What is a cheap way to call Sri Lankan phones from outside of SL?

gurulugomi

Well-known member
  • ලංකාවේ පවුලේ අයට කෝල් ගනිද්දී ගොඩක් වෙලාවට Wifi / ඩේටා හරියට වැඩ කරන්නේ නෑ . ඉතින් කියන දේ ඇහෙන්නෙත් නෑ .
    කෙලින්ම ලෑන්ඩ් ලයින් එකට රටින් පිට ඉදන් කෝල් ගන්න පුළුවන් ලාභම විදිහ මොකද්ද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Rs 750 ta Mobitel unlimited IDD thiyanawa namuth ratwal keepekata witharai. US, Canada naha.
    Fiber line ekak lankawe gedatta gaththanam oya signal nathi, data prashna wisadei.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    Rs 750 ta Mobitel unlimited IDD thiyanawa namuth ratwal keepekata witharai. US, Canada naha.
    Fiber line ekak lankawe gedatta gaththanam oya signal nathi, data prashna wisadei.

    Fiber kawadda lankawatama deela iwara karanne? Ikmanata denawa kiyanawa dan 3 years gihin ehema kiyalath. :confused: