Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිතුර මම ඔය කතාව මම පොදා ඇසුවෙමි....

නමුත් ඔය කතාව මම පිලිගැනීමට පෙර තව දුරටත් සොයා බලමි.. මොකද දන්නවාද ? ඔය පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා ඔය කතාව කියලා මෛත්‍රී බුදුන් ගැන කියලා රැ මහ පෙරහැරක් ගියා... මට ඔක පෙනුනේ කොලොන්නාවෙ ශ්‍රි සුමන්ගල හිමියන් (මම විශාල වශයෙන් ගරැ කරනවා) විසින් අපි බුදුන්ගේ අම්මාට (මතෘ දෙවියන්ට) වදින්නේ නැහැ කියලා.. පත්තිනි මැනියො කියන්නේ මතෘ දෙවියන්ටම කියලා (මට මෙතන පටලිලා තියෙන්නේ)... බුදුන්ගේ අම්මාගේ ඉටි රුපයක් හදලා එක පෙරහැරක ගෙනියලා කරන දෙම කොපි කිරිමක් විදිහටයි... (මම නම් දෙකම අනුමත කරන්නේ නැත...බුදුදහම යනු දෙව ඇදහීමක් නොවෙ)

මම තව කියන්නම් මම දන්නා විදිහට මෛත්‍රී බුදුන්ව ලංකාව තුල අදහන විදි...

ලංකාවේ අබේපුස්ස හන්දියෙන් (වරකාපොල පසු කරාම) අනුරාධපුර පැත්තට යන පාරට හරවපු ගමන් මෙත්මුනිගම කියා ගමක් ඇත. එහි මෙත්මුනි විහාරය කියා පන්සලක් ඇත...මෙම පන්සල චන්ද්‍රවිමල හිමියන් විසින් මෛත්‍රී බුදුන් වෙනුවෙන් සාදන ලද පන්සලකී. මෛත්‍රී බුදුන් වෙනුවෙන් පෙරහැරක් යාම ආරම්බවුයේ මෙම පන්සලෙන් විමට බොහො ඉඩ ඇත (දැනට අවු 7 - 8 විතර කල් සිට) මෙය කරනේ පිරිත් කියමින් හාමුදුරැවන් නැගි රථ පෙරහැරක් පිරිත් පැන් සහ පිරිත් නූල් ගැට ගසමින් වරකාපොල සිට නුවර දලදා මාලිගාවටත් ඉන් පසු නාථ දෙවාලයටත් ඉට පසු දින නැවත වරකාපොලටත් එමයි.... ( මාගේ හැගීම මෙය ඉතා විශාල ආගමික මෙහෙයක් බවයි...) මෙම පන්සලට යැමට හැකි උනොත් ඔබට නාථ දෙවියන්ගේ පිලිම ගොඩාක් බලාගත් හැකි වෙවි....

පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන් කිව් මෛත්‍රී බුදුන්ට (නාථ දෙවියන්ට) පහනක් දල්වන්න කියපු කතාව ගැනත් මා දන්නා දෙයක් කියන්නම්... ඔය කතාව පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොයට කිවත් මම දන්නා තරමින් ලංකාවේ ඔක කෙරෙන්නේ ඇත අතීතයෙ සිටයි.. අපෙන් ගිලිහි තිබු එය නැවත් අරගෙන එන්නේඅපවත් වී වදාල කපුදුවේ සිරිගුණලංකාර මාහිමි විසින් මිට අවු 50 කට පෙරය... මෙහිදී පහන් 3 ක් දල්වන අතර ඉන් එකක් දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ගේන් අපිට ආරක්ශාව ඉල්ලාය...

මම මේ දෙක දැම්මේ (පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා කිවා) මෛත්‍රී බුදුන්ට සලකන්න පටන්ගත්තේ මේ පොයෙන් නොවන බව කීමටයි...

පොය දවසේ ගිය වැඩ සටහන තුල ලංකාව සුත්‍රය ගැන සදහන් වෙවි කියා මම බලාගෙන හිටියත් කිසිම කෙනෙක් එක ගැන් කිව්වේ නැත.

[QUOTE="samithbuddhika, post: 5852646, member: 388"] [SIZE="4"][COLOR="DarkRed"]මිතුර මම ඔය කතාව මම පොදා ඇසුවෙමි.... නමුත් ඔය කතාව මම පිලිගැනීමට පෙර තව දුරටත් සොයා බලමි.. මොකද දන්නවාද ? ඔය පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා ඔය කතාව කියලා මෛත්‍රී බුදුන් ගැන කියලා රැ මහ පෙරහැරක් ගියා... මට ඔක පෙනුනේ කොලොන්නාවෙ ශ්‍රි සුමන්ගල හිමියන් (මම විශාල වශයෙන් ගරැ කරනවා) විසින් අපි බුදුන්ගේ අම්මාට (මතෘ දෙවියන්ට) වදින්නේ නැහැ කියලා.. පත්තිනි මැනියො කියන්නේ මතෘ දෙවියන්ටම කියලා (මට මෙතන පටලිලා තියෙන්නේ)... බුදුන්ගේ අම්මාගේ ඉටි රුපයක් හදලා එක පෙරහැරක ගෙනියලා කරන දෙම කොපි කිරිමක් විදිහටයි... (මම නම් දෙකම අනුමත කරන්නේ නැත...බුදුදහම යනු දෙව ඇදහීමක් නොවෙ) මම තව කියන්නම් මම දන්නා විදිහට මෛත්‍රී බුදුන්ව ලංකාව තුල අදහන විදි... ලංකාවේ අබේපුස්ස හන්දියෙන් (වරකාපොල පසු කරාම) අනුරාධපුර පැත්තට යන පාරට හරවපු ගමන් මෙත්මුනිගම කියා ගමක් ඇත. එහි මෙත්මුනි විහාරය කියා පන්සලක් ඇත...මෙම පන්සල චන්ද්‍රවිමල හිමියන් විසින් මෛත්‍රී බුදුන් වෙනුවෙන් සාදන ලද පන්සලකී. මෛත්‍රී බුදුන් වෙනුවෙන් පෙරහැරක් යාම ආරම්බවුයේ මෙම පන්සලෙන් විමට බොහො ඉඩ ඇත (දැනට අවු 7 - 8 විතර කල් සිට) මෙය කරනේ පිරිත් කියමින් හාමුදුරැවන් නැගි රථ පෙරහැරක් පිරිත් පැන් සහ පිරිත් නූල් ගැට ගසමින් වරකාපොල සිට නුවර දලදා මාලිගාවටත් ඉන් පසු නාථ දෙවාලයටත් ඉට පසු දින නැවත වරකාපොලටත් එමයි.... ( මාගේ හැගීම මෙය ඉතා විශාල ආගමික මෙහෙයක් බවයි...) මෙම පන්සලට යැමට හැකි උනොත් ඔබට නාථ දෙවියන්ගේ පිලිම ගොඩාක් බලාගත් හැකි වෙවි.... පහුගිය පෝය දවසෙ පිටදූවෙ සිරිධම්ම හිමියන් කිව් මෛත්‍රී බුදුන්ට (නාථ දෙවියන්ට) පහනක් දල්වන්න කියපු කතාව ගැනත් මා දන්නා දෙයක් කියන්නම්... ඔය කතාව පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොයට කිවත් මම දන්නා තරමින් ලංකාවේ ඔක කෙරෙන්නේ ඇත අතීතයෙ සිටයි.. අපෙන් ගිලිහි තිබු එය නැවත් අරගෙන එන්නේඅපවත් වී වදාල කපුදුවේ සිරිගුණලංකාර මාහිමි විසින් මිට අවු 50 කට පෙරය... මෙහිදී පහන් 3 ක් දල්වන අතර ඉන් එකක් දැනට තුසිත දෙව්ලොව වැඩ සිටින ආර්ය මෛත්‍රීය නාථ මෙත් බොසත් සුරිදුන්ගේන් අපිට ආරක්ශාව ඉල්ලාය... මම මේ දෙක දැම්මේ (පිටදූවෙ සිරිධම්ම හිමියන් ගිය පොය දවසට වැදගත් කමක් නැතිව තිබ්බා කියා.. වැදගත් කම ඇරබෙන්නේ මෙම පොයෙන් කියා කිවා) මෛත්‍රී බුදුන්ට සලකන්න පටන්ගත්තේ මේ පොයෙන් නොවන බව කීමටයි... පොය දවසේ ගිය වැඩ සටහන තුල ලංකාව සුත්‍රය ගැන සදහන් වෙවි කියා මම බලාගෙන හිටියත් කිසිම කෙනෙක් එක ගැන් කිව්වේ නැත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom