Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
What exactly we know about the Greatest king on this earth- King Sri Ravana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාවණ කවි (RAVANA KAVI)

රාවණ කවි (RAVANA KAVI) from Doshtora Mudalihami Warnasuriya's private library

සමනල රුව කෙටූ ගල සමනල කන්ද

හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද

තලමල කොටා ඇත උස තලගල කන්ද

බඹර රුව ගලේ ඇති බඹරා කන්ද

නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද

යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද

කොටපොළ කන්ද මහදිග බට දnඩු කන්ද

නිධන් වස්තු තවඇත සීගිරි කන්ද

කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ

රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ

ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ

ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ

නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස

කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස

රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස

මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස

ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව

නමුණුකුලය සnගවා ඇත යගදාව

රක්වානේ කඳුමුදුනේ සිරියාව

මහවෙද නිධානය ගනු නොපමාව

කබරගේ රුව කොටා ඇති කබරාගලය

රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය

මොරොන් කන්දමුදුනේ මහ නිධානය

අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය

[QUOTE="chanaka001, post: 8737218, member: 4233"] [b]රාවණ කවි (RAVANA KAVI)[/b] [SIZE="4"]රාවණ කවි (RAVANA KAVI) from Doshtora Mudalihami Warnasuriya's private library සමනල රුව කෙටූ ගල සමනල කන්ද හක්ගෙඩි රුව ඇති ගල හක්ගල කන්ද තලමල කොටා ඇත උස තලගල කන්ද බඹර රුව ගලේ ඇති බඹරා කන්ද නුගපොළ කිරිකටිය සහ එක්ගස් කන්ද යක්කුන් සතු නිධන් ඇති මහ කන්ද කොටපොළ කන්ද මහදිග බට දnඩු කන්ද නිධන් වස්තු තවඇත සීගිරි කන්ද කිකිළිගේ රූපයක් ඇත කිකිළිය මානේ රාවණ සිරුර ඇත මහකුඩුගල මුදුනේ ඇටි කුකුලෙකුගෙ රුව ඇටිපොළ කඳු මුදුනේ ඊතලයක ලකුණ ඇත ලග්ගල මුදුනේ නිල්ගල කඳුවැටිය විභිසනගේ පෙදෙස කිරිගල්පොත්ත නියඳගොඩ රවුලුගේ පෙදෙස රම්බොඩ වැදිමලේ සූරිය පිදු පෙදෙස මේසැම පෙදෙස විය යක්කුන්ගේ පෙදෙස ඔමරාගොල්ල මහ ආයුධ ගබඩාව නමුණුකුලය සnගවා ඇත යගදාව රක්වානේ කඳුමුදුනේ සිරියාව මහවෙද නිධානය ගනු නොපමාව කබරගේ රුව කොටා ඇති කබරාගලය රක්වන කඳුමුදුනේ රාවණ කිරීටය මොරොන් කන්දමුදුනේ මහ නිධානය අක්ෂර කෙටූගල පණ්හිඳ නිධානය [/SIZE]:D:D:D [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom