Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර

හින්දු ආගමට අනුව බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර යනු ලොව මැවූ, පවත්වාගෙන යන සහ ලෝකයේ අවසානය තීරණය කරන දෙවිවරු තිදෙනායි (ත්‍රිමූර්තිය). මේ අතරින් විෂ්ණු දෙවියන්ට හෙල ඉතිහාසය සමග මහත් වූ සම්බන්ධයක් පවතින්නේ අදටත් ලංකාවේත්, බුදු සසුනේත් ආරක්ෂකයා ලෙස ඇතැමුන් විෂ්ණු දෙවියන් හදුන්වන බැවිනි. මේ විෂ්ණු වනාහී බෞද්ධ සහ හෙළ ඉතිහාසය තුල මහත් වූ පෙරළියක් කර බොහෝදෙනා විසින් පටලවාගෙන ඇති චරිතයකි. මන්දයත් විෂ්ණු පුරාණයට අනුව විෂ්ණුගේ සැබෑ කාර්ය භාරය හෙළයේ යකුන් විනාශ කිරීම වීමයි.

විෂ්ණු ගේ අවතාර 10 කි.

1. මත්ස්‍ය අවතාරය - මහා ජල ගැල්මක් ඇතිවූ තැන, ලොව ආදිම පුරුෂයා වන මනුට යාත්‍රාවක් තනාගෙන දිවි ගලවාගන්නට උපදෙස් දෙන විෂ්ණු මත්ස්‍ය වෙසක් ගෙන යාත්‍රාව පැදයන්නට උපකාරී වෙයි.

2. කුර්මාවතාරය - නැවතත්, ජලගැල්මකින් නැතිවූ අමෘතය ඇතුළු වටිනා වස්තු රැසක් සමුදුර පත්ලටම කිමිදී සොයාගන්නේ කුර්ම (ඉදිබුවා) අවතාරයයි.

3. වරහ අවතාරය - පෘථිවිය මුහුදු පත්ලටම පෙරලා දමන හිරණ්‍යක (හිරණ්යාක්ශ) නම් අසුරයෙකු පරදවා ලෝකය රැකගන්නේද වරහ (ඌරු) වෙස් ගත් විෂ්ණුය.

4. නරසිංහ අවතාරය - හෙළයේ ප්රතාපවත් රජකෙනෙකු වන හිරණ්‍ය කාශ්‍යප (මහමන්දාතු) විනාශ කිරීමට මෙවර විෂ්ණු පැමිණෙන්නේ අඩක් මිනිස්, අඩක් සිංහ වෙස් ගෙනය. ඒත් කසුප් රජු ඝාතනය කරනුයේ ද්වන්ධ සටනකින් නොව, උපායශීලීව රජු මතට විශාල කුළුණක් කඩා දමමිනි.

5. වාමන අවතාරය - බලි අසුරයා ධ්‍යාන බලයෙන් මුළු ලෝකයම නතු කරගත් විට වාමන අවතාරයෙන් එන විෂ්ණු විසින් බලි පරාජය කරයි.

6. පරසුරාම අවතාරය - පරසුරාම සිය පියා වූ ජමග්දනී නම් බමුණාව ඝාතනය කල කාර්තවීර්ය රජු ඇතුළු ඔහුගේ පරපුරම කිහිප වරක්ම විනාශ කරයි.

7. රාම අවතාරය - චක්‍රවර්තී රාවනයන් පරාජයට පත්කිරීමට එන අයොධ්‍යාවේ රාමද විෂ්ණු අවතාරයකි. ඔහුද හැංගී සිට දුන්නෙන් විදිනු විනා නියම වීරයෙකු සේ ද්වන්ධ සටනක් කල බවට කිසිදු සදහනක් නැත.

8. ක්රිෂ්ණ අවතාරය - කෞරව සංහාරයට යන මහාභාරතයේ ක්‍රිෂ්ණද විෂ්ණු අවතාරයක් ලෙස සැලකේ.

9. ගෞතම බුද්ධ අවතාරය  - අමා මහ නිවන් සුව පසක් කොටගෙන සසරින් එතෙර වුණු ගෞතම බුදුන් වහන්සේද විෂ්ණු ගේ එක් අවතාරයකි.

10. කල්කි අවතාරය - මිනිස් ලොව අවසාන ගැලවුම්කරුවා ලෙස හැදින්වෙන අතර, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ පහල වීමට පෙරාතුව ලොව පහල වන්නට නියමිත අවතාරයක් බවද සදහන් වේ.

ඉහත තොරතුරු වලට අනුව විෂ්ණුගේ අවතාර 10 න් පහක්ම අසුරයන්ට විරුද්ධව නැගී සිට ඇත. මන්දයත් ගෞතම බුදුන් වහන්සේද පෙලහර පා ගිරි දිවයිනට යකුන් පලවාහැරිය බව කියන බැවිනි.

මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ නම් ගෞතම බුද්ධ අවතාරයයි. දුක නැතිකිරීමේ මග ලෙස නැවත ඉපදීම වලකා, කෙලෙස් නසා අනුපාදිසේස නිර්වාණයට පත් බුදුවරයෙකු, කෙලෙස් නොනැසූ දෙවි කෙනෙකු වශයෙන් තවදුරටත් ලංකාව රකින්නේ කෙසේද? එසේ නම් විෂ්ණු පිරිනිවන් පා ඇත. ලංකාව රකින්නට කෙනෙක් නැත. 10 වන අවතාරය වන කල්කි අවතාරයට පහල වීමට කිසිදු අවකාශයක්ද නැත. බැරි වෙලාවත් එසේ පහල වුවහොත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෞතම බුදුන් වහන්සේ පිරූ පෙරුමන්ගෙන්ද ඵලක් නැත. මීටත් වඩා විහිළුව, බුදුන් වහන්සේ ලක්දිව සහ බුදු සසුනේ ආරක්ෂාව විශ්ණුට භාර කල බව කීමය. මේ අනුව විෂ්ණු අවතාරයක් වන ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලක්දිව ආරක්ෂාව විෂ්ණු දෙවියන්ටම භාර දී ඇත. විජය විෂ්ණු අවතාරයක් කරන්න අමතක උනා වත්ද?

මෙම කරුණු සලකා බලන කල පෙනීයන්නේ හින්දු බමුණන් තුල හෙලය විනාශ කිරීමට වූ බලවත් උවමනාව සහ කාලාන්තරයක් ඒ වෙනුවෙන් දියත් කල මෙහෙයුම් නොවේද? මේ සියළු උප්පරවැට්ටි වලට එකම හේතුව අසුරයන්ගේ බල පරාක්‍රමය සහ බමුණන්ගේ ධර්මානුකූල සත්ව ඝාතන වලට යකුන්ගෙන් එල්ල වුණු විරෝධයයි. කාලාන්තරයක් තිස්සේ සැලසුම් සහගතව ඇටවූ උගුලේ වැටුණු, වැටෙමින් සිටින බහුතරයකට අද වනවිට රාවන යනු සල්ලාල අමනුශ්‍යයෙකි, නැතිනම් මිත්‍යා කතාවක එන දුෂ්ඨයෙකි, ලංකාවේ සහ බුදු දහමේ ආරක්ෂක දෙවිනුවර උපුල්වන් දෙවි ඉන්දියාවෙන් පැමිණ යකුන් සංහාරය කල විෂ්ණුය, කුවේණිය යනු අශිෂ්ඨ යකින්නකි, සිංහලයා යනු තිරිසන් සම්භවයක් ඇතිව සිංහයෙකුගෙන් පැවතෙන්නෙකි.

තවත් මේ සුරංගනා කතා අදහන වෙලාවේ දැන්වත් වැටුණු වලෙන් ගොඩ ඇවිත් ඇත්ත ඉතිහාසය හොයාගෙන ආරක්ෂා කරමුද?

[QUOTE="Amalka101, post: 5825092, member: 137532"] [CENTER][COLOR=maroon]විෂ්ණු අවතාර සහ යක්ඛ සංහාර[/COLOR][/CENTER] [COLOR=green][COLOR=DarkGreen]හින්දු ආගමට අනුව බ්‍රහ්ම, විෂ්ණු සහ ඊශ්වර යනු ලොව මැවූ, පවත්වාගෙන යන සහ ලෝකයේ අවසානය තීරණය කරන දෙවිවරු තිදෙනායි (ත්‍රිමූර්තිය). මේ අතරින් විෂ්ණු දෙවියන්ට හෙල ඉතිහාසය සමග මහත් වූ සම්බන්ධයක් පවතින්නේ අදටත් ලංකාවේත්, බුදු සසුනේත් ආරක්ෂකයා ලෙස ඇතැමුන් විෂ්ණු දෙවියන් හදුන්වන බැවිනි. මේ විෂ්ණු වනාහී බෞද්ධ සහ හෙළ ඉතිහාසය තුල මහත් වූ පෙරළියක් කර බොහෝදෙනා විසින් පටලවාගෙන ඇති චරිතයකි. මන්දයත් විෂ්ණු පුරාණයට අනුව විෂ්ණුගේ සැබෑ කාර්ය භාරය හෙළයේ යකුන් විනාශ කිරීම වීමයි. [B] විෂ්ණු ගේ අවතාර 10 කි.[/B] 1. [U]මත්ස්‍ය අවතාරය[/U] - මහා ජල ගැල්මක් ඇතිවූ තැන, ලොව ආදිම පුරුෂයා වන මනුට යාත්‍රාවක් තනාගෙන දිවි ගලවාගන්නට උපදෙස් දෙන විෂ්ණු මත්ස්‍ය වෙසක් ගෙන යාත්‍රාව පැදයන්නට උපකාරී වෙයි. 2. [U]කුර්මාවතාරය[/U] - නැවතත්, ජලගැල්මකින් නැතිවූ අමෘතය ඇතුළු වටිනා වස්තු රැසක් සමුදුර පත්ලටම කිමිදී සොයාගන්නේ කුර්ම (ඉදිබුවා) අවතාරයයි. 3. [U]වරහ අවතාරය[/U] - පෘථිවිය මුහුදු පත්ලටම පෙරලා දමන හිරණ්‍යක (හිරණ්යාක්ශ) නම් අසුරයෙකු පරදවා ලෝකය රැකගන්නේද වරහ (ඌරු) වෙස් ගත් විෂ්ණුය. 4. [U]නරසිංහ අවතාරය[/U] - හෙළයේ ප්රතාපවත් රජකෙනෙකු වන හිරණ්‍ය කාශ්‍යප (මහමන්දාතු) විනාශ කිරීමට මෙවර විෂ්ණු පැමිණෙන්නේ අඩක් මිනිස්, අඩක් සිංහ වෙස් ගෙනය. ඒත් කසුප් රජු ඝාතනය කරනුයේ ද්වන්ධ සටනකින් නොව, උපායශීලීව රජු මතට විශාල කුළුණක් කඩා දමමිනි. 5. [U]වාමන අවතාරය[/U] - බලි අසුරයා ධ්‍යාන බලයෙන් මුළු ලෝකයම නතු කරගත් විට වාමන අවතාරයෙන් එන විෂ්ණු විසින් බලි පරාජය කරයි. 6. [U]පරසුරාම අවතාරය[/U] - පරසුරාම සිය පියා වූ ජමග්දනී නම් බමුණාව ඝාතනය කල කාර්තවීර්ය රජු ඇතුළු ඔහුගේ පරපුරම කිහිප වරක්ම විනාශ කරයි. 7. [U]රාම අවතාරය[/U] - චක්‍රවර්තී රාවනයන් පරාජයට පත්කිරීමට එන අයොධ්‍යාවේ රාමද විෂ්ණු අවතාරයකි. ඔහුද හැංගී සිට දුන්නෙන් විදිනු විනා නියම වීරයෙකු සේ ද්වන්ධ සටනක් කල බවට කිසිදු සදහනක් නැත. 8. [U]ක්රිෂ්ණ අවතාරය[/U] - කෞරව සංහාරයට යන මහාභාරතයේ ක්‍රිෂ්ණද විෂ්ණු අවතාරයක් ලෙස සැලකේ. 9. [U]ගෞතම බුද්ධ අවතාරය [/U] - අමා මහ නිවන් සුව පසක් කොටගෙන සසරින් එතෙර වුණු ගෞතම බුදුන් වහන්සේද විෂ්ණු ගේ එක් අවතාරයකි. 10. [U]කල්කි අවතාරය[/U] - මිනිස් ලොව අවසාන ගැලවුම්කරුවා ලෙස හැදින්වෙන අතර, අනාගතයේ මෛත්‍රී බුදුන් වහන්සේ පහල වීමට පෙරාතුව ලොව පහල වන්නට නියමිත අවතාරයක් බවද සදහන් වේ. ඉහත තොරතුරු වලට අනුව විෂ්ණුගේ අවතාර 10 න් පහක්ම අසුරයන්ට විරුද්ධව නැගී සිට ඇත. මන්දයත් ගෞතම බුදුන් වහන්සේද පෙලහර පා ගිරි දිවයිනට යකුන් පලවාහැරිය බව කියන බැවිනි. මෙහිදී සලකා බැලිය යුතු වැදගත්ම කරුණ නම් ගෞතම බුද්ධ අවතාරයයි. දුක නැතිකිරීමේ මග ලෙස නැවත ඉපදීම වලකා, කෙලෙස් නසා අනුපාදිසේස නිර්වාණයට පත් බුදුවරයෙකු, කෙලෙස් නොනැසූ දෙවි කෙනෙකු වශයෙන් තවදුරටත් ලංකාව රකින්නේ කෙසේද? එසේ නම් විෂ්ණු පිරිනිවන් පා ඇත. ලංකාව රකින්නට කෙනෙක් නැත. 10 වන අවතාරය වන කල්කි අවතාරයට පහල වීමට කිසිදු අවකාශයක්ද නැත. බැරි වෙලාවත් එසේ පහල වුවහොත්, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් ගෞතම බුදුන් වහන්සේ පිරූ පෙරුමන්ගෙන්ද ඵලක් නැත. මීටත් වඩා විහිළුව, බුදුන් වහන්සේ ලක්දිව සහ බුදු සසුනේ ආරක්ෂාව විශ්ණුට භාර කල බව කීමය. මේ අනුව විෂ්ණු අවතාරයක් වන ගෞතම බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කොට ලක්දිව ආරක්ෂාව විෂ්ණු දෙවියන්ටම භාර දී ඇත. විජය විෂ්ණු අවතාරයක් කරන්න අමතක උනා වත්ද? මෙම කරුණු සලකා බලන කල පෙනීයන්නේ හින්දු බමුණන් තුල හෙලය විනාශ කිරීමට වූ බලවත් උවමනාව සහ කාලාන්තරයක් ඒ වෙනුවෙන් දියත් කල මෙහෙයුම් නොවේද? මේ සියළු උප්පරවැට්ටි වලට එකම හේතුව අසුරයන්ගේ බල පරාක්‍රමය සහ බමුණන්ගේ ධර්මානුකූල සත්ව ඝාතන වලට යකුන්ගෙන් එල්ල වුණු විරෝධයයි. කාලාන්තරයක් තිස්සේ සැලසුම් සහගතව ඇටවූ උගුලේ වැටුණු, වැටෙමින් සිටින බහුතරයකට අද වනවිට රාවන යනු සල්ලාල අමනුශ්‍යයෙකි, නැතිනම් මිත්‍යා කතාවක එන දුෂ්ඨයෙකි, ලංකාවේ සහ බුදු දහමේ ආරක්ෂක දෙවිනුවර උපුල්වන් දෙවි ඉන්දියාවෙන් පැමිණ යකුන් සංහාරය කල විෂ්ණුය, කුවේණිය යනු අශිෂ්ඨ යකින්නකි, සිංහලයා යනු තිරිසන් සම්භවයක් ඇතිව සිංහයෙකුගෙන් පැවතෙන්නෙකි. තවත් මේ සුරංගනා කතා අදහන වෙලාවේ දැන්වත් වැටුණු වලෙන් ගොඩ ඇවිත් ඇත්ත ඉතිහාසය හොයාගෙන ආරක්ෂා කරමුද? [/COLOR] [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom