිහින් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනව කියල. සහ ඔහු රැගෙන ගිය වීඩියෝ කැමරාව නැවත හමු වෙලා තියෙනවලු. ඒකෙ පටි ගත වෙලා තිබුණු දේවල් මුන්නේස්වරම් කෝවිලේ පූසාරි වරයා එහි වන්දනා කරන්න යන අයට නැවත පෙන්නනවලු විශ්වාස වන්ත කම අනුව. මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන කවුරුවත් වැඩි විස්තර දන්නවනං දැනගන්න කැමතියි. තවත් දෙයක් ඊයෙ පෙරේද අනුරාධපුරේ රන්මසු උයනෙ අර අපි කලින් කතා කළ සක්වළ චක්රය තිබෙන ගල් දෙබොක්කාවට ගිය පිරිමි ළමයෙක් අතුරුදහන් වෙච්ච ප්රවෘතියකුත් මට අහන්න ලැබුනා. මේ දවස් වල ඒ පැත්තෙ පොලිසියෙන් ඒ ගැන පරීක්ෂණ කරනව කියල. කවුද අපේ ඒ පැත්තෙ ඉන්නෙ හෝ ලගදි එහේ ගිය අය ඉන්නෙ. මේ ගැන හරි ආරංචියක් දැනගන්න බැරි උනා මට. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom