Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නැහැ ඒක වැරදියි සමිත්.

ගෞතම බුදුන් විවරණ ලබා දී තිබෙනව මෛත්රිය බෝධිසත්වයන්ට.

වරක් ගෞතම බුදුන් තවුතිසාවේ සිට සංකස්ස නුවරින් දඹදිවට වඩින විට (ඒක හරියට වෙන dimensions එකකට යන්න portal එකක් වගේද දන්නෙ නෑ)

බොහෝ කලක් බුදුන් නොදුටු නිසා මහජනයා, සංඝයා පිරී හිටියලු සංකස්ස නුවර පිරෙන්න.

මේ අතර සිරිවද්ධ සිටුවරයාත් (මතු බුදුවෙන මෛත්රී බුදුන්) සිටියලු.

එහිදී බුදුන් යමා මහ පෙළ හර පෑවලු.

මේ දැක බොහෝ දෙනෙක් සිත පහදාගෙන බුදුසසුනේ මහණ වි තිබෙනව. මේ අතර සිරිවද්ධ සිටුවරයාද සිටිනව

දිනක් මේ භික්ෂුව තමන්ට ලැබුණු අගනා සිවුරක් බුදුන්ගේ කුටියේ වියනක් ලෙස සකස් කළාලු.

මේ දැකපු බුදු හාමුදුරුවො මේක කවුරු දීපු එකක්ද කියල අහනකොට මේක සිරිවද්ධ හිමියන් පූජ කළා කියල

එවිට භික්ෂුන් කැදවපු බුදුහිමියන් දේශනා කළාලු මහණෙනි මේ සිරිවද්ධ භික්ෂුව තමා මතු බුදුවන

මෛත්රී බුදුන් කියල. සංක නම් පාලකයා සිටින කේතුමති රාජධානියේ එතුමා පහළ වෙනවා යැයි දේශනා කළාලු.

මේ කතාව මම ඇහුවෙ පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන්ගෙ බණ දේශනාවකදි.

සිරිධම්ම හාමුදුරුවන්ගෙ web site එකෙන් මෛත්රි බුදුන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.

http://www.ashramaya.org/index.php?option=com_content&view=article&id=51:who-is-a-bodhisattva&catid=6:news

[QUOTE="YasasSudaraka, post: 5849609, member: 95860"] [SIZE="3"][COLOR="Blue"]නැහැ ඒක වැරදියි සමිත්. ගෞතම බුදුන් විවරණ ලබා දී තිබෙනව මෛත්රිය බෝධිසත්වයන්ට. වරක් ගෞතම බුදුන් තවුතිසාවේ සිට සංකස්ස නුවරින් දඹදිවට වඩින විට (ඒක හරියට වෙන dimensions එකකට යන්න portal එකක් වගේද දන්නෙ නෑ) බොහෝ කලක් බුදුන් නොදුටු නිසා මහජනයා, සංඝයා පිරී හිටියලු සංකස්ස නුවර පිරෙන්න. මේ අතර සිරිවද්ධ සිටුවරයාත් (මතු බුදුවෙන මෛත්රී බුදුන්) සිටියලු. එහිදී බුදුන් යමා මහ පෙළ හර පෑවලු. මේ දැක බොහෝ දෙනෙක් සිත පහදාගෙන බුදුසසුනේ මහණ වි තිබෙනව. මේ අතර සිරිවද්ධ සිටුවරයාද සිටිනව දිනක් මේ භික්ෂුව තමන්ට ලැබුණු අගනා සිවුරක් බුදුන්ගේ කුටියේ වියනක් ලෙස සකස් කළාලු. මේ දැකපු බුදු හාමුදුරුවො මේක කවුරු දීපු එකක්ද කියල අහනකොට මේක සිරිවද්ධ හිමියන් පූජ කළා කියල එවිට භික්ෂුන් කැදවපු බුදුහිමියන් දේශනා කළාලු මහණෙනි මේ සිරිවද්ධ භික්ෂුව තමා මතු බුදුවන මෛත්රී බුදුන් කියල. සංක නම් පාලකයා සිටින කේතුමති රාජධානියේ එතුමා පහළ වෙනවා යැයි දේශනා කළාලු. මේ කතාව මම ඇහුවෙ පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන්ගෙ බණ දේශනාවකදි. සිරිධම්ම හාමුදුරුවන්ගෙ web site එකෙන් මෛත්රි බුදුන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්.[/COLOR][/SIZE] [url]http://www.ashramaya.org/index.php?option=com_content&view=article&id=51:who-is-a-bodhisattva&catid=6:news[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom