Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ 2009 - 12 - 02 බදාදා දිවයින පත්‍රයේ පලවුන ලිපියක්. මේක කියවගෙන යද්දි එහි සදහන් එක් කරුණක් නිසා මට හිතුණා මේ ලිපිය මෙහි පල කරන්න. ලංකාවෙන් පිටත ඉන්දියාවේත් විවිධ පලාත් යක්ෂ ගෝත්‍රිකයන් හා යකුන්ගෙන් පැවතෙන්නන් විසින් පාලනය කල බවට මේක හොද සාක්ෂියක් වෙන්න පුළුවන්.

හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්

හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක් පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්ෂුවකි.

කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත.

එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ

ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස් කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක් විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි.

මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළදී සමස්ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක් ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි.

බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක් සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි......

ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස් වසරකට වරක් ඉතා සංසුන් උළෙලක් (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක් (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක් දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක් වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය. සිව් වෙනි දිනයේදී දස දහසක් (10,000) බෞද්ධ භික්ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි...

හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.

හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක් උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ.

හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක් දැක්වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ.

මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්ෂේත්රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක් ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි.

ඌවතැන්නේ සුමන හිමි

සම්පූර්ණ ලිපිය

[QUOTE="Amalka101, post: 5999488, member: 137532"] [COLOR=DarkGreen]මේ 2009 - 12 - 02 බදාදා දිවයින පත්‍රයේ පලවුන ලිපියක්. මේක කියවගෙන යද්දි එහි සදහන් එක් කරුණක් නිසා මට හිතුණා මේ ලිපිය මෙහි පල කරන්න. ලංකාවෙන් පිටත ඉන්දියාවේත් විවිධ පලාත් යක්ෂ ගෝත්‍රිකයන් හා යකුන්ගෙන් පැවතෙන්නන් විසින් පාලනය කල බවට මේක හොද සාක්ෂියක් වෙන්න පුළුවන්[/COLOR]. [FONT=kaputadotcom][SIZE=5][SIZE=5][COLOR=#006600]හත්වන සියවස ඔපවත් කළ හර්ෂවර්ධන හා හියුංසෑන්[/COLOR][/SIZE][/SIZE][/FONT] [FONT=kaputadotcom][SIZE=5] [SIZE=4]හර්ෂවර්ධන යනු ක්‍රි. වර්ෂ හත්වැනි සියවසේදී ඉන්දියාවේ විශාල භූමි භාගයක් පාලනය කළ ඉන්දීය ඉතිහාසයේ බිහි වූ අවසන් බෞද්ධ අධිරාජයා ය. හියුංසෑන් ද ක්‍රි. වර්ෂ හත්වෙනි සියවසේ දී දිවි ගෙවූ මානව ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටතම දේශාටකයන් අතරත් කැපී පෙනෙන චීන ජාතික බෞද්ධ භික්ෂුවකි. කනෞඡ් හී මහ රජු හා හන් ආක්‍රමණිකයන් අතර පැවැති සටනේ දී ජයග්‍රහණ පෙනි පෙනී තිබියදී මහ රජු මරණයට පත්වීම නිසා යුද්ධයෙන් පරාජයට පත්ව ඇත. එසේ මහරජු මරණයට පත්කළ හන්වරු රාජදේවිය වූ රාජ ශ්‍රී සිරකාරියක කළහ. එවිට රාජ ශ්‍රී ගේ සහෝදර රාජවර්ධන ඇයව නිදහස් කර ගැනීම උදෙසා හන්වරුන් සමග සටන් වැදුණි. එම සටනේදී හන්වරුන් අතින් රාජවර්ධන රජුත් මරණයට පත්විය. ඉන්පසුව රාජවර්ධනගේ බාල සොහොයුරු හර්ෂවර්ධනයන් සිය වැඩිමහලු සොයුරිය වූ රාජ ශ්‍රී සොයා පිටත් වී හන්වරුන් ගෙන් මිදී වනගතව අපා දුක් විඳිමින් සිටි සොයුරිය සොයා ගැනීමට සමත් විනි. මේ ආකාරයට සිය සොහොයුරිය සොයා ගැනීමෙන් පසුව, සිය පරපුරේ අභිමානය ගොඩ නැගීම උදෙසා සතුරු බලවේගවලට එරෙහිව සටන ඇරැඹීමටත් හර්ෂවර්ධන කුමරු පෙළඹුණි. ඒ අනුව ඉතාමත් කෙටි කාලයක් තුළදී සමස්ත උතුරු ඉන්දියාව ම යටත් කර ගැනීමට හර්ෂවර්ධන සමත්වීම සුවිශේෂ සිද්ධියකි. උපතින්ම බෞද්ධයකු වූ හර්ෂවර්ධන රජු, ගුප්ත පාලන සමයේ බිඳ දමා තිබූ බෞද්ධ සිද්ධස්ථාන නැවත පිළිසකර කරමින් බුදුදහමට පුනර්ජීවනයක් ලබාදීමට දැඩි උත්සාහයක නිරත විණි. බමුණන් ගිල ගනිමින් තිබූ බුදු දහම නැවත ඔසොවා තැබීමට පියවර ගත් හර්ෂවර්ධනයන් ගේ සමයේ දීම තවත් ඓතිහාසික සිද්ධියක් සිදු විණි. කීර්තිමත් දේශාටකයකු වූ චීන ජාතික බෞද්ධයකු ද වූ හියුංසෑන් ඉන්දියාවට පැමිණීම එම සුවිශේෂ සිද්ධිය යි...... ගංගා යමුණා යන දෙ නදියේ පාරිශුද්ධ වූ දෙමෝදර පිහිටි ප්රයාගයේ (අහලබාද්හී) හර්ෂයෝ පස් වසරකට වරක් ඉතා සංසුන් උළෙලක් (කුම්භමේලා උළෙල) පැවැත්වීමට පුරුදුව සිටියහ. කනෞජයේ සම්මේලනය නිමා වූ පසු හර්ෂයෝ ප්රයාගයේ පැවැත්වුණු සවැනි පංච වාර්ෂික උළෙල නරඹනු සඳහා හියුංසෑන්ටත් ඇරැයුම් කළහ. දින හැත්තෑ පහක් (75) මුළුල්ලේ පැවැති මෙම උළෙලට සහභාගී වනු පිණිස ඉන්දියාවේ නොයෙක් දෙසින් රාජ කුමාරවරු බොහෝ පැමිණියහ. [COLOR=DarkRed]තාවකාලික වශයෙන් ඉදිකළ විහාරයකට පළමුවැනි දවසේ බුදුන්ගේ පිළිමයක් වැඩම කරවා අගනා වටිනා බොහෝ දේ සැදැහැ සිතින් පූජා කළහ. දෙවැනි. තෙවැනි දිනවල දී ඉරු දෙවියන්ගේත්, සිව දෙවියන්ගේත්. පිළිම වැඩම කරවා පුදන ලදී. එහෙත් මේ දෙ දිනේ පිදූ දෑ පළමු වනදා පිදූ දෑ තරම් අගනා නොවීය.[/COLOR] [COLOR=DarkRed]සිව් වෙනි දිනයේදී දස දහසක් (10,000) බෞද්ධ භික්ෂුන් උදෙසා සිව්පසය දෙවිණි. ඊළඟ විසි දිනය තුළ බමුණන්ට දන්දීම සිදු කෙරිණි...[/COLOR] [COLOR=DarkRed]හර්ෂයන්ගේ මුතුන් මිත්තෝ ඉරු දෙවියන් ඇදහූවෝ වූහ. හර්ෂයන් ද මුල් කාලයේ දී ශිව භක්තිකයකු ව සිට සිය බෞද්ධ සොහොයුරිය වූ රාජ්‍ය ශ්‍රී බිසවගේ මඟපෙන්වීම මත බෞද්ධයකු බවට පත් වූ බවට සිංහ හා බැනර්ජි ආචාර්යවරු විශ්වාසය පළකරති.[/COLOR] හර්ෂයන්ගේ සාහිත්‍යය ක්‍රියාමාර්ග අතර වඩාත් කැපී පෙනෙන කාරණය වනුයේ රජය සතු බිමේ ආදායමින් සතරින් කොටසක් උගතුන්ටත්, ගත් කතුවරුන්ටත් තෑගි දීමනා පිණිස වෙන් කිරීමය. බෞද්ධ අධ්‍යාපනය පිළිබඳ ලෝක ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් වූ නාලන්දාවට හර්ෂයෝ සුවිශාල ධන පරිත්‍යාග සිදු කළහ. හර්ෂයෝ තමනුත් නම් දැරූ කවියකු නිසාම දෝ ගත්කරුවනට විශේෂ අනුග්‍රහයක් දැක්වූහ. ඔහුගේ රාජ සභාව ආලෝකමත් කිරීමට "හර්ෂ චරිතයේ" ත් කාදම්බරියේත්, කතුවරයාණන් වූ බාණභට්ටයන් විශේෂයෙන් හේතු විය. හර්ෂයෝත් "ප්‍රියදර්ශිකා, රත්නාවලී, නාගානන්ද" යන සුප්‍රකට දෘෂ්‍ය කාව්‍යයන් තුන රචනය කළහ. මේ ආකාරයට බුදු දහමට, අධ්‍යාපනයට, සාහිත්‍ය ක්ෂේත්රයට, සෙසු ආගම්වලටත්, භාරත සමාජය ආලෝකමත් කිරීමටත් අනූපමේය මෙහෙවරක් ඉටුකළ හර්ෂවර්ධන අධිරාජයා ක්‍රි. වර්ෂ 646 - 647 අතරතුර දී කිසිවෙකු නොසිටීම මත අර්ජුන නමැති ඇමැතිවරයකු අත්පත් කරගත් බවත් ඉන්දීය ඉතිහාසය පෙන්වා දෙයි. ඌවතැන්නේ සුමන හිමි [/SIZE][/SIZE][/FONT][CENTER][SIZE=5][URL="http://www.divaina.com/2009/12/02/feature02.html"][FONT=kaputadotcom] සම්පූර්ණ ලිපිය[/FONT][/URL][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom